Travel and Planet

Travel and Planet The most important thing in the world is the environment. We live in all the parts associated with

රුවන්වැලි මහා සෑය  🇱🇰 ❤️ (ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින )🙏
07/03/2024

රුවන්වැලි මහා සෑය 🇱🇰 ❤️ (ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින )🙏

රුවන්වැලි මහා සෑය  🇱🇰 ❤️ (ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින )🙏
07/03/2024

රුවන්වැලි මහා සෑය 🇱🇰 ❤️ (ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින )🙏

18/09/2023
බ්‍රසීලයේ "Manaus" නගරය සහ ඇමසන් වැසි වනාන්තරය අතර මායිම. 🌳🍀🌈🌞❤️
07/09/2023

බ්‍රසීලයේ "Manaus" නගරය සහ ඇමසන් වැසි වනාන්තරය අතර මායිම. 🌳🍀🌈🌞❤️

07/09/2023

Building Bella Poarch❤️🥴😍😘
03/09/2023

Building Bella Poarch

❤️🥴😍😘

01/09/2023

කිසිම පුදගලයෙක් වාසියට ආශ්‍රය නොකල අභිමානවත් පුද්ගලයෙකී...🙏📌️☝️

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Zඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා ...
17/07/2023

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

එය මෙසේ ද ලිවිය හැකිය.

A =1, B =2, C =3, D =4, E =5, F =6, G =7, H =8, I =9, J =10, K =11, L =12, M =13, N =14, O =15, P =16, Q =17, R =18, S =19, T =20, U =21, V =22, W =23, X =24, Y =25, Z =26.

දැන් අප මෙසේ බලමු.

කැපවීම....?
HARDWORK
H+A+R+D+W+O+R+K
8+1+18+4+23+15+18+11
98%

දැනුම....?
KNOWLEDGE
K+N+O+W+L+E+D+G+E
11+14+15+23+12+5+4+7+5
96%

ආදරය.....?
LOVE
L+O+V+E
12+15+22+5
54%

වාසනාව......?
LUCK
L+U+C+K
12+21+3+11
47%

කිසිවක් 100% සම්පූර්ණ නොමැත.

එසේනම්,
100% සම්පූර්ණ වන්නේ කුමක්ද?

මුදල්.....?
MONEY
M+O+N+E+Y
13+15+14+5+25
72%

නායකත්වය....?
LEADERSHIP
L+E+A+D+E+R+S+H+I+P
12+5+1+4+5+18+19+8+9+16
97%

නැත මේ කිසිවක් නොවෙයි....

නමුත් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
අපිට වෙනස් කරගත හැකි නම්,

ආකල්ප...?
ATTITUDE...
A+T+T+I+T+U+D+E
1+20+20+9+20+21+4+5
100%

සහ

විනය...?
DISCIPLINE
D+I+S+C+I+P+L+I+N+E
4+9+19+3+9+16+12+9+14+5
100%

ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප සහ විනය 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත...

ජීවිතයට ධනාත්මක සිතුවිල්ලක් ලබාගන්න...

ජය ❤❤

Taylor Swiftගේ Eras සංගීත සංචාරය ඩොලර් බිලියන 5ක මුදලක් ඉපැයීමට නියමිතයි. ඒත් ඒ දේ කොහොමද වෙන්නේ??? ලොව පුරා තිබෙන මහ බැ...
17/07/2023

Taylor Swiftගේ Eras සංගීත සංචාරය ඩොලර් බිලියන 5ක මුදලක් ඉපැයීමට නියමිතයි. ඒත් ඒ දේ කොහොමද වෙන්නේ???

ලොව පුරා තිබෙන මහ බැංකු විසින් ගිය වසර පුරාවටම ඔවුන්ගේ පොලී අනුපාතයන් විශාල වශයෙන් ඉහල දැමීමක් සිදුකලා. ඒ මූල්‍ය පරිවහනය අඩුවේ යැයි සිදුකල පුරෝකථනයන්ට අනුවයි. ඒ කියන්නේ සාමාන්‍ය පරිභෝජකයන් වන ඔයත් මමත් මුදල් වියදම් කිරීම අඩුවෙන් සිදුකරනවා කියන එක.

ඒත් Taylor Swift ෆෑන්ස්ලා මේ නීති සම්පාදයකයින්ව පුදුමයට පත් කර තිබෙනවා. ඒ ඇයගේ සංගීත ප්‍රසංගයක් නැරඹීමට ප්‍රේක්ෂකයින් නගරයෙන් නගරයට, රටින් රටට යෑමට සූදානමින් සිටින නිසා. ඒ කියන්නේ තවත් වැඩි ගුවන් ගමන් වෙන්කිරීම්, වැඩි හෝටල් වෙන්කරගැනීම් වගේම වැඩි වශයෙන් ටිකට්පත් අලෙවිවීමයි. දේශීය ව්‍යාපාරවල පවා ආදායම් මේ තත්වය නිසා වැඩිවී තිබෙනවා. උදාහරණයක් ලෙස Pittsburgහි හෝටල් කාමර 24000කට අධික ප්‍රමාණයක් swifties ලා ව්සින් සුපිරි මිල ගණන්වලට ලබාගෙන තිබෙනවා.

පර්යේෂණ සමාගමක් වන QuestionPro සඳහන් කරන පරිදි Taylorගේ මේ සංගීත සංචාරයෙන් ඉපදවෙන මුදල රටවල් 50ක දළ දේශීය නිෂ්පාදිතයට වඩා වැඩි බවයි. මේ දේ ඇමෙරිකාවෙන් පමණක් අවසන් වෙන්නේ නෑ. කැනේඩියානු අගමැති Justin Trudeau පවා ඇයගෙන් විවෘතව ඉල්ලා සිටියේ කැනඩාවද මේ සංචාරයට ඇතුළත් කරගන්න ලෙසයි. කැනඩාවෙන් පමණක් මෙය අවසන් වන්නේද නෑ. තායිලන්තය, හංගේරියාව වැනි රටවල් පවා මෙසේ Taylorගෙන් අයැද සිටියා. මෙක්සිකෝව, ආජන්ටිනාව, බ්‍රසීලය, ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය වැනි රටවල් දැනට මේ සංචාරයට ඇතුළත් වනවා.

මේ තමයි සංගීතය සහ සංස්කෘතිය සතු බලය. ඔයත් අනිවාර්යයෙන් යනවද Taylor Swift ලංකාවෙත් කවදාහරි ප'ෆෝම් කරන්න ආවොත්💜✨



අත්දකින්න -> මුහුනදෙන්න
16/07/2023

අත්දකින්න -> මුහුනදෙන්න

අපි හැමෝටම කොහෙන් හරි පටන් ගන්න වෙනවා ❤️මේ ගේම් එකේ අපිට කරන්න තියන වැදගත්ම පියවර තමයි කොහොම හරි පටං ගන්න එක.❤️🔥via: Din...
16/07/2023

අපි හැමෝටම කොහෙන් හරි පටන් ගන්න වෙනවා ❤️
මේ ගේම් එකේ අපිට කරන්න තියන වැදගත්ම පියවර තමයි කොහොම හරි පටං ගන්න එක.❤️🔥

via: Dinul Anuka

- Cleaning staff එකෙ ඉන්න මනුස්සයෙක්ට   ගුඩ්මෝර්නින් මචං, කෑවද කියලා ඇහුවම   කටපුරා හිනාවෙලා ඔව් සර් කියලා කිව්වම🤗- Keel...
14/07/2023

- Cleaning staff එකෙ ඉන්න මනුස්සයෙක්ට ගුඩ්මෝර්නින් මචං, කෑවද කියලා ඇහුවම කටපුරා හිනාවෙලා ඔව් සර් කියලා කිව්වම🤗

- Keels , foodcity වල අපි යද්දී දොර අරින මනුස්සයෙක්ට එහෙනම් අපි ගිහින් එන්නම් කිව්වම, හරි සර් බුදු සරණයි කිව්වම☺️

- උදේ වැඩට යද්දී ගේට්ටුව අරින security කොල්ලට horn එකක් ගහලා පොඩි සැලියුට් පාරක් දැම්මම උට එන ගැම්ම දැක්කම👋

- ගරාජ් එකෙ මජන් නාගෙන අපෙ වැඩෙ ගොඩදාලා දෙන, සර්විස් එකෙ වතුර නාගෙන අපෙ වාහනෙ ටොප් එකට හෝදලා දෙන කොල්ලට ස්තූතිය මචං කියලා කීයක් හරි මිට මෙලෙව්වම උගෙ මූනෙ ඇදෙන හිනාවට😃

- පාරෙ පොඩි බඩු ටිකක් තියාගෙන අව්වෙ දත කාගෙන විකුනන මනුස්සයෙක්ගෙන් ඉතුරු රැපියල් 50 තියගන්න කිව්වම ඒ මනුස්සයාගෙ මූනෙ තියෙන හිනාවට😃

- වැස්සෙ තෙමීගෙන අපේ කෑම එක ගේන uber eats එකෙ කොල්ලට වැඩියෙන් රැපියල් 100 දුන්නම ඌගෙ මූනෙ තියෙන හිනාවට😃

- කොහෙගියත් සෙට් වෙන බලු යාලුවෙක්ට ඔලුව අතගාලා බනිස් එකක් දුන්නම ඌ දෙන fit එකට🐕 ❤️

මම අසීමිත සතුටක් ලබනවා. උබටත් ප්‍රශ්න ඇති.උබට ඔච්චර ප්‍රශ්නනම් උන්ට කොච්චර ප්‍රශ්න ඇද්ද.පොඩි සතුටක් හරි ලබනවා ඔවුන් ඒකෙන්.ඒ හන්දා පොඩ්ඩක් වෙනස් වෙන්න බලපන් මචං.තමන්ගේ තත්වෙ මොකක් උනත් තවත් මනුස්සයෙක්ව පොඩි වෙලාවකට හරි සතුටු කරන්න බලපන් උබට පුලුවන් විදිහට ඒකෙන් ඉබේම ලොකු සතුටක් දැනෙයි 🙏

උපුටාගැනීමක්.......

- දවසක මෙතනට ගිහින් එන්න, පුදුමාකාර සැනසීමක් තියෙන තැනක්  🥺🙏🌿- පොතුවිල් මහ වන මැද වැජඹෙන "කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය" 😍☘️...
12/07/2023

- දවසක මෙතනට ගිහින් එන්න, පුදුමාකාර සැනසීමක් තියෙන තැනක් 🥺🙏🌿
- පොතුවිල් මහ වන මැද වැජඹෙන "කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය" 😍☘️☸️🔥🌻🌊🏜️

අද අපි කතා කරන්න යන්නේ දොළොස් දහසක් මහ රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධත්වයට පත් වූ සුවිශේෂි ස්ථානයක් ගැන...

ඒ නමින් කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයි...

මම හිතන්නේ වැඩි දෙනෙක් මෙහි ගිහින් නැතුව ඇති..
වනයක් මැද සැගවිලා කිව්වොත් නිවැරදී...

මෙහි,
අනුරාධපුර මුල් යුගයට අයත් රෝහණ රාජධානි සමයේදී මේ අවට බෞද්ධ ප්‍රබෝධයක් පැවති බව හෙළිකරන කටාරම් කෙටූ ලෙන්, සෙල්ලිපි, පැරණි දාගැබ් මෙහි වනගතව පැතිර තිබෙනවා.

සමහර ලෙනක වර්තමාන ආරණ්‍යයේ හිමිවරු වැඩ වසනවා.

මෙහි පිහිටා තිබෙන පර්වත 5ක් ඇසුරේ කටාරම් කෙටූ ලෙන් 50ක් පිහිටා තිබෙනවා.

ඔයාලා දන්නවද මෙම ස්ථානය හා බැදි කතාවකුත් තියෙනවා.. ඒ තමා රහතන් වහන්සේලාගේ යුගය අවසන් වී ගියායින් පස්සෙ ආයෙමත් මේ බිම වනයෙන් වැසී යන්නට ඇති.

1942 දි විතර අපූරු උපාසක මහත්තයෙක් මේ මහ වනය පීරාගෙන ඇවිත් තියෙනවා.. ඒ තමයි මෛත්‍රී උපාසක මහත්තයා.

උපතින් අන්‍යාගමිකයෙකු වූ මෙතුමා බුදු දහම වැළඳගෙන මේ මහ වනයට තනියම ඇවිත් මෙහි වූ සුදර්ශන ලෙන සුද්ද පවිත්‍ර කරගෙන බණ භාවනාවෙන් කාලය ගත කරලා තියෙනවා.

පස්සේ ඒ මහත්තයගෙ ආරාධනයෙන් තමයි කුඩුම්බිගල වත්මන් නවෝදයේ පෙර ගමන්කරුවාණන් වහන්සේ වුණ තාඹුගල ආනන්දසිරි ස්වාමින් වහන්සේ වැඩමවාගෙන තියෙන්නේ.

උන්වහන්සේ මේ වන අරණේ ලද අසිරිමත් අත්දැකීම් දැනගන්න නම් විසිපස් වසරක වන දිවි තොරතුරු ලෙස එතුමන් ලියූ පොත කියවන්න ම වෙනවා...

මුලින්ම ලෙන් 10ක පමණ බිත්ති බැඳ කුටි වශයෙන් සකසාගෙන බණභාවනා කිරීම ආරම්භ කර තිබෙනවා.

ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි 10කට වැඩි ප්‍රමාණයක් මින් හමුවෙනවා.

කුඩුම්බිගල ආරණයේ දී නටබුන් දාගැබ් අටක් දැකගත හැකියි.

ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලාට පිටතින් පැමිණ දානය සකස් කරන්නන්ට නැවතිය හැකි ශාලාවක් මෙහි තනවා තිබේ.

මේ බිමේ ස්ථාන කීපයක ම ස්වභාවික දිය උල්පත් පිහිටලා තියෙන්නේ හරි ම අපූරු විදියට..

වියළි කලාපයේ දැකගත හැකි අලියා, කොටියා, තිත්මුවා, අඳුන් දිවියා, වල්ඌරා, වැලිමුවා, ගෝනා, වලසා, කබල්ලෑවා වැනි ක්ෂීරපායීහු මෙම වනපෙත තුළ තවමත් සිටිනවා...

කොළඹ සිට මොණරාගල පොතුවිල් හරහා කි. මී. 340ක් පමණ දුරකින් තමා මේ කුඩුම්බිගල ආරණ්‍යය පිහිටා ඇත්තේ....

ඇත්තටම අපි හිතුවොත්....
බිය දුරු කළ රහතුන්ට සොඳුරු නිවහනක් වූ මේ වන අසපුව තුළ හුදෙකලාව රැයක් පහන් කරන්නට අපගේ සිත් තව කොපමණ නම් ශක්තිමත් කර ගත යුතු ද කියලා මටත් හිතෙනවා...
උපුටාගැනිමකි

————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner 💚
————————————————

.

🍂සහස්‍රමුඛ 🍂 #රාවණ

𝐍𝐢𝐧𝐞 𝐀𝐫𝐜𝐡 𝐁𝐫𝐢𝐝𝐠𝐞, 𝐃𝐞𝐦𝐨𝐝𝐚𝐫𝐚 💚👣🍃 🇱🇰The Nine Arch Bridge, also known as the ‘Bridge in the Sky’ was constructed by connecti...
26/04/2023

𝐍𝐢𝐧𝐞 𝐀𝐫𝐜𝐡 𝐁𝐫𝐢𝐝𝐠𝐞, 𝐃𝐞𝐦𝐨𝐝𝐚𝐫𝐚 💚👣🍃 🇱🇰

The Nine Arch Bridge, also known as the ‘Bridge in the Sky’ was constructed by connecting two bog mountains when constructing the Badulla – Colombo railway. The Nine Arch Bridge in Ella is on the Demodara loop and spans 91 meters at a height of 24m. A piece of beautiful architecture hidden between lush green tea fields.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ

👣 Travel and Planet

𝐉𝐚𝐟𝐟𝐧𝐚 𝐅𝐨𝐫𝐭, 𝐉𝐚𝐟𝐟𝐧𝐚 🇱🇰 🌎 💚👣🍃Jaffna Fort is a fort built by the Portuguese at Jaffna, Sri Lanka in 1618 under Phillippe d...
26/04/2023

𝐉𝐚𝐟𝐟𝐧𝐚 𝐅𝐨𝐫𝐭, 𝐉𝐚𝐟𝐟𝐧𝐚 🇱🇰 🌎 💚👣🍃

Jaffna Fort is a fort built by the Portuguese at Jaffna, Sri Lanka in 1618 under Phillippe de Oliveira following the Portuguese invasion of Jaffna. The fort is located near the coastal village of Gurunagar. The Fort had an almost military function with its unique layout.

Travel and Planet

16/04/2023

𝐇𝐮𝐥𝐮𝐠𝐚𝐧𝐠𝐚 𝐅𝐚𝐥𝐥𝐬, 𝐊𝐚𝐧𝐝𝐲 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭             🇱🇰Sri lanka🇱🇰                           🍃❤️🍃Huluganga Falls is a waterfall l...
27/03/2023

𝐇𝐮𝐥𝐮𝐠𝐚𝐧𝐠𝐚 𝐅𝐚𝐥𝐥𝐬, 𝐊𝐚𝐧𝐝𝐲 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭

🇱🇰Sri lanka🇱🇰
🍃❤️🍃

Huluganga Falls is a waterfall located at Huluganga Town, about 30 kilometers away from Kandy Town in on the way of Bambarella, in Kandy District in Sri Lanka. Hulu River is originating from the Knuckles Mountain Range. Huluganga Falls is about 75 meters in height. The cascading water sprinkles the villages of Elliyadda and Aratthana, before flowing to the Victoria Reservoir.

📷 Travel and Planet

Touch one 😘 no cheating 🙏🙇
23/03/2023

Touch one 😘 no cheating 🙏🙇

Sri lanka  ♥️♥️♥️♥️♥️♥️♥️♥️
22/03/2023

Sri lanka ♥️♥️♥️♥️♥️♥️♥️♥️

𝐍𝐚𝐥𝐚𝐠𝐚𝐧𝐚 𝐄𝐥𝐥𝐚, 𝐊𝐞𝐠𝐚𝐥𝐥𝐞 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭 ❤️🍃🇱🇰Nalagana Ella Falls, one of the most beautiful waterfalls fed by the Ritigala Oya, ...
22/03/2023

𝐍𝐚𝐥𝐚𝐠𝐚𝐧𝐚 𝐄𝐥𝐥𝐚, 𝐊𝐞𝐠𝐚𝐥𝐥𝐞 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭

❤️🍃🇱🇰

Nalagana Ella Falls, one of the most beautiful waterfalls fed by the Ritigala Oya, falls at a height of 40 meters. Nalagana Ella Falls is located in the Kegalle District and can be reached by a tourist coming from Kandy to Dedugala on the Dolosbage Road in Kandy by accessing the Kalupahana Small Hydro Power Plant near the 7th km post on the Pellampitiya Bulathkohupitiya Road.

😍♥️😍♥️😍

20/03/2023

ෆෝන් එකේ වෝල්පේපර් දාගන්න ලස්සන ෆොටෝස් හම්බුනේ නැද්ද...🤪

එක එක විදියේ ලස්සනම ලස්සනම ෆොටෝස් බලන්න,වෝල්පේපර් එකට දාගන්න ඔයත් ආසයිද...🤗

එහෙනම් මේ තමා ඔයාට ගැලපෙනම චැනල් එක...🌝


𝐃𝐑𝐄𝐀𝐌 𝐖𝐎𝐑𝐋𝐃 🌈🤍

ෆොටෝස් විතරක් නෙවෙයි ස්ටේටස් දාන්න ලස්සනම ලස්සන විඩියෝස් ගන්නත් ඔයාලට පුලුවන්....🥳

ඉතින් සිහින ලෝකයේ සැරිසරන්න ඔබත් දැන්මම අප සමඟ එකතු වෙන්න..... 🫧💗✨
Travel and Planet

යන්නම ඕන තැනක්....ගම්පොළ ...♥️🌍🇱🇰
20/03/2023

යන්නම ඕන තැනක්....ගම්පොළ ...♥️🌍🇱🇰

ආසම චරිත ටිකක්....lord of the ring 😍✨️
20/03/2023

ආසම චරිත ටිකක්....lord of the ring 😍✨️

◍ Girls Shadow 🌈🖤  🌼  ♣️  🇱🇰♥️🙏♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲ ˡᶦᵏᵉ  ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ  ˢʰᵃʳᵉTravel and Planet
19/03/2023

◍ Girls Shadow 🌈🖤

🌼
♣️
🇱🇰♥️🙏

♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

Travel and Planet

Swayambhunath විහාර සංකීර්ණය۞ කත්මන්ඩු නිම්නයේ තරමක් උස් වූ කදුගැටයක, එක් පැත්තකින් විශාල වනලැහැබකට මායිම් වෙලා තියෙන මන...
19/03/2023

Swayambhunath විහාර සංකීර්ණය

۞ කත්මන්ඩු නිම්නයේ තරමක් උස් වූ කදුගැටයක, එක් පැත්තකින් විශාල වනලැහැබකට මායිම් වෙලා තියෙන මනස්කාන්ත පරිසරය කලාපයක තමයි මේ විහාර සංකීර්ණ පිහිටල තියෙන්නේ

۞ Swayambhunath විහාර සංකීර්ණ විදේශිකයන් අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ Monkey Temple කියන නමින් යනුවෙනි.

~ රිටිගල ~                   🇱🇰 srí lαnkα 🇱🇰 ▷  වියලි කලාපයේ මා දුටු එකම ස්වාභාවික දිය උල්පත් සහිත කදු පන්තිය. ▷ ඊටත් වඩ...
19/03/2023

~ රිටිගල ~

🇱🇰 srí lαnkα 🇱🇰

▷ වියලි කලාපයේ මා දුටු එකම ස්වාභාවික දිය උල්පත් සහිත කදු පන්තිය.

▷ ඊටත් වඩා ඉතා වැදගත් ඉතිහාසයකට උරුමකම් කියන තැනක් තමයි මේ රිටිගල අධි රක්ෂිත කලාපය. යන්නම ඔන තැනක් උනාට ටිකක් හොයලා බලලා විස්තර ටිකක් දැනගෙන යන්න.

▷ යන්නම් වාලේ යන උදවිය නොගියත් කමක් නැහැ. මොකද ඒ තැන ආරක්ෂා විය යුතුම තැනක්. මේ කරුනත් එක්ක මගේ එක්ක තරහවෙන අයට වඩා එකග වෙන අය වැඩි වෙවි මම හිතන්නේ 🇱🇰🌍

Nishan Madushka ❤️🇱🇰 Test 🧢 1️⃣6️⃣3️⃣ සුභ පැතුම් කොල්ලො....🌍🇱🇰
17/03/2023

Nishan Madushka ❤️
🇱🇰 Test 🧢 1️⃣6️⃣3️⃣ සුභ පැතුම් කොල්ලො....🌍🇱🇰

Address

Katubadde
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Travel and Planet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel and Planet:

Videos

Share