Prasa

Prasa ⁣If you have the freedom and happiness you need, travel is the best

11/01/2025

සිත නිවෙන තැනක් 💗🙏
#ඇතුගල

රෑට ඇතුගල 🙏       #ඇතුගල
09/01/2025

රෑට ඇතුගල 🙏
#ඇතුගල

ඔයාලා තාම මේක බැලුවෙ නැද්ද...ඕර්හ් හව් සෑඩ්.....බලන්න බලන්න ට්‍රැවල් කරන්න ආස හිතෙයි 🙃🙃🙃
24/03/2024

ඔයාලා තාම මේක බැලුවෙ නැද්ද...

ඕර්හ් හව් සෑඩ්.....

බලන්න බලන්න ට්‍රැවල් කරන්න ආස හිතෙයි 🙃🙃🙃

Like us on facebook : https://www.facebook.com/Traveling-Prasa-100839758351540/Thank you for watching...! ...

6K subs 🥰💗
26/02/2024

6K subs 🥰💗

සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ ලෙස රඟපෑ කවීෂ්සමිද්ධිරත්න නමින් සසුන්ගත වෙයි🙏
19/02/2024

සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ ලෙස රඟපෑ කවීෂ්
සමිද්ධිරත්න නමින් සසුන්ගත වෙයි🙏

💗💗💗
25/12/2023

💗💗💗

13/12/2023

කොළඹ ලස්සන 🥰

21/11/2023

මංගල නැකතේ කඨිනෙට ගිය මගෙ නංගෝ 🥲🥲

මෙරට විශාලතම ශිලා ලේඛනය හමුවේ... අඩි 45ක් දිග, අඩි 18ක් උස ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම ශිලා ලේඛනයක් දිඹුලාගලින් සොයා ගනී....
14/11/2023

මෙරට විශාලතම ශිලා ලේඛනය හමුවේ...

අඩි 45ක් දිග, අඩි 18ක් උස ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම ශිලා ලේඛනයක් දිඹුලාගලින් සොයා ගනී....

මෙතෙක් ශ්‍රී ලංකාවේ හමු වී ඇති, අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වැටියෙන් හමුවී ඇති බව පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොලොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ලේඛනය සොයා ගන්නේ මී කැඩීම සඳහා වනයට ගිය ගැමියෙක් විසින් ලබා දුන් තොරතුරක් මතය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.පී.රත්නපාල දිගුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවන ලද ලිපියක සඳහන් වන්නේ එම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත්වන බවය.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වෙනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි.

දිගින් අඩි 45 ක් සහ උසින් අඩි 18 ක් පමණ ඇති මෙම ශිලා ලේඛනයක් කුමන යුගයට අයත්ද යන්න මෙතෙක් කිව නොහැකි බවත්, ඒ සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යාඥ නිලධාරීන්ට තවත් මසක පමණ කාලයක් ගත වනු ඇති බවද රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

Copied-

💗💗
10/11/2023

💗💗

Pidurangala
04/05/2023

Pidurangala

ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් - සරදියෙල්ඔහුගේ පවතින එකම ඡායාරූපය   AI සමඟින් stablediffusion සහ controlnet භාවිතයෙන්, නැවත ප්...
30/03/2023

ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් - සරදියෙල්

ඔහුගේ පවතින එකම ඡායාරූපය AI සමඟින් stablediffusion සහ controlnet භාවිතයෙන්, නැවත ප්‍රතිනිර්මාණය කිරීමෙන් පසු.. .🙂🙂🙂🙂

Copied from Jayawardhana

https://www.facebook.com/priyantha.nimali?mibextid=LQQJ4d

❤️❤️
27/03/2023

❤️❤️

අනුයි කනුයි
23/01/2023

අනුයි කනුයි

අඩේ ඒ මෙනු එක 🥲වස්ති රෙස්ටූරන්ට්
08/01/2023

අඩේ ඒ මෙනු එක 🥲
වස්ති රෙස්ටූරන්ට්

06/11/2022

මැදිරිගිරිය ආශාවරී පන්සියගම දහවල් ප්‍රසංගය

සිනමාවෙ දුටු අති දක්ශයෙක්..Darshan Darmaraj සුභ ගමන් 😥😥
02/10/2022

සිනමාවෙ දුටු අති දක්ශයෙක්..

Darshan Darmaraj සුභ ගමන් 😥😥

❤️🇱🇰
11/09/2022

❤️🇱🇰

Address

Kurunegala

Telephone

+94774485861

Website

Alerts

Be the first to know and let us send you an email when Prasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prasa:

Videos

Share