Travel habit

Travel habit travel
(1)

🌱☘️ #කන්දක් උඩ තියෙන ලස්සන නිදහස් පොට් එකකට යන්න ආසද...වෙන කොහෙවත් නෙමෙයි මේ  #බලංගොඩ😍 තියෙන ලස්සන තැනක්..🌱☘️ගිහින් බලන...
22/03/2024

🌱☘️ #කන්දක් උඩ තියෙන ලස්සන නිදහස් පොට් එකකට යන්න ආසද...වෙන කොහෙවත් නෙමෙයි මේ #බලංගොඩ😍 තියෙන ලස්සන තැනක්..🌱☘️ගිහින් බලන්න කොහොමද කියලා..ඔයාලත් යන්නම ඔනි තැනක් තමයි මේ හොටෙල් එක😍😍

Summit Resort

☎️0717713656

14/01/2024

🏞️🌿කුරගල පංසලේ හදපු වැව වැස්සට වාන් දමන අපුරැව ඔබත් විදගන්නකෝ .....කුරගල කියන්නේ සිංහයාම නේවෙයි නේද?😍

🏞️🌿🏞️ #රු3500/=ට🤪 මන්දාරම්නුවර ගැමි ගෙයක රැයක් ගත කරන්න මෙන්න නියම තැනක්😍 "මන්දාරම්නුවර නවතිමු" ❤සීතල වතුර ටිකකින් නාලා,...
10/01/2024

🏞️🌿🏞️ #රු3500/=ට🤪 මන්දාරම්නුවර ගැමි ගෙයක රැයක් ගත කරන්න මෙන්න නියම තැනක්😍

"මන්දාරම්නුවර නවතිමු" ❤

සීතල වතුර ටිකකින් නාලා, සුන්දර පරිසරයක සිසිලස විදින ගමන් ලස්සන බජට් නිවාඩුවක් ගත කරන්න කැමති අයට මේක තමයි Place එක.

⭕ Package Details
✅ LKR 3500/- PP | Fullboard

⭕ Package Includes
✅ ප්‍රධාන ආහාර වේල් 03ක්
✅ උදෑසන සහ සවස තේ පානයන් 4ක් සහ වෙල්කම් ඩ්‍රින්ක් එකක්
✅ සියලුම ජල ක්‍රීඩා
✅ වනය මැද සැගවුනු දිය ඇලි නැරඹීමේ අවස්ථාව
✅ ගල් ගුහා නැරඹීම
✅ ගිනිමැලය
✅ සපාරි ජීප්
✅ BBQ machine

⭕ LKR 2000/- Guide දිනක් සදහා කණ්ඩායමකට

කණ්ඩායමේ පිරිස 10ට වැඩිනම් Guide සදහා අය නොකෙරේ😍

මන්දරම්නුවර කියන්නෙ ජීවිතේ එක පාරක් හරි යන්නම ඕනේ ගමනක්😋 ඔයාලගෙ යාලුවෝ සෙට් එකම, පවුලේ අය ඔක්කොම වෙලාවක ගිහින් ඒ අත්දැකීම ගන්න අමතක කරන්න එපා.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0766652393 (Call or Whatsapp)

14/12/2023

🌿මේ පොට් එකටනම් යන්නම ඔනි බං😍😍

13/12/2023

🌿වැලිගම යන්නම ඔනි තැනක්😍😍

13/12/2023

♥️♥️♥️♥️

08/12/2023

එක වෙනම ලොකයක්😍😍😍

🌿🏞️ #මහනුවර තියෙන යන්නම ඔනි තැනක් තමයි මේ🌿🏞️😍Villa Vajrapani
06/12/2023

🌿🏞️ #මහනුවර තියෙන යන්නම ඔනි තැනක් තමයි මේ🌿🏞️😍

Villa Vajrapani


🏞️🌱💚සීතල දෙසැම්බරේ සුන්දර  #බෙලිහුල්ඔයේ නිවාඩුවක් ගතකරන්න    වෙත එන්න.❄️🌤️🌫️🍃🎋🕸️බෙලිහුල්ඔය කියල කියන්නෙ ඝොෂාකාරී වටපිටා...
01/12/2023

🏞️🌱💚සීතල දෙසැම්බරේ සුන්දර #බෙලිහුල්ඔයේ නිවාඩුවක් ගතකරන්න වෙත එන්න.❄️🌤️🌫️🍃🎋🕸️

බෙලිහුල්ඔය කියල කියන්නෙ ඝොෂාකාරී වටපිටාවෙන් ඈත්වුන ගහකොළ සතා සීපාවන් හා සුන්දරත්වය කැටිකොටගත් සෙල්සියස් අංසක 25 කටත් අඩුවෙන් පවතින සෞම්‍ය කාළගුණයක් පවතින ශී‍්‍රලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දර පළාතක්..
පෙට්ටිගල වත්ත,නම්පේරියල් කදුයාය,ගල්කන්ද,සීතා එළිය කදුවලින් වටවුනු වර්ල්ඩ්ස් එන්ඩ් කදුපාමුල පිහිටා තිබෙන බමරකන්ද ඇල්ල,දියලුම,රාවණා ඇල්ලේ අලංකාරයේ අසිරිය විදින්නන් වෙනුවෙන්ම ඉදිවුනු Cool Garden🌿♥️
සැබැවින්ම පරිසරය හා බැදුනු මනරම් ලෙස ඉදිකරන ලද සුවපහසු නවාතැනකි...👣💚🍃
සමනළ වැව මෙන්ම එහි බැදි වේල්ලද දැක බලාගත හැකි අයුරින් පරිසර හිතකාමී ලෙස ඉදිකොට ඇති මෙම නවාතැන් පොල සුවපහසු කාමර දෙකකින් සමන්විත සියලු පහසුකම් වලින් සපිරුණු,අක්කර ගණනාවක් පුරා විහිදුනු කදුයායක ඉතා මනරම් ලෙස ඉදිකරන ලද්දකි.....🤩
දහදෙනෙකුට නොඅඩු පිරිසකට ඉතා පහසුවෙන් මෙහි නවාතැන් ගත හැකි අතර රසවත් ආහාරපාන වලින් සපිරුණු ආගන්තුක සත්කාර විදින්නට Cool Garden වෙත පැමිණෙන ඔබ හට අවස්ථාව හිමිවේ..
ප‍්‍රධාන සූපවේදියෙකුගේ සහය පැමිණෙන්නන්හට ලබා ගත හැකි අතර එසේත් නැතිනම් තමන්ට අවශ්‍ය පරිදි ආහාරපාන ලබා ගැනීමේ අවස්ථාවක් ලබා ගැනීමට හැකියාව ඇත.😘😍😍
තම පවුල්වල දුවාදරුවන් නෑදෑහිතවතුන් ,යහළුවන් යෙහෙළියන් සමග මෙන්ම තම පෙම්වතා පෙම්වතිය සමගින් ගෝෂාකාරී වටපිටාවෙන් මිදී කුරුළු නාදය මෙන්ම ගත දවටන දෙසැම්බර් සීතලත් සමග විවේකීව සුන්දර පරිසරයක ඔබගේ නවාඩුවගත කරන්න අදම
ඒ වගෙම යාලුවෝ සමග විනොද වෙන්න camping පහසුකම්ද ඇත😍😍
([email protected])
වෙතින් සති අන්තය වෙන්තරවාගන්න එසේත් නැතිනම්
( 0717327518 ) .
යන දුරකථනයට කථාකරන්න.සංචාරක පුරවරයක් වු බෙලිහුල්ඔය අසිරිය විදින්නට එන විදේශ සංචාරකයින් සදහාද විශේෂ මිළගනන් යටතේ මෙම coolgarden වෙන්කරවා ගත හැකිය
(Aadarakanda)

01/12/2023

🌿🏞️😍සුන්දර #බෙලිහුල්ඔයේ යන්නම ඔනි තැනක්👉

📌.Enjoy the charm of nature and have fun. We provide all the facilities for in this festive season. Special offer from 'COOL GARDEN COTTAGES'.🙂😉
📌 (Family ) AC rooms only 9750/-♥️
📌️ (Double)AC rooms 7550/- ❤️

▪️.location - https://g.page/cool-garden-eco-hotel

▪️.Call us now for reservation -
+9477 69 52 418,
+9471 73 27 518

▪️.web - http://coolgarden.lk/

✅ DIALOG T.V
✅ DIALOG 4G WI-FI
✅ HOT WATER
✅ A/C
✅ MINY FRIGE
✅ WATER VIEW
✅ PRIVET BALCONY

# Bambarakanda alla Lanka

29/11/2023

🌿🌿🌿මෙහෙම තැනක තනියම ඉන්න තිබුණා නම්😌😌

🏞️ඉතිහාසයේ ප්‍රථමවතාවට හෙට දිනයේ දොරගුලු විවෘත වෙන සමනල වැව..වලව ගග දෙපස සියලු දෙනා පරිස්සමෙන් ඉමු..🌿කිසිදු කෙනෙකුට අපදා...
22/11/2023

🏞️ඉතිහාසයේ ප්‍රථමවතාවට හෙට දිනයේ දොරගුලු විවෘත වෙන සමනල වැව..වලව ගග දෙපස සියලු දෙනා පරිස්සමෙන් ඉමු..🌿කිසිදු කෙනෙකුට අපදාවක් නොවෙවා කියලා පාර්තනා කරමු🙏🙏

🌿🏞️⛰️මේ  #දෙසැම්බරයේ සිතලේ ඉන්න යමුද  #බෙලිහුල්ඔය පැත්තේ රවුමක්😍🤩    🌿🏞️⛰️  නිදහසේ ඉන්න දවසක එන්නකතාකරන්න ඔයාගේ දවස වෙන්...
20/11/2023

🌿🏞️⛰️මේ #දෙසැම්බරයේ සිතලේ ඉන්න යමුද #බෙලිහුල්ඔය පැත්තේ රවුමක්😍🤩

🌿🏞️⛰️ නිදහසේ ඉන්න දවසක එන්න
කතාකරන්න ඔයාගේ දවස වෙන්කරගන්න.
කෑම බීම හදාගන්නවද, order කරනවද, උදේ ඉදන් රෑ වෙනකල් ද, night එකක් ද, night දෙකක් ද, පොඩි hiking එකක් දානවද,
ඕන දෙයක් කතාකරල ලෑස්ති කරගන්න.
ගගක් අයිනෙ නිදහසේ ඉන්න හිතුනොත් කතාකරන්න අපිට
☎️071 54 හැටතුන්දාහ

Black Hut Eco Resort

🏞️🌿😍 සීතල  #දෙසැම්බරයේ යමුද  #මන්දාරම්නුවර පැත්තට..🏞️🌿😍ඔන්න විශේෂ මිලට ඔයාලගේ නිවාඩුව නිස්කලංකව හැඩ කරගන්න පුලුවන්ද🌿🌿 Ma...
17/11/2023

🏞️🌿😍 සීතල #දෙසැම්බරයේ යමුද #මන්දාරම්නුවර පැත්තට..🏞️🌿😍ඔන්න විශේෂ මිලට ඔයාලගේ නිවාඩුව නිස්කලංකව හැඩ කරගන්න පුලුවන්ද🌿🌿

Mandaramnuwara camping resort

(01) camping 🏕

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅රාත්‍රී ආහාරය
✅උදේ තේ
✅උදේ ආහාරය
✅BBQ
⛺️🏕🇱🇰🛂🛃🍻 3300/=

(02) Camping with village Walking

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅උදේ තේ
✅උදේ ආහාරය
✅ගමේ ඇවිදීම
✅ ස්වභාවික නාන තොටුපලක දියනෑම
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ
✅මග පෙන්වන්නෙකුගෙ සහය

⛰🧗🏽🏕🛃🚼🇱🇰. 3900/=

(03) Camping with Hike

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅උදේ තේ
✅උදේ ආහාරය
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ
✅මග පෙන්වන්නෙකුගෙ සහය
✅ කඳු තරණය
✅ කඳු තරණයට අවශ්‍ය ආහාර පාන.

⛰🧗🏽🏕🛃🚼🇱🇰. 4900/=

(04) Camping with safari

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅උදේ තේ
✅උදේ ආහාරය
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ
✅ safari jeep
✅මග පෙන්වන්නෙකුගෙ සහය

⛰🧗🏽🏕🛃🚼🇱🇰. 5300/=

(05) camping with safari jeep
දින 02ක් Night 01ක්

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅දවල් ආහාරය
✅හවස තේ
✅රාත්‍රී ආහාරය
✅BBQ

02වන දිනය

✅උදේ තේ
✅උදේ ආහාරය
✅ safari jeep
✅ දවල් ආහාරය
✅ හවස රොටී සමග තේ

⛺️🏕🎉🧗🏽🚼🛃🇱🇰 6600/=


(06)Day out plan

✅ safari jeep
✅දවල් ආහාරය
✅ හවස රොටී සමග තේ
2500/=

෴,,ජීවිතේ ලැබිය යුතුම අත්දැකීමක්.⛰🧗🏽🏕🍻🏊🏻🅿️🛃🚺🚹🇱🇰

අදම දිනයක් වෙන්කරවා ගන්න.
Call කරන්න - 0761554185

14/11/2023

ලොක කුසලාන අවසන් තරගයට ඉන්දියාව අවොත් වෙන දේ සරලව😂😂

10/11/2023

කොහොමද ඒ අයිටම් ටික😍

🌿🏞️⛰️අලුත් එක...😍යමුද නිවාඩුවක් කෝ කවුද එන්නේ♥️⛰️🌿🏞️𝗧𝗵𝗲 𝗕𝗮𝗰𝗸𝘆𝗮𝗿𝗱 - 𝗕𝗮𝗹𝗮𝗻𝗴𝗼𝗱𝗮 European Style A-Frame Lodge Built in a Top...
08/11/2023

🌿🏞️⛰️අලුත් එක...😍යමුද නිවාඩුවක් කෝ කවුද එන්නේ♥️⛰️🌿🏞️

𝗧𝗵𝗲 𝗕𝗮𝗰𝗸𝘆𝗮𝗿𝗱 - 𝗕𝗮𝗹𝗮𝗻𝗴𝗼𝗱𝗮

European Style A-Frame Lodge Built in a Top of the Tea Plantation with Magnificent Mountain and Waterfall Views. 😍

A-Frame Type Cabin, Restaurant serving Sri Lankan and Western Foods. 🥪🍱🍛
Offers & Features: 👇
✅ Free WiFi
✅ Parking Space Available
✅ Balcony with Mountain View
✅ Special Welcome Drink
✅ Tea Plucking
✅ Deluxe Double Room
✅ Breakfast, Lunch, Dinner
✅ Special Honeymoon Offer
✅ Stay 2 Night & Get 10% OFF for the 2nd Day Night

Hiking, Bird Watching, Waterfalls, Tea Factory Visit, Tea Plucking, and Tea Tasting.

Contact Us for Reservations: 🤗
+94 77 564 5808

06/11/2023

කොහොමද ඒ තැන😍😍

🏞️🌿⛰️ලස්සන කන්දක් පාමුල සුන්දර දවසක් ගතකරමුද😍😍💚🏞️  Hanthana Eco Lodge- Kandyහන්තාන හුදෙකලා පාරාදීසය මහනුවර නගරයේ සිට කිල...
18/10/2023

🏞️🌿⛰️ලස්සන කන්දක් පාමුල සුන්දර දවසක් ගතකරමුද😍😍💚🏞️

Hanthana Eco Lodge- Kandy

හන්තාන හුදෙකලා පාරාදීසය මහනුවර නගරයේ සිට කිලෝමීටර 8 ක් දුරින් මුහුදු මට්ටමේ සිට අඩි 2500ක් උසින් හන්තාන කඳුකරයේ පිහිටා ඇත. හන්තාන කදුකරයේ අලංකාර නැරබුම් ස්තාන වෙත ඇවිදින දුරකින් ශ්‍රී ලංකාවේ නිවර්තන වෘක්ෂලතාදිය මධ්‍යයේ පිහිටි මෙහි ස්වාභාවිකව ගලාබසින පුංචි දිය ඇල්ලකින්ද සමන්විතය. අමතක නොවන ස්වාභාවික විවේකයක් ගතකිරීමට ඔබට මෙය කදිම තෝතැන්නකි. පාරිසරික ස්වාභාවික කදුකර ජීවන රටාව සහ අති නවීන සුවපහසුව සමඟින් නිර්මාණය කර ඇති සියලු කාමර පැතලි තිර රූපවාහිනියක්, නොමිලේ WiFi, කෝපි සහ තේ සෑදීමේ පහසුකම්වලින් ද සමන්විතය. සිත්වශීකරන හන්තාන කදුවැටියේ නිවාඩුව ගතකරමින් ඉතා සුහදශීලී කාර්ය මණ්ඩලයේ විශේෂ සැලකිල්ල සමගින් ඉතා ප්‍රනීත ආහාර වේලක් භුක්ති විඳීමටද යාබද දිය ඇල්ලේ දියනෑමට සහ විශේෂ BBQ රාතියක් ගතකිරීමට අදම ඔබේ වෙන්කිරීම කරන්න.

Mᴏᴜɴᴛᴀɪɴ ᴠɪᴇᴡ ᴅʙʟ Rᴏᴏᴍ/Vɪʟʟᴀ
Rᴀᴛᴇ 11,000/- | Bʀᴇᴀᴋғᴀsᴛ

Fᴀᴍɪʟʏ ᴠɪʟʟᴀ
Rᴀᴛᴇ 13,000/- ᴡɪᴛʜ ʙʀᴇᴀᴋғᴀsᴛ (Mᴀxɪᴍᴜᴍ ᴏᴄᴄᴜᴘᴀɴᴄʏ 4 ᴀᴅᴜʟᴛs)

වෙන්කරවා ගැනීම සඳහා 📞0777573120

09/10/2023

මේ වගේ තැනක එයත් එක්ක මෙහෙම වෙලාවක්😍😍😍

🏞️🌿⛰️ රජමාලිගාවක රජෙක් වගේ දවසක් ගත කරන්න කැමැතිද 🌿❤️  Forest Rock☎️ +94 76 135 3766
08/10/2023

🏞️🌿⛰️ රජමාලිගාවක රජෙක් වගේ දවසක් ගත කරන්න කැමැතිද 🌿❤️
Forest Rock
☎️ +94 76 135 3766

🌿⛰️🏞️🏞 සීතල  #තලවකැලේ සුන්දර දවසක් ගත කරන්න යමුද🏞️🌿🏖😍 මෙන්න නිදහස් ලස්සන තැනක්👉 Visit - https://waterfallvilla.com Hot L...
08/10/2023

🌿⛰️🏞️🏞 සීතල #තලවකැලේ සුන්දර දවසක් ගත කරන්න යමුද🏞️🌿🏖😍 මෙන්න නිදහස් ලස්සන තැනක්👉

Visit - https://waterfallvilla.com
Hot Line - +94761022515
Location - Waterfall Villa, Devon Estate, Nuwara Eliya Road, Talawakelle, Sri Lanka.

07/10/2023

පිස්සු කොර වෙන පොට් එකක්😍😍😍

Address

Ratnapura

Telephone

+94713575479

Website

Alerts

Be the first to know and let us send you an email when Travel habit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel habit:

Videos

Share

Category