Habbaddiye -හබ්බද්දියේ

Habbaddiye -හබ්බද්දියේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Habbaddiye -හබ්බද්දියේ, Tourist Information Center, katugastota, Kandy.

25/11/2022

#හබ්බද්දියේ

😔😔😔😔😔
19/05/2022

😔😔😔😔😔

04/04/2022

01/03/2022

#හබ්බද්දියේ

31/01/2022
04/01/2022

#හබ්බද්දියේ

02/01/2022

නකල්ස් වන පියසේ ඇති තවත් සුන්දර කඳුවැටියක් තමයි දෝතළුගල.මෙය කඳවුරු බඳින්නන් අතර තරමක් ප්‍රසිද්ධ කඳුවැටියක්.හුන්නස්ගිරිය ...
21/10/2021

නකල්ස් වන පියසේ ඇති තවත් සුන්දර කඳුවැටියක් තමයි දෝතළුගල.මෙය කඳවුරු බඳින්නන් අතර තරමක් ප්‍රසිද්ධ කඳුවැටියක්.

හුන්නස්ගිරිය මීමුරේ පාරේ කිලෝමීටර් 5-6 ක්‌ පමණ හුන්නස්‌ගිරිය දෙසට ගිය විට ඩීන්ස්‌ටන්හි නකල්ස්‌ සංරක්‌ෂණ මධ්‍යස්‌ථානය හමුවේ. එතනින් අවසර පතක් රැගෙන (රු.32.50) දෝතළුගල Nature Trail එකෙහි අත්දැකීම ඔබට විඳගතහැකි.කිලොමීටර් 10 පමණ මේම පාගමන ඇත.ඊට අමතරව දෝතළුගල දිය ඇල්ලේ අසිරියද මේම Nature Trail ඒක අතරතුර ඔබට විඳගතහැක.

නකල්ස්‌ සංරක්‌ෂණ මධ්‍යස්‌ථානය පවතින ස්‌ථානයේ සිට තවත් වැදගත් ආකර්ෂණීය ස්‌ථානයකට ළඟා විය හැකිය. ඒ ඩීන්ස්‌ටන්හි කුඩා ලෝකාන්තයයි.මෙම වනමං පෙතට සමගාමීව මහනුවර නකල්ස්‌ අඩවියේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කඳවුරු බිමද පවත්වාගෙන යයි. එය හඳුන්වන්නේ ඩීන්ස්‌ටන් දෝතළුගල කඳවුරු බිම ලෙසිනි.

මෙම කඳවුරු භූමිය කොළඹ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක නිවහන් වෙන්කර ගන්නා අංශයෙන් කලින් වෙන්කරවා ගත යුතුය.

වැඩිදුර විස්තර සඳහා

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
සම්පත්පාය
බත්තරමුල්ල

දු.අ : 0112866313-2

යමු ද? අවාරේ ❤️
13/10/2021

යමු ද? අවාරේ ❤️

13/10/2021

#හබ්බද්දියේ

09/10/2021

#හබ්බද්දියේ

05/10/2021

#හබ්බද්දියේ

18/09/2021

#හබ්බද්දියේ

Address

Katugastota
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Habbaddiye -හබ්බද්දියේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share