Smart Holidays

Smart Holidays WELCOME TO SMART HOLIDAYS! We look forward to the opening to act as your accommodation and tour pro
(5)

Reviews
15/02/2018

Reviews

23/04/2017
17/06/2016

Ella/ ඇල්ල/ எல்ல - Sri Lanka | Things to do

ඇල්ල යනු ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයක්.

Ella is a small village in hill country of Sri Lanka which is filled with the beauty in abundance. Place is famous among tourists for trekking and for the nice weather.

These are the must dos in Ella.

1) Climb Little Adam's Peak - Plan your visit in early morning or late evening for best views.

2) Climb Ella Rock - Again same as above early mornings and late evenings are the best times.

3) Nine Arch Bridge - Built with solid rocks in 1920s. Stay there until a train passes the bridge to capture some good photos.

4) Ravana Falls - If you love water and wanna have some splash time enjoy some hours in the water fall. You can spend sometime swimming. But always make sure Safety First

5) Tea Factory and Tea Estates - Area is filled with tea. If you wanna know how tea is made then plan a visit to Halppewatte Tea factory

6) Lipton Seat - Not in Ella, You have to come to Haputhale, 30-40 min drive from Ella. But worth going. It's a famous view point with some incredible views.

7) Train tours - If you planning your journey from Nuwara Eliya to Ella, we suggest you to take the train as that will be a life time experience. You will capture some great photos.

If you still have time, you can go to Dowa Temple, and if you love camping find some time to climb the Namunukula Mountain.
Ella and have some awesome time.

ඇල්ල යනු ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයක්.

කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති මෙහී උන්තාංශය මුහුදු මට්ටමේ සිට මීටර 1041ක් පමණ වේ

සංචාරක ආකර්ෂණ

01) රාවණා ඇල්ල - ඇල්ල පිහිටි මීටර 25ක් පමණ උස් වූ රමණීය දිය ඇල්ලකි. රාවණා රජසම්බන්ධ ජනප්‍රවාද මෙම දියඇල්ල සමග බැඳී පවතී.

02) දෙමෝදර අාරුක්කු නමයේ පාලම - දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි මෙරට ජනප්‍රිය ආරුක්කු පාලමක් වේ.

03) දෝව රජ මහා විහාරය - දෝව පෞරාණික විහාරය බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත.

See, Enjoy & Feel the beauty of Sri Lanka, but do not destroy or pollute it. මේ සුන්දරත්වය ඔබගේ දරුදැරියන්ටද ඉතිරි කරන්න.

Photo Credit :- Visit Ella - Sri Lanka

10/06/2016
10/06/2016

Discover the beauty of Sri Lanka's beaches and tea plantations with your family - I Love Sri Lanka-Official

Take the kids on an intrepid adventure to the island paradise of Sri Lanka. Set adrift in the middle of the Indian Ocean, this tropical land offers fascinating ancient history in incredible natural settings, making its sites ideal for inquiring minds to explore. Inspire children with the chance to get up close to wild elephants, turtles and perhaps even an elusive leopard.

Challenge the family to something new, from bird-spotting from a catamaran and canoeing down a river to camping in a tea plantation. Set against an enthralling cultural backdrop and pristine white sand beaches, Sri Lanka is a wonderful destination to enjoy as a family.

Visit www.ilovesrilanka.lk

10/06/2016
10/06/2016

Dolphins & Whales watching spot / ඩොල්ෆින් මසුන් සහ තල්මසුන් නැරඹීමේ මධ්‍යස්ථානය - Kalpitiya

Kalpitiya is one of the best spots for dolphin watching in Sri Lanka. Here you can witness massive pods of dolphins, even thousands at once, in their natural habitat.

ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශය, ලෝකයේ තල්මසුන් ගහන ප්‍රදේශයක් බවට හඳුනාගෙන තිබේ. දේශීය හා විදේශීය වශයෙන් අතීතයේ සිටම තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයින් විශාල වශයෙන් ජීවත්වූයේ ත්‍රීකුණාමලය හා කල්පිටිය අවට මුහුදු ප්‍රදේශයේ වුවත් මේ වන විට දකුණු මුහුදු තීරයේ දෙවුන්දර හා මිරිස්ස මුහුදු කලාපයද තල්මසුන් හා ඩොල්ෆින් මසුන් ගහන කලාපයන් ලෙස ජනප්‍රිය වෙමින් පවතී.

Watching the delightful dolphins swimming alongside and diving under your boat, riding waves in perfect synchronization and twirling and leaping out of the water in a joyous display, is a magnificent experience and one that will be cherished for years to come.

The seas off Kalpitiya Peninsula became famous relatively in 2005 when large pods of Spinner dolphins were spotted. These dolphins were mainly found in an area that ran north-south parallel to the Kalpitiya peninsula, in-shore off the reef, which is commonly known as the ‘Dolphin Line’. Since then, Kalpitiya has become one of the top destinations for dolphin watching in Sri Lanka.

දෙවුන්දර හා මිරිස්ස ප්‍රදේශයේ ජල ක්‍රීඩා සංගම් ඔවුන් ගේ ජල ක්‍රීඩාවන් ගැඹුරු හා නොගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කරද්දී දෙවුන්දර හා මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන් දැකීමෙන් අනතුරු ව ක්‍රමයෙන් මේ බව ප්‍රචලිත වූ බව රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ටර්නි ප්‍රදීප් මහතා ප්‍රකාශ කළේය.

ලෝකයේ තල්මසුන් වර්ග 80ක් පමණ ජීවත් වේ. එයින් වර්ග 26 ක් ශ්‍රී ලංකාව අවට මුහුදේ දැකිය හැකි ය. ඔවුන් අතරින් බ්ලූ වේලස්, ස්ප්‍රිම් වේලස් හා කිලර් වේල්ස් යන තල්මසුන් වර්ග 3 දෙවුන්දර හා මිරිස්ස වෙරළ තීරයේ දක්නට ලැබේ. ලෝකයේ වඳවී යන සත්ත්ව විශේෂ අතර තල්මසුන් ද ප්‍රධාන තැනක් ගනී. මොවුන්ගේ බෝවීමේ වේගය 5.8%ක් වන විට වඳවීමේ වේගය 3.7%ක් වේ.

තල්මසුන් වඩාත් ප්‍රියකරන ආහාරය කුනිස්සන්ය. තල්මසුන් වඩාත් විශාල සතෙකු නිසාම කුනිස්සන් කෑම වෙනුවට බීම කරනු ලබයි. කුනිස්සන් ගැවසෙන්නේ කෙරොල් ආශ්‍රිත ප්‍රදේශයේ ය. දෙවුන්දර මිරිස්ස අවට මුහුදු කලාපය විශාල වශයෙන් කොරල් සහිත කලාපයක් බැවින් කුනිස්සන් ආහාරයට ගැනීම සදහා තල්මසුන් මේ ප්‍රදේශයේ ගැවසෙන බව ඒ පිළිබඳ කරන ලද පර්යේෂණවල දී තහවුරුකරගෙන තිබේ.

තල්මසුන්, ගැඹුරු මුහුද් ජීවත් වන සත්ත්වයෙකි. විශේෂයෙන්ම දෙවුන්දර, මිරිස්ස අවට මුහුදු කලාපයේ මහද්වීපික පටකය ඉතා පටුය. සැතපුම් කීපයක් යන්නට මත්තෙන් එක්වරම මුහුදු විශාල ගැඹුරකින් යුක්ත වේ. මේ හේතුව නිසාත් මෙම ප්‍රදේශය තල්මසුන් ගහන වීමට බලපා තිබේ. දකුණු මුහුදු තීරයටවැටෙන ගංගාවන් ප්‍රමාණයද දිවයිනේ වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂව ගණනින් වැඩිය. මේ නිසාම ගංගාවලින් ගලා එන පෝශක ද්‍රව්‍ය ආහාරයට ගැනීමේ හැකියාවද දකුණු මුහුදු තීරයේ තල්මසුන් ගහන වීමට බලපා තිබේ.

දෙවුන්දර හා මිරිස්ස ප්‍රදේශයට පමණක්ම ආවේනික වූ තල්මසුන් රංචු කීපයක් ද වෙසෙති. ඔවුන් දකුණු මුහුදු ප්‍රදේශය හැර නොයන බවද ආචාර්ය ටර්නි ප්‍රදීප් ප්‍රකාශ කළේය. නැගෙනහිර බෙංගාල බොක්කේ සිටින තල්මසුන් රංචුද දෙවුන්දර තුඩුව හරහා අරාබි මුහුදට සංක්‍රමණය වීමද මේ ප්‍රදේශයේ තල්මසුන් බහුල වීමට බලපා තිබේ.

මුහුදේ වාරකන් කාලයට තල්මසුන් නැරඹිය නොහැකිය. වාරකන් කාලයේ දී උදේ අව්වට වඩාත් ප්‍රියකරන තල්මසුන් දිය මතුපිට විශාල වශයෙන් දැකිය හැකිය. මුහුද කලම්බනයට පත් නොකරන වර්ගයේ යාත්‍රාවක් භාවිත කිරීමෙන්, පහසුවෙන් ම මේ තල්මසුන් නැරඹිය හැකි ය. තල්මසුන්ගේ ප්‍රධාන ආහාරය වන කුනිස්සන් ගහන කාලයක්ද ඇත. මෙම කූනිස්සන් හැදෙන කාලය, තල්මසුන් විශාල වශයෙන් සංක්‍රමණය වන කාලය බවටද හඳුනාගෙන තිබේ.

10/06/2016

Casuarina Beach - කසුරිනා වෙරළ - கசுறிநா கடற்கரை

One of the best beaches in Sri Lanka.

කසුරිනා වෙරළ යාපනය සිට කි.මී. 20 ක් පමණ දුරින් කරෙඉනගර් හි පිහිට ඇත.එය යාපනයේ ඇති ලස්සනම වෙරළ තිරය ලෙස සැලකෙන අතර මනරම් නිල් පැහැති ජලයෙන් හා සුදු වැල්ලෙන් යුක්ත වේ.

වෙරල සඳහා එම නම ලැබීමට හේතුව එහි දැකිය හැකි කසුරිනා ගස් පෙළයි. කසුරිනා යනු යාපනය අර්ධද්වීපයේ බටහිරින් ඉන්දියාව දෙසට ඇති අවසන් වෙරළයි.

Casuarina Beach is in Karainagar about 20 kilometers from Jaffna. The Casuarina Beach in Karainagar is also called and written as Casoorina, Cashoorina and few other variants.

This is considered to be the best beach in the Jaffna Peninsula with white sand. The beach got its name due the Casuarina Trees along the beach.

சவுக்கு கடற்கரை காரைநகர் யாழ்ப்பாணத்தில் இருந்து சுமார் 20 கிலோ மீட்டர் தொலைவில் உள்ளது. சவுக்கு கடற்கரை காரைநகர் சவுக்கு கடற்கரை என்றும் அழைக்கப்படுகிறது.

இந்த வெள்ளை மணல் கடற்கரை யாழ்ப்பாண குடாநாட்டில் உள்ள சிறந்த கடற்கரையாக கருதப்படுகிறது. கடற்கரையில் சேர்ந்து சவுக்கு மரங்கள் இருப்பதன் காரணமாக அதன் பெயர் சவுக்கு கடற்கரை என்ரு பெயர் கிடைத்தது.

Visit www.ilovesrilanka.lk

10/06/2016
10/06/2016
10/06/2016
09/06/2016
09/06/2016
09/06/2016

Sembuwatta Lake/ සෙම්ඹුවත්ත

Sembuwatta Lake is a tourist attraction situated at Elkaduwa in the Matale District of Sri Lanka.

සෙම්ඹුවත්ත ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්කඩුවේ පිහිටි සංචාරක ප්‍රදේශයකි.

මෙහි පිහිටි ස්වාභාවික උල්පත් ජලයෙන් නිර්මාණය කරන ලද වැව, විලට පසෙකින් පිහිටි ස්වභාවික පිහිනුම් තටාකය, කැම්බල්'ස් ලේන් වන රක්ෂිතය, තේ වතු යාය සහ සෞම්‍ය දේශගුණය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගනි.

වැවෙහි උපරිම ගැඹුර මීටර 9-12 ( අඩි 30-40 )
මුහුදු මට්ටමේ සිට උස මීටර 1072

Adjacent to the Campbell’s Lane Forest Reserve. Sembuwatta Lake is a man-made lake created from natural spring water. Alongside the lake is a natural swimming pool.

Sembuwatta Lake is believed to be 9 m (30 ft) to 12 m (39 ft) deep. Currently the lake belongs to the Elkaduwa Plantations and produces electricity for the nearby villagers.



Like | Share | Tag

09/06/2016
07/06/2016

Sri Lankan Delicious Foods - Don't miss it once you visit Sri Lanka

Sri Lanka, the beautiful spice island once known as Ceylon, is a rich melting pot of cuisines.

It seems every nationality that has visited and traded over the years has left its mark – the Dutch, Portuguese, English, Arabs, Malays, Moors and Indians.

Sri Lankan banquets are incredibly colourful, with curries that range from yellow to deep brown, the vibrant greens of the vegetables, and the bright colours of sambol

Nezha Raiq from Morocco
06/06/2016

Nezha Raiq from Morocco

Anat Bartal and Family from Israel
06/06/2016

Anat Bartal and Family from Israel

Rutgerward Berten and Tom Catternan from Belgium
01/06/2016

Rutgerward Berten and Tom Catternan from Belgium

Rafael Cereceda and Tamara Pauny from Spain
01/06/2016

Rafael Cereceda and Tamara Pauny from Spain

01/06/2016

Natures of Sri Lanka - The wonder of Asia - I Love Sri Lanka-Official

Photo Credit:- Iyoob Canon
Canon Studio

Address

No. 43/1, Dungalpitiya, Thalahena
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Smart Holidays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smart Holidays:

Share

Category