01/25/2023
එංගලන්තෙ කියන්නෙ ගොඩ යනවා නම් යන්න පුලුවන් හොදම රටක්.
හැබැයි ඔයාලා මෙහෙට එනකොට
1. අවෘරුදු 5ක Plan එකක් එන්න.
2. මෙහෙට කකුල තිබ්බ දවසෙ ඉදලා හොද Management එකකිත් වැඩ කරන්න.
3. Credit Score එක වැඩි කරගන්න උත්සහ කරන්න
4. දවසකට 100£ක් වත් හොයන්න උතාහ කරනන. (මාසෙකට 3000£) නැතුව ඔයාලට 2 හෝ 3 අවෘද්ද වෙනකොට Visa වලට සල්ලි මදි වෙලා අසරන වෙනවා
5. පලවෙනි අවෘද්දෙ මාසෙකට 1000-1500£ වත් ඉතුරු කරන්න. ඒක වෙනම Saving Account එකක හිර කරන්න.(දෙවැනි අවෘරුද්ද වෙනකොට 10000£ වත් ඉතුරු කරලා තිබුනොත් හොදයි)
6. මුල් වසර දෙකේ ආතල් ගන්න හොයනවා වෙනුවට මෙහෙ Skill එකක් හා Working Sponcership එකක් හොයන්න
7. Tax කැපෙනවා කියලා Cash in Hand පස්සෙම යන්න එපා. Tax වල Benifits ලැබෙන්නෙ Loan හෝ Morgage එකක් ගන්න ගියාම. ඒ නිසා ඒක කැපුනට කමක් නෑ.
8. අපු දවසෙ ඉදලා Driving license එක ගන්න උත්සහ කරන්න
9. කොච්චර යාලුවෝ නෑදෑයෝ මෙහෙ හිටියත් තමන්ට ඉන්නෙ තමන් විතරයි කියලා අමතක කරන්න එපා.
10. HARD WORKING කියන්නෙ බර උස්සන එකම නෙමෙයි, දවසකට පැය 15-18ක් වැඩ කරන එක.
හම්බවෙන පලවෙනි ජොබ් එකෙන් පටං ගන්න. හොද එව්වා පස්සෙ බලන්න
11. ලංකාවෙ අවෘරුදු 30-35කිං කරපු දේවල් ටික මෙහෙ වසර 2-3කිං කරන්න ඕන, ඒ නිසා ලංකාවෙ වැඩ කලාට වඩා 5x වැඩ මෙහෙ කරන්න ඕන
12. මගෙ අදහස wife student දාලා husband depend එන්න.
13. බබලා ඉන්නවා නම් යාලුවෝ ඉන්න city එකකට එන්න බලන්න. එතකොට එයාලට payment එකක් දීලා හරි time manage කරගන්න පුලුවන්. (මෙහෙ නිකං වැඩ කරලා දෙන මිනිස්සු හරි අඩුයි. ඒ නිසා යාලුවො උනත් නිකම් වැඩ ගන්න උත්සහ කරන්න එපා)
14. ඔයාලා ලංකාවෙ හෙන පොරක් වෙන්න පුලුවන්, හොද job post එකක් තිබ්බා වෙන්න පුලුවන්. එව්වා මෙහෙට අදාල නෑ. ඒ attitudes ලක්කාවෙ තියලා එන්න
15. මුල් වසර දෙකේ අඩුම 10-15 Hours වැඩ කරලා උපරිම හම්බ කරන්න
17. මෙහෙ ගෙවල් ගන්න investment plan තියෙනවා එව්වා හොයලා බලන්න
18.ලක්කාවෙ සල්ලි ගෙනවා නම් එව්වා හොල්ලන්නෙ නැතුව මෙහෙං හම්බ කරලා match එකක් ගහන්න. (කරන්න පුලුවං)
ජය වේවා.... !!!
Copied Chanaka Bandara 🙏