Neero tours polgahawela

Neero tours polgahawela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neero tours polgahawela, Travel Agency, Polgahawela, Kurunegala.

05/03/2024
Week end tour👍👍👊👊
22/01/2024

Week end tour👍👍👊👊

NG-3562  බස් රථය අද BMICH,අවට චාරිකාව අතරතුර ...            🔶🔹NIROSHAN TOURS🔸🔷🇱🇰🔥 ලංකාව වටේ ගිහින් එන්න අපිත් එක්ක එකතු ...
11/08/2023

NG-3562 බස් රථය අද BMICH,අවට චාරිකාව අතරතුර ...

🔶🔹NIROSHAN TOURS🔸🔷

🇱🇰🔥 ලංකාව වටේ ගිහින් එන්න අපිත් එක්ක එකතු වෙන්න!🔥🇱🇰

🔰පලපුරුදු රියදුරන් ලවා දිවයිනේ ඕනෑම ස්ථානයකට චාරිකා යාමට අදම ඔබගේ දිනය වෙන් කරගන්න!

🔰ඔබගේ චාරිකාවේ quotation එකක් ලබා ගැනීමට දැන්ම පහත අංකයට දුරකථන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න!

🔰ආසන 28(AC) ,ආසන 42 හා ආසන 54 ,බස් රථ,KDH van ලබා ගත හැක 071 101 0650

🔷🔹 071 10 10 650

NG -3562 පොල්ගහවල සිට කල්පිටිය,තලවිල,පුත්තලම අවට චාරිකාව අතරතුර ...            🔶🔹NIROSHAN TOURS🔸🔷🇱🇰🔥 ලංකාව වටේ ගිහින් එන...
09/08/2023

NG -3562 පොල්ගහවල සිට කල්පිටිය,තලවිල,පුත්තලම අවට චාරිකාව අතරතුර ...

🔶🔹NIROSHAN TOURS🔸🔷

🇱🇰🔥 ලංකාව වටේ ගිහින් එන්න අපිත් එක්ක එකතු වෙන්න!🔥🇱🇰

🔰පලපුරුදු රියදුරන් ලවා දිවයිනේ ඕනෑම ස්ථානයකට චාරිකා යාමට අදම ඔබගේ දිනය වෙන් කරගන්න!

🔰ඔබගේ චාරිකාවේ quotation එකක් ලබා ගැනීමට දැන්ම පහත අංකයට දුරකථන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න!

🔰ආසන 28(AC) ,ආසන 42 හා ආසන 54 ,බස් රථ,KDH van ලබා ගත හැක 071 101 0650

🔷🔹 071 101 0650

NG-3562  බස් රථය අද පොල්ගහවල සිට නුවරඵලිය අවට චාරිකාව අතරතුර ...            🔶🔹NIROSHAN TOURS🔸🔷🇱🇰🔥 ලංකාව වටේ ගිහින් එන්න ...
06/08/2023

NG-3562 බස් රථය අද පොල්ගහවල සිට නුවරඵලිය අවට චාරිකාව අතරතුර ...

🔶🔹NIROSHAN TOURS🔸🔷

🇱🇰🔥 ලංකාව වටේ ගිහින් එන්න අපිත් එක්ක එකතු වෙන්න!🔥🇱🇰

🔰පලපුරුදු රියදුරන් ලවා දිවයිනේ ඕනෑම ස්ථානයකට චාරිකා යාමට අදම ඔබගේ දිනය වෙන් කරගන්න!

🔰ඔබගේ චාරිකාවේ quotation එකක් ලබා ගැනීමට දැන්ම පහත අංකයට දුරකථන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න!

🔰ආසන 28(AC) ,ආසන 42 හා ආසන 54 ,බස් රථ,KDH van ලබා ගත හැක 071 101 0650

🔷🔹 071 101 0650

PI-2864 වැන් රථය අද පොල්ගහවල සිට ගාල්ල,මාතර හා යාල අවට චාරිකාව අතරතුර ...            🔶🔹NIROSHAN TOURS🔸🔷🇱🇰🔥 ලංකාව වටේ ගිහ...
19/07/2023

PI-2864 වැන් රථය අද පොල්ගහවල සිට ගාල්ල,මාතර හා යාල අවට චාරිකාව අතරතුර ...

🔶🔹NIROSHAN TOURS🔸🔷

🇱🇰🔥 ලංකාව වටේ ගිහින් එන්න අපිත් එක්ක එකතු වෙන්න!🔥🇱🇰

🔰පලපුරුදු රියදුරන් ලවා දිවයිනේ ඕනෑම ස්ථානයකට චාරිකා යාමට අදම ඔබගේ දිනය වෙන් කරගන්න!

🔰ඔබගේ චාරිකාවේ quotation එකක් ලබා ගැනීමට දැන්ම පහත අංකයට දුරකථන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න!

🔰ආසන 28(AC) ,ආසන 42 හා ආසන 54 ,බස් රථ,KDH van ,luxuri carලබා ගත හැක 071 101 0650

🔷🔹 071 101 0650

NG-3562  බස් රථය පොල්ගහවල සිට පොළොන්නරුව හා මඩකලපුව අවට චාරිකාව අතරතුර ...            🔶🔹NIROSHAN TOURS🔸🔷🇱🇰🔥 ලංකාව වටේ ගි...
09/07/2023

NG-3562 බස් රථය පොල්ගහවල සිට පොළොන්නරුව හා මඩකලපුව අවට චාරිකාව අතරතුර ...

🔶🔹NIROSHAN TOURS🔸🔷

🇱🇰🔥 ලංකාව වටේ ගිහින් එන්න අපිත් එක්ක එකතු වෙන්න!🔥🇱🇰

🔰පලපුරුදු රියදුරන් ලවා දිවයිනේ ඕනෑම ස්ථානයකට චාරිකා යාමට අදම ඔබගේ දිනය වෙන් කරගන්න!

🔰ඔබගේ චාරිකාවේ quotation එකක් ලබා ගැනීමට දැන්ම පහත අංකයට දුරකථන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න!

🔰ආසන 28(AC) ,ආසන 42 හා ආසන 54 ,බස් රථ,KDH van ලබා ගත හැක 071 101 0650

🔷🔹 071 10 10 650

හතර මායිම සහ මධ්‍ය ලක්ෂය දැකල නැති අය වෙනුවෙන්. 🇱🇰😍❤️
14/06/2023

හතර මායිම සහ මධ්‍ය ලක්ෂය දැකල නැති අය වෙනුවෙන්. 🇱🇰😍❤️

Wellcome to sri lanka
09/04/2023

Wellcome to sri lanka

විනෝදයයි , සුව පහසුවයි දෙකම ඇතිව Trip එකක් යමු....ගෙවන මුදලට ඉහලම සේවාව..ඉතාමත් සාදාරණ මිලකට ඔබගේ චාරිකාව සදහා පැකේජ සාක...
08/04/2023

විනෝදයයි , සුව පහසුවයි දෙකම ඇතිව Trip එකක් යමු....ගෙවන මුදලට ඉහලම සේවාව..ඉතාමත් සාදාරණ මිලකට ඔබගේ චාරිකාව සදහා පැකේජ සාකච්ඡා කර අදම වෙන්කරවාගන්න 071 101 0650

AC/ Non AC හයර් සදහා අමතන්න               071 10 10 650  පොල්ගහවෙල, කෑගල්ල, කුරුණෑගල,වරකපොල අවට🤙🤙
30/03/2023

AC/ Non AC හයර් සදහා අමතන්න 071 10 10 650 පොල්ගහවෙල, කෑගල්ල, කුරුණෑගල,වරකපොල අවට🤙🤙

විනෝද චාරිකා....මංගල උත්සව (wedding Hire)සහ ඔබගෙ සියලුම හදිසි අවස්තා වලදී....විස්වාසවන්ත සේවයක් සදහා ඔබත් අදම අප හා එක්ව...
26/02/2023

විනෝද චාරිකා....
මංගල උත්සව (wedding Hire)
සහ ඔබගෙ සියලුම හදිසි අවස්තා වලදී....
විස්වාසවන්ත සේවයක් සදහා ඔබත් අදම අප හා එක්වන්න ....
071 10 10 650

- මීයන් ඇල්ල 🖤🌸🔥🌅😍🌤️⛰️ [ඉහලකෝට්ටේ]පොල්ගහවෙල>රඹුක්කන>මාවනැල්ල බස් එකක නැගල 7කණුව ලඟට 7 කණුව හන්දියෙ ඉඳල ඉහල කෝට්ටෙ ස්ටේෂන...
26/01/2023

- මීයන් ඇල්ල 🖤🌸🔥🌅😍🌤️⛰️ [ඉහලකෝට්ටේ]

පොල්ගහවෙල>රඹුක්කන>මාවනැල්ල බස් එකක නැගල 7කණුව ලඟට 7 කණුව හන්දියෙ ඉඳල ඉහල කෝට්ටෙ ස්ටේෂන් එකට 3km දුරක් යන්න ඕනෙ.
පයින් අමාරු අයට එතන ත්‍රී වීල් තියනව... rs.500 වගේ...
හරිම සුන්දර පරිසරයක් මැදින් පොඩි පොඩි දොලපාරවල් පහු කරන් හිමින් හිමින් ස්ටේෂන් එක ලඟට එන්න ඕනි..
ස්ටේෂන් එකේ ඉදන් වම් පැත්තට රේල් පාර දිගේ 1km විතර ගියාම හොයන් ගියපු පොට් එක හම්බවෙයි..
බිංගෙය නම් ටිකක් දිගයි..

අවසානෙ ලස්සන place එකක්. පොඩි ඇල්ලක් හම්බවෙයි එතනදි..
ඒ ඇල්ලට පිටිපස්සෙන් තියනව ගුහාවක්.. ඒ ගුහාවට එන පාර තියෙන්නෙ බිංගේ ඇතුලෙ.. මාරම View එකක් තියන ලංකාවෙ හැංඟිලා තියන ලස්සන පොට් එකක්..
යන යන තැන නාන්න ඕනි කට්ටියට ස්ටේෂන් එකේ ඉදන් දකුණු පැත්තට 100m විතර ගියාම තියනව පීල්ලක්💧පට්ට සීතල සනීප වතුර ටිකක්...

එහෙනම් පරිස්සමට ගිහින් එමු.. ලස්සන වගේම මෙතන හරිම අනතුරු දායකයි ....

Ac/ Non AC හයර් සදහා අමතන්න               071 10 10 650  පොල්ගහවෙල, කෑගල්ල, කුරුණෑගල,වරකපොල අවට🤙🤙
24/01/2023

Ac/ Non AC හයර් සදහා අමතන්න 071 10 10 650 පොල්ගහවෙල, කෑගල්ල, කුරුණෑගල,වරකපොල අවට🤙🤙

අවසර ඇතුව පිදුරුතලාගල යන විදිහ🤩💚❤️❇️😯🥣🍃" Hi කට්ටියටම..නුවරඑළිය යන්න හිතන් ඉන්න කට්ටියට දැනගන්න ඕනිම දෙයක් කියන්න හිතුවා....
06/01/2023

අවසර ඇතුව පිදුරුතලාගල යන විදිහ🤩💚❤️❇️😯🥣🍃

" Hi කට්ටියටම..

නුවරඑළිය යන්න හිතන් ඉන්න කට්ටියට දැනගන්න ඕනිම දෙයක් කියන්න හිතුවා..එහෙනම් මෙන්න කතාව..

අපි දවස් 3 ක ට්‍රිප් එකක් ගියා කොත්මලේ පැත්තෙන් නුවරඑළියට..කොත්මලෙන් යන ගමන් "කොත්මලේ රජ පීල්ලෙන්” නාලා එහෙම නුවරඑළිය පැත්තට ගියා..හැමදාම බලන දේවල් බැලුවා..
ඒත් එක්කම මගේ wife පිදුරුතලාගල ගිහින් නෑ කියපු හින්ද ‍එහේ යමු කියලා පිදුරුතලාගල entrance එකට ගියාම තමා දැන ගත්තේ දැන් Defence Ministry එකෙන් අවසර ගන්න ඕනි කියලා..

ඉතින් ලොකු කතාවක් කියන්න යන්නේ නෑ..ඔයාලා යනවනම් අවසර ගන්න ඕනි විස්තර ටිකයි,උඩට ගියාම බලන්න තියෙන දේවලුයි කියන්නම්..

අවසර ගන්න ක්‍රමය..

0112430860 - Defence Ministry

මෙන්න මේ number එකට call කරලා යන්න දවසකට දෙකකට කලින් කියන්න පිදුරුතලාගල යන්න අවසර ගන්න ඕනි කියලා..එතකොට එයාලා email එකක් දෙනවා ඒකට mail එකක් දාන්න කියලා යන කට්ටියගේ විස්තර ..

Email - [email protected]

Call කලාම මේ email එක දෙනවා..
ඊට පස්සෙ email එක දාලා call එකක් දෙන්න mail එක ආවද කියල අහලා..confirm කරගන්න.

පැය 1-2 යනකොට reply කරනවා..
Word document එකකුයි Pdf එකකුයි..
ඒ දෙකම print කරගන්න.ඒක ඉල්ලනවා එතන gate එකෙන්..

ඉතින් ඔන්න ඔහොමයි අවසර ගන්නේ ..

ආ කියන්න බැරි උනා උඩට යන්න දෙන්නේ car,van,jeep විතරයි,අනිත් එක තමා check point එකේ ඉදලා උඩටම 6km වගේ තියෙනවා..මග කොහෙවත් නතර කරන්න දෙන්නේ නෑ..කැලේ 🐆 ඉන්නවලූ..

ඉතින් උඩට ගියාම මාර ලස්සනයි.. Army එකේ එක්කෙනෙක් ඉන්නවා උඩට යන කට්ටිය guide කරන්න..ඔක්කොම කියලා දෙනවා...
Army canteen එකක් එහෙමත් තියෙනවා..උනු උනු රොටී තියෙනවා..😋

අහස පැහැදිලි දවසට
දකුණු පැත්තෙන් - සිරීපාදෙ පේනවා
බටහිරින් - colombo නෙලුම් කුලුනත් පේනවලු
උතුරින් - මන්දාරම් නුවර
ගොඩාක් ලස්සනට ගොඩාක් දේවල් පේනවා

යනකොට අනිවා මතක තියාගන්න උඩ පට්ට සීතලයි..සුපිරියටම..ඒකට අදින දේවල් අරන් යන්න..

ඉතින් ඔන්න ඕක තමා කතාව.. කියපු දේවල් ඔයාලත් යනවනම් උදවු වෙයි කියල හිතනවා..

අවසර ගන්න ඕනි එක ගොඩාක් කට්ටිය දන්නේ නැතුව ලගටම ගිහින් ආපහු හැරිලා යන හින්දයි මේ post එක දාන්න හිතුවේ..

Photos ටිකකුත් දානවා කොහොමද කන්ද උඩ කියල idea එකක් ගන්න..

යන ඔක්කොමලා පරිස්සමෙන් ගිහින් එන්න..
බුදුසරණයි !! "

- සීතල මීදුම් නගරය "හපුතලේ" 🌿🌸✨🍂🌻
05/01/2023

- සීතල මීදුම් නගරය "හපුතලේ" 🌿🌸✨🍂🌻

04/01/2023
@ Malu malu Resort
04/01/2023

@ Malu malu Resort

30/12/2022

Address

Polgahawela
Kurunegala
60300

Telephone

+94711010650

Website

Alerts

Be the first to know and let us send you an email when Neero tours polgahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Travel Agencies in Kurunegala

Show All