Travel with sujee

Travel with sujee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with sujee, Travel Company, Kurunegala.

මුලින්ම මේ ගැන කියන්නම් මේ ඔරලෝසුවක් විදියට පාවිච්චි android  ස්මාර්ට් දුරකථනයට 100% සමානයි සිම් එකක් දාගෙන දුරකථනයෙන් ක...
14/01/2024

මුලින්ම මේ ගැන කියන්නම් මේ ඔරලෝසුවක් විදියට පාවිච්චි android ස්මාර්ට් දුරකථනයට 100% සමානයි සිම් එකක් දාගෙන දුරකථනයෙන් කරන සියලුම දේ කරහැක ,, බයික් එකේ යන අවස්ථාව ක බොහොමත්ම ගැලපෙනවා bloot හරහා සම්බන්දකීරීමටද හැක, 17900 වන මෙම ඔරලෝසුව දැනට 10 ක් ඇත ලංකාවේ ඔනෑම තැනකට කුරියර් කර හැක,, 0777735070 0754050000

ඔන්න ඔබගේ ආයතනයේ හෝ ඔබේ පුද්ගලික බාවිතාවට මොබිටෙල් හොදම vip අංක ,,,අප ආයතනය හරහා ඔබේම id ය ට ලබාගැනීමට පුලුවනී අනිත් ජාල...
08/09/2022

ඔන්න ඔබගේ ආයතනයේ හෝ ඔබේ පුද්ගලික බාවිතාවට මොබිටෙල් හොදම vip අංක ,,,අප ආයතනය හරහා ඔබේම id ය ට ලබාගැනීමට පුලුවනී අනිත් ජාලයන්ගේ vip අංක ලොකු ගනන් කියනකොට ,, අපේ මොබිටෙල් අංක ඉතාම පහසු මිලට ලබාගැනීමට අමතන්න ,, කුරිය සර්විස් හෝ වේගවත් තැපැල් මගින් දවස් දෙකකින් ඔබේ අතටම ,,,, ඉක්මනින් වෙන්කරවාගන්න ඔබේ අංකය 0703000085 0707735070 0777735070 Sujeewa Harshan

06/08/2022

Vip number available 0703000085

ඔබ අසාඇති   ,, මලියදෙව් මහරහතන් වහන්සේ සමග පණපිටින් දිවියලෝකේ ගිය උපාසකයෙකු ගැන ඒ සුලුගුලු උපාසක නම් වේ සුලුගුලු උපාසක  ...
01/06/2021

ඔබ අසාඇති ,, මලියදෙව් මහරහතන් වහන්සේ සමග පණපිටින් දිවියලෝකේ ගිය උපාසකයෙකු ගැන ඒ සුලුගුලු උපාසක නම් වේ සුලුගුලු උපාසක වාසය කල රජමහා විහාරය සුලුගුලු විහාරය වේ , තවද දෙතිස් බෝධි න් වහන්සේ ,ජයසිරිමහා බෝධීන්වහන්සේගේ ප්‍රතම අංකුර 32න් හටගත්තා වූ බෝධි න් වහන්සේලා ගෙන් එක් නමක් මෙම විහාරස්ථානයේ රෝපණය කරන ලදි, ,travel with sujee , 2021 05 30 ,, ,ගෞරවණීය ස්තූතිය පූජ්‍ය කවිසිගමුවේ විමලධම්ම හිමියන් ට 🙏🙏🙏🙏 sujeewa harshan 2021 06 01 09 07 am ,, ජායාරූප ,sujeewa harshan , , Huwawi y max , , ,

රිදී විහාරය | Ridi wiharayaKurunagala / Rideegama /Sri Lanka 🇱🇰 රන්වැලි සෑයට රිදීපිදූ......කුමාර බන්ඩර දෙවු අනුසස් ලද .....
27/04/2021

රිදී විහාරය | Ridi wiharaya
Kurunagala / Rideegama /Sri Lanka 🇱🇰

රන්වැලි සෑයට රිදීපිදූ......
කුමාර බන්ඩර දෙවු අනුසස් ලද ..
හස්තිශෛලපුර රිදීවිහාරේ...

රිදී විහාරය යනු, ශ්‍රී ලංකාවේ, කුරුණෑගල රිදීගම ගම්මානයේ පිහිටි, ක්‍රිපූයු 2වන-සියවසෙහි ථේරවාද බෞද්ධ සිද්ධස්ථානයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම විහාරය පිහිටා ඇත. මහාවංශයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ "රජත ලෙන" යනුවෙනි. ජනප්‍රවාදවලට අනුව දුටුගැමුණු රජු රුවන්වැලි සෑය ඉදිකිරීමේදී රිදී ලැබුනේ මෙම ස්ථානයෙන් යැයි සඳහන් වේ. එබැවින් එය 'රිදී විහාරය' නම් විය.

දැනට මෙහි දක්නට ඇති විහාර ආදිය මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සාදා ඇත. මෙහි වටිනා සුවිශේෂ අංගයක් නැතහොත් නිමැවුමක් වන්නේ ඇත් දළින් සකස් කරන ලද උළුවස්සයි. එහි මුදුන "පන්චනාරිඝටය" නම් කැටයමින් අලංකාර කර ඇත. මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව දොළොස් රියනක් උස වේ. එහි මැද මකර තොරණකි.

දුටුගැමුණු රජතුමාගේ කාලයේ අනුරාධපුරයේ සිට මලය රටට තිබුණු ප්‍රධාන මාර්ගය වැටි තිබුනේ මෙම ස්ථානය අසළිනි. ජනප්‍රවාදයේ මෙම විහාරයට "වරකා වැළඳු විහාරය" යනුවෙන් ව්‍යවහාර වේ. මේ පිලිබඳව ඓතිහාසික ග්‍රන්ථවල ද සඳහන් වේ. චෛත්‍යය පිහිටා ඇත්තේ ගල මතය. ගලට පහළින් මහා විහාරයයි. මේ විහාරයේ දොරටුවලට අල්ලා ඇති යතුරු සිංහල රජ දවස යොදන ලද ඒවාය. උඩ විහාරයේ බිතු සිතුවම් දැකිය හැකිය. මෙම චිත්‍රවල සත්සතිය දක්වා ඇත.
travel with sujee, 2021 04 27 6 / 16 Am

26/04/2021

plese like you my new page

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with sujee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Travel Companies in Kurunegala

Show All