
04/10/2023
ගංගාරාම විහාරයට අයත් අපගේ සම්මාසම්බුදුරජානන් වහන්සේගේ කේශධාතූන් වහන්සේලා සහ
නීලගිරි මහා සෑයේ තැන්පත්ව තිබූ සම්මාසම්බුදුරජානන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ
නැවත දැකබලා ගැනීමට අවස්තාවක් නොලැබේ..
මෙම ධාතූන් වහන්සේලා අම්පාර නීලගිරි මහා සෑයේ නැවත තැන්පත් කිරීමට නියමිතව ඇත.දැක බලා සිත් පහන් කරවා ගන්න...
තෙරුවන් සරනයි ...
නමෝබුද්ධාය ... 🙏🙏🙏