Eranda Super Line

Eranda Super Line "මගී ප්‍රවාහන සේවයේ ආදරණීය හැඩකාරයා💕"
ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ 𝙴𝚛𝚊𝚗𝚍𝚊 𝚂𝚞𝚙𝚎𝚛 𝙻𝚒𝚗𝚎

පේන්න නෑ නේද 🤔 Be wait 🫣❤️
09/03/2025

පේන්න නෑ නේද 🤔
Be wait 🫣❤️

07/03/2025
"මීට වැඩිය ලොකු වැයික්කියක රජකම් කරලයි මල්ලි මං ආවේ ...   කොටියගෙ කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන් නෑනෙ මල්ලි.." 😌💙
07/03/2025

"මීට වැඩිය ලොකු වැයික්කියක රජකම් කරලයි මල්ලි මං ආවේ ...
කොටියගෙ කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන් නෑනෙ මල්ලි.." 😌💙

අපි බැස්සම හදගැස්ම වදිනවා වැඩී 😌🩵BEYOND THE HORIZON OF PASSENGER SERVICE CAPTAIN එරා-Eranda Super Line Mirigama 🩵Call Fo...
06/03/2025

අපි බැස්සම හදගැස්ම වදිනවා වැඩී 😌🩵

BEYOND THE HORIZON OF PASSENGER SERVICE

CAPTAIN එරා-Eranda Super Line Mirigama 🩵

Call For More - 071 911 7475/076 437 5947

06/03/2025

එදා අපිත් මාල් මාල් මාල් මල්පැනියෙන් නානවා 🫣🤭🩵

අවසාන ආසන 06 ඉක්මන් කරන්න 🩵ශ්‍රද්ධාභිවන්දනා 02 කතරගමට ඉක්මන් කරන්න වාසනාව ඔබේ විය හැක 😁🩵
05/03/2025

අවසාන ආසන 06 ඉක්මන් කරන්න 🩵
ශ්‍රද්ධාභිවන්දනා 02 කතරගමට
ඉක්මන් කරන්න වාසනාව ඔබේ විය හැක 😁🩵

Captain එරා - Eranda Super Line 🫣🩵
05/03/2025

Captain එරා - Eranda Super Line 🫣🩵

චාරිකා කරණයේ අධිමාත්‍රාව 😌💙Eranda Super Line - Mirigama
04/03/2025

චාරිකා කරණයේ අධිමාත්‍රාව 😌💙
Eranda Super Line - Mirigama

03/03/2025

දැක්කත් ඇති කට්ටිය ටිපර් වෙන බස් එක 🥴💙

මට බෙබා කියන ඇන්ටි දන්නෙ නැ  ඇන්ටිගෙ දූ මට බබා කියනවා කියලා ..🌝🤭
03/03/2025

මට බෙබා කියන ඇන්ටි දන්නෙ නැ
ඇන්ටිගෙ දූ මට බබා කියනවා කියලා ..🌝🤭

සමහර මැසේජ් වලට රිප්ලයි කරද්දි මැණික කියලත් කියවෙනවා 😒💙
02/03/2025

සමහර මැසේජ් වලට රිප්ලයි කරද්දි මැණික කියලත් කියවෙනවා 😒💙

අපි ගාවට එන්න කලින් City Line 🥹❤️
01/03/2025

අපි ගාවට එන්න කලින් City Line 🥹❤️

මේ පාරනම් ආතල් වැඩ ගොඩයි කියලා කව්දෝ කාටද කිව්වා 🤭ඉක්මන් කරන්න ආසන සීමිතයි ආතල් කෝටියයි 🫨
28/02/2025

මේ පාරනම් ආතල් වැඩ ගොඩයි කියලා කව්දෝ කාටද කිව්වා 🤭

ඉක්මන් කරන්න ආසන සීමිතයි ආතල් කෝටියයි 🫨

තොප්පි ඕනිද තොප්පි 🤠🤭 Jaffna Tour 🩵
28/02/2025

තොප්පි ඕනිද තොප්පි 🤠🤭
Jaffna Tour 🩵

Good Morning නල්ලූර් කෝවිල 🇱🇰🩵
28/02/2025

Good Morning
නල්ලූර් කෝවිල 🇱🇰🩵

Jaffna 🇱🇰🩵
26/02/2025

Jaffna 🇱🇰🩵

26,27,28 තෙදින රද්දොලුගම සිට යාපනය හා ඒ අවට 💙 රට වටෙන්ම අපිට  දෙන  ආදරේට  හැමෝටම 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
25/02/2025

26,27,28 තෙදින රද්දොලුගම සිට යාපනය හා ඒ අවට 💙 රට වටෙන්ම අපිට දෙන ආදරේට හැමෝටම 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

Address

Mirigama
Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when Eranda Super Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eranda Super Line:

Videos

Share

Category