රටේ තොරතුරු තාක්ෂණය දියුණු කිරීමට අදහස් කරන ඔබ ඇසිය යුතු රටේ වර්තමානයේ තත්වය..
අනාගත කෘෂිකර්මය
මේ වියට්නාමයේ කෘෂිකර්මාන්තය.. ශ්‍රීලංකාවේ කෘෂිකර්මය මෙවැනි තත්වයකට දියුණු කිරීම අපේ අරමුණ යි..
කෘෂිකර්මයට වෙන් කරන ලද මුදල් කප්පාදුව සදහා පාලකයන් විසින් ලාංකිකයන් ට කාබණික වගාව, පාරම්පරික වගාව පෙන්වා ව්‍යාජ රංගනයෙන් සාගතයට දක්කනවා වෙනුවට හරිත කෘෂිකර්මය හා පාරම්පරික වගාවේ සරු කොටස උකහාගෙන නවීන තාක්ෂණය මුසුවූ ආහාර සුලභතාව ඉහල නැංවීම සදහා වන විශාල වගා සංග්‍රාමයකට ලාංකිකයන් සූදානම් වෙමු.. එන්න ජාතික විද්වත් සංවිධාන හා අත්වැල් බැදගන්න..
සාහිත්‍යයට හා කලාවට දේශපාලනය වෙනස් කල හැකිද?
සාහිත්‍යයට හා කලාවට දේශපාලනය වෙනස් කල හැකිද?
දේශනය - මහාචාර්ය ලියනගේ අමරකීර්ති
ජාතික විද්වත් සංවිධානය - මහනුවර
පිගන් ගඩොල් කගවේනා.. කෙටි චිත්‍රපටය හා විචාරය (porcelain Unicorn)
ආචාර්යය සුනිල් සෙනෙවි ගේ සිනමා විචාරයක කොටසක්
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව කඩිනම් පියවරක් නොගතහොත් අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා.(මහනුවර හිටපු දේශීය ආදායම් කොමසාරිස් නිමල් වික්‍රමසිංහ මහතා_ ජාතික විද්වත් සංවිධානය)
පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න - ජීවයේ අයිතිය
පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහනුවර ජාතික විද්වත් සංවිධානය හා ජීවයේ අයිතිය සංවිධානය එක්ව සංව්ධානය කරණු ලැබූ මධ්‍යම කදුකරයේ විනාසය රටේ අනාගත මරණය ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය