Hi Fi Travels

Hi Fi Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hi Fi Travels, Travel Company, 551/1, high-level Road, Pannipitiya.
(3)

🔴🔴🔴ජූලි 09 ඔයත් ආව ද..??🔴🔴🔴ශෙයා කරලා සහයෝගයක් දෙනවා ද..??මහජන සහාය ලබාගැනීම 2022.07.09 දින ජනාධිපති ලේකම් කාර්‍යාලයට අයු...
25/01/2023

🔴🔴🔴ජූලි 09 ඔයත් ආව ද..??🔴🔴🔴
ශෙයා කරලා සහයෝගයක් දෙනවා ද..??

මහජන සහාය ලබාගැනීම

2022.07.09 දින ජනාධිපති ලේකම් කාර්‍යාලයට අයුතු ඇතුල් වීමක් සිදුකිරීම සහ උල් පිහියක් රැගෙන ආරක්ෂක අංශ වලට තර්ජනය කිරීම යන චෝදනා මත අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වසන්ත ජයකොඩි ( මැකෝ ) වන මට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේ ඊළඟ දිනය 2023.01.27 වන සිකුරාදා දිනට යෙදී ඇත.

උක්ත චෝදනා සඳහා මා නිවැරදිකරු වන අතර ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇත. එබැවින් 2022.07.09 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව මා හා සම්බන්ධව සිදු වූ ක්‍රියාදාමය පටිගත කරගන්නා ලද වීඩියෝ දර්ශන වේ නම් මා වෙත ලැබීමට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබගේ අනන්‍යතාවය කිසිසේත් හෙළි නොකරමි.

මැකෝ
(වසන්ත ජයකොඩි)
ගෝටාගෝගම

WhatsApp 0716875798

Address

551/1, High-level Road
Pannipitiya
10230

Telephone

+94767197988

Website

Alerts

Be the first to know and let us send you an email when Hi Fi Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Travel Companies in Pannipitiya

Show All