The hideaway kurunegala sri lanka

The hideaway kurunegala sri lanka the hideaway is a cottage contain 2 rooms separately with balcony and 2 double bed deluxe rooms,vill
(2)

the hideaway is a home-stay flat in the heart of a coconut state. serine environment makes it a great place to relax and 'Hide-away' from a busy urban life. With a fully equipped kitchen and two comfy bedrooms this could easily be your next holiday destination. hideway යනු පොල් ප්‍රාන්තයක හදවතේ පිහිටි නිවාස නවාතැනකි. සෙරීන් පරිසරය එය කාර්යබහුල නාගරික ජීවිතයෙන් විවේක ගැනීමට සහ 'සැඟවීමට' විශිෂ්ට ස්ථ

ානයක් බවට පත් කරයි. අංගසම්පූර්ණ කුස්සියක් සහ සුවපහසු නිදන කාමර දෙකක් සමඟින් මෙය ඔබගේ මීළඟ නිවාඩු ගමනාන්තය විය හැකිය.

04/04/2024
27/02/2024







වාතවෙන ඥාන දත

අපේ මුඛයේ තිබෙන චාර්වක චත් අතරින් තුන්වන චාර්වක දත විදිහට හක්කේ ඇති ඥාන දත හඳුන්වනාවා. මේ ඥාන දත නිසාම අප බොහෝ සේ අපහසුතාවයට අත්වන අවස්ථා තිබෙනවා. බොහෝ දෙනෙකුගේ ඥාන දත මතුවෙන්නේ අවුරුදු 17-25 ත් අතර කාලයේදී.

ඥාන දත නිසා ඇතිවන අපහසුතාවයන් මොනවාද?
• බොහෝ දෙනෙකුගේ ඥාන දත ඇතුලේ හිරවීම
• ඥාන දත ඇදට මතුවීම
• හණුවේ වෙනත් පැත්තකින් මතුවීම

අපිට ඥාන දත අවශ්යැද?
ආහාර අඹරා ගැනීමට ඥාන දත අවහ්යවයි. නමුත් අද වන විට විවිධ මෙවලම් තිබෙන නිසා අතීතයේදී මෙන් රළු සහ ආහාර පරිභෝජනය සිදුවන්නේ නැහැ. ඒ නිසා ඥාන දත වැනි ඇඹරුම් දත් අවශ්යෙ නැති තැනට ඇවිත්.
ඥාන දත නැති වුනත් අපේ මුහුණට එයින් වෙනසක් ඇති වෙන්නේ නැති තරමට දැන් මානව පරිණාමය සිදුව තිබෙනවා. දත් ගැන කතා කරන විට දත් සංඛ්යාසවෙන් 32 ක් කිව්වත් දැන් බොහෝ දෙනෙකුගේ දත් 32 ම සම්පූර්ණ වන්නේ නෑ. එක්ස් රේ ඡායාරූපයක් මගින් බොහෝ දෙනෙකුගේ දත් තියෙන්නේ 28ක් වගේ සංඛ්යා්වක්. ඒ වගේම හැම දෙනාටම ඥාන දත මතුවෙන්නෙත් නෑ.

ඥාන දත නිසා ඇතිවන ගැටළු
• සමහර පුද්ගලයින්ට ඥාන දත මතුවන විට අධික ලෙස වේදනාවක් ඇතිවෙනවා.
• පැසවා සැරව ගලන තත්වයට පත්වීම නිසා මුඛයේ දුර්ගන්ධයක් ඇති වීම.
• හණුව ඉදිමීම.
මේ වගේ තත්වයන් ඇති විට ඥාන දත මතුවන නිසා අපහසුතාවයන් ඇතිවන බව ඔවුන් දන්නේ නැහැ. උගුර, කන, හාස වේදනාව නිසා වෛද්යම ප්ර්තිකාර වෙතු යොමු වුනත් ඔවුන්ට මේ අපහසුකම් ඇති වුනේ ඥාන දක මතුවීමේ අතුරු අපහසුතාවයන් නිසා බැව් දන්නේ නෑ. ඒ නිසා මේ වගේ අපහසුකම් ඇති විට ඔබගේ ඥාන දත මතුවීමේ ලක්ෂනයක් ලෙසින් සැලකීම වැදගත්.

ඥාන දත නිසා ඇතිවන අතුරු සංකූලතාවයන් නොසලකා සිටියොත්
ඥාන දත මතුවීම නිසා ඇතිවන අතුරු සංතුලතාවයන් ගැන ඔබ නොසලකා සිටියොත් විවිධ අපහසුතාවයන් ඇතිවීමට පුළුවන්
• හණුව ඇතුළත ආසාදනය වීම.
• වේදනාව
• ඉදිමුම
• ඥාන දත නිසා හණුවේ ඉඩ නැත්වීම සමග යාබද දත් දිරාපත්වීම
• දත් ඇතිවීම නිසා අනාගතයේදී විකලාංග ප්රාතිකාර වෙත යොමු වීමට සිදු විම.

ඥාන දත වෙනුවෙන් ප්රවතිකාර
ඥාන දතක ඇති අපහසුතාවය නිසා ප්රගතිකාර ගැනීමට ඔබ දන්ත ශල්යය වෛද්යිවරයෙු වෙත යොමුවුණු විට මුලින්ම මුඛයේ O.P.G. ( Orthopantomagrm) එක්සේ ඡායාරූපයක් ගැනීමට උපදෙස් ලබා දෙනවා. එක්ස් රේ ඡායරූපය මගින් දතේ පිහිටීම අනුව එය මතුවීමේදී අපහසුතාවයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ ගැන සලකා බලනවා. යම් කිසි අවස්ථාවක ඥාන දත පිටතට පැමිණීමට ඉඩක් නැත්නම් ශල්යඇ කර්මයක් මගින් දතට අවශ්ය ඉඩ ලබා ගන්නවා. ඥාන දත ගලවා ඉවත් කිරීමට සිදු වුනොත් එය සාමාන්යර දතක් ගලවා ඉවත් කරන ක්රලමවේදයට ඉවත් නොකරයි. ඥාන දතක මුල් ගැඹුරට පිහිටා තිබෙන්න පුළුවන් වගේම. හනුවේ ස්නායුවට උඩින් පිහිටා තිබෙන්නත් පුළුවන්. ඒ නිසා ඥාන දතක් ගලවා ඉවත් කරනවා නම් සුදුසුකම් ලත් දන්ත ශල්යල වෛද්යාවරයෙකු වෙත යොමු වීම අත්යයවශ්ය යි.

ඥාන දත ගලවන විට ඇතිවන අපහසුතා
• ඥාන දත ගැලවීම එහි පිහිටීම අනුව අපහසු විය හැකියි.
• විශේෂ උපකරණ අවශ්ය වීම
• දතට යටින් යන ස්නායු වලට හානිවීම
• යම් ලෙසකින් ස්නායුවට හානි වුණොත් සංවේදී බව නැත් වීමට ඉඩ තිබෙනවා
• දත ගලවන විට ලබා ගත යුතු විෂේෂ එක්සේ ඡායාරූප ලබා ගැනීමේ පහසුකම් නැතිවීම

ඥාන දත ගලවන ක්ර්මවේදය
• රෝගියා විසින් ලබාගත් එක්රේ ඡායාරූපය පරික්ෂා කිරීමෙන් පසු ඥාන දත ගලවා ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් ඇතොත් ඒගැන රෝගියාට පැහැදිලි කරදීම සහ ඔහුගේ කැමැත්ත ලබාගැනීම.
• ඒ වෙනුවෙන් දිනයක් ලබා දීම සිදුවෙයි.රෝගියාගේ වෙනත් රෝග සංකූලතාවයන් ගැන විමසා සිටීම
• ඥාන දත ගැලවීමට පෙරාතුව ඖෂධ ලබාදීම
• ඥාන දත ගැලවීමේදී සම්පූර්ණ නිර්වින්දන තත්වයක්ද? එසේත් නැතිනම්
හිරිවැට්ටවීමක්ද යන්න නිර්දේශ කිරීම

දත ගැලවීමෙන් පසුව
• විදුරුමසට මැහුම් දැමීම
• දත ගැලවීමෙන් පසුව,
• දත ගැලවීමෙන් පසුව වේදනාවට ඉදිමුමට ඖෂධ ලබා දීම.
• ආහාර පිළිබඳව පාලනය කිරීමට උපදෙස් ලබාදීම.

ඥාන දත ගැලවීම ගැන බොහෝ දෙනා අනවශ්‍ය බියක් දක්වනවා. දත ගැලවීම නිසා මුඛයේ සෙසු දත් අතර හිදැස් ඇති වෙතැයි වූ බියක් තිබුණත් එය මිත්යාකවක්. දත ගැලවූ නිසා එවැනි හිදැස් ඇතිවීමක් සිදුවන්නේ නෑ. ඒ නිසා ඥාන දත ඔබට හිරිහැරයක් නම් එය ගලවා ඉවත් කර ගැනීමට කිසිම බාධාවක් නැහැ. ඒ වෙන්වෙන් සුදුසුකම් ලත් ශල්ය වෛද්යදවරයෙකුගේ උපදෙස් ලබාගැනීම වැදගත්.

📝 පුන්‍යා චාන්දනී ද සිල්වා

31/10/2023

Visit Kurunegla...

Are you planning for a dinner out…
26/05/2023

Are you planning for a dinner out…

Are you Looking for a holiday place??? Have an amazing pleasure with us.
26/05/2023

Are you Looking for a holiday place??? Have an amazing pleasure with us.

Call for appointments 0741133443
06/05/2023

Call for appointments 0741133443

05/05/2023

Sakukidentalhospital kurunegala Sri lanka
Looking for a receptionist to welcome their patients .whatsapp or walkin interview 0771317777
Residence facility avilable .

Evening at the hideaway kurunegala 0741133443
05/05/2023

Evening at the hideaway kurunegala 0741133443

The Hideaway Kurunegala 📞 074 11 33 443
22/04/2023

The Hideaway Kurunegala

📞 074 11 33 443

3 German Dentist stayed at the hideaway kurunegala coconut garden for 1 month  to complete their Research University of ...
15/01/2022

3 German Dentist stayed at the hideaway kurunegala coconut garden for 1 month to complete their Research University of Peradeniya, visited Pinnawala Elephant orphanage very close to this property

15/01/2022

German dinner at The hideaway kurunegala sri lanka

Thanks Dr Sarah wessenberg and Dr Selina Kapp who stayed with us 10 days at our coconut garden
15/01/2022

Thanks Dr Sarah wessenberg and Dr Selina Kapp who stayed with us 10 days at our coconut garden

Address

Idulgodakanda
Kurunegala

Telephone

+94741133443

Website

Alerts

Be the first to know and let us send you an email when The hideaway kurunegala sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The hideaway kurunegala sri lanka:

Videos

Share


Other Vacation Home Rental in Kurunegala

Show All