Ranamayura

Ranamayura සියලු චාරිකා සදහා දින වෙන්කරවා ගැනීම සදහා අමතන්න.
𝐜𝐚𝐥𝐥 𝐮𝐬 𝐨𝐧 : 076-7649352

2025 අලුත් විදිහට 😍හිතන දේවල් ඔක්කොම හිතන විදිහට වෙන, කරන කියන හැමදේම සාර්ථක වෙන, යකඩ හීන හැබෑවෙන සුබම සුබ නව වසරක් වේවා...
31/12/2024

2025 අලුත් විදිහට 😍

හිතන දේවල් ඔක්කොම හිතන විදිහට වෙන, කරන කියන හැමදේම සාර්ථක වෙන, යකඩ හීන හැබෑවෙන සුබම සුබ නව වසරක් වේවා.... 🥰🫶🩷

අවුරුද්ද ඉවර වෙන්නත් ලගයි...🩷මේ අවුරුද්දේ අපිත් එක්ක එකතු වුන අයට ආදරෙයි. ඔයාලට අපිත් එක්ක ඉතුරු උන මතක ගැන වචනයක් කියලා...
29/12/2024

අවුරුද්ද ඉවර වෙන්නත් ලගයි...🩷

මේ අවුරුද්දේ අපිත් එක්ක එකතු වුන අයට ආදරෙයි. ඔයාලට අපිත් එක්ක ඉතුරු උන මතක ගැන වචනයක් කියලා යන්න. 🫶🥰

හෙට (21) අංගොඩ සිට ඓතිහාසික කන්ද උඩරටට 🩷😇   #වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා
20/12/2024

හෙට (21) අංගොඩ සිට ඓතිහාසික කන්ද උඩරටට 🩷😇


#වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා

කොල්ලා අද 😎😎අද සීතල නුවරඑළියට...   #වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා
14/12/2024

කොල්ලා අද 😎😎
අද සීතල නුවරඑළියට...


#වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා

අද අපි කුඹල්වෙල අවට 😍   #වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා
07/12/2024

අද අපි කුඹල්වෙල අවට 😍


#වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා

අලුත් top fans සෙට් එක 😍Madusha Palliyage, Mishan Jamin, Laksh*tha Nirashan, Heshan Nawanjana, Supasan Kothalawala, Irun...
04/12/2024

අලුත් top fans සෙට් එක 😍

Madusha Palliyage,
Mishan Jamin,
Laksh*tha Nirashan,
Heshan Nawanjana,
Supasan Kothalawala,
Iruni UpekZha

මැතිවරණ විශේෂ සේවා...😇❤°Ranasinghe fly Ranger°❤NB - 5743Temporary Service (×) බදුල්ල |99| කොලඹ (S)අර්ධ සුඛෝපභෝගී ගාස්තු ...
14/11/2024

මැතිවරණ විශේෂ සේවා...😇❤

°Ranasinghe fly Ranger°❤

NB - 5743

Temporary Service
(×) බදුල්ල |99| කොලඹ (S)
අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව / සීමිත නැවතුම්

(බ.ප)කොට්ටාව 138 පිටකොටුව(X)
සාමාන්‍ය ගාස්තු සේවාව
සීමිත නැවතුම්

04/11/2024

Ah පැටියෝ...😍
කාලෙකින් ඉතින්...


#වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා

අදාල දෙමව්පියන්ට මේක දැනගන්න සලස්වන්න. දුර බැහැර ඉඳන් එන අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි 🙏❤️Copied
01/11/2024

අදාල දෙමව්පියන්ට මේක දැනගන්න සලස්වන්න. දුර බැහැර ඉඳන් එන අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි 🙏❤️

Copied

ට්‍රිප් යන බොහෝ ගැහැනු ලමුන් කතා කරා මට..ඔවුන් දැන සිටියේ නෑ මම සිරිමත් බව 😁😌-Admin-
10/10/2024

ට්‍රිප් යන බොහෝ ගැහැනු ලමුන් කතා කරා මට..
ඔවුන් දැන සිටියේ නෑ මම සිරිමත් බව 😁😌

-Admin-

සැප්තැම්බර් මස 28 වන දින අපි එනවා කූරගලට... 😁💗   #වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා
27/09/2024

සැප්තැම්බර් මස 28 වන දින අපි එනවා කූරගලට... 😁💗


#වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා

Anura Advertising Pvt Ltd හී නිතය හිමිකරු Anura De Silva ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා යැයි   අපගේ සුභාසිංශනය 💗👐ඉදිරි වැඩ...
23/09/2024

Anura Advertising Pvt Ltd හී නිතය හිමිකරු Anura De Silva ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා යැයි අපගේ සුභාසිංශනය 💗👐

ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...

#වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා

21/09/2024

තනියම හදපු Brand name එකක් මේක...😙💗


#වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා

ශුඩු මහත්තයා හෙට ගාල්ලේ ඔන්න 🥰දැක්කොත් හම්බෙලා යන්න එන්න කන්නේ නෑ ඔයාව 😏   #වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාර...
15/09/2024

ශුඩු මහත්තයා හෙට ගාල්ලේ ඔන්න 🥰
දැක්කොත් හම්බෙලා යන්න එන්න කන්නේ නෑ ඔයාව 😏


#වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා

හැමෝම එක්ක සතුටින් යන ගමනක් මේක මිත්‍රයා.. 💗😚Eshan Super Line  Sampath passenger service Nimනදී travel trust
15/09/2024

හැමෝම එක්ක සතුටින් යන ගමනක් මේක මිත්‍රයා..
💗😚
Eshan Super Line
Sampath passenger service
Nimනදී travel trust

පුංචි පැටවු එක්ක ගෙවුණ ලස්සන දවසක්...🥺💗🌍   #වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා
13/09/2024

පුංචි පැටවු එක්ක ගෙවුණ ලස්සන දවසක්...
🥺💗🌍


#වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා

🥰🥰🥰සැප්තැම්බර් මස 13 වන දින රත්නපුර අවට චාරිකාකරණයේ...   #වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා
12/09/2024

🥰🥰🥰
සැප්තැම්බර් මස 13 වන දින
රත්නපුර අවට චාරිකාකරණයේ...


#වෛවර්ණ_කලාවේ_අහංකාර_නගරේ_කලු_සුදු_හිතුවක්කාරයා

Address

Kottawa

Telephone

+94767649352

Website

Alerts

Be the first to know and let us send you an email when Ranamayura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share