Mawathe-මාවතේ

Mawathe-මාවතේ මේ පුංචි රටේ තියන සුන්දරත්වය රැකගෙන විදින්නට වගේම ඒ සුන්දරත්වය දැකගන්නට මාත් එක්ක එකතුවෙන්න.

ඇතාගල - කුරුණෑගල 🙏❤️Mawathe-මාවතේ Follow us,     #ඇතාගල
19/11/2023

ඇතාගල - කුරුණෑගල 🙏❤️
Mawathe-මාවතේ Follow us,
#ඇතාගල

කමුද   බිරියානි එකක්🍲🍝️Mawathe-මාවතේ
19/11/2023

කමුද බිරියානි එකක්🍲🍝️
Mawathe-මාවතේ

අවාරේ සිරිපා යන්නම ඕනේ කියන්නේ මෙන්න මේ හින්දා🌼🌻😇❤️🌱🍃Mawathe-මාවතේ රත්නපුර-කුරුවිට-එරත්න මාර්ගයෙන් සිරිපා කරුණා කර හැරන්...
17/11/2023

අවාරේ සිරිපා යන්නම ඕනේ කියන්නේ මෙන්න මේ හින්දා🌼🌻😇❤️
🌱🍃
Mawathe-මාවතේ

රත්නපුර-කුරුවිට-එරත්න මාර්ගයෙන් සිරිපා කරුණා කර හැරන් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ 22 Km දුරක් 🙏❤️

#සිරිපා

Harsha Bandara
Harsha Sandaruwan
Shirantha Jayasooriya

වාරෙට තව ටික දවසයි🙏🌼🍃 මේ පාර ඔයාටත් සිරිපා කරුනා කරන්න ලැබෙන්න ඕනේ🙏🙏 #සිරිපා  #අවාරේ
16/11/2023

වාරෙට තව ටික දවසයි🙏🌼🍃 මේ පාර ඔයාටත් සිරිපා කරුනා කරන්න ලැබෙන්න ඕනේ🙏🙏
#සිරිපා #අවාරේ

ඩ්‍රෝන් එකක් ගන්න ඉන්න හැමෝගෙම ඒ හීනේ හැබෑවෙන්න ඕනේ🤩🙈❤️📷 by Dayan Danesh
14/11/2023

ඩ්‍රෝන් එකක් ගන්න ඉන්න හැමෝගෙම ඒ හීනේ හැබෑවෙන්න ඕනේ🤩🙈❤️

📷 by Dayan Danesh

කුඹුක්වැව🍃🌱 🙈Mawathe-මාවතේ Follow කරගන යන්න.
14/11/2023

කුඹුක්වැව🍃🌱 🙈
Mawathe-මාවතේ Follow කරගන යන්න.

රාජාංගනේ පැත්තේ යන්න කාලේ හරි වගේ🤠🙈🤩 "සයිබුරුස්🙈"💧🌊මේ සුපිරිම අද්දැකීමක් හැබැයි පස්ස ලෙප්ට් වෙන්න පුලුවන්, ඒ හින්දා පරිස...
13/11/2023

රාජාංගනේ පැත්තේ යන්න කාලේ හරි වගේ🤠🙈🤩
"සයිබුරුස්🙈"💧🌊
මේ සුපිරිම අද්දැකීමක් හැබැයි පස්ස ලෙප්ට් වෙන්න පුලුවන්, ඒ හින්දා පරිස්සමෙන්


Mawathe-මාවතේ follow කරන්න❤️

අවාරේ මල් 🌼🌻🪻🪷Mawathe-මාවතේ
13/11/2023

අවාරේ මල් 🌼🌻🪻🪷
Mawathe-මාවතේ

අවාරේ තමයි ලස්සනම 🌱🍃😇 Mawathe-මාවතේ  #අවාරේ_සිරිපා  #අවාරේ
11/11/2023

අවාරේ තමයි ලස්සනම 🌱🍃😇
Mawathe-මාවතේ
#අවාරේ_සිරිපා #අවාරේ

11/11/2023

අවාරේ...🌱🍃🍁
Mawathe-මාවතේ

කෑම්පින් බඩු ගිහින් බලලා ගන්න කැමති අයට වගේම online ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන් 👌❤️වීඩියෝ එක මෙතනින් බලන්න විස්තර ඔක්කොම...
10/11/2023

කෑම්පින් බඩු ගිහින් බලලා ගන්න කැමති අයට වගේම online ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන් 👌❤️

වීඩියෝ එක මෙතනින් බලන්න විස්තර ඔක්කොම තියනවා🤠❤️
https://youtu.be/nc6m55OBab0



එයත් අවාරේ සිරිපා කරුනා කරන්න ගිහින්🌱❤️   #අවාරේ  #අවාරේ_සිරිපා
10/11/2023

එයත් අවාරේ සිරිපා කරුනා කරන්න ගිහින්🌱❤️

#අවාරේ #අවාරේ_සිරිපා

පුලුවන් වෙලාවට දෙන්නනැති වෙලාවට අනිවාරෙන් ලැබෙයි❤️
08/11/2023

පුලුවන් වෙලාවට දෙන්න
නැති වෙලාවට අනිවාරෙන් ලැබෙයි❤️

කොන්ඩගල - ලූල්කදුර වතුයාය🌱 Part 02 Video Link:  https://youtu.be/dMPVWHEotrQමධ්‍යම පළාතේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පිහිටා ඇ...
07/11/2023

කොන්ඩගල - ලූල්කදුර වතුයාය🌱 Part 02
Video Link: https://youtu.be/dMPVWHEotrQ

මධ්‍යම පළාතේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පිහිටා ඇති ලූල්කඳුර වත්ත ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වතුයාය වන ලූල්කඳුර වතුයාය ලෙසද හැඳින්වේ. විශේෂයෙන්ම ලංකා තේ නිෂ්පාදනයේ පුරෝගාමියා වන ජේම්ස් ටේලර්ට අදාළව මෙම වතුයායේ සංචාරය කිරීමට බොහෝ ආකර්ශනීය ස්ථාන තිබේ. මෙම ආකර්ෂණ ස්ථාන පහත සඳහන් දේ ඇතුළත් වේ;

1. ජේම්ස් ටේලර්ගේ ගෘහයේ නටබුන්
2. කොන්ඩගල දක්වා පාගමන
3. ජේම්ස් ටේලර්ගේ ළිඳ
4. ජේම්ස් ටේලර්ගේ ආසනය
5. ක්ෂේත්‍ර අංක 7 - පළමු තේ පිට්ටනිය

කොණ්ඩගල යනු ලූල්කඳුර වතුයායේ ජේම්ස් ටේලර්ගේ ගෘහයට පිටුපසින් පිහිටි මනරම් කන්දකි. එය ජනප්‍රිය කඳු නැගීමේ ස්ථානයක් වන අතර කඳු මුදුනට ළඟා වීමට මීටර් 300 ක කඳු නැගීමක් ඇත. කඳු නැගීම කොණ්ඩගල අවට ප්‍රදේශවල විශේෂයෙන් නිම්න හරහා මීදුම සහිත සුන්දර දසුන් සඳහා කඳු නගින්නන්ට නිරාවරණය කරයි. කොණ්ඩගල ඇති එක් විශේෂත්වයක් වන්නේ පර්වතය කාලගුණය අනුව සම්පූර්ණයෙන්ම වෙනස් ලක්ෂණ දෙකක් පෙන්නුම් කිරීමයි. අව්ව සහිත දිනක කඳු මුදුන උණුසුම් වන අතර වැසි සහිත දිනක ඔබට අධික ශීත කාලගුණයක් අත්විඳිය හැකිය, මීදුම අවට සහ මුදුනේ සිට දර්ශනය ආවරණය කරයි.💕🤍

ප්‍රදේශයේ ඇති විශ්මිත නිම්නවල අංශක 360ක දර්ශනයක් සැපයීම සඳහා කොණ්ඩගල ජනප්‍රියයි. ඔබ අසල සිටින පුද්ගලයා දැකීමට පවා අපහසු විය හැකි මීදුම නිසා ඉහළින් සිටින විට ප්‍රවේසම් වන්න.

location path:
මහනුවර සිට ගලහ පාරේ ගොස් හිඳගල, මහකන්ද, ගලහ, දෙල්තොට පසුකර කිලෝමීටර් 32ක් පමණ ගමන් කර ලූල්කඳුර වතුයායට පිවිසෙන ස්ථානයට පැමිණේ. ලූල්කඳුර වතුයායේ ඉහත ආකර්ෂණීය ස්ථාන වෙත ළඟා වීමට ඔබට වතුයාය තුළට තවත් කිලෝමීටර 4ක් ගමන් කළ යුතුය.

මේ කොහෙද කියලා කියමු බලන්න🌱🍃❤️Mawathe-මාවතේ
06/11/2023

මේ කොහෙද කියලා කියමු බලන්න🌱🍃❤️
Mawathe-මාවතේ

ඇයි ගොඩක් අය නුවර යන්න මෙච්චර කැමති?❤️
05/11/2023

ඇයි ගොඩක් අය නුවර යන්න මෙච්චර කැමති?❤️

මේ දකින හීනේ ඉන්නයි ආසා..✈️ගොඩක් දෙනෙක් හීන මවනවා මටත් ඩ්‍රෝන් එකක් තිබ්බනම් කියල. ඉතින් ඔයාලගේ අරමුණ නැතිකරගන්න එපා ඔයා...
03/11/2023

මේ දකින හීනේ ඉන්නයි ආසා..✈️

ගොඩක් දෙනෙක් හීන මවනවා මටත් ඩ්‍රෝන් එකක් තිබ්බනම් කියල. ඉතින් ඔයාලගේ අරමුණ නැතිකරගන්න එපා ඔයාට සල්ලි නෑ කියලා. හින පස්සේ දුවන්න නවතින්න එපා කොයි මොහොතකවත්. ඔයාට බැරි නෑ. තමන්ගේ හීන වෙනුවෙන් වැඩකරන්න තමන්ට බැරි දෙයක් නෑ කියලා හැමෝටම පෙන්නන්න👌❤️

Mawathe-මාවතේ Follow කරන් යන්න පුලුවන්නම්💗

02/11/2023

එදා ජේම්ස් ටේලර් මහත්තයා තේ ගහක් හදලා තේ වගාව පටන් ගත්තේ නැත්තම් අද අපි රටින් ගේන තේ බොන්නත් තිබුනා.🌱🌱

ලංකාවේ පළවෙනි තේ වත්ත🌱- ලූල්කදුර වතුයාය | කොන්ඩගලMawathe-මාවතේ මධ්‍යම පළාතේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පිහිටා ඇති ලූල්කඳුර ව...
31/10/2023

ලංකාවේ පළවෙනි තේ වත්ත🌱- ලූල්කදුර වතුයාය | කොන්ඩගල
Mawathe-මාවතේ

මධ්‍යම පළාතේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පිහිටා ඇති ලූල්කඳුර වත්ත ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වතුයාය වන ලූල්කඳුර වතුයාය ලෙසද හැඳින්වේ. විශේෂයෙන්ම ලංකා තේ නිෂ්පාදනයේ පුරෝගාමියා වන ජේම්ස් ටේලර්ට අදාළව මෙම වතුයායේ සංචාරය කිරීමට බොහෝ ආකර්ශනීය ස්ථාන තිබේ. මෙම ආකර්ෂණ ස්ථාන පහත සඳහන් දේ ඇතුළත් වේ;

1. ජේම්ස් ටේලර්ගේ ගෘහයේ නටබුන්
2. කොන්ඩගල දක්වා පාගමන
3. ජේම්ස් ටේලර්ගේ ළිඳ
4. ජේම්ස් ටේලර්ගේ ආසනය
5. ක්ෂේත්‍ර අංක 7 - පළමු තේ පිට්ටනිය

කොණ්ඩගල යනු ලූල්කඳුර වතුයායේ ජේම්ස් ටේලර්ගේ ගෘහයට පිටුපසින් පිහිටි මනරම් කන්දකි. එය ජනප්‍රිය කඳු නැගීමේ ස්ථානයක් වන අතර කඳු මුදුනට ළඟා වීමට මීටර් 300 ක කඳු නැගීමක් ඇත. කඳු නැගීම කොණ්ඩගල අවට ප්‍රදේශවල විශේෂයෙන් නිම්න හරහා මීදුම සහිත සුන්දර දසුන් සඳහා කඳු නගින්නන්ට නිරාවරණය කරයි. කොණ්ඩගල ඇති එක් විශේෂත්වයක් වන්නේ පර්වතය කාලගුණය අනුව සම්පූර්ණයෙන්ම වෙනස් ලක්ෂණ දෙකක් පෙන්නුම් කිරීමයි. අව්ව සහිත දිනක කඳු මුදුන උණුසුම් වන අතර වැසි සහිත දිනක ඔබට අධික ශීත කාලගුණයක් අත්විඳිය හැකිය, මීදුම අවට සහ මුදුනේ සිට දර්ශනය ආවරණය කරයි.💕🤍

🔴Ticket price: LKR 200

🔴Location:
මහනුවර සිට ගලහ පාරේ ගොස් හිඳගල, මහකන්ද, ගලහ, දෙල්තොට පසුකර කිලෝමීටර් 32ක් පමණ ගමන් කර ලූල්කඳුර වතුයායට පිවිසෙන ස්ථානයට ලගා විය හැක.

යුද්දෙට යද්දී තුවක්කුව වගේ තමයිට්‍රැවල් කරන්න යද්දී " " එක🔥
26/10/2023

යුද්දෙට යද්දී තුවක්කුව වගේ තමයි
ට්‍රැවල් කරන්න යද්දී " " එක🔥

කොලඹ ලස්සන බලන්න යන්නම ඕනේ තැනක්🍃බැද්දගාන ස්භාවික තෙත්බිම් වනාන්තරය
25/10/2023

කොලඹ ලස්සන බලන්න යන්නම ඕනේ තැනක්🍃
බැද්දගාන ස්භාවික තෙත්බිම් වනාන්තරය

Chariot path🌫️🌱
24/10/2023

Chariot path🌫️🌱

23/10/2023

මේකනම් විදින්නම ඕනේ 🌱🌫️
මාවතේ-Mawathe

"Katusukonda - කටුසුකොන්ද"ජීවීතෙ වෙනස්ම අද්දැකීමක් ගන්න ඕනේනම් යන්නම ඕනේ තැනක්.හැබැයි ටිකක් Risky place එකක් ගියපු අයනම්...
14/10/2023

"Katusukonda - කටුසුකොන්ද"
ජීවීතෙ වෙනස්ම අද්දැකීමක් ගන්න ඕනේනම් යන්නම ඕනේ තැනක්.හැබැයි ටිකක් Risky place එකක් ගියපු අයනම් දන්නවා ඇතිනේ.🦎

Vlog එක පහල ලින්ක් එකෙන් බලන්න:
https://youtu.be/J68pbsPio1c?si=TP_9MBqiotDodtqD

මාවතේ-Mawathe

Off Road 🌿🌱 - කටුසුකොන්ද මාවතේ-Mawathe
13/10/2023

Off Road 🌿🌱 - කටුසුකොන්ද
මාවතේ-Mawathe

ලෝකේ රසම Tea එක🫖☕🍃මාවතේ-Mawathe
10/10/2023

ලෝකේ රසම Tea එක🫖☕🍃
මාවතේ-Mawathe

හන්තානෙන් හම්බුන පොඩි සෙට් එක❤️මාවතේ-Mawathe
05/10/2023

හන්තානෙන් හම්බුන පොඩි සෙට් එක❤️
මාවතේ-Mawathe

කොච්චර ගියත් ආයේ ආයේ යන්න හිතෙන දිව්‍යලෝකයක්🍃මාවතේ-Mawathe
01/10/2023

කොච්චර ගියත් ආයේ ආයේ යන්න හිතෙන දිව්‍යලෝකයක්🍃
මාවතේ-Mawathe

දොලුකන්දට දවත් දවසක නිමාව😌මාවතේ-Mawathe
30/09/2023

දොලුකන්දට දවත් දවසක නිමාව😌
මාවතේ-Mawathe

ගොඩක් දෙනෙක්ගේ හීනයක් ⚡🔥මාවතේ-Mawathe
29/09/2023

ගොඩක් දෙනෙක්ගේ හීනයක් ⚡🔥
මාවතේ-Mawathe

27/09/2023

අපෙ හැගුම් වලට ඉඩ දී මොහොතක්✨️🍃
මාවතේ-Mawathe

25/09/2023

S R I L A N K A 🇱🇰
මාවතේ-Mawathe

In the Wild🌲මාවතේ-Mawathe
24/09/2023

In the Wild🌲
මාවතේ-Mawathe

22/09/2023

දැනෙන්න හුස්ම ගන්නනම් ගමක ජීවත් වෙන්නම ඕනේ🌱🍃
මාවතේ-Mawathe

මාවතේ-Mawathe
22/09/2023

මාවතේ-Mawathe

20/09/2023

වංගෙඩිගලට
සම්පූර්ණ වීඩියෝ එක මාවතේ-Mawathe Youtube Channel එකේ තියනවා කැමතිනම් ගිහින් බලන්න එකත්🌲❤️

-මාවතේ

වික්ටෝරියා ජලාශයට යටවුණු තෙල්දෙණිය නගරය නැවත මතුවෙයි😲😕අද අපි කියන්න යන්නේ  ශ්‍රිලංකාවේ ඉදිවූ විශාල ව්‍යාපෘතියක් නිසා ජලය...
13/09/2023

වික්ටෝරියා ජලාශයට යටවුණු තෙල්දෙණිය නගරය නැවත මතුවෙයි😲😕

අද අපි කියන්න යන්නේ ශ්‍රිලංකාවේ ඉදිවූ විශාල ව්‍යාපෘතියක් නිසා ජලයෙන් වට වූ විශාල නගරයක් ගැනයි.👇

මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සිට කිමි 21ක් දුරින් දුම්බර මිටියාවතේ සොබාවදර්මයෙන් අපූර්ව ගම් පියසක් තමයි තෙල්දෙනිය කියන්නේ.

1985 වර්ශයේදි වික්ටෝරියා ජලාශය ඉදිකිරීමත් සමග වර්ග අක්කර 8000ක් පමන ජලයෙන් යට විය. එයට තෙල්දෙනිය නගරය එහි තිබු කෘෂිකාර්මික ඉඩම් පූජනීය ස්තාන පාලම් ඇතුලු සම්පූර්න නගරයම මෙම දැවැන්ත ව්‍යාපෘතිය නිසා ජලයෙන් යට විය..

වර්තමානයේ කරලියද්ද නමින් හදුන්වන්නේ වත්මන් තෙල්දෙනිය නගරය වූවත් පෙර පැවැති තෙල්⁣දෙනිය නගරය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම අඩු වූ විට මතු වේ. අර්ධ වශයෙන් විනාශ වූ ගොඩනැගිලි පූජනීය ස්තාන මාර්ගය අදටත් නෙවෙනස්ව ඇත..

පුදුමයට කාරනයක් වන්නේ තෙල්දෙනිය නගරය හරහා ගලා බසින හුලු ගග මතින් ඉදිකර ඇති පැරනි යකඩ පාලම වසර 35ක් පමන දිය යට සැගවී තිබුනද එය ඉතා හොදින් ආරක්ශා වී ඇත..
Today we are going to talk about a big city surrounded by water due to a big project built in Sri Lanka.👇

Teldeniya is a scenic hamlet in the Dumbara Valley, 21 km from the Kandy District in the Central Province.

With the construction of Victoria Reservoir in 1985, about 8000 square acres were flooded. The entire city of Teldeniya, including the agricultural lands, the sacred places and the bridges were flooded due to this huge project.

The present town of Teldeniya is now known as Karaliyadda, but the former town of Teldeniya emerges when the water level of the Victoria Reservoir recedes. Partially destroyed buildings The path to the shrine remains unchanged to this day.

Surprisingly, the old iron bridge over the Hulu River that flows through the town of Teldeniya has been hidden for about 35 years, but it is well preserved.

Thankyou🙏

[කතෘ අයිතිය මුල් හිමි කරු සතුය.]

👣👣



places





Address

Kurunegala Colony

Telephone

+94702510650

Website

Alerts

Be the first to know and let us send you an email when Mawathe-මාවතේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mawathe-මාවතේ:

Videos

Share

Category


Other Travel Agencies in Kurunegala Colony

Show All