Ceylon Outdoor Adventures

Ceylon Outdoor Adventures Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Outdoor Adventures, Rajagiriya.

24/06/2023

පාදයාත්‍රා ගැන කතාකරද්දි පාදයාත්‍රාව සාර්ථක කරගන්න රනවිරුවන්ගෙන් ලැබෙන සහය ගැන කතානොකරම බෑ. ආරක්ශාව වගේම අනෙකුත් මූලික අවශ්‍යතා ඔවුන්ගෙ මැදිහත්වීමෙන් සිදුකරනවා.

අපි කටුපිලආරට යන ගමනේදි ලිංතුනට පානීය ජලය ගෙනියන ආරක්ශක අංශයේ බව්සර් එකක් මඩෙ එරිලා තිබ්බා.අපි අව්වෙ කිලෝමීටර් ගානක් ඇවිදගෙන ඇවිත් මහන්සි තිබුනත් දෙපාරක් නොහිතා බව්සර් එක ගොඩගන්න වැඩේට අතගැහුවා.

කොහොමහරි අව්වයි මඩයි එක්ක ඔට්ටුවෙලා බව්සර් එක මඩෙන් ගොඩට අරන් බව්සරෙන් වතුරත් පුරවගෙන අපි ආයෙමත් අපේ ගමන පටන් ගත්තා.

https://fb.watch/lmFkN2tOlF/?mibextid=qC1gEa

වාලිඹේ හෙල Camping          - Part 1
27/05/2023

වාලිඹේ හෙල Camping
- Part 1

Hiker killed by an Elephant" young girl killed by an elephant while camping on Udadiyaluma koslanda. May her soul Rest i...
12/05/2023

Hiker killed by an Elephant

" young girl killed by an elephant while camping on Udadiyaluma koslanda. May her soul Rest in Peace "

කොස්ලන්ද උඩ දියලුම වන අලියකු යුවලකට පහර දෙයි. තරුණිය ජීවිතක්ෂයට.

කැලයකට ඇතුල් වෙනවා කියන්නෙම අවදානමක්. අපි Camping Trekking Hiking යද්දි වන සතුන් අලි විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනවා පරිස්සම් වෙන්න ඕන. ආසාවට ගියාට ගොඩක් පරිස්සම් වෙන්න. නිවන් සුව නංගි!

Source Sachith Peiris

https://m.facebook.com/story.php?story_fbid=238358562119221&id=100078352351631&mibextid=qC1gEa

Hiker killed by an Elephant

" young girl killed by an elephant while camping on Udadiyaluma koslanda. May her soul Rest in Peace "

කොස්ලන්ද උඩ දියලුම වන අලියකු යුවලකට පහර දෙයි. තරුණිය ජීවිතක්ෂයට.

කැලයකට ඇතුල් වෙනවා කියන්නෙම අවදානමක්. අපි Camping Trekking Hiking යද්දි වන සතුන් අලි විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනවා පරිස්සම් වෙන්න ඕන. ආසාවට ගියාට ගොඩක් පරිස්සම් වෙන්න. නිවන් සුව නංගි!

Source Sachith Peiris

29/03/2023

Silk Manufacture

සේද රෙදිපිළි ගැන දැනගෙන හිටියට ඒවා නිශ්පාදනය කරන විදිය දැනගෙන සිටියද?

https://fb.watch/jzqA1p4PCc/?mibextid=qC1gEa

Address

Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Outdoor Adventures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Outdoor Adventures:

Share