Travel With Jaan

  • Home
  • Travel With Jaan

Travel With Jaan එකම සිතුවිලි ඇති දෙන්නෙක් එකට එකතු වූ තැනක ලස්සන ගමනක ආරම්භයයි. මේ අපි දෙන්නගේ ජීවිත ගමනයි ��

අනුරාධපුර ගියොත් නාන්න යන්න කියාපු තැන. ලොකු පොඩි බේදයක් නැතුව විනෝද වෙන්න පුළුවන් තැනක්.Please subscribe to our channel...
13/03/2023

අනුරාධපුර ගියොත් නාන්න යන්න කියාපු තැන. ලොකු පොඩි බේදයක් නැතුව විනෝද වෙන්න පුළුවන් තැනක්.

Please subscribe to our channel https://www.youtube.com/
and keep in touch with us.

Travel With Jaan


කොච්චර අමාරු වුනත් ආයේ ආයේ යන්න හිතෙන තැනක් 💚Please subscribe to our channel https://www.youtube.com/and keep in touch w...
02/01/2023

කොච්චර අමාරු වුනත් ආයේ ආයේ යන්න හිතෙන තැනක් 💚

Please subscribe to our channel https://www.youtube.com/
and keep in touch with us.

Travel With Jaan


යද්දීනම් ශෝක්. හැබැයි එද්දී කවුරුහරි වඩාගෙන එනවනම් ශෝක් 🙊Please subscribe to our channel https://www.youtube.com/and kee...
29/12/2022

යද්දීනම් ශෝක්. හැබැයි එද්දී කවුරුහරි වඩාගෙන එනවනම් ශෝක් 🙊

Please subscribe to our channel https://www.youtube.com/
and keep in touch with us.

Travel With Jaan

කොච්චර බය වුනත් කරන්න හිතෙනම වැඩක් 🙊😁 පම්ස ඇනුනාPlease subscribe to our channel https://www.youtube.com/and keep in touc...
11/12/2022

කොච්චර බය වුනත් කරන්න හිතෙනම වැඩක් 🙊😁 පම්ස ඇනුනා

Please subscribe to our channel https://www.youtube.com/
and keep in touch with us.

Travel With Jaan

නුවරඑළියේ ගියොත් නොයා ඉන්නම බැරි තැනක් 💚Please subscribe to our channel https://www.youtube.com/and keep in touch with u...
08/12/2022

නුවරඑළියේ ගියොත් නොයා ඉන්නම බැරි තැනක් 💚

Please subscribe to our channel https://www.youtube.com/
and keep in touch with us.

Travel With Jaan

කාට වුනත් ලේසියෙන් ලඟා වෙන්න පුළුවන් ලස්සනම ලස්සන හරිම පිරිසුදු දිය ඇල්ලක් 💚Please subscribe to our channel https://www....
27/11/2022

කාට වුනත් ලේසියෙන් ලඟා වෙන්න පුළුවන් ලස්සනම ලස්සන හරිම පිරිසුදු දිය ඇල්ලක් 💚

Please subscribe to our channel https://www.youtube.com/
and keep in touch with us.

Travel With Jaan

Music: Last SummerMusician: : ParadiseMusician:

මේ ලෝකේ නිශ්ශබ්දම ස්ථානය මුහුදු පතුල කියන්නේ නිකන් නෙමෙයි. ඒක ඇත්තටම වෙනම ලෝකයක් 💚. මමනම් හුස්ම ගන්න ඉගෙනගත්තෙත් මෙතනින්...
21/11/2022

මේ ලෝකේ නිශ්ශබ්දම ස්ථානය මුහුදු පතුල කියන්නේ නිකන් නෙමෙයි. ඒක ඇත්තටම වෙනම ලෝකයක් 💚. මමනම් හුස්ම ගන්න ඉගෙනගත්තෙත් මෙතනින් 🙊😁

Please subscribe to our channel https://www.youtube.com/
and keep in touch with us.

Travel With Jaan

කැලාබොක්කට යන පාරේ යද්දී බොක්ක එළියට එනවා. ඒ තරමටම පාර හොඳයි 🙊. හැබැයි viewpoint එකට ගියාම ඒ හැමදෙයක්ම අමතක වෙනවා. 💚Plea...
18/11/2022

කැලාබොක්කට යන පාරේ යද්දී බොක්ක එළියට එනවා. ඒ තරමටම පාර හොඳයි 🙊. හැබැයි viewpoint එකට ගියාම ඒ හැමදෙයක්ම අමතක වෙනවා. 💚

Please subscribe to our channel https://www.youtube.com/
and keep in touch with us.

Travel With Jaan

ජීවිතේ එක වතාවක් යන්න ලැබුනොත් අනිවාර්යෙන් දෙසැරයකට වඩා යන්න හිතෙන තැනක්. අම්මෝ ඒ view එකනම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ 🙊💚
15/11/2022

ජීවිතේ එක වතාවක් යන්න ලැබුනොත් අනිවාර්යෙන් දෙසැරයකට වඩා යන්න හිතෙන තැනක්. අම්මෝ ඒ view එකනම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ 🙊💚

වලාකුළු වලින් උඩ තියෙන දිව්‍ය ලෝකයේ දැකලා තියෙනවද? මෙතනට ආපු කෙනෙක්ට නම් හිතෙනවා ඇත්තේ එහෙමයි. ඒ වගේ  තැනක camping කරන්න...
11/11/2022

වලාකුළු වලින් උඩ තියෙන දිව්‍ය ලෝකයේ දැකලා තියෙනවද? මෙතනට ආපු කෙනෙක්ට නම් හිතෙනවා ඇත්තේ එහෙමයි. ඒ වගේ තැනක camping කරන්න ලැබුනොත් කොහොමද? මෙතන ඉඳන් දකින ලස්සන දකින්න අපේ ඇස් නම් ගොඩක් පිං කරලා. 😇

Travel With Jaan

Please subscribe our channel https://www.youtube.com/
for more videos like this. ❤️

සැඩ පහරකට විරුද්ධව වතුරේ ඉන්න එක ලේසි වැඩක් නෙවෙයි කියලා දැනුන දවසක් 🙊😁💚
08/11/2022

සැඩ පහරකට විරුද්ධව වතුරේ ඉන්න එක ලේසි වැඩක් නෙවෙයි කියලා දැනුන දවසක් 🙊😁💚

Music: Last SummerMusician:

මීදුමෙන් වැහිච්ච් සුන්දර ගම්මානයක සමතලා බිමක් නැති පොළොවක කඳවුරු බැඳලා, තරුවලින් පිරුණු අහසක් යට ගිනිමැලයක් ගහගෙන හිතවතු...
06/11/2022

මීදුමෙන් වැහිච්ච් සුන්දර ගම්මානයක සමතලා බිමක් නැති පොළොවක කඳවුරු බැඳලා, තරුවලින් පිරුණු අහසක් යට ගිනිමැලයක් ගහගෙන හිතවතුන් වටකරගෙන කයියක් ගහලා තියෙනවද? 🙊😁💚

Travel With Jaan

Please subscribe our channel for more videos like this ❤️
https://www.youtube.com/

කට්ට අව්වේ රාජධානිය උඩට නැග්ගේ කෙටි පඩි වල බොහොම බයෙන්. රජතුමා කොහොම නැග්ගද මන්දා 🙊Travel With  Jaan                    ...
05/11/2022

කට්ට අව්වේ රාජධානිය උඩට නැග්ගේ කෙටි පඩි වල බොහොම බයෙන්. රජතුමා කොහොම නැග්ගද මන්දා 🙊

Travel With Jaan

මේ කන්ද උඩ අපි දෙන්නා විතරක් ඉද්දී දැනුනේ අහසේ පාවෙනවා කියලයි. මේ කන්ද උඩ ඉඳන් තියෙන view එක බලන්නනම් යන්නම ඕනෙ. මාරම ලස...
03/11/2022

මේ කන්ද උඩ අපි දෙන්නා විතරක් ඉද්දී දැනුනේ අහසේ පාවෙනවා කියලයි. මේ කන්ද උඩ ඉඳන් තියෙන view එක බලන්නනම් යන්නම ඕනෙ. මාරම ලස්සනයි ❤️❤️

Music: CubaMusician: ASHUTOSH

ලොකාන්තයේත් ආදරයෙන් ඉන්නේ අපි දෙන්නා තමයි ඉතිම් 🙊😁❤️❤️
30/10/2022

ලොකාන්තයේත් ආදරයෙන් ඉන්නේ අපි දෙන්නා තමයි ඉතිම් 🙊😁❤️❤️

ලේසියෙන් හොයාගෙන යන්න පුළුවන් තැනක් නම් නෙමෙයි. අපිත් තව පොඩ්ඩෙන් ඔච්චර අමාරුවෙන් උඩටම ගිහිල්ලා හැරිලා එනවා. ඒ හින්දම මේ...
29/10/2022

ලේසියෙන් හොයාගෙන යන්න පුළුවන් තැනක් නම් නෙමෙයි. අපිත් තව පොඩ්ඩෙන් ඔච්චර අමාරුවෙන් උඩටම ගිහිල්ලා හැරිලා එනවා. ඒ හින්දම මේ video එකෙන් යන පාරත් දැම්මා.

හෝර්ටන් තැන්න ගියානම් මෙතන අමතක කරන්නම බැරි තැනක්. 💜
27/10/2022

හෝර්ටන් තැන්න ගියානම් මෙතන අමතක කරන්නම බැරි තැනක්. 💜

කාලෙකට විතරක් යන්න හම්බවෙන මේ පින්වන්ත බිමට ඕගොල්ලොත් ගිහිල්ලා තියෙනවද?
24/10/2022

කාලෙකට විතරක් යන්න හම්බවෙන මේ පින්වන්ත බිමට ඕගොල්ලොත් ගිහිල්ලා තියෙනවද?

James Taylor මේ view එක දිහා බලාගෙන කොච්චර නම් සිත නිවාගන්න ඇත්ද 🥰
23/10/2022

James Taylor මේ view එක දිහා බලාගෙන කොච්චර නම් සිත නිවාගන්න ඇත්ද 🥰

මේ තැනෙ ලස්සන අත්විඳින්න නම් ගිහිල්ලම බලන්න ඕනෙ ❤️
22/10/2022

මේ තැනෙ ලස්සන අත්විඳින්න නම් ගිහිල්ලම බලන්න ඕනෙ ❤️

ගොඩක් අය නුවරඑළියේ ගිහිල්ලා තිබුණත් මේ තැනටනම් ගිහිල්ලා නැතුව ඇති.
18/10/2022

ගොඩක් අය නුවරඑළියේ ගිහිල්ලා තිබුණත් මේ තැනටනම් ගිහිල්ලා නැතුව ඇති.

නුවර යන එන පාරේ කඩුගන්නාවේ නවත්තල  ඈත පේන දර්ශනයේ බයිබලයක හැඩය ඇති බයිබල් කන්ද නගින්න පුළුවන් වෙයි කියලා කවදාවත් හිතුවේ ...
18/10/2022

නුවර යන එන පාරේ කඩුගන්නාවේ නවත්තල ඈත පේන දර්ශනයේ බයිබලයක හැඩය ඇති බයිබල් කන්ද නගින්න පුළුවන් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. මේක උඩ ඉඳන් පේන දර්ශනය වෙනම එකක් 💚

ශ්‍රී ලංකාවේ වුනාට අවසර ගන්න ඕනෙ බලන්න යන්න කලින්. ඒක වෙනම රටකලු තියෙන්නේ. ෆොටෝ එකක්වත් ගන්න එක තහනම්ලු.
17/10/2022

ශ්‍රී ලංකාවේ වුනාට අවසර ගන්න ඕනෙ බලන්න යන්න කලින්. ඒක වෙනම රටකලු තියෙන්නේ. ෆොටෝ එකක්වත් ගන්න එක තහනම්ලු.

මීගමුවේ යන්න තැනක් හොය හොය ඉන්න ඕගොල්ලොන්ට
16/10/2022

මීගමුවේ යන්න තැනක් හොය හොය ඉන්න ඕගොල්ලොන්ට

Day out එකකට පවුලත් එක්ක යන්න කියාපු තැනක්. හැබැයි කියන දේවල්නම් ඒ විදියටම නෑ.කෑමනම් රසයි.
16/10/2022

Day out එකකට පවුලත් එක්ක යන්න කියාපු තැනක්. හැබැයි කියන දේවල්නම් ඒ විදියටම නෑ.කෑමනම් රසයි.

පාර අයිනෙ තියෙන ලේසියෙන් ළඟාවෙන්න පුලුවන් ඇල්ලක්.
16/10/2022

පාර අයිනෙ තියෙන ලේසියෙන් ළඟාවෙන්න පුලුවන් ඇල්ලක්.

පාරක් ලේසියෙන් හොයාගන්න බැරි ලස්සන ගමක් ඇතුලේ තනි උනු නිධානය
16/10/2022

පාරක් ලේසියෙන් හොයාගන්න බැරි ලස්සන ගමක් ඇතුලේ තනි උනු නිධානය

Music: SunnyMusician:

කුරුණෑගල ඇතුගල විහාරයයි, කුරුණෑගල විලයි  කුරුණෑගල ගියොත් අමතක කරන්න බැරි තැන් දෙකක්.Kurunegala Athugala Temple, Kurunega...
16/10/2022

කුරුණෑගල ඇතුගල විහාරයයි, කුරුණෑගල විලයි කුරුණෑගල ගියොත් අමතක කරන්න බැරි තැන් දෙකක්.

Kurunegala Athugala Temple, Kurunegala Lake are two places that cannot be forgotten if you visit Kurunegala.

16/10/2022

Hello friends, me and my wife would like to share our travelling memories with you guys which were collected as photos and sometimes as videos. We have travelled so many places so if you need any information regarding those places we are looking forward to help you.We have gathered lot of experiences on our motorbike and that is not that much easy but feeling like we are so lucky to have all these memories in this beautiful country.

Address

Negombo

11500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94756037237

Alerts

Be the first to know and let us send you an email when Travel With Jaan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share