Hathara wate - හතර වටේ

Hathara wate - හතර වටේ Welcome to the Hathara Wate Travel channel..!

02/06/2022
02/06/2022
15/01/2022
එයාල ඇවිත් 😲😱😏
08/09/2021

එයාල ඇවිත් 😲😱😏

https://youtu.be/ZSaQgR4gQiAඅපෙ අච්චිගෙ හිරමන කොටේ ජින්ජි බරස් එක 😂 හා හා බට්ට වැනෙයි බලාගෙන 😂😜😋
21/07/2021

https://youtu.be/ZSaQgR4gQiA

අපෙ අච්චිගෙ හිරමන කොටේ ජින්ජි බරස් එක 😂 හා හා බට්ට වැනෙයි බලාගෙන 😂😜😋

අපෙ අච්චිගෙ හිරමන කොටේ ජින්ජි බරස් එක 😂 හා හා බට්ට වැනෙයි බලාගෙන 😂😜😋

20/07/2021
-සුන්දර "දේදුගල"🍃🌈🌼🍁🐠🌾❄️💦🌊- බුලත්කොහුපිටියේ දියඇලි පාරාදීසය - කොළඹ සිට කරවනැල්ල හරහා බුලත්කොහුපිටියට දුර කිලෝමීටර 84ක්. ...
10/07/2021

-සුන්දර "දේදුගල"🍃🌈🌼🍁🐠🌾❄️💦🌊

- බුලත්කොහුපිටියේ දියඇලි පාරාදීසය

- කොළඹ සිට කරවනැල්ල හරහා බුලත්කොහුපිටියට දුර කිලෝමීටර 84ක්. එහෙම නැත්නම් කොළඹ ඉඳන් කෑගල්ලට ඇවිත් (කි. මි. 78) එතැනින් බුලත්කොහුපිටියට යන්නත් (කි. මී. 25) පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටියට ප්‍රා. ලේ. කොට්ටාසය ඉතා සුන්දර කඳුකර අත්දැකීම් විඳගත හැකි පෙදෙසක්. මෙය එක් පසෙකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයට යි. දේදුගල හා පැලැම්පිටිය ගම්වලින් තමයි එය මහනුවරට මායිම් වන්නේ. ප්‍රදේශයේ උසම ස්ථානය වන උඩපැලැම්පිටිය මුහුද මට්ටමින් අඩි 4000ක් උස යි. එය නිතර මිහිදුමින් බර සිසිල් පෙදෙසක්. බුලත්කොහුපිටිය සිට දේදුගල, පැලම්පිටිය හරහා නාවලපිටියට යන මාර්ගයක් වැටී තිබෙනවා. නමුන් මේ පාරේ මෝටර් රථ වැනි වාහනයකට යා හැක්කේ උඩපැලැම්පිටිය දක්වා පමණ යි. මෙය සුන්දරම දර්ශන සහිත පාරවල්වලින් එකක්. බුලත්කොහුපිටිය සිට දේදුගලට යනකන් කි. මී. 20ක් දුරට තිබෙන මාර්ගය පටු වුවත් කාපට් අතුරා සකස් කර තිබෙනවා. දේදුගල සිට පැලැම්පිටියට තවත් කි. මී. 7ක් කඳු නැගිය යුතු යි. මේ සෑම මාර්ගයක්ම වැලමිටි වංගුවලින් පිරිලා. ඒ අතරතුර දිය ඇලි ගණනාවකුත් දකින්න පුළුවන්. කොළඹ සිට පැමිණ එක් දිනක් තුළ මේ අවට පිහිටි දියඇලි සියල්ලම දැකගැනීමට හැකිවීමත් සංචාරකයන්ට විශේෂ වාසියක්.

-උපුටා ගැනීමක්

- 📷 ඡායාරූප මුල් හිමිකරුවන් සතුයි.

කොට්ටව වනෝද්‍යානය 🐝🐾️🐦🌱🌳🌴❤️ චායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි ❤️❤️
08/07/2021

කොට්ටව වනෝද්‍යානය
🐝🐾️🐦🌱🌳🌴❤️

චායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි
❤️❤️

underwater tunnel colombo sri lankaචායාරුප අයිතිය මුල් හිමිකරු සතුයි 🐠🐟🐳🐋🦈
07/07/2021

underwater tunnel colombo sri lanka

චායාරුප අයිතිය මුල් හිමිකරු සතුයි 🐠🐟🐳🐋🦈

මධ්‍යම අධිවේගී මාර්ගයමීරිගම - කුරණෑගල🐝🐾️🐦🌱🌳🌴❤️ චායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි ❤️
06/07/2021

මධ්‍යම අධිවේගී මාර්ගය
මීරිගම - කුරණෑගල
🐝🐾️🐦🌱🌳🌴❤️

චායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි ❤️

කහටගස්දිගිලිය මිහින්තලය පාර... 🐦🌱🌳🌴❤️චායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි
06/07/2021

කහටගස්දිගිලිය මිහින්තලය පාර...
🐦🌱🌳🌴❤️

චායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි

"පුංචි සිංහරාජය" නමින් හදුන්වන සදාහරිත "කොට්ටව රක්ශිතය" 🌿😍🍂🙏🏜️🌼☘️🍁පිහිටීම - ගාල්ල දිස්ත්‍රික්කයේ , උඩුගම.ගමන් මාර්ගය - ග...
06/07/2021

"පුංචි සිංහරාජය" නමින් හදුන්වන සදාහරිත "කොට්ටව රක්ශිතය" 🌿😍🍂🙏🏜️🌼☘️🍁

පිහිටීම - ගාල්ල දිස්ත්‍රික්කයේ , උඩුගම.
ගමන් මාර්ගය - ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 16ක් දෙසට ගිය විට මෙහි ළගා විය හැකියි.
විශේෂත්වය - සිහිලැල් තුරු වියන් සහිත වනෝද්‍යානයකි.

හිරු කිරණ තවමත් සිප ගන්නේ තුරු මුදුන් අගිසි ය. ළපටිම ළපටි පත්‍ර ලා කොළ පැහැයෙන් දිස්න දෙන්නේ ඒ පත්‍ර අග රැඳි පිණි බිඳුවල බර ද දරා ගනිමිනි. අරුණාලෝකය කෙමෙන් කෙමෙන් මිහිමතට වැටෙන්නට පටන් ගත්තා පමණකි. සනීපවත් මඳ සුළඟ ඇගේ හිරි ගඬු පුප්පවමින් හමා ගියේ තුරුලතා වලට නොරිදෙන පරිද්දෙනි. වස්සාන සමය නිසාම ගස් කොළන් මලින් පලින් හා පත්‍රවලින් බර ය. සශ්‍රීක ය. තබන අඩිය මඳක් පොළවේ එබෙන තරමට පොළොව තෙතමනයෙන් යුතුය.

තවමත් කුරුලු කූජන ආරම්භ වුයේ නැත. ඉඳහිට ඇසෙන පොල් කිච්චාගේ ළයාන්විත ගී නාදයත් ඊට සිහින් රාවයෙන් පිළිතුරු බඳින ශෝකී සුමිහිරි ගී හඬත් ඇරෙන්නට කුරුලු ලොව සාමාජිකයන් තවමත් කලබලයෙන් තොරය. දහවල තම නිදන තැන සොයනා වවුල්ලු ඉඳහිට මඟවැරදී නැවත කලබලයෙන් පියඹා යති. අරුණලෝකය උස ම තුරු අගින් එබී තැනින් තැන තම අණසකට යට කරගන්නට යත්න දරයි.

සිහිල් සීගතුව දරාගෙන ම තුරුවියන යටින් මම චිරි චිරි හඬින් පෑගෙන මඬවල සනීප පහස විඳිමින් වනය ඇතුළට ඇවිද යන්නෙමි. මහපොළාව මා පය පහස දරා ගන්නේ අසීමිත සෙනෙහසකින් යුතුව බැව් දෙපතුළට දැනේ. සිත පුරා පැවැති කලබලය, නොසන්සුන් බව මහවනය පවරා ගත්තාක් වැනිය. නිහඬ ශාන්ත බවකින් කය වෙළී යයි. ජීවිතය දැනෙන්ට පටන් ගන්නේ මේවැනි වන අසිරියක පහස විඳිද්දී නොවේද? මසිත විමසයි.

මෙවර මා ඔබ කැඳවාගෙන යන අසිරිමත් සොබාදම් නිමැවුම පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මාර්ගයේය. ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 16ක් ගිය තැන මේ පහතරට සදාහරිත වනාන්තරය හමු වේ. අද අප සහහන, සිහිල බෙදෙන සොඳුරු සොබාදම් නවාතැනක් වන මේ කොට්ටව රක්ෂිත වනාන්තරය දෙවන ලෝක සමයේ පැවැතියේ බ්‍රිටිෂ් එම්පයර් (ඕපඪබඪඵඩ ඡ්ථනඪපඥ) නම් යුද මෙහෙයුම් ආරක්ෂක මූලස්ථානය ලෙසයි. මෙය වනෝද්‍යානයක් ලෙස නම් කරන ලද්දේ 1930 වසරේදීය. සිංහරාජයේම කොටසක් ව තිබූ මෙහි වනගහනය වරින්වර කැබලි වී බෙදී ගොස් කුඩා වී දැනට ඇත්තේ අක්කර 37 ක් පමණි.

එකිනෙකට වෙළී වියනක් ව හිරු කිරණ මිහිතලය මතට වැටීම වළක්වන තුරු ලතාවෝ වනයට එක්කරන සිසිලස නිසාම කොට්ටව වනයට වැදෙන කිසිවකුට කාලවේලාව ගතවනු දැනෙන්නේ නැත. උදෑසන අට පමණ වන විට පතිතවන ගන හිරු රැස් ගැන හාංකවිසියක් හෝ නොදැන අපි අඩඅඳුරු වනපෙතේ සුන්දරත්වය විඳිමින් සිටින්නෙමු.

කොට්ටව වන පෙතට ඇතුළුවන ඔබට මඳ දුරක් ගිය ඉනික්බිති විවිධ දිශාවන්ට විහිදුණු කුඩා මංපෙත් කිහිපයක් හමු වේ. නිල පැහැයෙන් බබළන වෘක්ෂලතා වියන ඔස්සේ ඈතට දිව යන, කැලයේ අසිරියම නරඹන්නට පැමිණෙන්නන් වෙනුවෙන් එහි එක් මඟක් වෙන් වී ඇත. තව මඟක් වෙන් වනුයේ තේ වගාවක් වෙතය.

පහතරට නැවුම් තේ දලු නරඹන්නට යන්නට ඒ මඟ ඔස්සේ ඔබට හැකිය. කොට්ටව කැලය ආසන්නයේම තේ පර්යේෂණායතනය පිහිටා තිබීම ද සංචාරකයන්ට කදිම අත්දැකීමක් එක් කරයි.

මෙහි පිහිටා ඇති අනෙක් මාර්ගය වෙන්වනුයේ ස්වභාවික ජල තටාකය වෙතය. සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට පාත්‍රවන ස්ථානය මෙයයි. දෙස් විදෙස් සංචාරකයන් බහුල වශයෙන් කොට්ටව කැලය වෙත එන්නේ මේ තටාකයේ ගිලී දිය නැම සඳහාය.

කොට්ටව කැලය කුරුල්ලන් පි‍්‍රයකරන ඔබට කුරුලු පාරාදීසයකි. ටිකෙන් ටික ඉර මුදුන් වෙද්දී කලබලයෙන් සරන කුරුල්ලන්ගේ නෙක නාද රටා වලින් මුළු වනයම පිරෙයි. තියුණු නාද, සිහින් ගීතවත් නාද, සුසුම් ලෑම්, කෙදිරි ගෑම් පමණක් නොව තම පෙම්බරිය වෙනුවෙන් ගී ගයන කුරුල්ලන්ගේ අපුරු ළයාන්විත ගී මේ වනයට ආගන්තුක නොවේ. මේ දිනවල ලංකාවට සංචාරය පිණිස පැමිණ සිටින නිල් බිඟුහරයා මෙහි බහුලවම දක්නට ලැබේ. ඊට අමතරව අළු කෑදැත්තන්, කොට්ටෛීරුවන්, අළු ගිරවුන්, පිළිහුඩු වර්ග හතරම, කළු කොණ්ඩයා, සැළලිහිණියා, බටගොයා උලමා, බකමුණා, හබන් කුකුළා මෙන්ම වලි කුකුළා ද කොට්ටව වනයට ආගන්තුක නොවේ.

කොට්ටව කැලයේ තැනින් තැන ගලා බසින කුඩා දිය දහරා හි විවිධ මත්ස්‍ය වර්ග ද වාසය කරති. දණ්ඩියා, බුලත් හපයා, හඳයා ඇතුළු මත්ස්‍ය වර්ග කිහිපයක් ම මෙහි නිත්‍ය වාසීන්ය.

පහතරට තෙත් කලාපීය සදාහරිත බව රැකෙන්නේ විවිධ උඩවැඩියා, මීමන ආදී ශෘක විසින් වියන ලද උඩුවියන හේතුවෙනි. ඒවා කැලයට එක්කරන අලංකාරය සිතා ගැනීමට නොහැකිය. නෙක තුරුලතා කොට්ටව වනයට එක්කරන මිහිරියාව, සදාහරිත බව අම්ලය.

හිරු බැස යන්නට සුදානම්ව රාස්සිගේ අව්ව තුරු වියන යටින් තැනින් තැන වැටෙන්නට විණි. එතරම් වේලාවක් කොට්ටව කැලයේ ගත කළා දැයි සිතේ. ජල තටාකයෙන් සිහිල් වූ ගත තවමත් නැවුම්ය; පිවිතුරුය. ඔබ මෙතෙක් කල් මේ සොඳුරු වනපියසට ගොස් නැත්තම් මේ එහි යන්නට සුදුසුම කාලයයි. ඔබේ දුක් දෝමනස්ස කොට්ටව කැලයේ අනන්ත අප්‍රමාණ තුරු වියනෙන් නැඟෙන සැනහිල්ලට පවරා ඔබේ සිත නිදහස් කරන්නට මේ සුදුසුම ස්ථානයයි. අමතක කරන්න එපා, ඔබ ගෙන යන පොලිතීන් හා අපද්‍රව්‍ය නැවත රැගෙන එන්නටත්, ඔබේ පියසටහන් පමණක් එහි තබා එන්නටත්...

සියලුම චායරූප මුල් හිමිකරු සතුයි
සංචාරේ පිටුවෙන් උපුටා ගැනීමකි
🌳🐝🐾️❤️🐟🐦🌱🕷️🐜🌴☘️

- මාතර 🌊👣 - තල් අරඹ ❤️🐾️🐳- 📷 credit goes to original photographer
05/07/2021

- මාතර 🌊👣
- තල් අරඹ ❤️🐾️🐳
- 📷 credit goes to original photographer

01/07/2021

සම්පූර්ණ විඩියෝව බලන්න - https://youtu.be/_H6gBrjm_GE

👉 ට්‍රැවල කෙනෙක් නම් යන්නම ඕන තැනක් තමයි යකාගේ පඩිපෙල ( Devils Staircase ) කියන්නෙ.
👉 පුදුම ලස්සන වීව් එකක් තියනව හැබැයි ටිකක් අමාරු පාරක්. එක තැනක නාය ගිහින් තියෙන නිසා දැන් යන්න පුලුවන් බයික් වලින් සහ පයින් යන අයට විතරයි.

👉 පයින් යන අය ඉන්නවනම් ඔහිය ඉදල කළුපහනට ආවනම් තමයි ලෙසි. කලුපහන ඉදන් ඔහියට පයින් යන්න ගියොත් අමාරු වෙයි.

👉 බයික් වලින් යන අය හොද තත්වයෙන් තියෙන බයික් එකක් අරගෙන යන්න අමතක කරන්න එපා විශේශයෙන් ටයර් ගැන සැලකිලිමත් වෙන්න.

👉 තමන්ට අවශ්්‍ය හැමදේම අරන් යන්න මොකද ලග පාතක කිසිම දෙයක් ගන්න කඩයක්වත් නැ.

👉 යන අය කවුරු උනත් යන්න කලින් ඒ පැත්තට වහිනවද නැද්ද කියල හොයල බලල යන්න මොකද වැස්සොත් නම් ඒ සුන්දරත්වය බලන්න බැරිවෙයි. කැම්පින්ග් වලට පට්ට ලස්සන තැන් ටිකකුත් තියනවා.

හැමෝටම ජය❤🤟
-------------------------------------------------------------------
Background Music Credit :

Original Creadit:
Song - Meedumen Wasi
Artist - Santhush Ft Nirosha
Lyrics - Nilar.N. Cassim
Melody - Bhathiya Jayakodi

Cover Creadit :
Flute Instrumental - Asitha Senavirathne Ft Kasun Wijesekara
Guitar Arrangement - Asitha Warnakulasooriya
Mixed & Mastered - Nadisha liyanaarachchi
Dop - Ushan Malshika
Post Design - Dumidu Wimalarathne

Spacial Thank: Pubudu Jayamanne
Aruna Senavirathne
Shashikala Wijerathne
Sachee Maduranga

----------------------------------------------------------------

https://www.youtube.com/watch?v=_H6gBrjm_GE
29/06/2021

https://www.youtube.com/watch?v=_H6gBrjm_GE

Welcome to the Hathara Wate Travel channel.. සංචාරයට කැමති රටට ආදරේ හැමෝම හතර වටේ යුටියුබ් චැනලයට සාදරයෙන් පිලිගන්නවා..! we hope. this channel helps to impro...

https://youtu.be/_H6gBrjm_GE
29/06/2021

https://youtu.be/_H6gBrjm_GE

Welcome to the Hathara Wate Travel channel.. සංචාරයට කැමති රටට ආදරේ හැමෝම හතර වටේ යුටියුබ් චැනලයට සාදරයෙන් පිලිගන්නවා..! we hope. this channel helps to impro...

27/05/2021

bomburu ella | බෝඹුරු ඇල්ල (Bomburuella waterfall Sri lanka)

ලංකාවේ තියෙන ලස්සනම දිය ඇල්ල තමයි බෝඹුරුඇල්ල ඉතින් ඔයාලත් බෝමුරු ඇල්ල බලන්න දවසක යන්න අමතක කරන්න එපා..

ශ්‍රී ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ල ලෙස මෙම බෝඹුරු ඇල්ල හදුන්වනවා. මෙහි උස මීටර් 50 ක් වන අතර අදියර කිහිපයකට වැටෙන මෙම දිය ඇල්ල ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.
බස් එකේ එන කෙනෙකුට උනත් මෙතනට එන්න හැකියාව තියෙනවා. වැලිමඩ සිට 15km පමන දුරක් තියෙනව.

ඔයාලත් මෙතනට යනවනම් ඒ පරිසරයේ ලස්සන විදින්න ඒ දේවල් එලෙසම ආරක්ෂා කර ගන්නත් අමතක කරන්නෙපා. පොලිතින් වගේ දේවල්නම් හැකිතරම් නොගියන එක තමා හොදම
හැමෝටම ජය වේවා♥

සම්පූර්න විඩියෝව
https://youtu.be/9osbwME9uTg

https://youtu.be/9osbwME9uTgලංකාවේ තියෙන ලස්සනම දිය ඇල්ල තමයි බෝඹුරුඇල්ල ඉතින් ඔයාලත් බෝමුරු ඇල්ල බලන්න දවසක යන්න අමතක ක...
27/05/2021

https://youtu.be/9osbwME9uTg

ලංකාවේ තියෙන ලස්සනම දිය ඇල්ල තමයි බෝඹුරුඇල්ල ඉතින් ඔයාලත් බෝමුරු ඇල්ල බලන්න දවසක යන්න අමතක කරන්න එපා..
ශ්‍රී ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ල ලෙස මෙම බෝඹුරු ඇල්ල හදුන්වනවා. මෙහි උස මීටර් 50 ක් වන අතර අදියර කිහිපයකට වැටෙන මෙම දිය ඇල්ල ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.
බස් එකේ එන කෙනෙකුට උනත් මෙතනට එන්න හැකියාව තියෙනවා. වැලිමඩ සිට 15km පමන දුරක් තියෙනව.

ඔයාලත් මෙතනට යනවනම් ඒ පරිසරයේ ලස්සන විදින්න ඒ දේවල් එලෙසම ආරක්ෂා කර ගන්නත් අමතක කරන්නෙපා. පොලිතින් වගේ දේවල්නම් හැකිතරම් නොගියන එක තමා හොදම
හැමෝටම ජය වේවා♥

Welcome to the Hathara Wate Travel channel.. සංචාරයට කැමති රටට ආදරේ හැමෝම හතර වටේ යුටියුබ් චැනලයට සාදරයෙන් පිලිගන්නවා..! we hope. this channel helps to impro...

25/05/2021
12/05/2021

ගිනි ගනී අන්කල් ගිනි ගනී 😂😂

09/05/2021

❤️ Happy Mother's Day ❤️

24/04/2021

❤️❤️

21/03/2021

Sexy 😁😂

17/03/2021

උතුම් සිරිපා වන්දනාව 2021

ඒ දෙන්නා ❤️❤️ජීවිතය විදින්න කැමති ආදරනීය මිනිස්සුන්ගෙසුන්දර හීන 😍😍
10/03/2021

ඒ දෙන්නා ❤️❤️

ජීවිතය විදින්න කැමති ආදරනීය මිනිස්සුන්ගෙ
සුන්දර හීන 😍😍

ලස්සනම පාර මොකක්ද ❤️❤️
10/03/2021

ලස්සනම පාර මොකක්ද ❤️❤️

මේ අද (07.03.2021) නුවරගල තත්වය.. මහ ලොකුවට post දාලා සුපිරි shots ගහලා video කරලා youtube trend උනාට වැඩක් නෑ... Attitu...
07/03/2021

මේ අද (07.03.2021) නුවරගල තත්වය..

මහ ලොකුවට post දාලා සුපිරි shots ගහලා video කරලා youtube trend උනාට වැඩක් නෑ...

Attitude අවුල් නම් travel කරන්න එපා..හැමෝම මෙහෙම නෑ 🧗‍♀️🧗‍♂️
කුණු ටික අඩුම ගානේ පුච්චලා හරි යන්න .... 🙏

(උපුටා ගැනීමකි)

මිහිපිට දිව්‍ය ලෝකය ❤️❤️😍😍
28/02/2021

මිහිපිට දිව්‍ය ලෝකය ❤️❤️😍😍

සුන්දර බකමූන ❤️❤️(චයාරූප අයිතිය මුල් හිමිකරු සතුයි)
22/02/2021

සුන්දර බකමූන ❤️❤️

(චයාරූප අයිතිය මුල් හිමිකරු සතුයි)

❤️ 🇱🇰 ❤️
21/02/2021

❤️ 🇱🇰 ❤️

https://youtu.be/cUTRoYIM32o?list=PL8bF_0tRQixnN08ogdW74erWnxaKyDQg2
18/02/2021

https://youtu.be/cUTRoYIM32o?list=PL8bF_0tRQixnN08ogdW74erWnxaKyDQg2

❤ යකාගේ පඩිපෙළේ සුන්දරත්වය ❤ Travel_life ❤ Kalupahana_to_Ohiya ❤ Sri_lanka👉 ට්‍රැවල කෙනෙක් නම් යන්නම ඕන තැනක් තමයි යකාගේ පඩිපෙල ( Devil's Staircase ) කිය...

Devil's Staircase - යකාගේ පඩිපෙල (Sri Lanka)❤ යකාගේ පඩිපෙළේ සුන්දරත්වය ❤ Travel_life ❤ Kalupahana_to_Ohiya ❤ Sri_lanka👉 ...
17/02/2021

Devil's Staircase - යකාගේ පඩිපෙල (Sri Lanka)

❤ යකාගේ පඩිපෙළේ සුන්දරත්වය ❤
Travel_life ❤ Kalupahana_to_Ohiya ❤ Sri_lanka

👉 ට්‍රැවල කෙනෙක් නම් යන්නම ඕන තැනක් තමයි යකාගේ පඩිපෙල ( Devil's Staircase ) කියන්නෙ.

👉 පුදුම ලස්සන වීව් එකක් තියනව හැබැයි ටිකක් අමාරු පාරක්. එක තැනක නාය ගිහින් තියෙන නිසා දැන් යන්න පුලුවන් බයික් වලින් සහ පයින් යන අයට විතරයි.

👉 පයින් යන අය ඉන්නවනම් ඔහිය ඉදල කළුපහනට ආවනම් තමයි ලෙසි. කලුපහන ඉදන් ඔහියට පයින් යන්න ගියොත් අමාරු වෙයි.

👉 බයික් වලින් යන අය හොද තත්වයෙන් තියෙන බයික් එකක් අරගෙන යන්න අමතක කරන්න එපා විශේශයෙන් ටයර් ගැන සැලකිලිමත් වෙන්න.

👉 තමන්ට අවශ්්‍ය හැමදේම අරන් යන්න මොකද ලග පාතක කිසිම දෙයක් ගන්න කඩයක්වත් නැ.

👉 යන අය කවුරු උනත් යන්න කලින් ඒ පැත්තට වහිනවද නැද්ද කියල හොයල බලල යන්න මොකද වැස්සොත් නම් ඒ සුන්දරත්වය බලන්න බැරිවෙයි. කැම්පින්ග් වලට පට්ට ලස්සන තැන් ටිකකුත් තියනවා.

👉 පහල ලින්ක් එක බලන්න යන්න හිතන් ඉන්න හැමෝටම වැදගත් වෙන සම්පූර්න විඩියෝවක් තියෙනව

https://youtu.be/cUTRoYIM32o

හැමෝටම ජය❤🤟

Address

Ratnapura
Parakaduwa

Alerts

Be the first to know and let us send you an email when Hathara wate - හතර වටේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hathara wate - හතර වටේ:

Videos

Share

Category


Other Parakaduwa travel agencies

Show All