Meridiana Travels & Tours

Meridiana Travels & Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meridiana Travels & Tours, Travel Agency, NO87, Freedom park, New Ham Road, Minuwangoda.
(2)

කොහෙවත් නැති අඩුම ගානට Dubai ගිහින් එන්න මෙන්න හොදම අවස්ථාව .3Night 4Days PackageSingapore Malaysia Special TourLadakh ව...
13/06/2024

කොහෙවත් නැති අඩුම ගානට Dubai ගිහින් එන්න මෙන්න හොදම අවස්ථාව .
3Night 4Days Package

Singapore Malaysia Special Tour

Ladakh වලට සංචාරකයන් යන කාලය තමා මැයි සිට ඔක්තෝම්බර් මස දක්වා. ඉතිං සැප්තැම්බර් මාසයේ සංචාරය සදහා දැන්ම අප හා සම්බන්ධ වන්න. WhatsApp +94765459954
Whatsapp 070 345 5335

Ladakh Ladakh Special Tours. ඉන්දියාවේ බහුතරයක් ප්‍රදේශ ශ්‍රී ලංකාවට ගොඩක් සමාන දේශගුණයක් තිබ්බට, රටේ උතුරට වෙන්න තියෙන ...
05/06/2024

Ladakh Ladakh Special Tours.

ඉන්දියාවේ බහුතරයක් ප්‍රදේශ ශ්‍රී ලංකාවට ගොඩක් සමාන දේශගුණයක් තිබ්බට, රටේ උතුරට වෙන්න තියෙන හිමාල කඳු පන්තිය නිසා හිතාගන්න බැරිතරම් ශීතල කාලගුණයකුත් ඒ වගේම අපිව මවිත කරන්න සමත් හිම කඳු, ගිරි දුර්ග සහ මං මාවත් වලින් සමන්විත වෙනවා. මේක නිසාම තමයි ලෝකේ වටෙන්ම සංචාරකයන් මිලියන ගණනක් උතුරු ඉන්දියාවේ හිමාල කඳු පන්තියට මායිම්ව පිහිටන විශ්මිත ලදක් ප්‍රදේශය (Ladakh) බලන්න එන්නේ. Ladakh වල ලස්සන කියල නිම කරන්න බැරි තරම් වගේම තමයි ඒ ප්‍රදේශයේ විශාලත්වයත් එහෙමමයි.
විවිධ ගම් නගර ගණනාවකින් සමන්විත ලදක් ප්‍රදේශයේ තිබෙන විශේෂ භුමි දර්ශන බලාගන්න අවස්තාවක් තමා මේ ඔයාලට ලැබිලා තියෙන්නේ. ඉතාම ශීත දේශගුණයක් සහිත Ladakh වලට සංචාරකයන් යන කාලය තමා මැයි සිට ඔක්තෝම්බර් මස දක්වා. ඉතිං සැප්තැම්බර් මාසයේ සංචාරය සදහා දැන්ම අප හා සම්බන්ධ වන්න. WhatsApp +94765459954
Whatsapp 070 345 5335

Most of the indian regions climatic condition is equal to Sri lanka climate, in nothern Himalayan range is cooler than in anyother parts of india.Also an amazing snow mountains, roads and tunnels .Thats the reason for millions of tourists from all over the world visit every year to see this amazing place "Ladakh". Its incredibly beautiful and the area is large.You will never value its beauty.
Ladakh is consists of many states and you have got a chance to see special landscapes .
May to October is the season for travelling to Ladakh. So we planned in September to visit this beautiful landscape.If you are interested of seeing the beauty of Ladakh , we invite You to join with us as soon as possible . Whatsapp 0765459953
Whatsapp 070 345 5335

04/06/2024

🌟🔥Dubai Very Specil Tour 🔥🌟

කොහෙවත් නැති අඩුම ගානට Dubai ගිහින් එන්න මෙන්න හොදම අවස්ථාව .

3Night 4Days Package

යන්න එන්න ගුවන් ටිකට් එක, විසා එක, තරු 3* Hotel නවතැන් , Desert Safari with BBQ night, Dubai City tour එක්ක Dinner Cruise එකත් දෙනවා.

මේ ඔක්කොම Rs. 210,000/- Only

ජුනි 10ට කලින් Book කරන්න.

Call 0777571294 whatsapp 070 345 5335n

30/05/2024

Dubai Very Special Tour Package
Coming Soon

🎊Singapore Malaysia Special Tour🎊✈️ Singapore හි පැය 12ක නැවතුමක් ලබා දෙන අතර Singapore city tour එකක් නොමිලේම ලබා දේ.✈️...
28/05/2024

🎊Singapore Malaysia Special Tour🎊

✈️ Singapore හි පැය 12ක නැවතුමක් ලබා දෙන අතර Singapore city tour එකක් නොමිලේම ලබා දේ.

✈️Malaysia හි 4N 5days සංචරයක් ලබා දේනු ලැබේ

📲Includes ( පහත සදන් දේවල් මෙම පැකේජයට ඇතුලත් වේ)

🇲🇾Malasia Visa charge

✈️Singapore Air line Return ticket
🍱 Inflight Meal

🧳 25+7 kg ගමන් මලු දීමනව.

🏟️ Singapore City Tour

🏨 Kuala lumpur Hotel for 4Night 5days

🍱 Daily Breakfast at the Hotel

🚕Air port pic up and drop at KL

🚠 Genting Highland Tour with two way cable car ticket /And photo visit Batu cave /pvt transport

🎪Sunway lagoon 6 theam park ticket with pvt transport

🏰Malaysia City tour including
🏰King place
🍫Chocolate Factory
🌆Twing tower



🏦 Package Price

🚕️minimum 1pax 230000/- pp

🚙Minimu 2 pax - 225000/- LKR Per Pax

🚌Minimu 6 pax - 218000/- LKR Per pax

🐥Child discount 15% from adult fare.
🐣 Infant discount 75% from Adult fare.

23/05/2024
Combo Package නැවතත්. අඩුම ගානට දින 5ක් ලොකු tour🎊 එකක්. එක පාරම රටවල් දෙකක් cover කරගන්න.එහෙම නැත්තන් අතේ තියන ගානට මැල...
17/05/2024

Combo Package නැවතත්. අඩුම ගානට දින 5ක් ලොකු tour🎊 එකක්.
එක පාරම රටවල් දෙකක් cover කරගන්න.
එහෙම නැත්තන් අතේ තියන ගානට මැලේසියාව පුරා ඇවිදලා එන්නත් පුලුවන්.

සිංගප්පූරුව තුල රවුමක් ගහලා මැලේසියාව night 4ක් විනෝද වෙලා එන්නත් පුලුවන්.

සිංගප්පූරුවේ City tour එක නොමිලේම ලබා දෙනවා.
එවගේම මැලේසියාව ට visa අපිම Apply කරලා දෙනවා.
Hotel වගේම එහේ ඇවිදින්න tour 3ක් ,private Transport මේ පැකේජයට ඇතුලත් කරල තියෙන්නේ.

Airport එකෙන් බැහැපු වෙලාවේ සිට නැවත Airport ඇරලවනකන් විශ්වාසනීයව හා ආරක්ෂිත සේවාවක් ලබා දීම අපේ අරමුනයි.

ඔයාගේ බිරිද ,පවුලේ අය ,යහලුවො එක්ක බැරිනම් තනියම හරි අපිට සෙට් වෙන්න.

මේ සියල්ල
MERIDIANA TRAVELS & TOURS වෙතින් පමනයි.
🎁මේ offer එක ඕන විදිහට වෙනස් කරගනත් පුලුවන්

❇ Singapore Malaysia Full package - 225000/- pp

❇Malaysia Full package - 185000/-

🚅අපට කතාකරන්න 0777571294. Whatsapp 070 345 5335

Fits air Special fares to Chennai
09/05/2024

Fits air Special fares to Chennai

Assam's Kaziranga National Park is an excursion in its own right, and is not to be skipped. It is home to the rare one-h...
30/04/2024

Assam's Kaziranga National Park is an excursion in its own right, and is not to be skipped. It is home to the rare one-horned rhinoceros, the largest of the rhino species in the world.

whatsapp 070 345 5335 call 0777571294

Special Thanks for Mr. Kapila Sarath And Crew
24/04/2024

Special Thanks for Mr. Kapila Sarath And Crew

Meridiana Travels & Tours Organized Tours. Special Thanks For Mr. pavithra And Family /Mr Kawinga/ Mr Mohan/ Mr Ashan
22/04/2024

Meridiana Travels & Tours Organized Tours. Special Thanks For Mr. pavithra And Family /Mr Kawinga/ Mr Mohan/ Mr Ashan

Best wishes and heart full thank for Mr Maura ,Mr Sanjaya  And their Families for Travel with Meridiana Travels & Tours
18/04/2024

Best wishes and heart full thank for Mr Maura ,Mr Sanjaya And their Families for Travel
with Meridiana Travels & Tours

Big Offer ඔයාට සෙට් වෙනම Offer එක මේක. හිතාගන්න බැරි ගානකට සිංගප්පූරුවටත් ගිහින්, මැලේසියාවටත් ගිහින් එන්න. කෑම බීම එක්ක...
17/04/2024

Big Offer ඔයාට සෙට් වෙනම Offer එක මේක. හිතාගන්න බැරි ගානකට සිංගප්පූරුවටත් ගිහින්, මැලේසියාවටත් ගිහින් එන්න.
කෑම බීම එක්ක, Theme Park වල විනෝද වෙලා, හිතේ හැටියට Shopping ගිහින් එන්න යන්නේ හිතා ගන්න බැරි ගානක්.
අපි ඔයාගෙ සේරම Document ටික කරල දෙන නිසා ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙම නෑ. Visa එක, ticket ටික වගේම විශ්වාසනීයව හා ආරක්ෂිතව සංචාරය කරන්න පැකේජයත් අපි මේ පැකේජයට ඇතුලත් කරල තියනව.
පවුලේ අයට, ඔයයි එයයි Couple එකට, යාලුවො ටිකට මේ ගමන හරියටම හරි 👍
අවුරුදු ගාණක් ගමනේ විශ්වාය රැකපු අපි
Meridiana Travels & Tours
🎁 මේ Combo Offer එක ඔයාට ගැලපෙන්න වෙනස් කරගන්නත් පුලුවන්
0777 571 294 ට අපිට Call එකක් හරි Whatsapp massege එකක් දාන්න...
0777571294 Whatsapp

**Special Tour 23May 2024 to 27 May 2024 **Individual Passengers can join  **Singapore City Tour
17/04/2024

**Special Tour 23May 2024 to 27 May 2024
**Individual Passengers can join
**Singapore City Tour

Big Offer ඔයාට සෙට් වෙනම Offer එක මේක. හිතාගන්න බැරි ගානකට සිංගප්පූරුවටත් ගිහින්, මැලේසියාවටත් ගිහින් එන්න.

කෑම බීම එක්ක, Theme Park වල විනෝද වෙලා, හිතේ හැටියට Shopping ගිහින් එන්න යන්නේ හිතා ගන්න බැරි ගානක්.

අපි ඔයාගෙ සේරම Document ටික කරල දෙන නිසා ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙම නෑ. Visa එක, ticket ටික වගේම විශ්වාසනීයව හා ආරක්ෂිතව සංචාරය කරන්න පැකේජයත් අපි මේ පැකේජයට ඇතුලත් කරල තියනව.

පවුලේ අයට, ඔයයි එයයි Couple එකට, යාලුවො ටිකට මේ ගමන හරියටම හරි 👍

අවුරුදු ගාණක් ගමනේ විශ්වාය රැකපු අපි
Meridiana Travels & Tours

🎁 මේ Combo Offer එක ඔයාට ගැලපෙන්න වෙනස් කරගන්නත් පුලුවන්

0777 571 294 ට අපිට Call එකක් හරි Whatsapp massege එකක් දාන්න...
0777571294 Whatsapp

Big Offer ඔයාට සෙට් වෙනම Offer එක මේක. හිතාගන්න බැරි ගානකට සිංගප්පූරුවටත් ගිහින්, මැලේසියාවටත් ගිහින් එන්න. කෑම බීම එක්ක...
03/04/2024

Big Offer ඔයාට සෙට් වෙනම Offer එක මේක. හිතාගන්න බැරි ගානකට සිංගප්පූරුවටත් ගිහින්, මැලේසියාවටත් ගිහින් එන්න.

කෑම බීම එක්ක, Theme Park වල විනෝද වෙලා, හිතේ හැටියට Shopping ගිහින් එන්න යන්නේ හිතා ගන්න බැරි ගානක්.

අපි ඔයාගෙ සේරම Document ටික කරල දෙන නිසා ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙම නෑ. Visa එක, ticket ටික වගේම විශ්වාසනීයව හා ආරක්ෂිතව සංචාරය කරන්න පැකේජයත් අපි මේ පැකේජයට ඇතුලත් කරල තියනව.

පවුලේ අයට, ඔයයි එයයි Couple එකට, යාලුවො ටිකට මේ ගමන හරියටම හරි 👍

අවුරුදු ගාණක් ගමනේ විශ්වාය රැකපු අපි
Meridiana Travels & Tours

🎁 මේ Combo Offer එක ඔයාට ගැලපෙන්න වෙනස් කරගන්නත් පුලුවන්

0777 571 294 ට අපිට Call එකක් හරි Whatsapp massege එකක් දාන්න...
0777571294 Whatsapp

01/04/2024

Job vacancy For Boy -
call 076 6684797
Mr Sajith (Peoples Leasing Minuwangoda)

16/03/2024

Privet Villa for Day & Night spending for couple.

28/02/2024

හැමෝටම අමාරු කාලෙ
අපෙන් ලැබෙන සහන...

දවස ගානෙ update වෙන Page එකක අයිතිකාරයෙක් කියන්නෙ ගමන සුභයි. ඒ වෙනුවෙන් ඔයාගෙ කැප කිරීමට AdPlus Agency අපෙන් හොද OFFER එකක්.

0718565279 ට ඔයාගෙ Sketch එක Whatsapp කරන්න. පැය කීපයකින් Artwork එක අපි එවන්නම්.

Thank you
25/02/2024

Thank you

17/02/2024
Fly Male with Fly Dubai Meridiana Travels & Tours077 757 1294
14/02/2024

Fly Male with Fly Dubai

Meridiana Travels & Tours
077 757 1294

ඔබගේ ආදරනීයන් සමග ඔබට රිසි පරිදි ඔබගේ සංචාරය සැලසුම් කරගන්න. Special Private Tour Package for Celebrating with your love...
13/02/2024

ඔබගේ ආදරනීයන් සමග ඔබට රිසි පරිදි ඔබගේ සංචාරය සැලසුම් කරගන්න.
Special Private Tour Package for
Celebrating with your love From Meridiana Travels & Tours
Return Air Ticket +Visa +Hotel 3N 4Days packages.
👫 Minimum 2pax
👫 Arrange your package as you wish
👫 No fixed date for Travel
👫 Fares subject to seat availability
Meridiana Travels & Tours
Minuwangoda.
077 757 1294

✈️ඔබට අවශ්‍ය අඩුපිරි වැය ගුවන් යානා ටිකට් පත් සදහා අප අමතන්න.✈️එයර් එශියා -Air Asia✈️ෆලයි ඩුබායි - Fly Dubai✈️ ඉන්ඩිගෝ -...
13/02/2024

✈️ඔබට අවශ්‍ය අඩුපිරි වැය ගුවන් යානා ටිකට් පත් සදහා අප අමතන්න.
✈️එයර් එශියා -Air Asia
✈️ෆලයි ඩුබායි - Fly Dubai
✈️ ඉන්ඩිගෝ - Indigo
✈️ස්පයිස් ජෙට් - Spice jet
✈️බතික් එයාර් -Batik Air
✈️ෆිට්ස් එයාර්- Fits Air
Best offer for your flight
Meridiana Travels & Tours
Minuwangoda.
whatsapp 077 757 1294

Address

NO87, Freedom Park, New Ham Road
Minuwangoda
11550

Telephone

+94777571294

Website

Alerts

Be the first to know and let us send you an email when Meridiana Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meridiana Travels & Tours:

Videos

Share

Category

Nearby travel agencies


Other Travel Agencies in Minuwangoda

Show All