Sri Lanka Travel with Harsha

04/01/2025

As always, this time too, they happily stayed with me until the end of the journey.❤️🍀🌿🌱

හැමදාම වගේ මේ පාරත් ගමන අවසානයෙදි මගෙන් පුන්චිම පුන්චි ගිෆ්ට් එකක් ❤️❤️🌿🍀
www.travelwithharsha.com

01/01/2025

❤️Welcome to 2025 ❤️ තම සිහින වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන සැමට... ඉතා සුභ නව වසරක් වේවා, ඔවුන්ගේ සිහින සැබෑ වේවා...❤️🌿 To all those who work hard for their dreams... A very Happy New Year, may their dreams come true...

31/12/2024

village tour in sri lanka... ❤️🌱🌿It's incredible experience with our old life .come and enjoy ..www.travelwithharsha.com

22/12/2024

Pain doesn't destroy you. Its creates heartless versions of you.❤️🌿🌱

වේදනාව ඔබව විනාශ නොකරයි, එය ඔබේ හිත් පිත් නැති ස්වරූපය නිර්මාණය කරයි.❤️🌱
www.travelwithharsha.com

21/12/2024

ඔන්න අපේ කොල්ලන්ට කාලෙ ඇවිල්ල තීන්නෙ..❤️😍

Sunrise in sri lanka
www.travelwithharsha.com

27/11/2024

Relax your mind with the nature ❤️🌱

ස්වභාවදර්මය එක්ක විදින ජීවිතේ 🌱එ දැනෙන හෑගීම,නිදහස 🍃කිසිම දේකින් ගන්න බෑ.සහෝදරය.. 😌ඒ කෝම උනත්.මමත් කැමති මගෙ ඇස් වලට පේන මෙ රටේ ලස්සන උබල එක්ක බෙදා ගන්න....❤️

☺ඒම හරි මේකට ආදරෙ කරවන්න 😌
Don't destroy this country

www.travelwithharsha.com

20/11/2024

Many hapy return of the day ❤️szilvia❤️🍀

www.travelwithharsha.com

Give a best value to the special occasions of those who trust your company or you....

ඔබේ ආයතනය හෝ ඔබව විශ්වාස කරල පැමිනෙන ඔවුන්ගේ විශේෂ අවස්ථා වලට පොඩි හරි වටිනා කමක් දෙන්න... ❤️

The age of 25 to 30s isn't easy. You lose friends, you make mistakes, you fall, you fail, you realise things, you hit re...
15/11/2024

The age of 25 to 30s isn't easy. You lose friends, you make mistakes, you fall, you fail, you realise things, you hit reality, you lose yourself but in the end you find yourself and you become stronger.🍀🌱❤️❤️

www.travelwithharsha.com

11/11/2024

The harder the journey, the more valuable your story. ❤️🍀🌱 never give up .❤️🍀ගමන අමාරු වෙන තරමට ඔබේ කතාවෙ වටිනාකම වැඩි.
ලේසි වැඩ කරල මිනිස්සු ශේෂ්ඨ වෙලා නෑ මිත්‍රයා...❤️😍

www.travelwithharsha.com

I love my mother country  SO SRI LANKA 🌺🥰❤️
07/11/2024

I love my mother country

SO SRI LANKA 🌺🥰❤️

13/10/2024

Welcome to Travel with Harsha, 🌴🍀where every journey is an opportunity to create cherished memories. ❤️Our comprehensive range of services is designed to cater to the diverse needs and preferences of travelers seeking exceptional experiences. 🌞Discover the world with confidence, knowing that Harsha Tourism is your trusted companion in crafting unforgettable adventures.🌿
www.travelwithharsha.com

"නෑ කියන්න, බෑ කියන්න, එපා කියන්න ඉගෙන ගන්න"මෙම පුද්ගලයා වෙළඳසැලක් විවෘත කළ අතර ඔහුගේ මිතුරන්, පවුලේ අය සහ අසල්වාසීන් සි...
05/10/2024

"නෑ කියන්න, බෑ කියන්න, එපා කියන්න ඉගෙන ගන්න"

මෙම පුද්ගලයා වෙළඳසැලක් විවෘත කළ අතර ඔහුගේ මිතුරන්, පවුලේ අය සහ අසල්වාසීන් සියලු දෙනා එහි භාණ්ඩ ණයට ඉල්ලා සිටියේය.
වසර කිහිපයකට පසු, ඉතිරිව ඇත්තේ මෙයයි.
සමහර වෙලාවට අපි බෑ කියන්න ඕන වෙලාවට හා කියනවා.
නෑ, එපා බෑ කියන්න ඕන වෙලාවට ඔව් කියනවා.
ඔබ මිනිසුන්ට උදව් කරනවා යැයි සිතමින් ඔව් යැයි පවසන නමුත් ඇත්ත වශයෙන්ම ඔබට බොහෝ දෑ අහිමි වීමට මග පෑදෙනවා.
අන් අය වෙනුවෙන් ඔබ වෙහෙස මහන්සි වී කැපකිරීම් කලත්, ඔබට අවශ්‍ය වෙලාවට සියල්ලෝම ඔබට පිටුපානවා.
ඒ නිසා හැමදාම ඔව් කියන්න එපා.
ඔබේ ව්‍යාපාරයේ ආයෝජනය කර ඉතිරි කරන්න, බුද්ධිමත් වන්න, සියල්ල නැති වීමට ඉඩ නොදෙන්න.
♥️
www.travelwithharsha.com

"විශ්වාස කරන්න!❤️Titan සබ්මැරීනයේ ගමන් ගත් බිලියන හා මිලියනපතියන්ට මේ මොහොතේ හෝ අවස්ථාවක් ලැබුණොත්, ඔවුන් තම ගිණුමේ ඇති ...
10/09/2024

"විශ්වාස කරන්න!❤️

Titan සබ්මැරීනයේ ගමන් ගත් බිලියන හා මිලියනපතියන්ට මේ මොහොතේ හෝ අවස්ථාවක් ලැබුණොත්, ඔවුන් තම ගිණුමේ ඇති හැම සතයක්ම ඔබ සහ මම සිටින තැනට, යලි පැමිණෙන්නට වියදම් කරාවි.නැවතත් ජීවත් වීමට ආයෙත් පණ පිටින් සිටීමට ඔවුන් කල හැකි සෑම දෙයක්ම කරාවි.🌿

ඔබ සිටින තැන, මම සිටින තැන ඒ තරමට විශේෂයි.ජීවත් වීම කියන දේ ඒ තරමට වටිනාකමින්, මිලෙන් අධිකයි .🌿

වැදගත්ම දේ ඔයාට තව කාලය තියෙනවා.
මහ ලොකු දේවල් නැති වුණත් තමන් හුස්ම ගන්න හැම දවසක්ම achievement එකක් කරගන්න.මොන ප්‍රශ්නෙ තිබුණත් පණ ගැහෙන හැම දවසක්ම සතුටින් අවසන් කරන්න.☺❤️🌿

Make the most out of your life while you still have time❤️“

www.travelwithharsha.com

26/08/2024

පසුතැවීමට කල් නැත 🌿❤️☺ සතුටු වීමට හේතු හදාගන්න🍀



www.travelwithharsha.com

තනියම ඉන්න තරමට ජීවිතෙ හරි නිදහස් කියල කීවට.❤️හැම මනුස්සයෙක්ම කැමතියි "තමන් වෙනුවෙන් කවුරුම හරි ඉන්නවා" කියන හැගීමට.🌿🍀🙂w...
25/08/2024

තනියම ඉන්න තරමට ජීවිතෙ හරි නිදහස් කියල කීවට.❤️හැම මනුස්සයෙක්ම කැමතියි

"තමන් වෙනුවෙන් කවුරුම හරි ඉන්නවා" කියන හැගීමට.🌿🍀🙂

www.travelwithharsha.com

19/08/2024

end of the 20 days tour😘

වගකීමක් බාරගත්තනම් ඒක අවසානය දක්වාම ලස්සනට ඉටු කරන්න ..පුලුවන් තරම් එයාලව සතුටු කරවල යවන්න බලන්න.. 🥰🥹

ලොකු දේවල් නෙවෙයි තමන්ට පුලුවන් තරමින් හරි.ඒම වෙනවනම් හෙමෝටම අනාගතය සුබ වෙයි..🌿😘 this is a tourism ..
www.travelwithharsha.com

Address

Mirissa
Mirissa

Telephone

+94778334377

Website

http://www.travelwithharsha.com/, http://www.travelwithharsha.com/, http://www.travelw

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Travel with Harsha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category