Slyndrome

Slyndrome We are providing an amazing experience to enjoy the uniqueness of the wonder island, highly recommen

10/02/2023

❤️❤️❤️

Talalla Blue Beach Villa ❤Contact ☎ 0412 255 664
25/08/2022

Talalla Blue Beach Villa ❤
Contact ☎ 0412 255 664

❤️
22/08/2022

❤️

ශ්‍රී ලංකාව තුල ඇති එකම සුඛෝපභෝගී දුම්රිය. බදුල්ල කොලඹ.Expo Rail Time Table and FaresColombo – KandyDaily: 07:00 – 09:30...
20/08/2022

ශ්‍රී ලංකාව තුල ඇති එකම සුඛෝපභෝගී දුම්රිය. බදුල්ල කොලඹ.
Expo Rail Time Table and Fares

Colombo – Kandy
Daily: 07:00 – 09:30
Rates: One Way 1300 LKR / Two Way 2200 LKR

Colombo – Badulla Podi Manike
Saturday, Monday, Thursday: 05:55 – 16:00
Rates: One Way 2250 LKR / Two Way 3950 LKR

Colombo – Badulla Udarata Manike
(Tuesday, Friday, Sunday): 09:45 – 19:25
Rates: One Way 2250 LKR / Two Way 3950 LKR

Colombo – Vavuniya
Daily: 16:20 – 21:10
Rates: One Way 1600 LKR / Two Way 3200 LKR

Colombo – Trincomalee
Thursday, Saturday, Monday: 21:00 – 05:10
Rates: One Way 1900 LKR / Two Way 3800 LKR

Kandy – Colombo
Daily: 15:00 – 17:30
Rates: One Way 1300 LKR / Two Way 2200 LKR

Badulla – Colombo Podi Manike
(Saturday, Tuesday, Friday): 08:50 – 19:35
Rates: One Way 2250 LKR / Two Way 3950 LKR

Badulla – Colombo Udarata Manike
(Wednesday, Saturday, Monday): 05:45 – 15:40
Rates: One Way 2250 LKR / Two Way 3950 LKR

Vavuniya – Colombo
Daily: 05:45 – 10:25
Rates: One Way 1600 LKR / Two Way 3200 LKR

Trincomalee – Colombo
Friday, Sunday, Tuesday: 19:30 – 04:05
Rates: One Way 1900 LKR / Two Way 3800 LKR

For online bookings and more information visit www.exporail.lk

01/08/2022

🥴
14/09/2021

🥴

Slyndrome My Log Cabin Capture Cabin Obsession Architecture & Design Cabin Life Planing Our Smoky Mountain Cabin Rental ...
20/07/2021

Slyndrome My Log Cabin Capture Cabin Obsession Architecture & Design Cabin Life Planing Our Smoky Mountain Cabin Rental Heart React Favourite List

                                   #
08/07/2021

#

25/06/2021

17/06/2021

❤️

🙂
05/06/2021

🙂

02/05/2021
Adam's peak❤️
18/02/2021

Adam's peak❤️

Dreaming..✌️
17/02/2021

Dreaming..✌️

2021 සිරිපා කරුණා කරන්න ඉන්න අයට වැදගත් වෙයි.මේ පාර සිරිපා කරන්න ඕනී කරන ලියවිල්ල තමයි ඔය පහල පොටෝ එකේ තියෙන්නේ. මේ ලියව...
06/01/2021

2021 සිරිපා කරුණා කරන්න ඉන්න අයට වැදගත් වෙයි.

මේ පාර සිරිපා කරන්න ඕනී කරන ලියවිල්ල තමයි ඔය පහල පොටෝ එකේ තියෙන්නේ. මේ ලියවිල්ල නැතිව මොනම හේතුවකටවත් මේක නැතිව යන්න එපා. පොලීසි තුන් තැනකින් මේක බලනවා. තිබුන් නැතොත් බස්සනවා කොච්චර දුර ඉදන් ආවත්. අපිවත් පඩි 1500ක් නැග්ගට පස්සේ බස්සපු නිසයි කියන්නේ. අනිවාර්යයෙන්ම ග්‍රාම නිලධාරී, phi ගේ සහතිකයත් ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියත් ඕනී. සිරීපාදේ කරුණා කරන්න දවස් දෙකකට කලින් මේක හදාගන්නත් ඕනී. දවස් දෙකයි මේක වලංගූ වෙන්නේ. Weekend යන්න ඉන්න අය සිකුරාදා හරි බ්‍රහස්පතින්දා හරි මේක හදාගන්න බලන්න. එදාට නිලධාරීන් අල්ල ගන්න බැරි උනොත් යන්න වෙන්නෑ. තව දෙයක් ඔයාලා මේ ඉන්ටර්නෙට් එකේ හරි ගෲප් වල හරි තියෙන ෆෝම් එක ගන්න එපා. ඒක වලංගූ නෑ. මාත් එක අරන් ගිහින් අන්තිමට ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ගන්න ගියහම මේක අත්සන් කරන්න බෑ කිව්වා.

සිරීපාදේ කරුනා කරන්න අවශය නම් ඉස්සෙල්ලම ඔයාගේ වසමට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට යන්න. එයාල ගාව මේ ෆෝම් එක තියෙනවා. ඊට පස්සේ පොතක ලියලා සයින් කරලා මේක ගන්න ඕනී. මේවගේ කොල තුනක් දෙයි. ඊට පස්සේ පිලිවෙලින් අදාල වසමට අදාල ග්‍රාම සේවක, phi ඒ දෙන්නා මේ කොල තුනම සහතික කරන්න ඕනී. පස්සේ ප්‍රාදේශීය ලේකම් එකට ගිහින් මේක අනුමත කරගන ඕනී. මේ වගේ කොල තුනෙන් දෙකක් එයාලා තියාගන්නවා. ඉතුරු කොලේ අපිට දෙනවා. ඒක ෆොටෝකොපි තුනක් අරගන්න ඕනී. මගදී පොලිස් මහත්තුරු පරික්ශා කරනකොට දෙන්න.

පලාබද්දල පාරෙන් යනවා නම් ගෙත්තම් පානෙයි කුරුවිටපාර සෙට් වෙන ගල්වංගෙඩිය ගාව කඩෙයි විතරයි ඇරලා තියෙන්නේ. අම්බලන් වල නවාතැන් ගන්න බෑ කියලා තියෙනවා. පොලිසියෙන් පරික්ශාව කරන්න එන්නේ නැති නිසා ඒක නම් ගැටලුවක් නෑ. උඩමලුවේ නවාතැන් ගන්න බෑ. ඒත් මලුවේ කවුරුත් නැති නිසා ඕනි තරම් වෙලා වන්දනා කරන්න අවසර දෙනවා.

මේ ක්‍රමය නිසා හුගාක් වන්දනා කරන්න එන අය සීමා වෙලා තියෙනවා. අපිටත් වන්දනා කරුවෝ 15ක්වත් හම්බඋනේ නෑ. නඩ පිටින් යන අයට මේ ක්‍රමය නිසා යන්න ගොඩාක් අමාරු වෙයි. මේ ක්‍රමය ගෙනල්ලා තියෙන්නේ සිරිපාද වන්දනාකරුවෝ හැමෝගෙම ආරක්ශාවට. පොලිසියේ මහත්තුරුත් අපිට කිව්වේ මේ ක්‍රමය ගැන හැමෝම දැනුවත් කරන්න කියලා. තව විස්තර දැනගන්න ඕනිනම් ඔය පහල තියෙන ෆෝම් එක හරියට කියවලා කමෙන්ට් එකක් දාන්න.

උචිත කොස්ගොඩ
2021/01/03
උපුටාගැනීම - සමනල කන්ද රසික එකමුතුව

16/10/2020
16/10/2020

Address

Negombo

Telephone

+94711402276

Website

Alerts

Be the first to know and let us send you an email when Slyndrome posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Travel Companies in Negombo

Show All

You may also like