Come to Srilanka

Come to Srilanka The Wonder Of the Asia

08/01/2025
❤️
08/01/2025

❤️

ශ්‍රී ලංකාවේ වරායවල් පද්ධතියට ඉතිහාසයේ දොඹකර වැඩිම ප්‍රමාණය පසුගිය මාස කීපය තුල සවි කරන ලදී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වර...
04/01/2025

ශ්‍රී ලංකාවේ වරායවල් පද්ධතියට ඉතිහාසයේ දොඹකර වැඩිම ප්‍රමාණය පසුගිය මාස කීපය තුල සවි කරන ලදී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ බහලු හැසිරවීමේ ධාරිතාව කෙටි කලක් තුළ මිලියන 5 කින් වැඩි වීමට නියමිතය.

📍 හම්බන්තොට වරාය. දොඹකර 4ක් සහ RTGs 13ක් සවිකරන ලදී, හැසිරවීමේ ධාරිතාව 1M TEU දක්වා පුළුල් කරයි.

📍 කොළඹ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT): 2024 පෙබරවාරි මාසයේදී අති නවීන STS දොඹකර 3ක් එක් කරන ලදී,

📍 කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT): බහාලුම් හැසිරවීම වැඩි දියුණු කිරීම සඳහා 2024 දෙසැම්බර් මාසයේදී STS 2ක් සහ RMG දොඹකර 3ක් සවිකරන ලදී

15/11/2024

🧭අද නුබලා නමින් ඉතිහාසය ලියැවෙනු ඇත. 🇱🇰

Respect 🇱🇰
15/11/2024

Respect 🇱🇰

🇱🇰හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු දේ 🧭ජය ජය ශ්‍රී ලංකා 🏁
15/11/2024

🇱🇰හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු දේ 🧭
ජය ජය ශ්‍රී ලංකා 🏁

සුභ ගමන් 👋
15/11/2024

සුභ ගමන් 👋

අම්බිගා සහෝදරියට ❤️ වැස්සක් දෙන්න හැමෝම
15/11/2024

අම්බිගා සහෝදරියට ❤️ වැස්සක් දෙන්න හැමෝම

🇱🇰 Picture Of The Day 🧭
15/11/2024

🇱🇰 Picture Of The Day 🧭

Address

Karandeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Come to Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share