
01/10/2024
Stay once, carry memories forever.🌿
KNUCKLES FOREST THE WORLD HERITAGE
Kandy
Be the first to know and let us send you an email when Knuckleswindy Holiday Bungalow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Send a message to Knuckleswindy Holiday Bungalow:
From one of our guest's comment : දුම්බර මිටියාවතේ සුන්දර නවාතැන , නකල්ස් ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත වනාන්තරයක්, Knuckleswindy සංචාරක බංගලාව ඒ වනාන්තරයට මීටර් 500 ක් දුරින් පිහිටා තියෙන්නෙ, ලංකාවේ මට දැනට හම්බවෙලා තියෙන ලස්සනම තැනක්, මෙතන ඉඳන් අවට බලනකොට මේක ශ්‍රී ලංකාවද කියල හිතෙනවා, ඉතාම ලස්සන තැනක පිහිටා තියෙන්නෙ, හිත නිවාගන්න වෙන තැනක් නැති තරම්, මෙහි පැමිණෙන අයට මී මුරේ, වෙඩි ලුණු ගුහාව, මිනි වර්ල්ඩ්ස් එන්ඩ්, අලංකාර දිය ඇලි, කොර්බට්ස් ගැප්, සූරිය අරණ චිත්‍රපටය ගැසූ දර්ශනීය ස්ථාන බැලීම සහ කඳු නැගීම් ආදී විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන්. රාත්‍රී දෙකක් හිටියොත් ගොඩක් තැන්වලට යන්න පුළුවන්. මෙහි එක බංගලාවක හය දෙනෙකුටත්, අනෙක් එකේ දහ දෙනෙකුටත් ඉන්න පුළුවන්. උණු වතුර සහිත නාන කාමර ඉතාම පිරිසිදුයි. භාරකරුගේ හා සහායකයාගේ සේවාව ඉතාම ඉහලයි. අපි මෙතෙක් ගිය සංචාරක බංගලා එක්ක බැලුවාම ඔබට ඉතා ඉහලින් නිර්දේශ කරන්න පුළුවන්. කසුන් - බත්තරමුල්ල