Sail With Tharaa_තාරා

Sail With Tharaa_තාරා I am a sailor⛵ My goal is to share the beauty of the places I go with you

07/06/2024

Dollar මන්තරේ $$😍

04/06/2024

යමුද නැව ඇතුලෙ රවුමක් 🤩😊🥵

02/06/2024

කොහොමද බාන්ඩෙ 🙂🫣🫣

01/06/2024

❤️🤩😍

01/06/2024

අද දවස හිතට මාර සතුටු දවසක්..seaman course එක කරලා සහතික මිටියත් අරන් ලංකාවේ නොගිය shipping company එකක් නැතුව ඇති..අන්තිමට එන්නේ සහතික මිටියත් අරන් galleface එකට.ඒ ඇවිත් බංකුවක වාඩි වේලා ඈත නැව් දිහා බල බල තනියම හිතින් කවදා මටත් නැවකට යන්න පුලුවන් වෙයිද කියලා දුක් වුන තරම් අනන්තයි..එහෙම බංකුවකට වෙලා බලන් හිටපු මං අද ලෝකෙම පිලිගත් නැව් සමාගමක නැවක ඉදන් එදා මං වාඩි වෙලා බලං හිටපු galleface එක දිහා බලන් ඉන්නවා.ඉතින් මට මං ගැන ආඩම්බරයි..ජිවිතේ වැටෙන්නේ නැතුව ධෛර්යන් අල්ලන් ඉන්න එක ගැනම මං වාසනාවන්තයි..

rajitha roshan ✍️ ©️

දැනුම  පොතට යමක් 👌♣️අතීතයේ නැව් වල GPS තාක්ෂණය satellite තාක්ෂණය තිබුනේ නෑ. ඉතින් අතීතයේ නැවියන් තමන්ගේ ගමන්නාන්ත සඳහා ද...
29/05/2024

දැනුම පොතට යමක් 👌♣️

අතීතයේ නැව් වල GPS තාක්ෂණය satellite තාක්ෂණය තිබුනේ නෑ. ඉතින් අතීතයේ නැවියන් තමන්ගේ ගමන්නාන්ත සඳහා දවල් කාලයේ ඉරද.. රාත්‍රි කාලයේදී තරු ද පාවිච්චි කලේය. අද අපි බලමු ප්‍රධාන තරු රටා මොනවද කියලා අපිට රාත්‍රි අහසේ දිස් වෙන..
අපි පස්සේ වෙනම පෝස්ට් එකක් ගේන්නම් කොහොමද මේ තරු රටා එක්ක එකල නැවියන් ගමන් කර විදිය ගැන... ඉස්සෙලාම ප්‍රධාන තරු රටා හඳුනා ගමු
🌠🌟⭐

The list of the top 10 brightest_stars you can see in our nighttime sky ...

1 – .

The brightest star in the entire night sky is named Sirius. Located further south of the celestial equator at -16.7°, it is visible from virtually the entire planet. White, with a magnitude of -1.5 and a distance of about 8 light-years, is the main star of the constellation Canis Major (The Greater Dog), so it is also known as the Dog Star.
Important since ancient times, in ancient Egypt it marked the beginning of the Nile flood, which is essential for the agricultural survival of this well-known civilization.

2 – .

The second brightest star, after Sirius, with a visual magnitude of -0.72. It is the main component of Carina (The keel), and in the works of Homer represents Canopus, the pilot of the ship of King Menelaus. As it is a star of the deep Southern Hemisphere, south of Bahía Blanca (Argentina) and Valdivia (Chile), it is circumpolar, which means it never sets below the horizon. However, it is not visible from anywhere in Europe, requiring latitudes from 20 ° N for contemplation. It is a yellowish-white giant.

3 – Kentaurus.

The third brightest star is a system consisting of three components, the main of which is a yellow magnitude -0.01, but considering that the system can’t be resolved with the naked eye, its magnitude -0.29 jointly makes it occupy this place. Found in the constellation of Centaurus, just 4.36 light-years from our solar system, constituting the closest system. One of its components, Proxima Centauri, is the star that is closest to us, 4.23 light-years away. It is a very small Red Star, only visible with powerful telescopes. The system is not visible at higher latitudes of 20 ° N. Centaur is one of the best known classical myths, it’s Chiron, a creature with the body and legs of a horse and man torso and arms.

4 – .

The fourth star in order of brightness is the main member of the Bootes constellation, visible at latitudes up to 50 ° S, and is the brightest of the northern Celestial Hemisphere, presenting a magnitude of -0.04.
It is an orange giant about 37 light years away, and that is the most prominent in the spring sky.
In the picture appears compared with the Sun.
It was known in ancient Greece as The Guardian Bear, from which it derives its name, which is a reference to its proximity to the constellations of the Ursa Major and Ursa Minor.

5 – .

The fifth brightest star. It is the principal component of Lyra, boreal summer constellation, visible up to 40 º S. It is a white star of the main sequence, which means that it is still transforming its hydrogen into helium as a result of combustion. It was taken as “zero value” to be a reference with the others star magnitudes, but further measurements have diverted this value to +0.03. Along with Altair (Alpha Aquilae) and Deneb (Alpha Cygni), it forms the so-called Summer Triangle, an important reference for the night sky orientation of this boreal season. There is also a Winter Triangle, formed by Betelgeuse, Sirius and Procyon, which we discussed in the article about Orion.
In hellenistic classical mythology, it is the lyre of the Muses, invented by Hermes, who gave it to Apollo in reparation for a burglary he committed against him. Apollo in turn gave it to Orpheus, and when he died, Zeus turned the Lyre into a constellation.

6 – .

It is the most important star in the constellation of Auriga (The Driver) and, with magnitude +0.08, the sixth brightest in the entire sky. This is the closest first magnitude star to the north celestial pole, making it impossible to observe from latitudes below 40 º S. It is located about 42 light years from us and it is a multiple star system, consisting of two yellow binaries.
There are many versions the myth of the Auriga, the most enduring is that of a human figure with a goat in his arms.

7 – .

The seventh brightest star around the night sky is a star system located in the constellation of Orion: Rigel (pictured next to the Witch Head Nebula, in the constellation of the River Eridanus). It has a a visual magnitude of +0.18 and is found about 860 light years from our solar system. The main component is a blue-white giant, which is identified with the left foot of Orion the, right one as we see. The constellation of Orion, the giant hunter in Greek mythology, was the subject of extensive work in this very blog, and can be found in the section Constellations.

8 – .

This star, the most important of the constellation of Canis Minor (The Lesser Dog), is ranked eighth on our list. Is a binary whose primary component is a white-yellow subgiant. It lies at an approximate distance of 11 light-years from Earth. It forms, along with Betelgeuse, and Sirius, the so called Winter Triangle, already quoted above.
Along with Sirius, the other “Dog Star”, was already worshiped by the ancient Egyptians, and appears in Babylonian texts.

9 – .

It is the ninth brightest star in the night sky, and the second to last on our list. It constitutes the principal luminary in the constellation of of the River Eridanus, with magnitude +0.45. Located at 144 light-years away, it is white-blue, and can be viewed from latitudes above 30 º N, because it is a circumpolar south star.
The constellation of Eridanus represented several rivers, like the Nile, the Euphrates or the Po, due to its elongated shape that takes you from Orion to almost the South Celestial Pole.

10 – .

The tenth brightest, and the one that closes our particular list, is the star Betelgeuse, a beautiful red supergiant, which would reach its maximum size beyond the orbit of Mars, if it was situated in the place of Sun. It is identified with the right shoulder of Orion, to the left as we observe it. It is estimated to be at a distance of 640 light years from the Solar System. 👌
#නැව්_දැනුම #නැව්_රැකියාව #සයුරෙන්_දැනුම

29/05/2024
25/05/2024

🫣🥵🥵

24/05/2024

On the way❤️😍

නැව් යන අය නොකියන කතාවක්.ඉතින්  සමහර දවස් වලට අද පෝය කියලා නැවේ ඉන්න කොට අමතක වෙනවා.. ඒක අපිට මතක් කරවනවා සොබාදහම විසින්...
23/05/2024

නැව් යන අය නොකියන කතාවක්.ඉතින් සමහර දවස් වලට අද පෝය කියලා නැවේ ඉන්න කොට අමතක වෙනවා.. ඒක අපිට මතක් කරවනවා සොබාදහම විසින් ලස්සනට... ඊයේ හොඳට තිබුණ මුහුද එක පාරටම වෙනස් වෙලා නැව දඟලන්න ගන්නවා..whether report වලින් සමහර වෙලාවට දැනුම් දෙනවා.. එත් මුහුද සැර වෙන කොට අපිට හිතෙනවා අද පෝයද කියලත්.. 🤫💗🙏

පෝය දාට මුහුද සැරයි, පෝයට වඩදිය , අද අමාවක මුහුදු යන්න හොඳ නෑ. අපි බොහෝමයක් දෙනාට පොඩි කාලේ ඉඳන් අහලා පුරුදු කතා තමයි. ඇයි ඇත්තටම එහෙම කියන්නේ, ඒ කතා වල ඇත්තක් තීනවද? පිළිතුර ඔව්.
හඳේ ගුරුත්වාකර්ෂණ බලපෑම එක්ක මුහුදේ උදම් මට්ටම ඉහළ පහළ යාම තමයි වඩදිය බාදිය කියලා හඳුන්වන්නේ.

කාලාවර්තයකට සිද්ධ වෙන මේ චක්‍රයට මූලිකව බලපාන ප්‍රධාන කරුණු 3ක් තියෙනවා.

1. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය.
මුහුදේ උදම් මට්ටමට අඩුවෙන්ම බලපාන සාධකේ තමයි පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය. ඝණවස්තු වල වගේ විශාල ස්කන්ධයක් සහ හැඩයක් නැති නිසා ගුරුත්ව බලයෙන් ද්‍රව මත ඇති කරන බලපෑම ගොඩක් අඩුයි. මේ නිසා තමයි පුර පෝය සහ අමාවක දින වල ඉරත්, පෘථිවියත්,හඳත් එකරේඛාවක පිහිටන විට , හඳ දෙසට මුහුදු ජලය ඇදී ගොස් "වඩදිය" තත්වය ඇති වෙන්නේ (රූපයේ new moon ,full moon සටහන් බලන්න )
අඩු ගුරුත්ව බලයක් තිබුනත් , පෘථිවියේ තියන අවස්ථිතික බලය ( තමා වටා පරිභ්‍රමණය වන පෘටිවිය , නිශ්චල නොවීම නිසා තමන් විසින් ඇති කරගන්නා බලය ) නිසා හඳේ සහ ඉරේ බලපෑම තිබුනත් මුහුදු ජලය තවදුරටත් පෘථිවියේ ම තබාගැනීමට පෘථිවියට පුලුවන්. මේ නිසා තමයි, පුර හඳ සහ අමාවක දවස් වල ලෝකයේ එක පැත්තකට හඳ පායලා වඩදිය තිබුනත්, ඊට ප්‍රතිවිරුද්ධ පැත්තටත් අඩු මට්ටමකින් වඩදිය ඇති වෙන්නේ. විශාල මුහුදු සහ සාගර වල නම් මේ මට්ටම 1m වගේ වෙනවා.

2. සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය.

හඳ ට සහ පෘථිවියට සාපේක්ෂව ඉර ඉතා විශාල ග්‍රහයෙක් වුණත්, පෘථිවියට ගොඩාක් ඈතින් ඉර තියෙන නිසා මුහුදු උදම් මට්ටමට ඉරේ ගුරුත්වයෙන් ඇති වන බලපෑම ගොඩාක්ම අඩුයි.මේ නිසා මුහුදු මට්ටමට හඳෙන් ඇති කරන බලපෑම වගේ හරි අඩකටත් වඩා අඩු බලපෑමක් තමයි ඉරෙන් ඇති වෙන්නේ. එනමුත් ඉර, හඳ සහ පෘථිවිය එකම රේඛාවක පිහිටන අවස්ථා වල ඉර සහ හඳේ සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය නිසා ඉතා විශාල වඩදිය හෝ ඉතා අවම බාදිය මට්ටම් ඇති වෙනවා.
3. හඳේ ගුරුත්වාකර්ෂණ බලය.
මුහුදේ වඩදිය බාදිය තත්වයට ප්‍රමුඛව බලපාන සාධකය තමයි හඳ මගින් මුහුදු ජලය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය.ගොඩබිම් සහ සත්ත්වයින් මත හඳේ ගුරුත්ව බලපෑම අවම වුණත්, මුහුදු ජලය මත ඇති කරන බලපෑම විශාලයි.මේ නිසාම මුහුදු ජලය තමා දෙසට ඇද ගැනීමට හඳේ ගුරුත්වයට පුළුවන් එනිසා මෙය Lunar tide ලෙස හඳුන්වනවා.මේ හැකියාව නිසාම පෘථිවිය වටා කුමන පිහිටුමක සිටියත් හඳ දෙසට මුහුදු ජලය ඇදී යාමෙන් ඒ ආශ්‍රිතව මුහුදු මට්ටම ඉහළ යාමක් සිදු වේ.
මේ අනුව ඉර ,හඳ පෘථිවිය එක් රේඛාවක ඇති විට ඉහලම වඩදිය මට්ටමත්, ඉර සහ පෘථිවියට 90 න් හඳ පිහිටි විට අඩු වඩදිය මට්ටමක් ද ඇති වේ. (රුපයේ First Quarter Third quarter සටහන් බලන්න )

කෙසේ නමුත් ලෝක ගෝලයේ රට රටවල පිහිටීම අනුව , එක් එක් රටවල් වඩදිය බාදිය ඇතිවන මට්ටම් වෙනස් වේ. දැනට ලෝකයේ වාර්තා වී ඇති ඉහළම වඩදිය මට්ටම සටහන් වනුයේ 16.3m ලෙස කැනඩාවේ bay of funday හි ය. එක්සත් රාජධාණියේ වේල්සය වැනි ප්‍රාන්ත වල 15m වඩදිය බාදිය වෙනස් වීමක් දෛනිකව සිදුවේ.
බෙන්ගාල බොක්ක ආශ්‍රිත වඩදිය බාදිය වෙනස් වීම සටහන් වනුයේ 2.3m ලෙස අතර ශ්‍රී ලංකාවේ එය 0.6 පමණ වේ.

උපුටා ගැනීමකි.සටහන- මුහුද

අපට අහිමි වුන අපේ නැව් 😥😥වරද කාගෙද ? සංවාදයට විවෘතයි 👍👍Copied by
08/05/2024

අපට අහිමි වුන අපේ නැව් 😥😥
වරද කාගෙද ? සංවාදයට විවෘතයි 👍👍
Copied by

බීවර් යනු ඉතා දක්ෂ ඉංජිනේරුවෙකු වේ. බීවර් ජීවත් වන්නේ විලෝපිකයන්ගෙන් තම පැටවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇතුළු වීමට පිටවීමට ...
07/05/2024

බීවර් යනු ඉතා දක්ෂ ඉංජිනේරුවෙකු වේ.

බීවර් ජීවත් වන්නේ විලෝපිකයන්ගෙන් තම පැටවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇතුළු වීමට පිටවීමට සහ වාතාශ්‍රය ලබා ගැනීමට මීටර් කිහිපයක් දිග භූගත උමං සහිත ජලය මැද වාසස්ථානයක වන අතර මෙම වාසස්ථානය ස්ථාවරව පැවතීමට නම් එය එකතැන පවතින ජලය මත ගොඩනගා ගත යුතුය. වාසස්ථානය සෑදීමට පෙර බීවර් ගඟක් සොයමින් එහි වේල්ලක් ගොඩනඟා ජලය රැස් කර ගලා යාම නතර කරයි, මාස ගණන් ලී, බොරළු, මඩ එකතු කර පුදුමාකාර ලෙස වේල්ල ගොඩනගයි. වේල්ලේ දිය කාන්දුවක් ඇති වූ විට බීවර් කාන්දුව වහාම අලුත්වැඩියා කිරීමට ඉක්මන් වේ.

බීවර්ගේ ව්‍යුහ විද්‍යාත්මක පැත්ත මෙසේය.

ඉතා ඝන සහ තියුණු දත් මොවුන්ට ඇත. කෘන්තක දත් අතු කැපීමට සහ පස හෑරීමට හැකි පරිදි සෑදීඇත. ශක්තිමත් හකු මාංශ පේශී ඇත. පිහිනීමටම සරිලන ලෙස ඇති අත් පා පිහිටා ඇත. තවද ජලයේ සීතලට ඔරොත්තු දීම සඳහා ඝන ග්‍රීස් තට්ටුවකින් ඔහුගේ ශරීරය ආවරණය වී ඇත. තවත් සුවිශේෂ කරුණක් වන්නේ මොවුන්ට ජලය ඇතුලත මිනිත්තු 15 ක් පමණ ඔහුගේ හුස්ම රදවාගත හැකිවීමයි. මෙය ඔහුට කැණීම් කටයුතු හෝ හරස් කිරීම සඳහා අතිශයෙන් ප්‍රයෝජනවත් වේ.

Brain key

මෙතනෝල්-සක්‍රීයව ගෙනියන දෙවන නැවත් මුහුදට..  🛳 Astrid Mærsk
07/05/2024

මෙතනෝල්-සක්‍රීයව ගෙනියන දෙවන නැවත් මුහුදට..

🛳 Astrid Mærsk

01/05/2024

නැවක් මහ සයුරට එකතු කරන අවස්තාවක් 🙂❤️🥵

Something for the knowledg©️®️Copied
26/04/2024

Something for the knowledg
©️®️Copied

24/04/2024

මොන තරම් දුරක හිටියත්

ලැබුනු ආදරේට අවංක උන මිනිස්සුන්ට

බැදීම් පන වගේ රැකපු මිනිස්සුන්ට

වගකීම් උතුකම් නොපිරිහෙලා ඉටු කරපු මිනිස්සුන්ට

නම්බුකාර ආදර කතාවක ලස්සන අවසානයක් හිමිවිය යුතුයි ❤️🎈🎀

Copied by sailor'wife page

නැව් වල චෙෆ් කෙනෙක් කියන්නේ පට්ටම  වගකීමක්..♥️🙏 හැමෝම එක පාර සතුටු කරන්න ඕනේ 😯
24/04/2024

නැව් වල චෙෆ් කෙනෙක් කියන්නේ පට්ටම වගකීමක්..♥️🙏 හැමෝම එක පාර සතුටු කරන්න ඕනේ 😯

CMA CGM කියන්නෙ සල්ලි මවන මන්තරයක් බන් ❤️
23/04/2024

CMA CGM කියන්නෙ සල්ලි මවන මන්තරයක් බන් ❤️

ලාංකික නාවිකයන් සමග ‘තෙල් නැවක් ‘කුණාටුවට හසුවේ 😢ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකය...
22/04/2024

ලාංකික නාවිකයන් සමග ‘තෙල් නැවක් ‘කුණාටුවට හසුවේ 😢

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුක් අයිලන්ඩ් ධජය යටතේ මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව යාත්‍රා කර ඇති බවත් ඉරානයේ ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් පමණ දුරින් දකුණු මුහුදේදී ඇතිවූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් නෞකාව අනතුරට පත් වී ඇති බවත් ජස්ක් වරාය සහ සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි ප්‍රකාශ කර තිබුණා.

අනතුර පිළිබඳ තොරතුරු දැනගත් වහාම ගලවා ගැනීමේ යාත්‍රාවක් අනතුර සිදුවූ ස්ථානයට පිටත් කර හැරි බවත් එම යාත්‍රාව අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙකු බේරා ගත් බවත් අධ්‍යක්ෂකවරයා පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එම ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනාගෙන් පස් දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ බවත් ඉරාන හදිසි සේවා මගින් එම නාවිකයන් පස්දෙනාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවත් සඳහන්

සමස්තයක් ලෙස නාවිකයන් 21 දෙනා හොඳ කායික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

උපුටා ගැනීම නැව් රැකියාව page.

21/04/2024

M/T MELODI V නැවේ අවුරැදු අසිරිය 🎉️🎊️

🙂🙂
21/04/2024

🙂🙂

ලොව විශාලතම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන අයිස් කඩන නැව 👀⛴️ ❤️
21/04/2024

ලොව විශාලතම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන
අයිස් කඩන නැව 👀⛴️ ❤️

14/04/2024

කොච්චර අමාරැ උනත් යන්නම ඕන ගමනක් 🫣😊

Address

336/1 Hathporuwa
Sooriyawewa
82010

Alerts

Be the first to know and let us send you an email when Sail With Tharaa_තාරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sail With Tharaa_තාරා:

Videos

Share

Category