03/12/2020
කිරිගල්පොත්ත - ශ්‍රී ලංකා
පිය සටහන් පමනක් ඉතුරු කර පැමිනෙන්න ❤🙏👣
ජායාරූප මුල් අයිතිකරුවන් සතුයි.❤🌎
ශ්‍රි ලංකාවේ දෙවනියට උසම කදු මුදුන ලෙස හැදින්වෙන්නේ කිරිගල්පොත්ත කන්ද ය. මෙය පිහිටා තිබෙන්නේ හෝර්ටන් තැන්න හෙවත් මහඑලිතැන්නේ ය. හෝර්ටන් තැන්නෙහි ගමක් කරන්නි වු සංචාරකයන් හට මග හැරෙන ස්ථානයක් ලෙස කිරිගල්පොත්ත කන්ද හැදින්විය හැකිය.
උස 2388m වන අතර මුහුදු මට්ටමේ සිට උස අඩි 7835 පමණ උසකින් පිහිටා තිබේ.
මෙම කදු මුදුනට ලගා විය හැක්කේ හෝර්ටන් තැන්න ප්‍රධාන කාර්යාලය අසලින් වැටි ඇති අඩි මාර්ගය ඔස්සේ 7km පමණ ගමන් කිරිමෙන් අනතුරුවයි.
සෑමවිටම පාහේ වෙනස් වන දේශගුණිකත්වයක් තිබෙන මෙම ප්‍රදේශය සංචාරකයන්ගේ සිත් ආකර්ෂණය කර ගෙන ඇත. මෙම කන්ද ගමන් කිරිමෙදී තෘණ බිම් , මඩ වගුරු වැනි ස්ථාන පසු කොට ගමන් කිරිමට සිදු වේ.හිරු රශ්මිය වැටී කිරි පැහැයෙන් දිදුලන බැවින් කිරිගල්පොත්ත ලෙස මේ නම ලැබී ඇතැයි සැලකේ.
දිවියන් ගෝනුන් බහුලව ගැවසෙන අතර අප හට දැන ගැනීමට හැකි වුයේ සතුන් ගෙන් සංචාරකයන්ට කරදර වී නැති බවයි. මධ්‍යම කදුකරයේ සුන්දරත්වයෙන් පිරි ඔහාය ප්‍රදේශයේ සංචාරකයෙක් වශයෙන් ඔබ වා යුතු වන ප්‍රදේශයක් ලෙසය.
( ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ. )
Kirigalpotta is the 2nd tallest mountain in Sri Lanka at 2,388 m above mean sea level, and is also the highest mountain in the country whose summit is accessible to the general public.
The peak is situated near the city of Nuwara Eliya, within the Nuwara Eliya District.
Kirigalpoththa is the highest point in the Horton Plains National Park and also the highest peak accessible to the public. This 7 KM trail (one way) will take around 5 1/2 hours of trekking, hiking & mountaineering challenges.
Pc-: All photo credits goes to first owners