18/01/2025
පේරාදෙණිය උද්භිද උද්‍යානය කියන්නෙ නුවර යන අය බොහෝ වොලාවට යන තැනක්..හැබැයි සමහරු නම් කම්මැලියි පයින් මේ ගමන යන්න ( මේ අපි වගේ🤭) ඉතින් ඔන්න ඒ වගේ ඔයාලට අපි ගෙනාවා garden එක වටේ පැයෙන් buggy vehicle එකේ ගිය අත් දැකීම..ඉතින් මේ vlog එක බලල ඔයාලත් ඒ experience එක ගන්න..යන ගමන් like එකකුත් දාගෙන share කරගෙන යන්නත් අමතක කරන්න එපා යාලුවනේ..👍
**Peradeniya Botanical Garden, Kandy, Sri Lanka - One Hour Buggy Ride Tour** Welcome to the Peradeniya Botanical Garden, one of Sri Lanka's most treasured n...