සංචාරේ

සංචාරේ Admin : dtnuwan

Nilaveli Beach  | Trincomalee නිලාවේලි යනු ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරළබඩ සංචාරක නිකේතන නගරයක් සහ තදාසන...
05/28/2024

Nilaveli Beach | Trincomalee

නිලාවේලි යනු ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරළබඩ සංචාරක නිකේතන නගරයක් සහ තදාසන්න ප්‍රදේශයක් වන අතර එය ත්‍රිකුණාමලය නගරයට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් පිහිටා ඇත.

ඓතිහාසික වශයෙන් ජනප්‍රිය දෙමළ ගම්මානයක් සහ දිස්ත්‍රික්කයේ සංචාරක ගමනාන්තයක් වන උප්පුවේලි ආශ්‍රිතව, 2004 ඉන්දියානු සාගර සුනාමියෙන් සහ ශ්‍රී ලංකා සිවිල් යුද්ධයෙන් පසුව නරඹන්නන්ගේ සංඛ්‍යාව අඩු වූ නමුත් 2010 සිට නැවතත් ඉහළ ගොස් ඇත.

පරෙවි දූපත ජාතික වනෝද්‍යානය, සමුද්‍ර දෙකෙන් එකක් කලාපයේ ජාතික වනෝද්‍යාන පිහිටා ඇත්තේ නිලාවේලි වෙරළට කිලෝමීටර් 1ක් ඔබ්බෙන් වන අතර එහි වෘක්ෂලතා, කොරල්පර සහ ගල්පර මත්ස්‍ය විශේෂ රාශියක් නිලාවේලිහි පොහොසත් ජෛව විවිධත්වයට දායක වේ.

Nilaveli is a coastal resort town and suburb of the Trincomalee District, Sri Lanka located 16 km northwest of the city of Trincomalee.

A historically popular Tamil village and tourist destination of the district alongside the nearby Uppuveli, the numbers of visitors declined following the 2004 Indian Ocean tsunami and Sri Lankan Civil War, but have risen again since 2010.

Pigeon Island National Park, one of the two marine national parks of the region is situated 1 km off the coast of Nilaveli, its many species of vegetation, coral and reef fish contributing to Nilaveli's rich biodiversity.



📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

සීතල නුවරඑළියේ  අලුතින්ම හදපු ලංකාවේ උසම Wooden Cabana එකක නිවාඩුවක් ගත කරන්න යමුද? එහෙනම් හොදම සහ සුන්දරම නවාතැන තමයි H...
05/27/2024

සීතල නුවරඑළියේ අලුතින්ම හදපු ලංකාවේ උසම Wooden Cabana එකක නිවාඩුවක් ගත කරන්න යමුද? එහෙනම් හොදම සහ සුන්දරම නවාතැන තමයි Hunters Wood Cabins😃❄

🍓 Strawberry Farm එක
🌿 Horton Plains🐆
🐄 Ambewela Farm එක,
අතේ දුරින්...😌👍❤

ස්වභාවික පරිසරයෙ අසිරිය විදින්න ආස ඔයාලා වෙනුවෙන්ම , Kande ela lake එක ගාව, ලස්සන view එකක් එක්ක,
A wooden cabana in one of the most elegant locations where you can comfortably stay while visiting the Nuwara Eliya Hunters Wood Cabins.

⭕ Package Details
Packages සහ අනෙකුත් සියලුම තොරතුරු වලට අපිට call එකක් දෙන්න

⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Hot Water Facility
✅ Tv
✅ Free WiFi
✅ Fire Area
✅ BBQ
✅ Safety Parking space
✅ Karaoke, JBL Party Box, Pool Table and many more

ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් අපෙන් ගන්නත් පුලුවන්.
මේකනම් යන්නම ඕන ගමනක්. ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

විමසීම්
📞 011 4 532 115
Whatsapp : 070 788 8388

ලංකාවේ ලස්සනම දිය ඇල්ලඇබර්ඩින් දිය ඇල්ල (ගිනිගත්හේන)ඇබර්ඩින් ඇල්ලේ උස අඩි 322 වන අතර, එය මිටර් 98 වේ. ශ්‍රී ලංකාවේ දිය ඇ...
05/27/2024

ලංකාවේ ලස්සනම දිය ඇල්ල
ඇබර්ඩින් දිය ඇල්ල (ගිනිගත්හේන)

ඇබර්ඩින් ඇල්ලේ උස අඩි 322 වන අතර, එය මිටර් 98 වේ. ශ්‍රී ලංකාවේ දිය ඇලි වල උස අනූව 18 වෙනි ස්ථානය හිමි වේ.

කොළඹ – ගිනිගත්හේන මාර්ගයේ කළුගල හංදියෙන් හැරී 15 KM පමණ අපසු කරමින් කලවැල්දෙනියේ ගම්මානයද පසු කරමින් ඇල්ලට යායුතු මාර්ගය අසලට යාහැකිය.

ගිනිගත්හේන - දියගල හංදියෙන් හැරි නෝර්ටන් බ්‍රිජ් - ඇබර්ඩීන් ගම්මානය හරහා ද මාර්ගයට ලගාවිය හැකිය.

ගිනිගත්හේන - ඇල්ල උඩ ගම්මානය හරහාද පහසුවෙන් මෙම දිය ඇල්ලට පැමිණිය හැක.

මෙම ස්ථානයේ දියේ ගිලිහි කිහිප දෙනේක් මියගොස් තිබේනවා. නෝදැනුවත් හා දැනුවතව හිතුමතේ ඇල්ල අසලට හෝ අවට ගැවසෙන විට පරිස්සමෙන්.ලස්සන බලන්ට ගියා වගේම පරිස්සමෙන්.

මෙම දිය ඇල්ලට පෙර ඉහලින් සුන්දර දිය ඇලි හයක් 06 නිර්මාණය කරමින් හත්වෙනි ඇල්ල ලෙස මෙය කාඩා වැටේ.

නැරැබිමට නැරබුම් මැදිරි 2ක් ද සදා තිබේන අතර, දිය නැමට සුදුසු තැන්ද විශාල ලෙස පවති.
වැසි දිනයනට විශාල ජල කඳක් මේ ඇල්ලේන් ඇදහැලෙන අතර වැසි සමය නිමවු පසු ඇල්ල පාමුලටම යා හැකි ලෙස වැලි මතු විමද සංචාරකයන්ගේ හිතට මනස්කාන්ත එක් කරයි.

ඇබර්ඩීන් ඇල්ල ඉහලට ගිහින් පහල බලන්ට පුලුවන්. වාහන නතර කරපු පාරේ ටික දුරක් යනකොට එකට යන්ට පාර තියනවා. එතනින් ගියහාම ඇල්ල උඩ ඉදන් පහළම බලන්ට පුලුවන්.

📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

සිංහරාජයට මායිම්වන සුන්දර කලවානට ට්‍රිප් එකක් යමුදසුන්දර දිය ඇලි පාරාදීසයකට යන්න කැමති අයට Fantastic Travelers අපෙන් විස...
05/26/2024

සිංහරාජයට මායිම්වන සුන්දර කලවානට ට්‍රිප් එකක් යමුද

සුන්දර දිය ඇලි පාරාදීසයකට යන්න කැමති අයට Fantastic Travelers අපෙන් විස්තර ටිකක්

කොළඹ ඉඳන් එන අයට Southern Express way එකෙන් ඇවිත් දොඩංගොඩ පිවිසුමෙන් පිට වෙලා මතුගම හරහා කලවානට එන්න පුලුවන්.

මේ පාරේ ගොඩක් දිය ඇලි තියෙනවා. ඒ වගේම නාන්න තැනුත් තියෙනවා. ගියපු අය නම් දන්නවා ඒ ලස්සන.

මෙහෙ ආවොත් බලන්න පුලුවන් තැන්,

✅ සිංහරාජෙ කැලේ
✅ සිංහ ගල - viewpoint
✅ මුලාවැල්ල viewpoint එක
✅ යෝධ නවද ගහ
✅ දූවිලි ඇල්ල
✅ වවුල් ගල cave
✅ මෝලන් ඇල්ල
✅ මාකෙලි ඇල්ල
✅ කුකුලේ ගඟ බලාගාර
✅ ඉං දොල
✅ කුඩා පොකුණ

ඔයත් ඒ සුන්දරත්වය විදලා එන්න හැබැයි විනාශ නම් කරන්න එපා.

📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

- ගැමි අසිරියෙන් පිරි "කොත්මලේ"📸 credit goes to original photographer
05/26/2024

- ගැමි අසිරියෙන් පිරි "කොත්මලේ"

📸 credit goes to original photographer

- ඓතිහාසික වටිනාකමකින් යුත් සුන්දර “දිඹුලාගල” - පොලොන්නරුව 📷 *credit goes to the original photographers*තවමත් අපේ පේජ් එ...
05/25/2024

- ඓතිහාසික වටිනාකමකින් යුත් සුන්දර “දිඹුලාගල”

- පොලොන්නරුව

📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

ඉතින් අවසරයි,සුන්දර අවාරයක ඇරඹුමට තවත්🤍මාස🍃6ක් 🤍පුරාවට පාට🌸පාට 🌺වලින්🌻සැරසීමහ💦වැස්සෙන්💦නැහැවීකුරුලු🐝ගීත🦋නාද🦜මද්දයේ සුන්ද...
05/25/2024

ඉතින් අවසරයි,සුන්දර අවාරයක ඇරඹුමට

තවත්🤍මාස🍃6ක් 🤍පුරාවට
පාට🌸පාට 🌺වලින්🌻සැරසී
මහ💦වැස්සෙන්💦නැහැවී
කුරුලු🐝ගීත🦋නාද🦜මද්දයේ
සුන්දර💧දිය🌿දහරා💧මවා
විනාශ🤧වූ😥වාරයෙන්
නව 🥰ජීවයක්😍ලැබීමට....!

📸 Credit to respective owners.

සුන්දර පුස්සැල්ලාව📷 *credit goes to the original photographers*තවමත් අපේ පේජ් එක  follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන...
05/25/2024

සුන්දර පුස්සැල්ලාව

📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

මාදු ගග📷 *credit goes to the original photographers*තවමත් අපේ පේජ් එක  follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැ...
05/25/2024

මාදු ගග

📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

- හොරගොල්ල වලව්වේ පරණ අශ්වගාල සුනේත්‍රාගේ පුද්ගලික නිවස්නය බවට පරිවර්තනය වීම.සුනේත්‍රා සහ ජෙෆ්‍රී බාවාගේ මිතුදම නිසා ජෙෆ...
05/25/2024

- හොරගොල්ල වලව්වේ පරණ අශ්වගාල සුනේත්‍රාගේ පුද්ගලික නිවස්නය බවට පරිවර්තනය වීම.

සුනේත්‍රා සහ ජෙෆ්‍රී බාවාගේ මිතුදම නිසා ජෙෆ්‍රී බාවා සුනේත්‍රාට ඔහුගේ නිර්මාණ පෙන්නන්න එක්ක යනවා . ජෙෆ්‍රී බාවා ගේ පුද්ගලික නවාතැන්පොළ වූ ලුනුගග බලන්න ඇය යන්නෙ සිය මවත් සමඟින් . සිරිමාවෝ මැතිනිය නම් කැලෑබද පෙදෙස ට එච්චර කැමත්තක් දැක්වූයේත් නැතිලු. කොහොම වුණත් දැන් හෙරිටන්ස් අහුන්ගල්ල ( ඒ කාලේ ට්‍ර්‍යිටන් හෝටලය) ආදියත් පෙන්නන්න එක්ක යනවා.

මේ නිර්මාණවලට සුනේත්‍රාගෙ හිත තදින් බැඳෙද්දි ඇයට හිතෙනවා , හොරගොල්ල වලව්වේ පරණ අශ්වගාල එයාගේ පුද්ගලික නිවස්නය බවට පරිවර්තනය කරගන්න.මේක මුලින් ම ජෙෆ්‍රී බාවාට කියුවාම ඔහුගේ පිළිතුර උනේ බෑ කියන එක.පසුව සුනේත්‍රාගේ බලවත් ඉල්ලීම මත ඔහු එනවා මේක බලන්න.
සුනේත්‍රා ම විස්තර කරන විදිහට ජෙෆ්‍රී බාවා කාර් එක අතරමග,ඒ කියන්නේ අශ්වගාල ට ගොඩක් මෙහායින් නවත්වලා එලියට බහිනවා."ජෙෆ්‍රී කියන්නේ ඉතාම උස මනුස්සයෙක්. ඔහු භූමී දර්ශන , ගොඩනැගිලි සීමා හොඳට නිරීක්ෂණය කරා.ඔහු ඊළඟට කරේ සිගරට්ටුවක් දල්වා ගන්න එක.ඔහුගේ මනස කැමරාවක් වගේ සියලු විස්තර උකහාගත්තා. මට තේරුනා ඔහු මේ ඔහුගේ වැඩේට අවශ්‍ය පසුබිම හදන බව. ඊට පස්සේ ඔහු කියුවා ඔව් මම ඒක කරන්නම් ( Yes I'll do it) කියලා. මෙහෙම ඈත ඉදන්ම සියලු දේ නිරීක්ෂණය කරලා පසුව තමයි ඔහු අඳාළ අශ්වගාලට පැමිණුනේ."

ඔන්න ඔහොමයි ජෙෆ්‍රී බාවා අතින් හොරගොල්ල කියන නිර්මාණය බිහිවෙන්නේ.මේක ගොඩනගන්න අවශ්‍ය දේවල් හොයන්න සුනේත්‍රා සහ එවකට ඇයගේ සැමියා සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ඔවුන්ම තමයි පරණ බඩු එකතු කරගෙන මේක කරන්නේ.

ජෙෆ්‍රී බාවා එක්ක මේ කාලයේ වැඩ කරනවා ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පියෙක්.නමින් පිලිප් ෆොව්ලර්( Philip Fowler). ඔහු තමයි වැඩිපුර මේකට සහය වෙන්නේ .

ජෙෆ්‍රී බාවාගේ උපදෙස් මත සුනේත්‍රා ගෙදර වටේම ගස් වවනවා.වැඩියම වවන්නේ හොර,කොට්ටන් සහ කොහොඹ.

මේ සුන්දර නිර්මාණය ජෙෆ්‍රී බාවාගේ ඉහළම නිර්මාණයක් විදිහට පැසසුම් ලබනවා.1987 තමයි සුනේත්‍රා මේකේ පදිංචියට එන්නේ.ජෙෆ්‍රී බාවාගේ පරිකල්පනය,හැකියාව මේ ගෙදර හැම ගඩොලකම ගැබ් වෙල තියෙනවා.🖤🖤

🖤🖤හරි මග පෙන්වීම තියෙනවා ලස්සන ගෙයක් හදාගන්න පුලුවන් කියන එකට මේක හොද උදාහරණයක්🖤🖤

උපුටාගැනිමකි
📷 credit goes to original photographer

Badulla - බදුල්ල📷 *credit goes to the original photographers*තවමත් අපේ පේජ් එක  follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න...
05/25/2024

Badulla - බදුල්ල

📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

- මේ ලස්සන  ස්තානයට  කියන්නේ  උල්පතේ  වත්‍ත කියලා 😍🙈☘️❤️🌿🌻තියෙන්නෙ  ගල්ගමුව  සාලියගම  මාර්ගයේ  පිහිටා ඇති වලත්වැව ගමට මා...
05/24/2024

- මේ ලස්සන ස්තානයට කියන්නේ උල්පතේ වත්‍ත කියලා 😍🙈☘️❤️🌿🌻

තියෙන්නෙ ගල්ගමුව සාලියගම මාර්ගයේ පිහිටා ඇති වලත්වැව ගමට මායිම්ව ලංකාවේ දිගම කන්ද වන ගල්ගිරියා කදු පමුල.

📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

හපුතලේ📷 *credit goes to the original photographers*තවමත් අපේ පේජ් එක  follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැම...
05/24/2024

හපුතලේ

📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

ඉදල්ගහින්න📷 *credit goes to the original photographers*තවමත් අපේ පේජ් එක  follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා...
05/24/2024

ඉදල්ගහින්න

📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

පෙම්වතුන්ගේ පිම්ම ලෙසින් හදුන් වන මීටර් 30 ක උසකින් යුත් " ලවර්ස්ලීප් ඇල්ල " නුවරඑළියේ ගියොත් යන්න ඕනම තැනක්...📷 *credit...
05/23/2024

පෙම්වතුන්ගේ පිම්ම ලෙසින් හදුන් වන මීටර් 30 ක උසකින් යුත් " ලවර්ස්ලීප් ඇල්ල "

නුවරඑළියේ ගියොත් යන්න ඕනම තැනක්...

📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

මීතිරිගල - පැත්තේ යන අයට නාන්න පුලුවන් සුපිරිම ස්වාභාවික නාන තටාකයක් මෙන්න 📸 Sachintha L Ranaweera
05/23/2024

මීතිරිගල - පැත්තේ යන අයට නාන්න පුලුවන් සුපිරිම ස්වාභාවික නාන තටාකයක් මෙන්න

📸 Sachintha L Ranaweera

චන්ද්‍රිකා වැව.....ඇඹිලිපිටියේ යන ඔයාට බලන්න පුළුවන් තවත් එක් ලස්සන වැවක්. මේ දවස්වලනම් මේක ගැන උණුසුම් පුවත් බොහොමයි.  ...
05/23/2024

චන්ද්‍රිකා වැව.....ඇඹිලිපිටියේ යන ඔයාට බලන්න පුළුවන් තවත් එක් ලස්සන වැවක්.
මේ දවස්වලනම් මේක ගැන උණුසුම් පුවත් බොහොමයි.



📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

Limestone Pool - Hunugal Pokuna (හුණුගල් පොකුණ)-Balangoda 🇱🇰😍🍀                     📷 *credit goes to the original photog...
05/23/2024

Limestone Pool - Hunugal Pokuna (හුණුගල් පොකුණ)-Balangoda 🇱🇰😍🍀



📷 *credit goes to the original photographers*

තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

Address

Great Falls, MT

Alerts

Be the first to know and let us send you an email when සංචාරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සංචාරේ:

Videos

Share