Hashan Adhikari

Hashan Adhikari wedding & Event Organizer ,Cultural Dance For Tourism Industry

Certificate of world youth festival 2024
20/03/2024

Certificate of world youth festival 2024

18/02/2024
ලාංකීය සාම්ප්‍රදායික නර්තන හා වාදන ශිල්පී ශිල්පීනියන්ගේ සම්මාන උලෙළ හා තරගාවලිය🇱🇰ඕඩිය සම්මාන උලෙළට සමගාමීව පවත්වන  සාම්ප...
12/01/2024

ලාංකීය සාම්ප්‍රදායික නර්තන හා වාදන ශිල්පී ශිල්පීනියන්ගේ සම්මාන උලෙළ හා තරගාවලිය🇱🇰

ඕඩිය සම්මාන උලෙළට සමගාමීව පවත්වන සාම්ප්‍රදායික නර්තන හා වාදන තරගාවලිය තාමත් අයදුම් කරන්න හිතන හැබැයි අයදුම් නොකරපු සීමිත පිරිසකට තවත් සීමිත අවස්ථාවක් අදම අයදුම් කරන්න

🔴 තරග ආරම්භය - 2024 පෙබරවාරි 10

ස්ථානය - මහරගම ජාතික තරුණ සේවා සභාව
ලියාපදිංචිය - උදෑසන 6.00 සිට 9.00 දක්වා
තරගාවලිය ආරම්භය - උදෑසන 9.00 සිට

සියලුම තරග අංශ සදහා - 1500/= පමණයි

අයදුම්පත්‍රය පිරවීම සඳහා, මෙය භාවිතා කරන්න (link)
https://docs.google.com/forms/d/e/1FAIpQLSdklRZj3L3FVfgMRZatt4lVjvX02xNBV0rprAd_20qMdz6Jlw/viewform?usp=sf_link

මෙම තරගාවලියේ තරග නිර්ණායක ගොනුව ලබා ගැනීම සඳහා, මෙය භාවිතා කරන්න (link )
https://drive.google.com/file/d/1gr4TBvKP2xQoka7iqoQBGRGkchz5Uokz/view?usp=sharing

මුදල් තැන්පත් කිරීම
0330-13053012-001
Impress Wedding Planner & Dance Studio
Kottawa Branch
Seylan Bank

ශ්‍රීලාංකීය නර්තන හා වාදන ශිල්පී ශිල්පිනියන් වගේම නර්තන හා වාදන කලාව සමග බැදුණු සෙසු කලා ශිල්පී ශිල්පිනියන් අගය කිරීමේ සම්මාන උලෙළ වෙනුවෙන් දායක වන ඔබට අප සංවිධානයයේ ස්තුතිය

2024 HAPPY NEW YEAR
01/01/2024

2024 HAPPY NEW YEAR

කළු කුහුඹුවන් 100 ක් සහ රතු කුහුඹුවන් 100 ක් බඳුනක දැමුවහොත් කිසිවක් සිදු නොවන බව ඔබ දන්නවාද? නමුත් ඔබ ඒ බඳුන තදින් සොලව...
29/12/2023

කළු කුහුඹුවන් 100 ක් සහ රතු කුහුඹුවන් 100 ක් බඳුනක දැමුවහොත් කිසිවක් සිදු නොවන බව ඔබ දන්නවාද?
නමුත් ඔබ ඒ බඳුන තදින් සොලවන්නේ නම්, කුහුඹුවන් එකිනෙකා ප්‍රහාරයට ලක් කරගනිමින් මරා දැමීමට පටන් ගනී. රතු කුහුඹුවන් ඔවුන්ගේ සතුරන් ලෙස කළු කුහුඹුවන් ව සලකන අතර කළු කුහුඹුවෝ ඔවුන්ගේ සතුරන් ලෙස රතු කුහුඹුවන්ව සලකති. නමුත් ඇත්තෙන්ම සැබෑ සතුරා වන්නේ බඳුන සොලවන තැනැත්තාය. මේ මිනිස් සමාජය තුළ සිදු වන්නේ ද එයමය. ඉතින්, අපි එකිනෙකාට නිකරුනේ පහර දීමට පෙර, බඳුන සොලවන්නේ කවුදැයි සිතා බැලිය යුතුය!

උපුටාගැනීමක් කර්ට් වනෙගට්

කට්ටක් කාලා නිදිමරලා බැනුම් අහලා හීන පස්සෙ දුවන කොල්ලො කෙල්ලො ඔක්කොටම ජයම ලැබේවා
25/11/2023

කට්ටක් කාලා නිදිමරලා බැනුම් අහලා හීන පස්සෙ දුවන කොල්ලො කෙල්ලො ඔක්කොටම ජයම ලැබේවා

11/11/2023

2023 / 11 / 11 කට්ටක් කන සියලුම ව්‍යාපාර ගොඩනැගීමට හැකිවේවා.

10/11/2023

One of the best Tourism attraction place in srilanka
17/09/2023

One of the best Tourism attraction place in srilanka

This days Lot of Srilankan
16/09/2023

This days Lot of Srilankan

ගේමක් ගහන්න හදන කොල්ලො කෙල්ලො ඔක්කොටම දවසක හරියන්න ඔනේ ලෙසටම
27/08/2023

ගේමක් ගහන්න හදන කොල්ලො කෙල්ලො ඔක්කොටම දවසක හරියන්න ඔනේ ලෙසටම

12/07/2023

පිස්සෝ වගේ අලි කලබලෙන් බස් එලවන්න එපා යකුනේ.
එහෙම බස් එකක් යනවානම් බස් ඉදගෙන ඉන්න උන් කට්ටිය එකතු වෙලා හරි උන්ට කතා කරපල්ල අසරණ ජීවිත නිකම් බිලි දෙනවා.

Planning next blast
25/06/2023

Planning next blast

Another  Wedding Coordinate 0776614189   # weddingcoordinate
19/06/2023

Another Wedding Coordinate
0776614189

# weddingcoordinate

2023/05/24
24/05/2023

2023/05/24

08/05/2023

Address

300b 1/1 High Leval Road
Maharagama
10200

Alerts

Be the first to know and let us send you an email when Hashan Adhikari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hashan Adhikari:

Videos

Share