![තේවත්ත ලංකා අප ස්වාමිදූ දේවස්ථානයේ වාර්ෂික රෝගීන් ආශිර්වාද කිරීමේ මෙහෙය සදහා ප්‍රවාහන සේවාව2023 අගෝස්තු 27පානදුරින් පිට...](https://img3.travelagents10.com/385/085/225223153850853.jpg)
23/08/2023
තේවත්ත ලංකා අප ස්වාමිදූ දේවස්ථානයේ
වාර්ෂික රෝගීන් ආශිර්වාද කිරීමේ මෙහෙය
සදහා ප්‍රවාහන සේවාව
2023 අගෝස්තු 27
පානදුරින් පිටත්වීම පෙ.ව 9.00 ට
රාගමින් පිටත්වීම ප.ව 5.30
( අවසන් ආශිර්වාදයෙන් පසුව)
එක් අයෙකුගේ ගමන් ගාස්තුව
රු 1,000/= ක් පමණි. (A/C බස් රථ සේවාව )
වැඩ්දුර තොරතුරු 0776900886
S&J Logistics and TravellingS&J Logistics and TravellingS&J Logistics and Travelling Logistics and Travelling
St.Joseph Tours