Spidy traveller

Spidy traveller YourPassporttoAdventure!🌍✈️Joinusfortravelinspiration,tipsandincredibledestinations. Adventureawaits

🔴 කවුරුත් තාම නොදැක්ක දෙයක් ...ඊයේ රාත්‍රියේ වික්ටෝරියා ව උතුරා ගිය විදිහ…After 27 years• වික්ටෝරියා කාර්‍යයභාරය ඉංජිනේර...
23/11/2023

🔴 කවුරුත් තාම නොදැක්ක දෙයක් ...
ඊයේ රාත්‍රියේ වික්ටෝරියා ව උතුරා ගිය විදිහ…After 27 years

• වික්ටෝරියා කාර්‍යයභාරය ඉංජිනේරු ඇහැලපිටිය මහතාට ස්තුතියි.
- උපුටා ගැනීමකි

- දැන් නම් එහේ කොටි පාරාදීසයක් "හෝර්ටන් තැන්නේ සුන්දරත්වය" 🌼☘️🌸🍁🐾Photo credit goes to original photographer
19/11/2023

- දැන් නම් එහේ කොටි පාරාදීසයක් "හෝර්ටන් තැන්නේ සුන්දරත්වය" 🌼☘️🌸🍁🐾

Photo credit goes to original photographer

15/11/2023
ශ්‍රී ලංකාවේ නවසීලන්තය 😍😍🌿  ශ්‍රිලංකා සංචාරකයින් අතර ගොඩක් ජනප්‍රිය වුන ලස්සන තැනක් කෑම්පින් කරන තැනටම වාහනෙන් යන්න පුලු...
04/11/2023

ශ්‍රී ලංකාවේ නවසීලන්තය 😍😍🌿

ශ්‍රිලංකා සංචාරකයින් අතර ගොඩක් ජනප්‍රිය වුන ලස්සන තැනක්

කෑම්පින් කරන තැනටම වාහනෙන් යන්න පුලුවන් තැනක් 😍

🌿🌴 හරිත කන්ද🌴🌿

(📷 මුල් හිමිකරුවන් සතුයි)

මේ තමා ඔයාල හැමෝම හොයපු  ලක්ෂපාන දිය ඇල්ල පේන,සප්ත කන්‍යා කදු මායිමේ සුන්දර නවාතැන 🍀😍🏡⛰️මෙතන View එකනම් වචනයෙන් විස්තර ක...
30/10/2023

මේ තමා ඔයාල හැමෝම හොයපු ලක්ෂපාන දිය ඇල්ල පේන,සප්ත කන්‍යා කදු මායිමේ සුන්දර නවාතැන 🍀😍🏡⛰️
මෙතන View එකනම් වචනයෙන් විස්තර කරන බැරි තරම්ම ලස්සන තැනක් 😇

මේ 📍 Norton Grange Villa - Maskeliya ❤️

ලංකාවේ ලස්සනම Infinity Pool එක තියෙන Bungalow එක තමා මේකනම්.
Balcony වලට Rooms වල පෙනෙන පරිසරය ඔයාල දවසක ගියොත් අදහගන්න බැරි වෙයි ඒ තරම්ම ලස්සනක් මෙතන තියෙන්නේ 😍🤩❤️

යාලුවො සෙට් එකත් එක්ක, පවුලේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න යන්න නම් සුපිරිම place එක🌻🏞️

⭕ Facilities
✅ Four Confortable bedrooms
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ Safety Parking Facility
✅ Swimming pool
✅ A large garden
✅ Pool table
✅ Card and board games
✅ Karaoke

මේක හරියටම තියෙන්නෙ Norton-Maskeliya පාරේ ලස්සනම කන්දක් මුදුනක.🌺
මෙහෙ ආවොත් ඔයාලට Waterfall hiking, River bathing,Tracking වගේ ගොඩක් Activities කරන්නත් පුලුවන්.

මෙයාලගේ Packages ඔයාල කැමති විදිහට හදාගන්න පුලුවන්.
ඔන්න ඉස්සරහට එන season එකට ඉක්මන්ට Book වෙන නිසා ඔයාලගේ දවසත් දැන්ම වෙන් කරගන්න, පල්ලෙහා Number එකට Call එකක් හරි Whatsapp Message එකක් හරි දාන්න.👇
📲 077 382 8478

✨⛰️RATES AT BUNGALOW⛰️✨

* Single fullboard - Rs.19,000/-
* Standard - Double fullboard
(02 pax) - Rs. 24,000/-
* Luxe - Double fullboard
(02 pax) Rs. 28,500/-
* Triple fullboard (03 pax) - Rs. 28,500/-
* Family room fullboard (04 pax) - Rs. 38,000/-
Location : https://maps.app.goo.gl/x5Zm2HQNB7j5AjkU9?g_st=iw
* 15 pax fullboard - Rs. 130,000/- (using the whole bungalow with 4 rooms)

Bopatthalawa “Green Mountain” | Little New Zealand | Little New Zealand🍃❄️🦋🌳🍂 🪵⛰The green hill that shakes the tourists ...
30/10/2023

Bopatthalawa “Green Mountain” | Little New Zealand | Little New Zealand🍃❄️🦋🌳🍂 🪵⛰

The green hill that shakes the tourists with cold 🌸🌿🍂👣

Gorgeous aquarium coffee tables! 👏
27/10/2023

Gorgeous aquarium coffee tables! 👏

Lඅපේ රට අපිට වඩා ලස්සනට දකින්නේ විදේශිකයන්ද මංදා 🥺🙏🍂❄️ “සුන්දර මිහින්තලය” 🍀🇱🇰♥️Photo credit goes to original photographe...
26/10/2023

Lඅපේ රට අපිට වඩා ලස්සනට දකින්නේ විදේශිකයන්ද මංදා 🥺🙏🍂❄️ “සුන්දර මිහින්තලය” 🍀🇱🇰♥️

Photo credit goes to original photographer

Have you seen this before 😱The sea you see at the bottom of Sri Lanka 😮🌺🌿🌹 🐦🍃Pigeon Island National Park Nilaweli
25/10/2023

Have you seen this before 😱
The sea you see at the bottom of Sri Lanka 😮🌺🌿🌹 🐦🍃

Pigeon Island National Park Nilaweli

Enjoy him and feel the loneliness for yourself 🥺🌳🌺🌼❤️- Flower garden of the defeated lover, Aluthgama 🌷💐🌺🌻Brief Garden (...
24/10/2023

Enjoy him and feel the loneliness for yourself 🥺🌳🌺🌼❤️

- Flower garden of the defeated lover, Aluthgama 🌷💐🌺🌻

Brief Garden (Bawa Garden) | Sri Lanka |🇱🇰

📷 credit goes to original photographer

ඔන්න ගම්පහ මිනුවන්ගොඩ අවට ඉන්න අයට set වෙන්න අමුතුම Vibe එකක් තියෙන සුපිරි Restaurant එකක්.Chef king Cafe  Minuwangoda  ...
24/10/2023

ඔන්න ගම්පහ මිනුවන්ගොඩ අවට ඉන්න අයට set වෙන්න අමුතුම Vibe එකක් තියෙන සුපිරි Restaurant එකක්.

Chef king Cafe Minuwangoda 😍 🍟🍔🍝🧑🏻‍🍳

Chef King උසම Tower Burger 🍔
දිගම දිග King Submarine 🫔
සවලෙන් දෙන Mixed Rice 🍲
Korean Ramen Noodles🍜
Chef king Special චොප්සි රයිස්🍛
සැරට නයිමිරිස් Kottu , Cheese Kottu🥘
රසම රස Ice Cream Kottu 🍨🍦
Chocalate Pizza 🍕වගේ සුපිරිම කෑම රහට කන්න මේක තමයි නියම තැන.

පවුලේ අයත් එක්ක, යාලුවොත් එක්ක වගේම Couple එකකට උනත් නිදහසේ සුවපහසුව Dining කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් Takeaway සහ Delivery එහෙමත් තියෙනවා. 🍜🍲🍨🥘🍝🍟

ඒ වගේම අඩු වියදමකින් ලස්සනට Birthday Party ඇතුලු ඕනේම Party එකක් ලස්සනට Celebrate කරන්න නියම තැනක්. ඒ තරමට මේ Restaurant එක ලස්සනයි. 😍📸😋

වැඩි විස්තර හෝ වෙන්කරවාගනීම් සදහා

Call or What'sApp 077 89 60 040
Chef king Cafe Minuwangoda

සුන්දර වනලැහබක් මැද ඇති අමුතුම ලස්සන තැනක්.🤩🍀🌴🌺 ඔයාට නිදහස් පරිසරයක ඔයාලගෙ නිවාඩුව ගත කරන්න පුලුවන්.🇱🇰📸👇👇වැඩිය අහල නැති ...
23/10/2023

සුන්දර වනලැහබක් මැද ඇති අමුතුම ලස්සන තැනක්.🤩🍀🌴🌺

ඔයාට නිදහස් පරිසරයක ඔයාලගෙ නිවාඩුව ගත කරන්න පුලුවන්.🇱🇰📸👇👇

වැඩිය අහල නැති උනාට Jetwing Hotels Chain එකේ තියන ලස්සනම හොටෙල් එකක් තමයි Jetwing Kandy Gallery කියන්නේ.

නුවර ඉදලා පැය භාගයක් වගේ දුරින් තමයි මේ හොටෙල් එක තියෙන්නේ. 😍

👉 0812034000

"Suriyakanda" is a beautiful place to visit at least once 🍁 😍 🍃 🌸Photo credit goes to original photographer
21/10/2023

"Suriyakanda" is a beautiful place to visit at least once 🍁 😍 🍃 🌸

Photo credit goes to original photographer

Wow must visit this place 😍😍❤️🇱🇰Alagalla.. 🥺☘️✨🙏❤️
21/10/2023

Wow must visit this place 😍😍❤️🇱🇰
Alagalla.. 🥺☘️✨🙏❤️

Couples වලට යන්න නියම තැනක් - සීතාවක උද්‍යානය ⛰️😍🌸🦚🦋😍❤️📸 ජායාරූප හී මුල්හිමිකරුවන්ට විශේෂ ස්තූතිය.. 🙏
19/10/2023

Couples වලට යන්න නියම තැනක් - සීතාවක උද්‍යානය ⛰️😍🌸🦚🦋😍❤️

📸 ජායාරූප හී මුල්හිමිකරුවන්ට විශේෂ ස්තූතිය.. 🙏

ලංකාවේ ලස්සනම සුන්දර දසුන් ඇති මාර්ගයක් තමා මේ😍🌼🥀🌿🏝️ඇල්ල වැල්ලවාය මාර්ගය 💖🌴🌄💐❤️
19/10/2023

ලංකාවේ ලස්සනම සුන්දර දසුන් ඇති මාර්ගයක් තමා මේ😍🌼🥀🌿🏝️

ඇල්ල වැල්ලවාය මාර්ගය 💖🌴🌄💐❤️

- Matale is one of the most beautiful places in Sri Lanka 😍 🏝️ 🌿 💫 🥀 🌼
19/10/2023

- Matale is one of the most beautiful places in Sri Lanka 😍 🏝️ 🌿 💫 🥀 🌼

"Hulangala little world" that has to be crossed through the heavy winds 😮 ⛰️ 🌾 ♥️ 😍- Salagama 🙈🙏 ⛰️☘️📷 credit goes to or...
18/10/2023

"Hulangala little world" that has to be crossed through the heavy winds 😮 ⛰️ 🌾 ♥️ 😍
- Salagama 🙈🙏 ⛰️☘️

📷 credit goes to original photographer

ලංකාව කොච්චර ලස්සනද කියලා බලන්න නම් ඔයා අනිවාරෙන්ම යන්න ඕනේ තැනක් මේ "කලුපහන" 😍🌿❤️🦌🌻🌳🌺🌾
18/10/2023

ලංකාව කොච්චර ලස්සනද කියලා බලන්න නම් ඔයා අනිවාරෙන්ම යන්න ඕනේ තැනක්
මේ "කලුපහන" 😍🌿❤️🦌🌻🌳🌺🌾

ත්‍රිකුණාමලය, නිලාවේලි වල තියන ලස්සනම hotel එක😍🦀🌵🐙🌻🍃මේ Anilana Hotel Nilaveli.
17/10/2023

ත්‍රිකුණාමලය, නිලාවේලි වල තියන ලස්සනම hotel එක😍🦀🌵🐙🌻🍃

මේ Anilana Hotel Nilaveli.

දකුණු රටට ගියොත් නාගන්න ,,සතුටු වෙන්න නියම තැනක් 🏊🤽😲😍මුරුතවෙල ගිනිපෙට්ටි පාලම 🏊🤽🙊😲😊🥰☺️
17/10/2023

දකුණු රටට ගියොත් නාගන්න ,,සතුටු වෙන්න නියම තැනක් 🏊🤽😲😍

මුරුතවෙල ගිනිපෙට්ටි පාලම 🏊🤽🙊😲😊🥰☺️

අක්කර 300ක් පුරා විහිදී ඇති ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය ☘️🌻🐝❤️🏜️🍂🌿😍💚- මිරිජ්ජවිල උද්භිද උද්‍යා­නය 🐦🌹🌵🏜️🦢🦋🌺🦚...
15/10/2023

අක්කර 300ක් පුරා විහිදී ඇති ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය ☘️🌻🐝❤️🏜️🍂🌿😍💚
- මිරිජ්ජවිල උද්භිද උද්‍යා­නය 🐦🌹🌵🏜️🦢🦋🌺🦚

හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක පමණ භූමි භාගයක ඉඳි වූ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකාර්ෂණයට අද වන විට පත්වී ඇති බව හම්බන්තොට වියළි කලාපීය ජාතික උද්භිද උද්‍යානයේ කාර්යභාර නිලධාරි සිසිර කුමාර මහතා කීය.

හම්බන්තොට වියළි කලාපීය උද්‍යානය නිර්මාණය කිරීමේ මූලික අදහස වී තිබුනේ වියළි කලාපය තුල ඇති ශාක සංරක්ෂණය හා ශාක සාර ආශ්‍රිත නිෂ්පාදන අධ්‍යයනයට මෙන්ම, වාණිජ මල් වගාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සහය අද වන විට සාර්ථකත්වය කරා ළඟා වී ඇති බවද කීය.

මිරිජ්ජවිල උද්‍යා නයයට පැමිණෙන ඕනෑම අයකුට උද්‍යානයේ ප්‍රධාන පිවිසුමෙන් පසු සිසු උයන, කොහොඹ ගස් වැව, කාර්යාල පිවිසුම, සමනල උයන, ජල කුලුන, පොදු රාජ්‍ය මණ්ඩලීය කවය, යෝජිත වනාන්තර කවය, ඖෂධ උයන, මලිත්තන් ගස් වැව, වැල් එකතුව, විසිතුරු පඳුරු උයන, මල් වගා අංශය, නිම්න මාවත, ආදී වශයෙන් ක්‍රමවත් වෙන් කිරීම හේතුවෙන් නරඹන්නන්ගේ ආකර්ෂණය වැඩියෙන් මෙම උද්‍යා නයට යොමු වී තිබේ. මෙම උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු හම්බන්තොට නව නගර සංකල්පය මත නගරයේ හරිත තීරුව ආරක්ෂා කර ගැනීම සිදුකර තිබේ.

නිදහසට පෙර ශ්‍රී ලංකාවේ ඉඳිකරන ලද උද්භිද උද්‍යාන ත්‍රිත්වයෙන් පසු ප්‍රථම වරට නිර්මාණය කළ හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්‍යානය හිටපු ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගේ නිර්මාණයක් බව සිසිර කුමාර මහතා කීය.

උද්‍යාන භූමියේ ඖෂධිය ශාක උයන කා අතරත් ජනප්‍රිය උයනක් බවට පත් වී තිබේ. ඖෂධීය ශාක 1400කට ආසන්න සංඛ්‍යාවක් ද, දේශීය වෙදකමට යොදා ගන්නා මෙම ශාක අතුරින් ශාක වර්ග 79 ක් පමණ තර්ජනයට ලක් වී ඇති බව උද්‍යාන අධීක්ෂණ නිලධාරී බුද්ධික දුලාන් මහතා කීය.

වියළි කලාපයට සීමා වූ ශාක වර්ග 460ක් රෝපණය කර තිබෙන අතර. පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායකයන් හම්බන්තොට වියළි කළාපීය උද්‍යානයේ දී සිටුවන ලද සිහිවටන ගස් 52කම අද වන විට ඉතා සාර්තකව වැඩී තිබෙන අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය කවය ලෙස එම කොටස නම් කර තිබේ. මීටර් 160ක පමණ දිග ඉන්දීය විලෝ මාවත මෙහි ඇති ආකර්ෂණීය මාවත ලෙස කා අතරත් ජනප්‍රියත්වයට පත් වී තිබේ. උද්‍යානයේ ප්‍රධාන අංගවලට අමතරව ලංකාවේ වියළි අර්ධ සදාහරිත, ඝර්ම කලාපීය වනාන්තරවල දක්නට ඇති ශාක විශේෂ 105කට අයත් ශාක වර්ග 2000ක් පමණ මෙහි සංවර්ධනය කර ඇත.

සමනල උයනේ සමනල විශේෂ 245ක් දක්නට ලැබෙන අතර ඉන් 26ක් ම ශ්‍රී ලංකාවට ආවේනික සමනලයන් වීම තවත් ලක්ෂණයකි. බැරගම විලෙන් පොම්ප මගින් ලබා ගන්නා ජලය උද්යාකනයේ ටැංකියේ ගබඩා කර උද්‍යානයේ පිහිටා ඇති වැව් තුනක් මගින් උද්‍යානනයට අවශය ජලය අඛණ්ඩව සැපයීම සිදු කිරීම හේතුවෙන් හම්බන්තොට උද්‍යානයට ජල හිඟයක් ඇති නොවන බවද සඳහන් කළ යුතුය.

🚫 සැ.යු.
මැකී යන පා සටහන් හැර ඔයා අරගෙන යන වතුර බෝතලයක්, ටොෆී කොලයක්, බිස්කට් පැකට්, ෂොපින් බෑග් වගේ නොදිරන දේවල් මෙන්ම දිරන අපද්‍රව්‍ය මේ තැන දාල එන්න නම් එපා... අපද්‍රව්‍ය නිසි ලෙස පරිසරයට හානි නොවන අයුරින් බැහැර කිරීමට පුරුදු වන්න . රටක් විදියට අපි එකතු වෙලා අපේ දේ රැකගමු. ඒ සුන්දරත්වයට ආදරය කරමු. 💚🇱🇰

Dry Zone botanical garden , Mirijjawila

ජීවිතේ එකම පාරක් හරි යන්න ඕන  #ඇල්ලේ තියෙන සුපිරිම place එක😮🌿🐬🦀🐦🍃 Ravana pool Club - Ella ❤️
15/10/2023

ජීවිතේ එකම පාරක් හරි යන්න ඕන #ඇල්ලේ තියෙන සුපිරිම place එක😮🌿🐬🦀🐦🍃

Ravana pool Club - Ella ❤️

Wow😍😍
20/09/2023

Wow😍😍

ඇවිදින්න යන්න කැමති අයට සුන්දර ලස්සනම park එකක් 😍🌼🌳🌤️🌬️🌄හිතාගන්න පුලුවන්ද මේ කොලඹ මෑද තියෙන උද්‍යානයක් කියල 😀😍😍  ස්වභාධර...
11/09/2023

ඇවිදින්න යන්න කැමති අයට සුන්දර ලස්සනම park එකක් 😍🌼🌳🌤️🌬️🌄

හිතාගන්න පුලුවන්ද මේ කොලඹ මෑද තියෙන උද්‍යානයක් කියල 😀😍😍

ස්වභාධර්මයට ආදරය කරන්නන් යන්න කැමතිම ස්ථානයකි. නිදහසේ කාලය ගත කරලා එන්න කියපු තැන.

යාළුවොත් එක්ක, එයත් එක්ක යන්න පුළුවන් ලස්සන තැනක් 😍

හරීම නිස්කලංක, සුන්දර හරි අපූරු තැනක්.

මේ Beddagana Wetland Park 💚

📷 මුල් හිමිකරු සතුය.

11/09/2023

🌍 Welcome to Spidy Traveler! 🌍

Get ready to explore the world with us. Follow us for travel inspiration, tips, and amazing destinations. Adventure awaits! 🌏✈️

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Spidy traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Travel Services in Nugegoda

Show All