Sinbad's Travels

Sinbad's Travels Exploring the unknown
(8)

04/09/2023
28/08/2023
🥺🥺🥺🥺
05/08/2023

🥺🥺🥺🥺

Tripinfo පේජ එක ෆලෝ කරන ඔයාලට feelo.lk වලින් ගන්න ඕනම voucher එකකට අමතර 5% discount එකක් ගන්න පුලුවන්.. ඒකට අපේ TRIPINFO...
19/07/2023

Tripinfo පේජ එක ෆලෝ කරන ඔයාලට feelo.lk වලින් ගන්න ඕනම voucher එකකට අමතර 5% discount එකක් ගන්න පුලුවන්.. ඒකට අපේ TRIPINFO5 කෝඩ් එක use කරන්න 🤗😎

මස්කෙලිය ප්‍රදේශයේ සිදු වූ කණගාටුදායක සිදුවීමක්. මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙ...
18/07/2023

මස්කෙලිය ප්‍රදේශයේ සිදු වූ කණගාටුදායක සිදුවීමක්.

මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙනෙකු හමුවී ඇති අතර එම පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.

බොහෝ තේ වතු ආශ්‍රිතව කඳුකර කොටි වාර්තා වන අතර ඔවුන් තමන්ගේ පැටවුන් ඔවුන්ට ආරක්ෂිත යැයි සිතෙන ස්ථාන වල (තේ වතු ආශ්‍රිතව පවා) සඟවා දිවා කාලයේදී ආහාර සොයා යෑම සිදු කරයි.

එවැනි අවස්ථාවන් වලදී මෙලෙස කොටි පැටවුන් දුටුවිට බොහෝ දෙනා සිතන්නෙ අතරමං වී ඇති පැටුවුන් ලෙසය. එලෙස සිතා කොටි පැටවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සිදුකරයි. එලෙස සිදුකිරීම නිසාවෙන් සිදු වන්නෙ මවු සතුන්ගෙන් පැටවුන් වෙන්වීමයි. ඇතැම්විට නැවත මවු සතුන් වෙත කොටි පැටවුන් ලබා දීමට කටයුතු කලද මිනිසුන් විසින් කොටි පැටවුන් ඇල්ලීම නිසා මවු සතුන් පැටවුන් ප්‍රතික්ෂේප කරනු ලබයි. මවු සතුන් මෙන් 100% පැටවුන් පෝෂණය කිරීමේ හැකියාවක් වනජීවී නිලධාරීන්ටද නොහැකි අතර නැවත පැටවුන් වනාන්තරයට හුරු කිරීම අසීරු කටයුක්තක් නිසාවෙන් නිරෝගී වනජීවී සම්පතක් අපට අහිමි වේ.

එම නිසාවෙන් මෙලෙස යම්කිසි ස්ථානයක පැටවුන් දුටුවහොත් ඔවුනට එම ස්ථානයයේම ආරක්ෂාව සලසා වනජීවී නිලධාරීන් දැනුවත් කිරීම කල යුතු වේ. එමගින් වනජීවී නිලධාරීන්ට පැටුවන් පිලිබඳව අධ්‍යනයේ නිරතව පැටවුන් අතරමං වී ඇත්දැයි නිගමනය කොට අවශ්‍ය කටයුතු සිදුකල හැකි වේ.

කොටි වාර්තාව වන ප්‍රදේශ වල ජනතාවගේ නොදැනුවත්කම නිසාවෙන් වටිනා වනජීවී සම්පත් අපට අහිමිවීම සිදුවන අතර ඒ පිළිබඳව අදාල ආයතන හා නිලධාරීන් මැදිහත් වී ප්‍රජාව නිරන්තරයෙන්ම දැනුවත්කොට සංරක්ෂණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුව ඇත.

❤️
09/07/2023

❤️

😋😋😋😋
09/07/2023

😋😋😋😋

බතලේගල කදු මුදුනේ ඉදිවන - බතලේගල මව්පිය මහ වෙහෙර ⛰️🌸🙏
26/06/2023

බතලේගල කදු මුදුනේ ඉදිවන - බතලේගල මව්පිය මහ වෙහෙර ⛰️🌸🙏

එක් මිනිසෙක් ජීවත්වන "දන්දෙනිකුඹුර" ගම 😲ජීවත්වීමට හැකි කිසිදු පහසුකමක් නොමැති වීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කර ...
24/06/2023

එක් මිනිසෙක් ජීවත්වන "දන්දෙනිකුඹුර" ගම 😲

ජීවත්වීමට හැකි කිසිදු පහසුකමක් නොමැති වීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් මේ වන විට හුදකලා ගමක් බවට පත් වෙලා. මීමුරේ, ගලමුදුන, හෙට්ටිපොළ, සුළුගුණේ, ගොඩඋල්පත යන ගම්මාන වලින් වටවී තිබෙන දන්දෙණිකුඹුරයි ඒ. ගමට සුළුගුණේ සිට කඳු හරහා පැය තුනකට ආසන්න කාලයක් පයින් ගමන් කළ යුතු යි.

මීමුරේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගමක් වන දන්දෙණිකුඹුර අද වන විට එක් පුද්ගලයෙකු පමණක් ජීවත් වන ගම්මානයක් බවට පත්ව ඇත්තේ ජනතාවට ජීවත්වීමට හැකි ප්‍රමාණවත් පහසුකම් එහි නොමැති වීම නිසායි.

අද මේ ගමේ ජීවත්වන්නේ හීන්බණ්ඩා වෙදමහත්තයා පමණ යි. ඔහුගේ ඥාතින් සිටින්නේ මීමුරේ ගමේ. ඒ වෙත දුර කි. මී. 8ක්.

අදින් වසර පහළොවකට පෙර පවුල් තිහක් පමණ ජීවත් වී ඇති මෙම ගම්මානයේ ජනතාව මෙහි ඇති අති දුෂ්කර බව හේතුවෙන් ක්‍රමයෙන් ගම අතහැර ගොස් වෙනත් ප්‍රදේශයන් වල පදිංචි වෙලා. ප්‍රවාහන ක්‍රමයක් නොමැති වීම ප්‍රධාන ගැටලුවක්....

📸 credit goes to original photographer
ස්තුතියි මුල් හිමිකරුට🙏🙏
උපුටා ගැනිමකි..

Address

2nd Lane, Bangala Handiya, Ethulkotte
Rajagiriya
10107

Telephone

+94775071183

Website

Alerts

Be the first to know and let us send you an email when Sinbad's Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sinbad's Travels:

Share

Story of Sinbads Travels

Sri Lanka indeed is a paradise for nature lovers. However in addition to the well known tourists destinations, there are thousands of hidden beautiful locations.

Sinbads Travels (which a fully owned subsidiary of Adventure Seekers) is ready to take you to the discover the hidden beauty of Sri Lanka.

Hurry up, Call Thusitha 0775071183 for more information.


Other Eco Tours in Rajagiriya

Show All