Work Force Global japan

Work Force Global japan 正しい方法で私たちと一緒に日本に来てください හරි පාරෙන් ජපානයට යන්න එන්න අපිත් එක්ක
(1)

2024 අප්‍රේල් අධ්‍යනවාරය සඳහා සිසුන් බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇත.ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න | 0757798626 / 070279...
26/06/2023

2024 අප්‍රේල් අධ්‍යනවාරය සඳහා සිසුන් බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇත.
ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න | 0757798626 / 0702798626

⛔️ අයදුම් කිරීමට පෙර හොඳින් කියවන්න ⛔️
✅ ඉගෙන ගන්නා කාලය අතරතුර Part Time Jobs කළ හැක.
✅ වයස අවුරුදු 30ට අඩු.
✅ Degree ඇති අයදුම්කරුවන් සඳහා වයස අවුරුදු 32 දක්වා අයදුම් කළ හැක.
✅ O/L හෝ A/L පෙනිසිටීම (වසර 12 අධ්‍යාපන කාලය කාලය නිමකර යුතුයි)
✅ JLPT / NAT N5 මට්ටම හදාරා තිබීම.

🇯🇵🇱🇰 වසර ගණනාවක සිට, අඛණ්ඩව ජපානයට ශ්‍රී ලංකාවේ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා යොමුකරන, ලංකාවේ ප්‍රමුඛතම ශිෂ්‍ය වීසා උපදේශන සපයන Work force global pvt ltd ආයතනය. 🇱🇰🇯🇵
Workforce global pvt ltd කුරුනැගල
නිව් ඇතුගල්පුර ගොඩනැගිල මීගමුව පාර
(ආදාහනාගාරය ඉදිරිපිට)

2023-07-16 වන දින පැවැත්වීමට නියමිත JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇත.අයදුම්පත් ...
14/06/2023

2023-07-16 වන දින පැවැත්වීමට නියමිත JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇත.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය ජුනි මස 20 වන දින වේ.
Online මාර්ගයෙන්ද ඔබට ලියාපදිංචි වීමේ හැකියාව ඇත.
Acceptance of applications for the JLCT Japanese Language Proficiency Test to be held on 16-07-2023 is now open.The last date for accepting applications is 20th June
You can also register online.
JLCT Sri Lanka
Japanese Language Capability Test - JLCT Sri Lanka
http://jlctsrilanka.lk/members/sign-up.php?t=jlct-members
https://www.youtube.com/watch?v=RAydGc40Kek
https://play.google.com/store/apps/details...

SUNDAY Class
11/06/2023

SUNDAY Class

10/06/2023

SSW - 2 වීසා සදහා ( අංශ 14 ටම අවුරුදු 10 ක් දක්වා ) අද දින කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව ජපන් රජය විසින් දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුව SSW - 1 යටතේ පළමු වසර 5 අවසන් කොට තම පවුලේ සාමාජිකයන් ද ජපානයට ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබේ.
මෙතැන් සිට මෙම වීසා කාණ්ඩය දීර්ඝකාලීනව ජපානයේ රැදී සිටීමට හැකි වීසා කාණ්ඩයක් වනු ඇත.

SSW Visa Type 2 in all industries, aprobado na ng Japan Cabinet

Update about the issue of SSW Visa revision, according to this news, the present administration cabinet office formally agreed today June 9 to have SSW Visa Type 2 in all industries covered by it.

Meaning, there will be Type 2 in other industries wherever you are working and not just in its present status which is just construction and ship building industry.

As of March 2023, only 11 people are holding SSW Visa Type 2, and they expect that it will be more when the implementation of the new rules officially starts.

This new policy no longer requires the approval of Japan's lower and upper house lawmakers. A new ministry ordinance may just be issued regarding this and the examination for SSW Type 2 may start this coming autumn season this year 2023 according to the news.

To our countrymen who are SSW Visa Type 1 holder, this is your chance. If you can pass their examination, and you are a Type 2 holder, you can now bring your spouse and children to live with you here in Japan, there is no limit to staying here in Japan as long as you have an employer, and you will be eligible to apply of permanent visa in the future.

But national examinations are not that easy no matter what industry you work in. Just make a reference for our countrymen careworkers who are taking the exam right now but haven't passed after studying for many years. One hurdle is their language.

You better prepare now if you are really willing. Ask your sempai about the exam in your industry, ask them and start studying and reviewing. Holy cow.

06/06/2023

2024 April අධ්‍යානවාරය සඳහා සිසුන් 6 දෙනක් සඳහා අවස්ථාව ඇත ඉක්මනින් අයදුම් කරන්න

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 ජූලි මසශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාගහෙද සාත්තු සේවා කුසලතා පරීක්ෂණය සහ හෙද...
31/05/2023

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 ජූලි මස
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග
හෙද සාත්තු සේවා කුසලතා පරීක්ෂණය සහ හෙද සාත්තු සේවා ජපන් භාෂා පරීක්ෂණය..
*. ජූලි - 4 - 16
ජූලි - 18 - 30

විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka

විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක http://ac.prometric-jp.com/testlist/ssw/index.html
Sri Lankan Embassy - Tokyo

Sunday class N5
30/05/2023

Sunday class N5

30/05/2023

2023 අගෝස්තු මස ජපන් ජාතිකයින් සම්මුඛව සම්මුඛ පරීක්ෂණය පැවැත්වේ. ( දිනය පසුව දැනුම් දෙනු ලැබේ)

පළමු සම්මුඛ පරීක්ෂණය සඳහා ජපන් සමාගම විසින් තෝරාගත් අයදුම්කරුවන් 48 ( physical fitness certificate ලබාදුන්) දෙනෙකු සම්බන්ධ කරගනු ලැබේ. අප විසින් ඔවුන් දුරකථන මාර්ගයෙන් දැනුවත් කරනු ලබන අතර අනෙකුත් සියලු අයදුම්කරුවන්ට ද අනාගතයේ මෙලෙස අවස්ථාව උදාවනු ඇති බැවින් ඔබගේ අවස්ථාව ලැබෙන තුරු ඒ පිළිබඳව දුරකථන මාර්ගයෙන් හෝ විමසීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි. එමෙන්ම අපත් සමග අමනාප නොවන මෙන්ද ඉල්ලා සිටිමි. සියලු කටයුතු සිදු කරනුයේ මෙම වැඩසටහන සාර්ථක කරගෙන ඔබ සියල්ලන්ටම ජපන් රැකියා උදාකර දීමට වන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. එය අපට ඔබ විසින් ලබාදෙන උතුම්ම සහයෝගයයි.

1714 ක් තරම් අයදුම්පත් විශාල ප්‍රමාණයක් අප වෙත ලැබී තිබුණ ද ඒ සෑම අයදුම්කරුවෙකු ගැනම විශේෂ අවධානයක් යොමු කිරීම අප ආයතනයන්ගේ වගකීමක් ලෙස සලකන්නෙමු. අප අපගේ වගකීම නිසි ලෙස ඉටු කරන බැවින් ඔබ විසින් අප වෙත දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මගින් ඒ පිළිබඳ විමසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමු. සියලු දෙනාගේ අවස්ථාව නිසි වේලාවේදී ලබා දීම සිදු කෙරේ.

2023 පෙබරවාරි 10 පැවැත්වූ ජපන් සමුළුවෙහි අරමුණ වූයේ japan Free Restaurent visa දහසක් පමණ ශ්‍රී ලංකාවේ දුවාදරුවන් වෙත ලබා ගැනීමයි. මේ සඳහා වූ මූලික පියවර ලෙස ජපන් සමාගම් නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ නිරීක්ෂණය කළේ මුගෙන් ජියූ ජපන් පාසලටත් ඇතුගල්පුර බලපත්‍රලාභි විදේශ රැකියා ආයතනයටත් පුරප්පාඩු පිරවීම සඳහා ඇති හැකියාව පිළිබඳවයි. එහිදී අප ආයතනයන් තුළ සුදුසුකම් සැපිරූ අයදුම්කරුවන් එම සමාගමට අවශ්‍ය තරම් සිටින බව තහවුරු විය. (N4 මට්ටමේ ජපන් භාෂා දැනුම ඇති අයදුම්කරුවන් 1500කට වඩා සිටිනා බව) මූලික අදියර එසේ සාර්ථක කර ගැනීමට අපි විශාල පිරිසක් මහත් උත්සාහයෙන් කටයුතු කළා.

ජපන් සමාගමේ දෙවන අදියරින් කොන්දේසි ලෙස දැක්වූයේ,

1. N4 මට්ටමේ ජපන් භාෂා දැනුම ඇති අයදුම්කරුවන් 1500ක ගේ අයදුම්පත්‍ර සහ

2. එම අයදුම්කරුවන්ගේ physical fitness certificate වේ.

මේ වන විටත් අයදුම්පත් 1714 ජපන් සමාගම වෙත යොමුකර ඇතත් Medicle fitness certificate ඉදිරිපත් කිරීමට අප අපොහොසත් වී ඇති බැවින් එම ඇණවුම නිශ්චිත වශයෙන් තවමත් අප වෙත ලැබී නොමැත. එම නිසා ඔබට ජපානයට යා හැකි කාල සීමාවක් නිශ්චිතව අපට කීමට නොහැකි බව තේරුම් ගත යුතුය.

අමනෝඥ ආකාරයෙන් විවිධ දුෂ්ට අදහස් පතුරුවන පිරිසගේ මත දිනෙන් දින දිය වී යාවි.

අප විසින් රුපියල් ලක්ෂ ගණනක් වියදම් කොට ඔබව රස්තියාදු කිරීමෙන් අප බලාපොරොත්තු වනුයේ කුමක්ද ?

ජපන් ජාතිකයින් ලංකාවට පැමිණීමට කරන වියදම (Air ticket එයා ටිකට් එකක් පමණක් Rs. 275000) කුමක් වෙනුවෙන් ද බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙන්න

ඉක්මනින් ලියාපදිංචි වන්න
29/05/2023

ඉක්මනින් ලියාපදිංචි වන්න

Japan - 🆂🆃🆄🅳🅴🅽🆃 🆅🅸🆂🅰 2024 🇯🇵🎓✈ 2024 / අප්ප්‍රෙල් අධ්‍යනවාරය සඳහා සිසුන් බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇත🔰 සිසුන් බඳවා ගැනීම්...
22/05/2023

Japan - 🆂🆃🆄🅳🅴🅽🆃 🆅🅸🆂🅰 2024 🇯🇵🎓✈

2024 / අප්ප්‍රෙල් අධ්‍යනවාරය සඳහා සිසුන් බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇත

🔰 සිසුන් බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇත 🔰

🇯🇵🇱🇰 ජපානයට ශ්‍රී ලංකාවේ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා යොමුකරන, ලංකාවේ ප්‍රමුඛතම ශිෂ්‍ය වීසා උපදේශන සපයන
Workforce global (pvt) LTD ආයතනය. 🇱🇰🇯🇵
𝙰𝚔𝚊𝚐𝚒 𝚓𝚊𝚙𝚊𝚗𝚎𝚜𝚎 𝚜𝚌𝚑𝚘𝚘𝚕🇯🇵🇯🇵

⛔️ අයදුම් කිරීමට පෙර හොඳින් කියවන්න

✅ ලංකාවෙ අඩුම පාඨමාලා ගාස්තු
✅ ඉගෙන ගන්නා කාලය අතරතුර Part Time Jobs කළ හැක.
✅ වයස අවුරුදු 30ට අඩු.
✅ Degree ඇති අයදුම්කරුවන් සඳහා වයස අවුරුදු 35 දක්වා අයදුම් කළ හැක.
✅ O/L or A/L සමත් / අසමත්
✅ JLPT / NAT N5 මට්ටම සමත්වී තිබීම.

වැඩි විස්තර සඳහා අමතන්න පහත අංක වලට අමතන්න 0757798626 /0702798626/0757798625
අපගේ වට්ස්ඇප් සමාජ සඳහා පහත ලින්ක් එක ට සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/Cwgrzf6pWTsI0nmuozmaWi

WorkForce Global (PVT) LTD - (කුරුනැගල)
🅰🅺🅰🅶🅸 🅹🅰🅿🅰🅽🅴🆂🅴 🆂🅲🅷🅾🅾🅻
ɴᴏ 272 ɴᴇɢᴏᴍʙᴏ ʀᴅ ᴋᴜʀᴜɴᴇɢᴀʟᴀ
(ආදාහනාගාරය ඉදිරිපිට)

22/05/2023

විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන් කරන අපහාසාත්මක ප්‍රකාශයන්ට මේ වෙනකම් පිළිතුරක් ලබා නොදුන්නේ ඒ වෙනුවෙන් කැප කරන මගේ කාලය නාස්ති වීමක් නිසා. නමුත් මම ගැන විශ්වාසය තියාගෙන මේ වෙනකන් මගෙන් ජපන් භාෂාව ඉගෙන ගන්නා දුවලා පුතාලා වෙනුවෙනුත් මා ගැන විශ්වාසය තබා ඇති සියලු දෙනා වෙනුවෙනුත් මේ වැරදි ප්‍රචාර ගැන කතා කරන්න හිතුවා.

මගේ ජපන් පන්තිය සඳහා සහභාගි වන දුවාදරුවන් භාෂා විභාග සමත් වීමම පමණක් ප්‍රමාණවත් නොවන නිසා ත් විභාග සමත් වූ අය විවිධ ආයතනයන් මගින් ජපන් වීසා ලබා ගැනීමට ගොස් විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන නිසාත් මාගෙන් අධ්‍යාපනය ලබාගත් සිසුන්ට සිසුවියන්ට ජපානයට යෑමට (විවිධ වීසා වර්ග යටතේ) නියම මඟ පෙන්වීමත් මේ වෙන තෙක් මා විසින් සිදු කරනු ලැබුවා.

එසේ ජපානයට වීසා ලබා ගැනීම සඳහා යොමු කළ සිසු සිසුවියන් විශ්වාසවන්තව වීසා ලබා ගත් අතර තවත් පිරිසක් මේ වන විටත් අදාල ආයතන මගින් වීසා අයදුම් කරමින් සිටිනවා. වීසා ප්‍රතික්ෂේප වීමෙන් හෝ මුදල් ගෙවා වීසා ලබාගත නොහැකිවී පාඩු සිදු වූ අයෙක් මේ වන තෙක් බිහි වී නැහැ.

පෙබරවාරි 10 පැවැත්වූ ජපන් සමුළුව වෙනුවෙන් කිසිදු ආකාරයක අයකිරීමක් කිසිවෙකුගෙන් හෝ කරල නැහැ. නමුත් මා විසින් මේ සඳහා විශාල මුදලක්, ශ්‍රමයක්, කාලයක් මේ වෙනුවෙන් කැප කළා. මගෙන් ජපන් ඉගෙන ගන්න දුවලා පුතාලා වෙනුවෙන් යමක් කිරීමටයි උත්සාහ කලේ. ජපන් සිහිනය දකින බොහෝ අය වෙනුවෙනුත් මේ වැඩසටහන විවෘත කළේ හැකියාවක් තිබුණ නිසා.

මේ වැඩසටහන වෙනුවෙන් මා විසින් වියදම් කළ මුදල මගේ ජපන් පන්තිය ප්‍රොමෝට් කිරීම සඳහා යොදා ගත්තේ නම් රූපවාහිනී සියලුම නාලිකා වලත්, පුවත්පත්වලත්, සමාජ මාධ්‍ය වලත් වසරකට වඩා වැඩි කාලයක් ප්‍රචාරය කිරීමට හැකියාවක් තිබුණා. අමනෝඥ පිරිස් සඳහන් කරන්නේ මේ වැඩසටහන මගේ ජපන් භාෂා පන්තිය ප්‍රමෝට් කිරීම සඳහා යොදා ගත් බවයි.

මේ වැඩ සටහනේ දී වත් මගේ ජපන් පන්තිය ගැන ප්‍රමෝට් වන ආකාරයේ වූ වචනයක් පිට නොකිරීමට මම වගබලාගත්තා. සහතික ප්‍රදානය කළේ මාගේ ළමයින් වෙනුවෙන් ඒ ගැන අපහාසාත්මක ආකාරයට කතා කරනුයේ ගුණමකුවන් කියලා කියන්න අවශ්‍ය නැහැ. ඇත්ත වශයෙන්ම ඒක ඊර්ෂ්‍යාව.සමුළුවට පැමිණි ඔබලාගේ ඡායාරූපයක් වත් මගේ ජපන් පන්තිය ප්‍රමෝට් කිරීම වෙනුවෙන් අවභාවිතා කරලා නැහැ මේ වනතෙක්.

විවිධ අදහස් දරන පිරිස් සමාජයේ ඉන්න බව මම නම් අවබෝධ කරගෙන මයි මේ වැඩසටහන පැවැත්වුවේ. අපහාසයන් තර්ජන මට අලුත් දේවල් නෙවෙයි.

මේ රැකියා අවස්ථාවන් සඳහා අයදුම් කිරීමේදී අයදුම්පත සමග physical fitness certificate එකක් අයදුම්කරු විසින් ඉදිරිපත් කළ යුතුයි. ජපන් නියෝජිත ආයතන විසින් පරීක්ෂාකර බලා යෝජනා කරන ලද ආයතනයක් විසින් මෙය නිකුත් කිරීම අනිවාර්යය වූයේ බොහෝ ව්‍යාජ ලේඛන ඉදිරිපත් වීම අවම කිරීමටයි.

එම වාර්තාව ඉදිරිපත් කිරීම අයදුම්කරුගේ කැමැත්ත මත සිදු වූවක් මිස අප ආයතනය මගින් කිසිදු බල කිරීමක් මගින් සිදු නොවන ලදී. එම වාර්තාව ඉදිරිපත් කිරීමට අපහසු වන්නේ නම් අයදුම්පත්‍රය පමණක් ඉදිරිපත් කිරීමට අප විසින් පියවර ගනු ලැබුවා. එසේ අයදුම්පත්‍රය සමග Physical fitness වාර්තාව ඉදිරිපත් කලේ තම කැමැත්තෙන් ඉදිරිපත් වූ සිසු සිසුවියන්ගේ පමණි.

එම physical fitness certificate ඉදිරිපත් කළ සියලු දෙනාගේ අයදුම්පත් ජපානය වෙත යොමු කළ බැවින් ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණ ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි. ඊට අදාලව ජපන් 履歴書(Curriculum vitae) සෑදීමට උපදෙස් සහ සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුවද මා විසින් සිදු කරනුයේ කිසිදු මුදලකින් තොරවයි.

ඉහත physical fitness certificate එක කල් ඉකුත් වන බව පවසා යමෙක් තර්ක ගොඩ නැගුව ද සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන සියලු දෙනා සඳහා වීසා අයදුම් කිරීමට ප්‍රථම ෆුල් මෙඩිකල් එකක් කිරීමට ජපන් සමාගම විසින් සියලු වියදම් දරයි. එම වාර්තාව වීසා සඳහා අදාළ වෛද්‍ය වාර්තාව ලෙස ඉදිරිපත් කිරීම සිදුකරයි. මේ ලබාගත් වාර්තා කල් ඉකුත් වීමක් ලෙස නො සලකනුයේ ඔබ සෞඛ්‍ය සම්පන්නව සිටින පුද්ගලයකු බවට සමාගමට තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ වාර්තාවක් වන බැවිනි.

මේ වැඩසටහන සඳහා ඔබගේ කාලය කැප කරන්න ඇති. හීන දකින්න ඇති. නමුත් මම සැමවිටම පැවසුවේ ජපන් සමාගමේ JOB ORDER එක ලබා ගැනීම සඳහා මේ සියලු දේ සිදු කරන බවයි මෙම job order එක ලංකාවට අත්පත් කර ගැනීමට ගත් උත්සාහයක් පමණයි මේ. තවමත් අපට අවස්ථාව තිබෙන නිසා ඉවසීමෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. අමනෝඥ, අවිනීත පිරිසකගේ වචන විශ්වාස කරනවට වඩා තාර්කිකව හිතන්න පුරුදු වෙන්න. අනාගත ලාංකිකයා අඳුරෙන් අඳුරටම යන පිරිසක්. ජපන් හීනය සැබෑ කරගෙන ඔබ ආලෝකයට ගමන් කරන්න. ඒ සඳහා අපි හැම ආකාරයකින්ම උදව් කිරීමට උත්සාහ කරනවා.

Sunday class in Akagi Japanese school  #𝚊𝚔𝚊𝚐𝚒𝚓𝚊𝚙𝚊𝚗𝚎𝚜𝚎𝚜𝚌𝚑𝚘𝚘𝚕
21/05/2023

Sunday class in Akagi Japanese school #𝚊𝚔𝚊𝚐𝚒𝚓𝚊𝚙𝚊𝚗𝚎𝚜𝚎𝚜𝚌𝚑𝚘𝚘𝚕

අප සමග එක්.වූ නව කණ්ඩායමට සුබපැතුම් ඔබ අපව විස්වාස කොට අප සමග එක්වීමට අප ස්තුති වනත වන අතර අප ද ඔබගේ විශ්වාසය එලෙසම රකින...
18/05/2023

අප සමග එක්.වූ නව කණ්ඩායමට සුබපැතුම් ඔබ අපව විස්වාස කොට අප සමග එක්වීමට අප ස්තුති වනත වන අතර අප ද ඔබගේ විශ්වාසය එලෙසම රකින අතර අප ඔබගේ ජපන් සිහින යථාර්ථයක් කර දෙන්නෙමු

𝒜𝓀𝒶𝑔𝒾 𝒿𝒶𝓅𝒶𝓃𝑒𝓈𝑒 𝓈𝒸𝒽𝑜𝑜𝓁
𝒩𝑜 272 𝓃𝑒𝑔𝑜𝓂𝒷𝑜 𝓇𝒹 𝓀𝓊𝓇𝓊𝓃𝑒𝑔𝒶𝓁𝒶

හෙට උදේ 9.30 ට ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න අප ආයතනයට පැමිණෙන්න ඔබට අපි හරි පාර කියා දෙන්නම්
17/05/2023

හෙට උදේ 9.30 ට ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න අප ආයතනයට පැමිණෙන්න ඔබට අපි හරි පාර කියා දෙන්නම්

අපගේ ජපන් භාෂා පංතිය අනෙක් පංති අතරින් වෙනස්  වන්නේ ඇයි 1 ජපන් භාෂාව පිළිබඳව ඉහල සුදුසු කම් ඇති ජපන් භාෂා ගුරුවරුන් ඉගැන...
16/05/2023

අපගේ ජපන් භාෂා පංතිය අනෙක් පංති අතරින් වෙනස් වන්නේ ඇයි

1 ජපන් භාෂාව පිළිබඳව ඉහල සුදුසු කම් ඇති ජපන් භාෂා ගුරුවරුන් ඉගැන්වීම කටයුතු සිදු කිරිම

2 ජපන් ජාතික ගුරුවරුන් ගෙන් ප්‍රායෝගිකව භාෂව හැදෑරීමට අවස්ථාව උදාවන අතර ඔවුන් සමග කතා කරමින් අදහස් බෙදාගැනීම තුළින් ඔබගේ ජපන් භාෂා දැනුම වර්ධනය කර ගත හැකි විම

3 ඔබව ජපන් භාෂා ප්‍රවීනතා විභාගයට සුදානම් කරන අතරම ඔබට භාෂාව කතා කිරිම පිළිබඳවද පුහුණු කිරිම

4 ඔබට අප ආයතනය මගින්ම Student visa , SSW visa ,Training visa ,Company visa අයදුම් කළහැකි විම

5 වෙන අයාතන මෙන් නොව ආයතනයේ පාඨමාලාව හදාරණ සිසුන් සඳහා රැකියා අයදුම් කිරිමේදී ප්‍රමුඛ තාවය ලබා දීම

6 සුරක්ෂිත වටපිටාවක ඔබට ඉගෙනගැනීමට අවස්ථාව උදාවීම

2023🅰🅿🆁🅸🅻 අධ්‍යාන වාරය සඳහා සිසුන් බදවාගැනිම දැන්.ආරම්භ කර ඇත ජපානයෙ පාසල් සඳහා අයදුම් කිරිමට බලාපොරොතු වන සියලු දෙනා දැ...
13/05/2023

2023🅰🅿🆁🅸🅻 අධ්‍යාන වාරය සඳහා සිසුන් බදවාගැනිම දැන්.ආරම්භ කර ඇත
ජපානයෙ පාසල් සඳහා අයදුම් කිරිමට බලාපොරොතු වන සියලු දෙනා දැන්ම අප ආයතනය අමතන්න 0757798626 / 0702798626 /0757798625

ජපන් යන්න ඉන්න අයට වැදගත් වෙයි. අත්දැකීම් එක්ක ලියන්නේ. හරි දේ අරන්, වැරදි දෙයක් තියෙයි නම් අයින් කරලා දාන්න..   💪1. ඔයා...
13/05/2023

ජපන් යන්න ඉන්න අයට වැදගත් වෙයි. අත්දැකීම් එක්ක ලියන්නේ. හරි දේ අරන්, වැරදි දෙයක් තියෙයි නම් අයින් කරලා දාන්න.. 💪
1. ඔයා Nat, JLPT, Top J, JLCT මේ ඕනේම exam එකක N5 කරගන්න.
2. ඊට පස්සේ විශ්වාසවන්ත student visa කරන ආයතනයක් එක්ක සම්බන්ධ වෙන්න.
3. එයාලා එතනින් එහා හැමදේම කරයි.
මූලික වියදම document ජපානෙට යවන එක. ඒ document වලට සාමාන්‍යයෙන් දැන් ලක්ශ 3 ක් වගේ ගන්නවා ආයතනවලින්.
4. Document දාන්න කලින් ආයතනය ඔයාව scl interview වලට zoom ඔස්සේ සම්බන්ධ කරනවා. Interview එක ගොඩ දාගන්න එක ඔයාගෙ අත්තේ තියෙන්නේ. එකකින් බැරි උනොත් තවත් scl වල interview වලට fece කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ආයතනය document හදන්නේ ඔයා interview pass උනාම.
5. Document යවන්නේ DHL කරලා. ඒකට rs. 15,000 ට වඩා යන්න පුලුවන්. හරියට document යවන ආයතනයක් නම් document දාන්න ඔයාටම එන්න කියනව. එතකිට ඔයාටත් විශ්වාසය තහවුරු වෙනවා. ඒ මුදලත් දරන්න ඕනි ඔයා. ඔයත් එක්ක දෙන්නෙක් තුන්දෙනෙක් ඒ scl එකට දානවා නම් ඔය ගාන බෙදිලා යනවා.
6. COE එක එනකම් ඒ අතර මාස තුනක කාලය වියදම් නැහැ. ඒ අතර immigration එකෙන් document check කරද්දි immigration call එනවා. ඒක student ට එන්න පුලුවන්, sponsor ට එන්නත් පුලුවන්. ඒ නිසා document වල දාපු තොරතුරු දෙපාර්ශවයම දැනුවත් වෙන්න ඕනි. ඒක ආයතනය ඔයාලා දැනුවත් කරයි. මේ call එක එන්නත් පුලුවන්, නොඑන්නත් පුලුවන්. Call එක ආවොත් හරියට face කරන්න ඕනි.
7. Visa results out කරද්දි visa වැදිලා නම් ආයතනය ඔයාව දැනුවත් කරයි. ඊට පස්සේ scl එකෙන් Coe එකේ picture එකක් එක්ක invoice එක එවනවා. ඒක සති දෙකක් ඇතුලත ගෙවන්න ඕනි.
( යම් හේතුවකින් දවසක් හරි වැඩිය ඉල්ල ගන්න ඕනි නම් ආයතනය හරහා කියලා කාලය ඉල්ල ගන්න. වැදුනු visa එකට නොයා ඉන්න එපා. මොකද හැමෝටම වාසනාව නෑ visa එක වැදෙන්න. ඒ නිසා ආපු එකේ කොහොම හරි යන්න.. ගිහින් ගේමක් ගහන්න)
8. දැන් තියෙන්නේ සල්ලි බදින්න. ඒක ඔයාටම direct කරන්න පුලුවන් මෙහෙ ඔයාට ක්‍රියාකාරි bank account එකක් තියෙයි නම්. Bank එකට කතා කරලා බලන්න. යම් මුදලක් අඩුවෙන් ගෙවා ගන්න පුලුවන් එතකොට. දැන් යන rate එකටම. නැත්නම් ආයතනය හරහා ගෙවන්න. බොහෝ විට scl fee එක ගොඩක් school වල යෙන් ලක්ශ 10 වගේ යන්නේ. අවුරුද්දක scl fee සහ මාස 6ක scl apartment වලට. මේක school අනුව වෙනස් වෙන්න පුලුවන්. ඕක ලංකාවේ මුදලින් දැන් බැලුවොත් ලක්ශ 28 ක් වගේ වෙන්නේ.
9. අනිවාර්යයෙන් අපි document දාන ආයතනයට අපි Consultant fee එකක් දෙන්න ඕනි. ඒක දෙන්න ඕනි ජපාන් scl එකට සල්ලි බැදලා එහෙන් COE original එක එවාට පස්සේ. Coe එක එවන්නේ ආයතනයට. ඒ fee එක 100,000 ක් වගේ වෙන්න පුලුවන්. ඊට අඩු වෙන්න පුලුවන්. අපේ හීන වලට පාඑඅ පෙන්නපු තැනට ඒ මුදල දෙන එක යුතුකමක් මං නම් හිතන්නේ.
10. Coe එක ආවට පස්සේ vfs එකේ appointment දාලා visa එක ගහ ගන්න. දැන් එතනට යනවා rs.11,900 ක් වගේ මුදලක්.
11. Vfs යද්දි ticket දාද්දි ඩමි ticket එකක් දාලා යන එක හොආයි. එතනට rs 1,500 ක් වගේනේ යන්නේ. මොකද vfs එකේ පරක්කු වෙන්න පුලුවන් passport දෙන්න. Passport එක අරන් හරොයට ticket දාන්න. ඒක ඇගට ගුණයි. Ticket දානවා නම් දැන් ගනන් අඩුම china eastern එක. 130,000 වගේ ඉද්ස්න් තියෙනවා oneway. Transit එක china set වෙන්නේ.
11. යන්න පැය 72 කට කලින් pcr & medical එක ගන්න.එතනට උපරිම rs.5,000 ක් වගේ යයි. අතේ yen අරන් යන්න. කොල 4 ක් වත් අඩුම ගෙනියන්න. ජොබ් නැතුව පොත හදනකන් එහෙම මාසයක් දෙකක් ඉන්න වෙයි. එතකොය ඔය මුදල මදිත් වෙයි.
තව මෙතනට add වෙන්නේ ඔයාට ගෙනියන බඩු ගන්න. Lagged දැන ගනන්. ඇදුම්, කුලුබඩු, සපත්තු දෙකක්, full kit එකක් අරන් යන්න. බෙහෙත් දේවල්. Etc.... මේවටත් ලක්ශයක් වගේ ඕනි වෙයි.
එහෙම බලද්දි අඩුම ලක්ශ 35-38 න් වගේ වැඩේ කරගන්න පුලුවන්.

සැ.යු-: හිතට බරක් නැතුව හරියට document කරන තැනකින් document හදා ගන්න. හොද school එකකට යන්න. දැන් තිය්ව්න lone rate එක්ක ලොකූවට lone දාන්නත් එපා. ඔයා හිරවෙයි.

හැමදේම හොදින් කරගන්න.
හැමෝගෙම සකුරා හීනය සැබෑ වෙන්න..... 🙏🇯🇵🎌

අත්දැකීම් හා රටේ වාතාවරණය එක්ක මේ මුදල් ප්‍රමාන සුලුවෙන් වෙනස් වෙන්න පුලුවන්. දෙයක් ගන්න තියෙයි නම් ගන්න මේකෙන්.
මගේ සකුරා හීනේ සැබෑ කරපු Akagi Japanese school

10/05/2023

සුබ දවසක් සියලු දෙනාටම

අපි මිට මාස කිහිපයකට කලින් රැකියා 1700 ක් සඳහා සමුළුවක් පවත්වමු ලැබුවා කුරුනැගල දි මේ සඳහා විශාල පිරිසක් සහභාගි උණා නමුත් මේ සඳහා කිසිදු මුදලක් අපි අය කළේ නැ අඩුම.තරමේ අයදුම්පත පවා අපි නොමිලේ තමා ලබා දුනෙනේ මේ වගේ විශාල වැඩක් කිරිමේදී නීතිමය රාමුවක් යටතතේ වැඩකළ යුතු වෙන්වා එවා සඳහා අප නොහිතු විදිහට කාලයක් ගතවනවා සාමාන්‍යයෙන් මුදල් අය කරන වැඩ වගේ නේවෙ මේ සඳහා ගොඩක් බාධක එන්වා එවා විසඳගෙන තමා අපි මේ වැඩසටහන කාරණෙනේ
බොහෝ පිරිසක් මේ සමග රැඳී සිටිනව අපිත් එක්ක ඒත් සුළු පිරිසක් මේ වැඩසටහනට අකුල් හෙලනවා ටික දෙනෙක් අපගේ පෙජයට කොමෙන්ට් කරල තියනවා අපි වංචාවාවක් කලා කියක අපි ඔයාලව රැවැටුවා කියලා මට කියන්න අපි මොනවාද වංචා කළේ අපි කිසිම මුදලක් ඔයාලගෙන් අය කළේ නැ අනික අපි මෙක කරන්නේ නොමිලේ
ඔයාලට මේ සඳහා වියදමක් විදිහට උණේ මේ සඳහා සහභාගි වෙන්න බස් වියදම විතරයි සාමන්‍යන් තමන්ට දෙයක් ලබාගන්න පොඩි හරි කැප කිරිමක් කරන්න ඕනැ
ටික දෙනෙක් කියල තියන්ව අපි පාන්දර 3 ට 4 අවා අපිව රැවැට්වා කියල ඔයා රවට්ටල අපි ඔයාලගෙන් මොන්වා ලබා ගන්නද මේ වනතෙක්ම අපි ට තමා මේ සදාහා විශාල වියදමක් දරන්න වෙලා තියෙන්නේ ඔයාලා කළේ මේ සඳහා සහභාගි විම විතරයි
බොහෝ ළමයින් සුදුසුකම් තියායාගෙනවාත් ජපානයට යන්න බැරුව ඉන්නවා නමුත් අපි උත්සහ කරන්නේ බොහෝ පිරිසක මේ මගින් ජපානයට යවන්න ඒ ත් මේ වැඩපිවෙල නොදන්නා ටික දෙනෙක් මෙකට අකුල් හෙලන එක ගැන ගොඩක් කණගාටුයි මොකද ජපානයට විතරක් නේවේ ලොකයේ මොනයම් හෝ රටකට යන්න කාලයක් ගත වෙන්වා එවා කඩේකට ගිහිං බඩු ගන්නවා වගේ කරන්න බෑ ඔයා පාස්පෝට් එකක් මොන යම් හෝ ඒජන්සියකට බාර දුන්නොත් ඔයාලට තියන හදිසියට යන්න බෑ මිනිස්සු නට කොච්චර කාලයක් බලන් ඉන්න ඕනේද සමහර අය ඉන්න්වා අවුරුදු ගණන රට යන්න බැරිව ඉන්න අය මෙක පොඩ්ක් තේරුම් ගන්නා කවුරු මොන කතා කිවත් අපි මේ වැඩේ කරනවා අපි මේ වැඩේ පටන්ගතේ මග දි අතහැරලා දාන්න නේවයි අනික ලංකාවේ අහිංසක ළමයින්ට සහයක් වෙන්න තමා අපි මේ දේ කළේ අනික ඒ නිසා මේ වැඩසටහම මේ මාසෙ අන්තිම වෙනකොට අපි නැවත පටන්ගන්වා සියලුම දේවල් මේ වන විට සකස් කරමින් ඉන්නෙ දැ න් අඅවසන් අදියරෙ තියෙනනෙ
අපිත් සමග විශ්වාසයෙන් ඉන්න 5 දෙනෙක් හරි අපි වැඩසටහනින් ජපානයට යවානවා
අපි කියන්නෙ මේ කාලය තුල ඔයාලා ජපන් භාෂාව හොදින් ඉගන ගන්න ඔයාල ට එක ගොඩක් වැදගත් වෙයි ඔයාලගෙ අනාගතටයට
බොහොම ස්තුතියි ........

07/05/2023
05/05/2023

Training visa ♦️♦️♦️🎌🎌 ඔටෝමොබයිල්

N5 සමත් අයෙක් නම්
ඔටෝ මොබයිල් සම්බන්ධව පලපුරුදු ඇති අයෙක් නම් අයදුම් කල හැක

04/05/2023

🎌සකුරා සිහිනය සැබෑ කරගන්න🎌
Akagi Japanese Language School සමග සම්බන්ධ වන්න.

♦️නව පාඪමලා ආරම්භය මැයි මස 18 දින. උදේ 9 .30
♦️පලමු දින සහභාගී වීම නොමිලේ.
♦️පාඪමාලා කාලය මාස 3යි.
♦️අඩුම පාඪමාලා ගාස්තු.
♦️ජපානයේ සුදුසුකම් ලත් ගුරුවරයෙක් මුල සිට සරලව උන්වනු ලබයි.
♦️වයස් භේදයක් නොමැත.
♦️ජපන් භාෂාව පිලිබද මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
♦️ 🔶🎌 ජපන් භාෂා ගුරුවරුන් පැමිණ ඉගැන්වීම කටයුතු සිදු කිරිම

♦️විෂය නිර්දේශය ආවරණය කිරීම. (ක්‍රමානූකූලව)
♦️පාඨමාලව අවසානයේ නැවත පුනරීක්ෂනය.
♦️ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
♦️විභාගය දක්වාම නිවැරැදි මග පෙන්වීම.
♦️Online හරහා සම්බන්ද වීමේ හැකියාව.
♦️ජපන් ආචාර ඪර්ම ,සංස්කෘතිය,නීති රීති පිලිබද දැනුවත් කිරීම.

🔶 පාඪමාලාව අවසන් කරන සෑම ශිෂ්‍යයෙක් සදහාම.Akagi japanese school වෙතින් වටිනා සහතික පත්‍රයක්.

♦️♦️භාෂා විභාගය සාර්ථකව අවසන් කරන සියලු සිසුන් අප ආයතනය මගින් රැකියා සදාහා යොමු කෙරේ ♦️♦️

🔶🔶 සම්මුකපරික්ෂණ සඳහා පුහුණු කිරිම සම්පූර්ණ යෙන් නොමිලේ ♦️♦️

◽️O/L
◽️A/L
◽️Ssw
◽️spoken
◽️Nat 5:4:3
◽️JLPT 5:4:3


🌼(කුඩා දරුවන් සදහාද විශේෂිත පංති)

🔸තනි හෝ කන්ඩායම් පංති වශයෙන් අප සමග සම්බන්ධ විය හැක.වැඩි විස්තර දැනගැනීමට පහත දුරකතන අංක ඔස්සෙ සම්බන්ධ වන්න.

Chandimal sensei

▶️නව පංති සදහා සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් පහත දුරකතන අංක ඔස්සේ සම්බන්ධ වී ලියාපදිංචි වන්න.
📞 0757798626 / 0702798626

(whatsapp හරහාද සම්බන්ධ විය හැකියි)

📍No 272 Negombo rd
Kurunegala.
(අදහනාගරය ඉදිරිපිට)
https://chat.whatsapp.com/EYRYs19BUa2LbJBVa19IwO

正しい方法で私たちと一緒に日本に来てください හරි පාරෙන් ජපානයට යන්න එන්න අපිත් එක්ක

24/04/2023

😆💕✨
අපි එකමුතු වෙලා ජපන් යන්න හදාගත්ත ගෲප් එකට එකතු වෙලා ඉන්න පිරිස කවුද කියලා පේනවා නේද. නූගත්, මෝඩ සහ නොගැලපෙන අය ද මේ සමග එකතු වෙලා. අහිංසක ලමයින්ගෙ හීන එක්ක සෙල්ලම් කරල විනෝද වෙන්න (ආතල් ගන්න) උන් හැම තැනම ඉන්නවා.

අනාගතයේ මේ වැඩසටහනට බාධක හිතුවටත් වඩා වැඩිවෙන්න පුලුවන්. සමහර පිරිස් බලන් ඉන්නෙ ඕනෑම දෙයක් කරල හිනාවෙන්න.

මේ වීස වැඩසටහනට අපේ ආයතනය විශාල වියදමක් දරල තියෙනව. ඒත් කිසිම කෙනෙකුගෙන් කිසිදු අයකිරීමක් මේ වෙනකම් කරල නැහැ. අය කිරීම් වලින් වියදම් පියවීමේ අවශ්‍යතාවයක් නොවුනේ මේ රැකියා වැඩසටහන ඉතාම පැහැදිලිව සාර්ථක වන බව අප හොඳින්ම දන්නා නිසයි.

ඒ වගේම අපේ ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල කැපකිරීම් රාශියක් කරලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කලේ. ඒ අතරට ඇඩ්මින් වරුන්ගේ සහය ඉතා අගය කොට සලකන්න පුළුවන්. ඔවුන් නොසිටින්නට මෙවන් අවස්ථාවක් කිසිවෙකුටත් නොලැබෙනු නොඅනුමානයි.

මක් නිසාද යත් මෙම ජොබ් කෝටාව දුරකථන මාර්ගයෙන් ලැබුණු අවස්ථාවේ දී ඔවුන් එකහෙලාම කියා සිටියේ මෙම අභියෝගය අප විසින් භාරගන්නා බවයි.

මුදල් වියදම් කර ජපානයට යාමට නොහැකි පිරිස අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න. ආතල් ගන්න ආපු පිරිස ඉවත් වෙන්න කරුණාකරල. මොකද ඒ අය කොහෙත්ම ජපානයට යොමුකිරීමට අදහසක් නැහැ.

අප ආයතනයට යම් දෙයක් කරන්න පුලුවන්කමක් තිබෙනවානම් ඒ සෑම දෙයක්ම මේ වීස ඉක්මනින්ම ලබා ගැනීම සම්බන්ධව කරනවාමයි. රටේ නීතියට සහ ජපන් සමාගමට අවශ්‍ය අවශ්‍ය තාවන් සම්පූර්ණ කරමින් ඉවසීමෙන් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ඔබගේ සහයෝගය බලාපොරොත්තුවෙනවා.

どうもありがとうございます
😆💕✨

ජපානයට යාම සිහිනයක් ද ?ඒ සිහිනය අපි සැබෑ  කරන්නම් කුරුණෑගල නගරයෙ  ඔබ වෙනුවෙන් ආරම්භ වන  නවතම ජපන් භාෂා පාසල   𝙰𝚔𝚊𝚐𝚒 赤城日本...
24/04/2023

ජපානයට යාම සිහිනයක් ද ?

ඒ සිහිනය අපි සැබෑ කරන්නම් කුරුණෑගල නගරයෙ ඔබ වෙනුවෙන් ආරම්භ වන නවතම ජපන් භාෂා පාසල 𝙰𝚔𝚊𝚐𝚒 赤城日本語学院 ජපන් භාෂා පාසල

ජපන් යාම සිහිනයක් ද ජපානයට යාමට මූලික සුදුසු කම වන්නෙ ජපන් භාෂාවයි
ජපන් භාෂාවට බියවෙන්න එපා අපි ජපන් භාෂාව සරලව ඔබට කියා දෙන්නම්
ජපන් භාෂාව පිළිබඳව ඉතා ප්‍රවීණ දිවයිනේ ජනප්‍රියම භාෂා ගුරුවරයෙක් මෙහෙය වන ජපන් භාෂා පන්ති ය

ජපන් භාෂාව හැදෑරීමට ඇයි ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ

1 දැනට ලංකාවෙන් විශාල සිසුන් ප්‍රමාණයක් ජපානයට පිටත් කර හැර වූ එකම ආයතනය වීම

2 𝚂𝚂𝚆 ,𝚃𝚁𝙰𝙸𝙽𝙸𝙽𝙶 𝚟𝚒𝚜𝚊 යටතේ විශාල රැකියා ප්‍රමාණයක් ලබාදුන් එකම ආයතනය වීම

3 භාෂා ප්‍රවීණතාව අවසන් වූ හැම දෙනාටම අප ආයතනය මඟින් ඔබට කැමති ලෙසට ජපානයට යෑමට හැකියාව ලැබීම

4 ජපන් භාෂා ප්‍රවීණතාවය අවසන් කල ළමුන් 1700 දෙනෙකුට රැකියා ලබා දුන් එකම ආයතනය වීම

5 රජයේ ලියාපදිංචි ආයතනයක් වීම නිසා ඔබට ඉතා සුරක්ෂිතව ජපානයට යාමට අවස්ථාව උදාවීම

ඉතින් බිය වන්නේ කුමටද ජපන් භාෂාව ඉතා සරලව ඔබට කියා දෙන අපි සූදානම් අදම ඔබ අප ආයතනය වෙත පැමිණෙන්න
ඔබ ජපානයට යැවීමට අපි ඔබට පොරොන්දු වෙන්නෙමු
https://chat.whatsapp.com/EYRYs19BUa2LbJBVa19IwO
#𝚊𝚔𝚊𝚐𝚒𝚓𝚊𝚙𝚊𝚗𝚎𝚜𝚎𝚜𝚌𝚑𝚘𝚘𝚕

良い一日 සුබ දවසක් සියලු දෙනාටම ඉතා හදිසි ඇබෑර්තු කිහිපයක් ලැබි ඇත ,සුදුසුකම්.ඇති සියලු දෙනා මෙම 0757798626.වෙත whatsapp පණි...
22/04/2023

良い一日 සුබ දවසක් සියලු දෙනාටම
ඉතා හදිසි ඇබෑර්තු කිහිපයක් ලැබි ඇත ,සුදුසුකම්.ඇති සියලු දෙනා මෙම 0757798626.වෙත whatsapp පණිවිඩයක් 🇯🇵🇯🇵එවන්න

🔰,JLPT N4 ,N3, JFT සමත් විම
🔰සාත්තු සේව යේ නිපුණතා පරික්ෂණය සමත්
🔰වයස අවුරුදු 20 -35 අතර
🔰කාන්තා,
සියලු දෙනාට අයදුම් කල හැක

ඉතා හදිස්සි රැකියා ......වැල්ඩින් අංශයේ පලපුරුද්ද ඇති ජපන් භාෂාව N 4 හෝ N3 සමත් වයස අවුරුදු 35 දක්වා පිරිමි Training vis...
18/04/2023

ඉතා හදිස්සි රැකියා ......

වැල්ඩින් අංශයේ පලපුරුද්ද ඇති
ජපන් භාෂාව N 4 හෝ N3 සමත්
වයස අවුරුදු 35 දක්වා
පිරිමි
Training visa මත ජපානයේ අවුරුදු 3 ක් සේවය කල අයෙක් නම් භාෂාව අවශ්‍ය නොවේ

මෙම.සුදුසුකම් සපුරා තියන අයවලුන් ඉක්මණින් පහත අංක වලට whatsapp පණිවිඩයක් එවන්න

Address

Kurunegala
Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94757798626

Alerts

Be the first to know and let us send you an email when Work Force Global japan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Work Force Global japan:

Videos

Share


Other Passport & Visa Services in Kurunegala

Show All