Big Best

Big Best no additional

22/12/2023

Wall Mount Phone Holder

1Pcs - Rs.390/-
2Pcs - Rs.750/-
3Pcs - Rs.1100/-

🟢ජංගමදුරකථන සහ දුරස්ථ පාලක ආරක්ශාකාරීව රඳවාගන්න හොදම විසදුම
🔹ඔනෑම ස්ථානයක ඇලවිය හැකිය.
🔹ජංගමදුරකථන ආරෝපනය කර ගැනීමටද පහසුය
🔹බිත්ති වීදීමට අවශ්‍යය නැත
🔹ඔබේ කාමරය පිළිවෙලට තබාගෙන ඉඩ ඉතිරි කර ගන්න.

⭕️බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ

ඇණවුම් කිරීම සදහා ඔබගේ
නම , ලිපිනය , දුරකථන අංකය,
පහත සදහන් දුරකථන අංක වලට ( 070 5200047) හෝ අපගේ මෙම පිටුව වෙත කෙටි පණිවිඩයක් සේ යොමු කරන්න.
For Order please send us,
Your Name, Address, Contact Number
as a message to our

Whatsapp
0774842607

or to fan page
දිවයින පුරා බෙදාහරිනු ලැබේ.

29/10/2023
🔺ඔබට ජොබ් සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක් 1. LinkedIn 2. Indeed 3. Careerealism 4. Job-Hunt 5. JobBait 6. CareerCloud...
07/09/2023

🔺ඔබට ජොබ් සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක්

1. LinkedIn
2. Indeed 3. Careerealism
4. Job-Hunt
5. JobBait
6. CareerCloud
7. GM4JH
8. Personalbrandingblog
9. Jibberjobber
10. Neighbors-helping-neighbors

ජීවිතයේ වේදනාකාරී සත්‍ය නවය01. මේ ලෝකෙ කිසිවෙක් සත්‍ය නොවේ. සෑම කෙනෙකුටම ද්විත්ව මුහුණක් ඇත.02. මිනිසුන් ගරු කරන්නෙ මුදල...
07/09/2023

ජීවිතයේ වේදනාකාරී සත්‍ය නවය

01. මේ ලෝකෙ කිසිවෙක් සත්‍ය නොවේ. සෑම කෙනෙකුටම ද්විත්ව මුහුණක් ඇත.

02. මිනිසුන් ගරු කරන්නෙ මුදලට මිස පුද්ගලයාට නොවේ.

03.ඔබ ආදාරය කරන පුද්ගලයාම දිනක ඔබට වඩාත්ම රිදවයි.

04.ඔබ සතුටින් සිටින විට ඔබ සංගීතය රස විදියි, නමුත් ඔබ දුකින් සිටින විට ඔබට පද රචනය වැටහේ.

05. ජීවිතය තුළ කරණු දෙකක් ඔබව නිර්වචනය කරයි

ඔබට කිසිවක් නොමැති විට ඔබේ ඉවසීම සහ ඔබට සෑම දෙයක්ම ඇති විට ඕබේ ආකල්ප..

06.මිනිසුන් හොද පෙනුමට කැමතියි එය හොද සිතුවිලිවලින් නොවේ.

07.පළමු අසාර්ථකත්වය තුළ ඔබට මඩ ගසයි. නමුත් සාර්ථක වූ විට ඔබව වැලදගනියි.

08.දුප්පත් පුද්ගලයාට මිතුරන් නැත.මිතුරන්. සිටියත් ව්‍යාජ මිතුරන් නොමැත.

09.විශ්වාසය යනු සෑම දෙයක්මය. එය බිදුනු පසු සමාව අයැදීම පලක් නැත.

උපුටාගැනීමකි..

මනෝ වෛද්‍යවරයෙක් තම දේශනාව අතරතුර සියළු දෙනාටම බැලුම ගානේ අතට දෙනවා. දීලා කියනවා ඒක පුම්බලා තම තමන්ගේ නම ඒකේ ලියන්න කියල...
06/09/2023

මනෝ වෛද්‍යවරයෙක් තම දේශනාව අතරතුර සියළු දෙනාටම බැලුම ගානේ අතට දෙනවා.

දීලා කියනවා ඒක පුම්බලා තම තමන්ගේ නම ඒකේ ලියන්න කියලා.

දැන් හැමෝම බැලුම් පුම්බල ඉවර වෙලා එක එක්කෙනාගෙ නම් තමන්ට දීපු බැලුමේ ලිව්වා.

ඊට පස්සේ මනෝ වෛද්‍යවරයා එතන තිබුන කාමරයක් පෙන්නලා කියනවා හැමෝම ගිහින් ඒ කාමරේට ඔයගොල්ලෝ ලඟ තියෙන බැලුම ගිහින් දාන්න කියලා.

දැන් ඔක්කොම දුවලා ගිහින් ඒ කාමරේට බැලුම් ඔක්කොම දාලා ආපහු ආවා.

ආවාට පස්සේ ආපහු මනෝ වෛද්‍යවරයා මෙහෙම කියනවා.

“දැන් කට්ටියම දුවලා ගිහින් විනාඩි දෙකක් ඇතුලත තමන්ගේ නමට අදාල බැලුම තෝරාගෙන එන්න” කියලා.

දැන් හැමෝම දුවලා ගිහින් තමන්ගේ නම ගහල තියෙන බැලුම හොයනවා.

විනාඩි දෙක ගෙවුන බව මනෝ දේශකතුමා සංඥා කලා.

ඒත් කවුරුත් තමන්ගේ නම තියෙන බැලුම හොයාගෙන නෑ.

පස්සේ දේශක තුමා හැමෝටම අඬගහලා මෙහෙම කියනවා.

“ඔබලාට මං තව අවස්ථාවක් දෙන්නම්. හැමෝම කාමරේට ගිහින් තමන්ට මුලින්ම හම්බවෙන බැලුමේ නම සඳහන් කෙනාට කතා කරලා ඒක භාර දෙන්න"

ඇත්තටම විනාඩියක් වත් ගියේ නෑ තම තමන්ට අදාල බැලුන් එක තමන්ගේ අතට ඇවිල්ලා තිබුණා.

අවසානයේ දේශකතුමා කට්ටියට අඬ ගහල මෙහෙම කියනවා.

“අපේ නියම සතුට රැකගන්න නම් අනික් කෙනා සතුටින් තියන්න ඕන. ආත්මාර්ථකාමී විදිහට තමන් ගැනම පමණක් හිතන කෙනාට ජීවිතයේ කවදාවත් සැබෑ සතුට සැහැල්ලුව ලබා ගන්න බෑ !”

උපුටා ගැනීමකි

ඔබේ දරුවාට මේ නීති 15 කියාදෙන්න..1. සාකච්ඡාවකදී, කිසිවිටක පළමුව තමන්ගේ යෝජනාව ඉදිරිපත් නොකරන්න.2. රහසක් භාර දුන් විට, එය...
06/09/2023

ඔබේ දරුවාට මේ නීති 15 කියාදෙන්න..

1. සාකච්ඡාවකදී, කිසිවිටක පළමුව තමන්ගේ යෝජනාව ඉදිරිපත් නොකරන්න.

2. රහසක් භාර දුන් විට, එය පණමෙන් ආරක්ෂා කර ලඟ තබා ගන්න.

3. ඔබේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ඔබම ඉදිරිපත් වෙන්න.

4. ඔබේ ජීවිතය ගැන වගකීම ඔබ විසින්ම දරාගන්න.

5. උස් පහත් භේද වලින් තොරව සියළුම දෙනාට එකසේ ගරු කරන්න.

6. ඔබ විවාහ වනවිට, ඇගේ, ඔහුගේ පවුල සමඟ ද විවාහවන්න.

7. තාරාවෙකු මෙන් ජීවත්වෙන්න. මතුපිටින් සන්සුන්ව සිට යටින් උපරිමෙන් මහන්සිවෙන්න.

8. තනිවම මහන්සි වී ප්‍රතිඵල ලබාගැනීමේ සතුට අත්විඳින්න.

9. ඔබ ඔබේම වර්ණනාව කියවීමට හෝ ලිවීමට උත්සාහ නොකරන්න.

10. ආචාරශීලිත්වය පරිපූර්ණ මිනිසෙක් සාදයි.

11. අන් අයට හිරිහැර කරන්නන්ට එරෙහිව නැගී සිටින්න. හිරිහැර ලබන අයව ආරක්ෂා කරන්න.

12. ඔබේ කැමතිම දේ ඔබේ සිහිනය කරගන්න. ඒ සිහින පිලිබඳ ලියන්න. ලැබෙන තුරුම ඒවා පසුපස එලවන්න.

13. විශ්වාසවන්ත හා නිහතමානී කෙනෙක් වන්න.

14. ඔබ වෙනුවෙන් ජීවත්වෙන සහ ඔබව විශ්වාස කරන අයව ආරක්ෂා කරගන්න.

15. මානසික තෘප්තිය වෙනුවෙන් සෑමදෙයක්ම කරන්න.

Copied - දැනුම් ලොව

බොබ් මාර්ලි ගෙන් වරක් කෙනෙක් ඇසුවා;'සර්ව සම්පූර්ණ, පරිපූර්ණ ගැහැනිය යනු කවරෙක්දැයි' කියලා...ඔහු උත්තර දුන්නේ;"කවුද පරිපූ...
04/09/2023

බොබ් මාර්ලි ගෙන් වරක් කෙනෙක් ඇසුවා;
'සර්ව සම්පූර්ණ, පරිපූර්ණ ගැහැනිය යනු කවරෙක්දැයි' කියලා...

ඔහු උත්තර දුන්නේ;

"කවුද පරිපූර්ණත්වය ගැන ගනන් ගන්නේ..?

හඳ ලස්සනයි; ඒත් එහි ආවාට ගොඩයි...

මුහුද ඇදහිය නොහැකි තරම් ලස්සනයි; ඒත් එය ලුණු රසයි. ගැඹුර අන්ධකාරයි...

අහස අසීමාන්තිකයි; ඒත් වළාකුලින් බරයි...

ඉතින් ලස්සන හැමදෙයක්ම පරිපූර්ණ නැහැ; සුවිශේෂයි...

හැම ගැහැනියක්ම සුවිශේෂ වෙන්න පුලුවන් එක්කෙනෙක්ට...

පරිපුර්ණ වෙන්න දගලන්නේ නැතිව, නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඔයා ආස දේ කරන්න. අනිත් අය ඔයා ගැන හිතන දේට අවධානය යොමුනොකර..."

(විත්ති)

-උපුටාගැනීමකි-

Copied-

මනුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක... ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා... හාමුදුරුවෝ ධර්ම දේශනාව ක...
04/09/2023

මනුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක...

ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා...

හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන අතරෙදි එයාගේ ඒ ෆෝන් එක රිංග් වුණා...

ඉතින් හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන එක නවත්තලා ඒ මනුස්සයට බැන්නා...

ඒ විතරක් නෙවෙයි මිනිස්සුත් බැන්නා ධර්ම දේශනාවට බාධා කලා කියලා...

ගෙදර එන අතරමඟ ඒ මනුස්සයගේ නෝනත් හොදටම බැන බැන ආවේ...

ඉතින් ඒ මනුස්සයා තීරණය කලා ආයේ ජීවිතේට පන්සල් නොයා ඉන්න...

එදාම දවසම එයාගේ හිතට ගොඩක් අවුල්...

ඉතින් එදා හවස ඒ මනුස්සයා වෙච්ච අවුල යන්නත් පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතාගන බාර් එකට ගියා...

එයා අවුලෙන් හිටිය නිසා එයාගේ අතින් වීදුරුව වැටිලා බිදුනා...

එතනට ඉක්මනින් ආපු වේටර් තමන්ගෙන් වැරැද්දක් නොවුණත් ඒ මනුස්සයගෙන් සමාව ඉල්ලලා එතන පිරිසිදු කලා...

පිරිසිදු කරන සේවකයෙක් ඇවිත් එතන බිම මොප් කලා...

බාර් එකේ මැනේජර් ඇවිල්ලා තව ඩ්‍රින්ක් එකක් ඒ මනුස්සයාට දෙන ගමන් කිව්වා "ගණන් ගන්න එපා සර්..

කාගේ අතින්ද වැරදි සිද්ධ නොවෙන්නේ?" කියලා...

ඉතින් එදා ඉඳලා ඒ මනුස්සයා ඒ බාර් එකේ ඩේලි කස්ටමර් කෙනෙක් වුනා...

හිත නිදහස් වෙන තැනට මිනිස්සු බැදෙනවා..!

Bar එක හරි කිව්වේ නෑ...

ඒ උනාට හිතන්න...

මිනිස්සු කැමති නිදහසට සහ ආදරය තියන තැන්වලට...

වැරැද්දක් උනොත් ඒක හදාගන්න පුලුවන් තැනකට...

තමන්ට Respect කරන තැනකට...

මිනිස්සු ඒවා හොයන් යනවා...

කවදාවත් මිනුස්සුන්ට බනින්න එපා...

අපි ඉන්න තැන කොතැන වුනත් ඒතැන ආදරයෙන් පිරුණු සහ හැමෝටම සමානව ආදරය බෙදන තැනක් කරමු...

උපුටා ගැනීම,
ආනන්ද ස්වමින්වහන්සේ ,
සමාධි සුව අරණ.
ඔබට සුභ සරු දවසක් වේවා ...!!!!!

Photo එක දැම්මෙ නිකන් තොපි බලන්නෙනෑ නෙ නැත්නම් 🤪

Copied by - Education87.lk

Gas price increased  New rates 12.5kg - Rs 145 (rs3127)5kg - Rs 58 (rs 1256)2.3kg - Rs 26 (rs 587)   🥲
04/09/2023

Gas price increased New rates
12.5kg - Rs 145 (rs3127)
5kg - Rs 58 (rs 1256)
2.3kg - Rs 26 (rs 587)
🥲

පැරැන්නන්ගේ විශ්වාසය මත වෙරළු නිවස ඇතුළත තැම්බීම නුසුදුසු වන්නේ ඇයි..?වෙරළු අධික සීතල පළතුරක් නිසා එය තැම්බීමේදී වසා තැබ...
04/09/2023

පැරැන්නන්ගේ විශ්වාසය මත වෙරළු නිවස ඇතුළත තැම්බීම නුසුදුසු වන්නේ ඇයි..?

වෙරළු අධික සීතල පළතුරක් නිසා එය තැම්බීමේදී වසා තැබීම නොකල යුතු අතර ⁣වෙරළු තැම්බෙන විට එයින් පිට වන හුමාලය ශරීරයට ඉතාමත් හානිකර වීම මෙයට හේතුවයි. එසේ හානිකර වීමට හේතුව වන්නෙ වෙරළු තැම්බෙන විට හුමාලය මගින් පිටවන නයිට්‍රස් ඔක්සයිඩ් ආම්ලික වාතය මුළුතැන් ගෙය පුරා පැතිර යන අතර එය වැඩි වේලාවක් ආස්වාස කිරිමෙන් ⁣විවිධ රෝගාබාද ඇති වේ. මෙමගින් පිටවන හුමාලය අපගේ මොලය ආශ්‍රිත රෝග පවා ඇතිවිය හැක.පැරැන්නන් විසින් වෙරළු නිවස තුළ තැම්බීමේදී නිවස පාළු වනවා යැයි පැවසුවේ නිවැසියන් අසනීප වෙන නිසා බව මින් පැහැදිලි වේ.

එම නිසා වෙරළු තැම්බීමේදී නිවසින් බැහැරව තැම්බීම කළයුතු අතර එයින් පිටවන හුමාලයෙන් ඈත්වී සිටීම නුවණට හුරුය...

https://youtu.be/N5_XExodlF0
17/02/2023

https://youtu.be/N5_XExodlF0

Hellow Frend,This Vedio Is About POTATO RALL SAMOSA | EASY POTATO SNACKS | ALOO SAMOSA | LUNU ABULA | 2023My Other VedioThis Vedio Included POTATO RALL SAMOS...

https://youtu.be/6K9D0rgMOkg
12/02/2023

https://youtu.be/6K9D0rgMOkg

Hellow FrensThis vedio is බලු වැඩ ꘡Dog Food ꘡Food Recipies ꘡ Lunu Abula ꘡ 2023බලු වැඩDog FoodFood RecipiesLunu Abula2023If you Like My ChannelLikeShare Comme...

27/01/2023

Hellow FrensThis vedio is ඉස්සන් කරිය | ඉස්සො වෑංජනය | රසට සැරට ඉස්සන් | Prawn CurryThis vedio included ඉස්සන් කරියඉස්සො වෑංජනයරසට සැරට ඉස්සන්Prawn CurryIf y...

තලවාකැලේ සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල===============================සුන්දර  ❤️ #තලවාකැලේ     ❤️ 🇱🇰 ❤️ ❤️ 🇱🇰 ❤️තලවාකැලේ යනු ශ්‍...
05/09/2022

තලවාකැලේ සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල
===============================

සුන්දර ❤️

#තලවාකැලේ

❤️ 🇱🇰 ❤️ ❤️ 🇱🇰 ❤️

තලවාකැලේ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. තලවාකැලේ-ලිදුල නගර සභාව මගින් පාලනය සිදු කරයි. මුහුදු මට්ටමේ සිට අඩි 3,932 ක් උසින් කොළඹ නුවර එළිය A7 මාර්ගය ආශ්‍රිතව තලවාකැලේ නගරය පිහිටා ඇත.

සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල - තලවකැලේ පිහිටි සුන්දර දිය ඇලි වලින් එකක් වන සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල මෙරට උස අනූව 20 වැනි ස්ථානය ලබා ගන්නා දිය ඇල්ල වේ. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්ත වේ.

Talawakele is a town in the Nuwara Eliya District of the Central Province of Sri Lanka. Governance is exercised by the Talawakele-Lidula Municipal Council. The town of Talawakele is located at a height of 3,932 feet above sea level along the A7 road from Colombo.

St. Clair's Falls - One of the beautiful waterfalls in Talawakele, St. Clair's Falls is the 90th highest waterfall in the country. It is 263 feet or 80 meters high.

N A W  L A K A N D A  H O L I D A Y  R E S O R T================================ නාවලකන්ද RESORTඅතේ  ඇති මුදලට නිදහසේ සු...
05/09/2022

N A W L A K A N D A H O L I D A Y R E S O R T
================================

නාවලකන්ද RESORT

අතේ ඇති මුදලට නිදහසේ සුන්දර පරිසරයක දිනයක් ගත කරන්න යමුද. 🍝️🍝️🌾🌾

Let's spend a day in a beautiful environment freely with the money in hand. 🍝️🍝️🌾🌾

Nawalakanda holiday resort
Location - Yakkatuwa, Ethkadura, Elpitiya

=====================================

04/09/2022

Nawalakanda Resort 🏊🏊🏊☘️☘️

E L L A  O D Y S S E Y   -  ඇ ල් ල ඕ ඩි සි🚉🚉🚉=====================================ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් වාර සංඛ්‍යාව ...
03/09/2022

E L L A O D Y S S E Y - ඇ ල් ල ඕ ඩි සි🚉🚉🚉
=====================================

ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් වාර සංඛ්‍යාව වැඩිකර තිබේ. 🛤️🛤️🛤️

ඒ, දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලීම මතයි.👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾

ඒ අනුව ලබන 8 වැනිදා සිට දැනට ධාවනය වන දුම්රියට අමතරව සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඹ සිට බදුල්ල🚉🚉🚉 දක්වාත්, සෑම සිකුරාදා දිනකම බදුල්ල සිට කොළඹ🚇🚇🚇 දක්වාත් දුම්රිය ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට වනු ඇති.🚇🚇🚇

දුම්රිය ධාවනයට නියමිත දිනට දින 14 ක කාලයක් තුළ ඒ සදහා ආසන වෙන්කිරීමට හැකියාව පවතින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 🏪🏪🏪

දැනට ඇල්ල ඔඩිසි දුම්රිය ධාවනය වන්නේ සෙනසුරාදා හා ඉරිදා දිනවල පමණි.📢📢📢
=====================================

The Ella Odyssey train has increased its frequency. 🛤️🛤️🛤️

It is based on the strong request of local and foreign tourists

Accordingly, in addition to the current train from the 8th, there will be a train journey from Colombo to Badulla🚉🚉🚉 every Thursday and from Badulla to Colombo🚇🚇🚇 every Friday.🚇🚇🚇

The railway department also stated that it is possible to reserve seats for the train within 14 days of the scheduled date of its operation. 🏪🏪🏪

At present Ella Odyssey train runs only on Saturdays and Sundays.📢📢📢

D U L M A  S I N H A R A J A  R E S O R T================================අතේ  ඇති මුදලට නිදහසේ සුන්දර පරිසරයක දිනයක් ගත ...
31/08/2022

D U L M A S I N H A R A J A R E S O R T
================================

අතේ ඇති මුදලට නිදහසේ සුන්දර පරිසරයක දිනයක් ගත කරන්න යමුද. 🍝️🍝️🌾🌾

ඒකාකාරී සහ පීඩාකාරී ජීවන රටාවක් තුළ හිර වී සිටින ඔබට ලෝක උරුමයක් වූ සිංහරාජය පාමුල සිංහරාජයෙන්ම පෝෂණය වන දිය පහරක මිහිරි හඩ විදිමින් සුන්දර රාත්‍රියක් ගත කරන්නට නියම Places එකක්.🌱🍀☘️🏊

සිංහරාජයෙන් ගලා එන නිල්වන් ජල පාරට මුහුණලා ඇති

කබානා
සාමාන්‍ය කාමර
උණු වතුර නෑමේ පහසුකමි
රූපවාහිනි පහසුකම්
සුඛෝප භෝගී ඇඳන් වලින් සමන්විතයි.
සෆාරි
තුන්වේලටම ප්‍රනීත ආහාර
අඩු මුදලට BBQ

ගමේ #කිතුල්_මල්_පැන්_පොදක් 😋😋😋

🚘කොළඹ සිට Hiway පැමිණ වැලිපැන්නෙන් exit වී පැලවත්ත,නෙළුව(120km)
🚘ගාල්ලෙ සිට උඩුගම,තවලම හරහා නෙළුව(68km)
🚘මාතර සිට අකුරැස්ස මොරවක හරහා නෙළුව(67km)
🚘නෙළුවේ සිට ලංකාගම පාරේ 6kmක් පමණයි..
#මෙය_අධි_සංවේදි_කලාපයක්_බැවින්_හැකිතාක්_ප්ලාස්ටික්_පොලිතින්_රැගෙන_ඒමෙන්_වලකින්න

🙏🙏මෙහි ඇති සමහරක් ඡායා රෑප අන්තර් ජාලයෙන් උපුටා ගෙන ඇති නිසා ඒවායේ අයිතිය හා ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවිය යුතුය🙏🙏🙏

Let's spend a day in a beautiful environment freely with the money in hand. 🍝️🍝️🌾🌾

For those of you who are stuck in a monotonous and oppressive lifestyle, at the foot of Sinharajaya, a world heritage, it is a perfect place to spend a beautiful night with the sweet sound of a stream fed by Sinharaja.🌱🍀☘️🏊

It faces the Nilwan Jal Road flowing from Sinharaja

Cabana
Standard rooms
Hot water bathing facilities
Television facilities
Equipped with luxurious beds.
Safari
Refreshments for all three meals
BBQ for less

A bunch of in the village 😋😋😋

🚘Coming from Colombo by highway and exiting at Welipanna, Pelawatta, Neluwa (120km) 🚘From Galle to Udugama, through Tavalama to Neluwa (68km) 🚘Matara to Akuressa through Morawaka to Nelwa (67km) 🚘 Only 6 km from Neluwa on Lankagama road..



🙏🙏 Some of the images here are taken from the internet so their rights and credit should go to their original owners 🙏🙏🙏

=====================================

Heritance kandalama hotel=====================ජීවිතේ එක දවසක් හරි ගෙවන්නම ඕන හොටෙල් එකක් තමයි කන්ඩලම වැව් ඉස්මත්තෙ තියෙන...
29/08/2022

Heritance kandalama hotel
=====================

ජීවිතේ එක දවසක් හරි ගෙවන්නම ඕන හොටෙල් එකක් තමයි කන්ඩලම වැව් ඉස්මත්තෙ තියෙන ගස්වැල් වලින් පිරිච්ච කන්ඩලම හොටෙල් එක.❤️❤️❤️

ගස් වැල් වලින් පිරුණු ස්වභාවික පරිසර රටාවකට අනුව තමයි මේ හොටෙල් එක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතිම් ස්වභාවික පරිසරයෙ සුන්දරත්වය විදින්න කැමතිනම් ඔයාට තෝරගන්න තියෙන හොදම තැනක් තමයි මේ heritance kandalama hotel එක.☘️🍀🌱🌴🍝️🍝️🍝️

මේකෙ rooms වල ඔයලට luxurious bathrooms, balconies, Flat screen TV, AC, Minibar, Tea & Coffee making facilities වගේ ගොඩක් පහසුකම් තියෙනවා. 🌴🌱🍀☘️🏊ඒ වගේම Fitness center, Outdoor Pool, Games room වගේ පහසුකම්ද තියෙනවා.🏋️🏊 🎮

A hotel that you should spend at least one day in your life is the Kandalama Hotel full of trees in front of Kandalama Lake.❤️❤️❤️

This hotel is designed according to a natural environment full of trees. If you want to enjoy the beauty of the natural environment, the best place for you to choose is this heritage Kandalama hotel.☘️🍀🌱🌴🍝️🍝️🍝️

These rooms have many facilities like luxurious bathrooms, balconies, Flat screen TV, AC, Minibar, Tea & Coffee making facilities. 🌴🌱🍀☘️🏊 There are also facilities like Fitness center, Outdoor Pool, Games room.🏋️🏊 🎮

=====================================

: ;

Jungle beach - ජංගල් බීච් ( ගාල්ල රූමස්සල)=====================================ගාල්ල ප්‍රදේශයෙ ඇවිදින්න යනවනම් Jungle🌾🌵🌴...
26/08/2022

Jungle beach - ජංගල් බීච් ( ගාල්ල රූමස්සල)
=====================================

ගාල්ල ප්‍රදේශයෙ ඇවිදින්න යනවනම් Jungle🌾🌵🌴🌱 අත්දැකීමක් ගන්න කැමති ඔයාට නියම තැනක් තමයි රූමස්සල. රූමස්සල ගොඩක් ජනප්‍රිය වෙන්නෙ කැලෑ රොදකුත් එක්ක තියෙන ලස්සන beach🏊🏊 එක නිසා. Beach එකට යන්නනම් මේ කෑලෑ රොද ඇතුළෙන් ගස් වැල් 🌴🌱🍀☘️වල එල්ලී එල්ලී වගේ තමයි යන්න ඕන.ඒ ගමන ඇත්තටම හරිම විනෝදජනකයි.යාළුවොත් එක්ක යන්න නියම place එකක්.🙏

හැබැයි විශේෂයෙන්ම කියන්න ඕන මේ රූමස්සල කැලේ ලංකාවෙ තියෙන බොහොමයක් බෙහෙත් ශාක තියෙනවා🌱🌱🌱🌱🌱

මේ ලස්සන🌴🌴🌴🌵🌾 විදගන්නවා වගේ පරිසරය සුරකීමත් ඔබේ වගකීමක් කියන එකත් අමතක කරන්න එපා.✋ 🙏🙏

---------------------------------------------------------------------------

If you are going to walk in the Galle area and want to experience Jungle🌾🌵🌴🌱, Rumassala is the perfect place for you. Rumassala is very popular because of the beautiful beach 🏊🏊 with a jungle. If you want to go to the beach, you have to hang from the trees and vines 🌴🌱🍀☘️ inside this pile of pieces. It's a really fun trip. It's a great place to go with your friends.🙏

But in particular, there are many medicinal plants found in Sri Lanka in this Rumassala forest🌱🌱🌱🌱🌱

Don't forget to save the environment as this beautiful 🌴🌴🌴🌵🌾 is your responsibility.✋ 🙏🙏

=====================================

: ;

ලකේගල - Lakegal===============ස්වභාදහම විසින් අපට දායාද කළ තවත් ලස්සන ප්‍රදේශයක් තමයි මීමුරේ කියන්නෙ.💐❤️❤️❤️ රජ කාලයේ පට...
25/08/2022

ලකේගල - Lakegal
===============

ස්වභාදහම විසින් අපට දායාද කළ තවත් ලස්සන ප්‍රදේශයක් තමයි මීමුරේ කියන්නෙ.💐❤️❤️❤️

රජ කාලයේ පටන්ම කැලෑබද ප්‍රදේශයක් ලෙස සැගවිලා තිබුනු මීමුරේ පසුව සංචාරක අත්දැකීම් බොහෝ එක් කරන්නට සමත් වුනා.👊👊👊👊

මීමුරෙ සීමාවට පෙනෙන ලකේගල ලංකාවෙ ඇති නැගීමට අපහසුම වගේම කදු නගින්නන් අතර ඉතාම ජනප්‍රිය ස්ථානයක්.🗯️🗯️මේ ගල මුදුනට කඹ ආධාරක නොමැතිව නගිනවා කියන්නෙ සිහිනයක්ම තමයි.හැබැයි කඹ ආධාරක ඇතිව කදු තරණය කරන්නන්ට නම් මෙය පාරාදීසයක්. 🧚🧚

හොද පුහුණු කදු නගින්නෙකුට පවා කඹ ආධාර නැතුව ලකේගල තරණයට ගොඩක් අපහසුයි. ❤️❤️ඉතින් මීමුරේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්න වගේම ඔයා කදු නැගින්න ප්‍රිය කරනවනම් මේ තියෙන්නෙ ඊට කදිම පිහිටීමක්..👊👊

Meemure is another beautiful area gifted to us by nature.💐

Meemure, which was hidden as a forest area since the time of the king, later managed to add many tourist experiences.👊👊👊👊

Lakegala overlooking the Memure border is the most difficult place to climb in Sri Lanka and a very popular place among climbers. 🗯️🗯️Climbing this rock without rope support is a dream. But for climbers with rope support, this is paradise. It is very difficult for even a well-trained climber to climb Lakegala without the help of a rope. So if you are looking forward to going to Meemure and you love to climb mountains, this is the perfect location..👊👊

=====================================

25/08/2022

ලේසියට යන්න අමාරු ලෝකයේ ධනවත්ම රට=====================================M O N A O -  මොනාකො🧚🧚මේ රට තමයි ලෝකයේ ධනවත්ම රට. ⁣...
24/08/2022

ලේසියට යන්න අමාරු ලෝකයේ ධනවත්ම රට
=====================================

M O N A O - මොනාකො🧚🧚

මේ රට තමයි ලෝකයේ ධනවත්ම රට. ⁣රටේ නම තමයි මොනාකෝ. අපි කවුරුත් වැඩිය අහල නැති අමුතුම විදිහේ නමක්. හරිම පුංචි බලගතු රටක්. මේ රට පිහිටලා තියෙන්නෙ ඉතාලිය ලග.ප්‍රංශ භාෂාව තමයි ගොඩක් දෙනා කතා කරනේනෙ. රට පාලනය කරන්නෙ රාජ කුමාරයෙක්.රටේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2 යි. වතිකානුව හැරුනුකොට ලෝකයේ දෙවන කුඩාම රට තමයි මොනාකෝ.

මොනාකෝ වල පදිංචියට යන එක නම් අප වගේ අයට හීනයක්.මොනාකෝ වල ජනගහනය 38000 ක්.ඒයින් තුනෙන් එකක්ම බිලියනපතියො. ලෝකයේ සුපිරිම මන්දිර, හෝටල්, කැසිනෝ, ආහාර පාන විනෝද ක්‍රීඩා වගේ දෙවල් වලට මොනාකෝ හරිම ප්‍රසිද්ධයි. මේ රටේ නිවසක එක වර්ග අඩියක මිල ඇමෙරිකානු ඩොලර් 5000 ක් පමණ වෙනවා. එය තමයි ලොව අධිකම මිල සහිත භූමිය වෙන්නෙත්. මේ හේතූන් නිසාම ලෝකයේ සුපිරිම නළු නිලියන් ගායකයන් වගේම ව්‍යවසායකයන් පවා මොනාකෝ වල පුරවැසිභාවය මේ වන විටත් ලබාගෙන අවසන්. ඒවගේම එරට ජනගහනයෙන් විශාල පිරිසක් වෙනත් රටවල ධන කුවේරයන්.මෙහි පුරවැසිභාවය ලබාගන්න නම් යුරෝ ලක්ෂ 5 ක පමණ මුදලක් පෙන්වීමටත් සිදු වෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් 180957011.70 ක් පමණ වෙනවා. ඒ නිසාම තමයි මේ රටේ පුරවැසිභාවය ලබා ගන්න අපට ටිකක් අමාරු කාර්‍යක් වෙන්නෙ.

The richest country in the world is difficult to get to easily

Monaco

M O N A K O

This country is the richest country in the world. The name of the country is Monaco. A strange name that none of us have heard much. A very small powerful country. This country is located near Italy. Most people speak French. The country is ruled by a royal prince. The size of the country is 2 square kilometers. Monaco is the second smallest country in the world after the Vatican.

Moving to Monaco is a dream for people like us. The population of Monaco is 38000. One third of them are billionaires. Monaco is famous for the world's finest mansions, hotels, casinos, food and entertainment. The price of one square foot of a house in this country is about 5000 US dollars. It is the most expensive land in the world.Due to these reasons, the world's best actors, actresses, singers and even entrepreneurs have already obtained the citizenship of Monaco. Also, a large number of the country's population are tycoons from other countries. In order to get citizenship here, you have to show an amount of around 500,000 euros. It is about 180957011.70 Sri Lankan currency. That is why it is a bit difficult for us to get citizenship of this country.

=====================================

HIKKADUWA BEACH HOTEL🌟🌟🌟======================හික්කඩුව බීච් හොටෙල්🌟🌟🌟හික්කඩුවෙ තියෙන හොටෙල් වලින් එකක් තමයි Hikkaduwa Be...
24/08/2022

HIKKADUWA BEACH HOTEL🌟🌟🌟
======================

හික්කඩුව බීච් හොටෙල්🌟🌟🌟

හික්කඩුවෙ තියෙන හොටෙල් වලින් එකක් තමයි Hikkaduwa Beach hotel එක.මේ hotel එකනම් ලොකුවට ජනප්‍රිය නැති තරු 🌟🌟🌟 hotel එකක්.මේ hotel එකට දශක ගනනාවක ඉතිහාසයක් තියෙනවා.ඒක හොටෙල් එක ඇතුළට යද්දිම දැනෙන දෙයක්.හික්කා කිචන්. ස්ටාටර්ස්, සුප් වල ඉඳලා පාස්තා, පීසා, බර්ගර්ස් වෙනකල් දේශීය, ආසියාතික, කොන්ටිනෙන්ටල් ඕන කෑමක් ලබාගන්නත් පුළුවන්.

Hikkaduwa Beach Hotel🌟🌟🌟

One of the hotels in Hikkaduwa is the Hikkaduwa Beach hotel. This hotel is a 🌟🌟🌟star hotel that is not popular. From starters and soups to pasta, pizza and burgers, you can get any local, Asian or continental food.

=====================================

20/08/2022
B O B U R U  E L  L A🏊🏊================බෝබුරු ඇල්ල🏊🏊ඔයා දියඇලි බලන්න යන්න කැමති කෙනෙක්නම් මෙන්න තියෙනවා සුන්දරත්වයෙන් අන...
20/08/2022

B O B U R U E L L A🏊🏊
================

බෝබුරු ඇල්ල🏊🏊

ඔයා දියඇලි බලන්න යන්න කැමති කෙනෙක්නම් මෙන්න තියෙනවා සුන්දරත්වයෙන් අනුන දිය ඇල්ලක්. වැලිමඩ ඌව පරණ ගම පිහිටල තියෙන බෝබුරු ඇල්ල ස්වභාදහම විසින් අපට දායාද කළ තවත් වස්තුවක්. මෙහි දියඇලි 10 කින් පමන සමන්විත වෙනවා. බොහෝ පහසුවෙන් යන්න පුළුවන් මේ දියඇලි දාමයේ දෙවෙනි කොටසට තමයි ගොඩ දෙනාගේ වැඩි කැමැත්ත හිමිවන්නෙ. බොහෝ පුළුල් ලෙස වැඩී ඇති දෙවෙනි කොටස දුටුව සැනින් සිත් ඇද ගන්නා සුවිශේෂී අලංකාරයක් එහි ගැබ්ව තිබෙනවා. මෙම දෙවෙනි ඇල්ල උසින් මීටර් 50 ක් පමන වෙනවා.

සුදු පාට පෙන පිඩු, හරිත වර්ණයෙන් තනබිම් මේ දියඇලි දාමයට එක් කරල තියෙන අපූර්වත්වය ඔබේ සිත් සොරා ගන්නවා නොඅනුමානයි..

If you are a person who likes to visit waterfalls, here is another beautiful waterfall. Boburu Falls, where Welimada Uva Parana Village is located, is another treasure gifted to us by nature. It consists of only 10 waterfalls. The second part of this chain of waterfalls, which can be easily reached, is the most popular. The second part, which has grown very widely, has a special beauty embedded in it that immediately impresses. This second waterfall is only 50 meters high.

The strangeness added to this chain of waterfalls with white foam and green patches will undoubtedly steal your heart

=====================================

Address

Pelawatta
12138

Telephone

+94774842607

Website

Alerts

Be the first to know and let us send you an email when Big Best posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Pelawatta travel agencies

Show All

You may also like