Travel With Shan

Travel With Shan Traveling �

යන්න ආසාවෙන් හිටිය තැනක්ඒ ආසාවත් හරි...❤️
07/10/2023

යන්න ආසාවෙන් හිටිය තැනක්
ඒ ආසාවත් හරි...❤️

🥰
19/07/2023

🥰

මුතු රාජා - ලංකාවට සමු දීනැවතත් එයා උපන් මව් රටට පිටත්ව ගියේ මෙහෙමයි 🥺🐘🛫❤️🙏
02/07/2023

මුතු රාජා - ලංකාවට සමු දී
නැවතත් එයා උපන් මව් රටට පිටත්ව ගියේ මෙහෙමයි 🥺🐘🛫❤️🙏

Traveler🌏   at: Gregory park
14/05/2023

Traveler

🌏 at: Gregory park

🌏   At
10/05/2023

🌏



At

NuwaraEliya Trip
10/05/2023

NuwaraEliya Trip

Traveler
05/05/2023

Traveler

🌏
01/05/2023

🌏

Travel with bauwa’s
10/02/2023

Travel with bauwa’s

ඇතුගල්පුර 📸❤️
06/02/2023

ඇතුගල්පුර

📸❤️

හෙන ගහල මදි තොපිට....!!!
04/01/2023

හෙන ගහල මදි තොපිට....!!!

නොදන්න පලාත්වල travel කරන්න bike වල යන අය රෑවෙලා ගමන් යද්දී පරිස්සමින්. ===============================අපිට මේක උනේ 2022...
05/12/2022

නොදන්න පලාත්වල travel කරන්න bike වල යන අය රෑවෙලා ගමන් යද්දී පරිස්සමින්.
===============================

අපිට මේක උනේ 2022.12.01. ගාලු කොටුව හවසට ලස්සන නිසා මායි husband ගියා bike එකක් rent කරන් ඒක බලන්න. ගාලු කොටුවේ රවුමක් දාලා රෑට කාලා 9.30ට විතර අපි එන්න පිටත් වුනා.

පාරවලුත් අපිට වැඩිය පුරුදු නැති නිසා අපි google map එක දාගෙන නවාතැන් ගන්න තැනට එන ගමන් හිටියේ. අපේ bike එක pass කරන් තව scooter එක්ක ආපු නිසා අපි එකට යන්න slow කරා.

ඒ bike එක අපිව pass කරන් ගියා. ඒ bike එකේ පිටිපස්සේ ගියපු කෙනා අත ඉස්සුවා. ටිකකින් මගේ ඇහැට සතෙක් ගියා වගේ දැනුනට මන් එච්චර ගනන් ගත්තේ නෑ. Husband කිව්වා එයාගේ ඇහැ ටිකක් දැවිල්ල ගත්තා pass කරපු bike එකේ ගිය එකා මොනා හරි ගැ හුවද දන්නේ නෑ කියලා.

අපේ නවාතැනට යන්න අපි අතුරු මාර්ගයකින් හැරවලා ටික දුරක් යන්න හම්බුන්නේ නෑ bike එකක් ආවා speed එකේ. ඒ හරිය ටිකක් පාලු ගතියක් තිබුන. ඒ bike එකේ ආවේ කලින් අපිව pass කරපු උන්ද කියලා මට සැකයක් ආව නිසා මන් පිටිපස්ස හැරිලා බැලුවා විතරයි මතක.

ඒ bike එකේ පිටි පස්සේ ගියපු එකා එක පාරටම මගේ ඇස් වලට මිරිස් කුඩු ගැ හුවා. ඒ වෙලාවේ මන් පුලුවන් තරම් හයියෙන් කෑ ග.හුවා. Husband bike එක නවත්තන්නේ නැතුව දිගටම අපේ නවාතැනට ගියා. මන් mask එක දාන් හිටපු නිසා හානිය අවම වුනා. නවාතැන ලගම මේ දේ උන නිසා අපි බේරුනා.

නැත්තන් bike, phone හෝරකන් කරන්න හෝ වෙනත් කරදරයක් කරන්න තිබුනා.

නොදන්න පලාතක travel කරන කෙනෙක්න්ම් පුලුවන් තරම් තමන්ගේ ආරක්ෂාව ගැන හොඳටම හිතන්න. කවදාවත් කිසිම රත්තරන් බඩුවක් දාන් යන්න එපා.

වැරදිලාවත් මේ වගේ හෝ වෙනත් ක.රදරයක් සිද්ද වුනොත් පුලුවන් තරම් හයියෙන් කෑ ගහන්න. එතකොට පාලු තැනක උනත් ඒ සද්දෙට මිනිස්සු එන්න තියෙන ඉඩ වැඩී.

නොදන්න පලාතක දන්න කෙනක් නැත්තම් රාත්‍රී ගමන් නොයා ඉන්න එක තමා ගොඩාක්ම හොද.

අව.දානමක් අරන් දෙයක් කරලා පස්සේ පසුතැවෙනවට වඩා ජීවිතේ ගැන වගකීමක් අරන් දෙයක් කරන එක හැම කෙනෙක්ටම වටිනවා කියලා මන් හිතනවා.

Travel කරන අය පරිස්සමට travel කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරවා 🙏❤️

* කෞෂල්‍යා පතිරණ මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් *

https://youtube.com/Subscribe karnnoo
27/11/2022

https://youtube.com/
Subscribe karnnoo

Share your videos with friends, family, and the world

😁 පාර වැරදිලාකිලෝමිටර් ගණන් ගිහින් නැත්නම්ඒ ගමනෙනුත් වැඩක් නෑ....
24/11/2022

😁

පාර වැරදිලා
කිලෝමිටර් ගණන් ගිහින් නැත්නම්
ඒ ගමනෙනුත් වැඩක් නෑ....

Traveling Nine Arch BridgeNisa Sewwandi
05/11/2022

Traveling Nine Arch Bridge

Nisa Sewwandi

🌊
04/11/2022

🌊

🙏
09/10/2022

🙏

 🦋
09/10/2022

🦋

07/10/2022

අවාරේ

🥰🥰
30/09/2022

🥰🥰

23/09/2022

Traveler 🙏🙏Trip Coming Soon

02/09/2022

❤️❤️❤️

❤️
30/08/2022

❤️

Address

Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when Travel With Shan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Shan:

Videos

Share

Category


Other Travel Companies in Mirigama

Show All