Dilantha Super Service Private Limited

Dilantha Super Service Private Limited Our Vision : To be the best Transport Service Provider in Sri Lanka. [email protected]
[email protected]

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!💙💙" මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා ❤️ "☸️ " කඳ සුරිඳු පිහිටයි …! " ☸️ (X) කතරගම 10 මහ...
01/01/2024

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!💙💙

" මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා ❤️ "

☸️ " කඳ සුරිඳු පිහිටයි …! " ☸️

(X) කතරගම 10 මහනුවර (S)
අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු...සීමිත නැවතුම්...✋
Dilantha Super Service Private Limited
NE 2095

ආසන වෙන්කිරීම සඳහා :- 047-2237150

පිටත්වීම් 👇
කතරගමින්:- උදෑසන 06.30
මහනුවරින් :- රාත්‍රි 08.00

ගමන් මාර්ගය 👇
කතරගම, බෝගහපැලැස්ස, රන්මිණිතැන්න, ජුල්පල්ලම, බෙරලිහෙල, මහසේන්පුර, තිස්සමහාරාම, දෙබරවැව, පන්නෙගමුව, ලුණුගම්වෙහෙර, 22 හංදිය, රණවරුනාව, තණමල්විල, ඌවකුඩාඔය, තෙල්ලුල, ඇතිලිවැව, බුදුරුවගල, වැල්ලවාය, ඇල්ල කුඹල්වෙල බණ්ඩාරවෙල, අඹේගොඩ, දිගනතැන්න, මීරගහවත්ත, දිවිතොටවෙල, වැලිමඩ,කැප්පෙටිපොල, සාප්පුකඩේ, නුගතලාව, කැප්පෙටිපොළ, ගවරම්මාන, රේන්දපොළ, හග්ගල, සීතාඑළිය, නුවරඑළිය, බඹරකැලේ, ටොප්පාස්, ලබුකැලේ, රම්බොඩ, තවලන්තැන්න, පුස්සැල්ලාව, අටබාගෙ, බොරලුමන්කඩ, ගම්පොළ, බෝතලාපිටිය, ගලගෙඩියාව, වැලිගල්ල, ගෙලිඔය, කොස්හින්න, අගුණාවල, පේරාදෙණිය, ගැටඹේ, මුල්ගම්පොල, මහනුවර

මාර්ගයේ දුර ප්‍රමාණය :- කී.මී.280
ආසන්න ධාවන කාලය :- පැය 08යි

PC : Chandika Madushan

දිලන්ත සුපර් සර්විස් වෙතින් සුරක්ෂිතව ඉක්මනින් මාතර යන්න සුවපහසු කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවය නැවතත්!!තිස්සමහාරාම සිට මාත...
17/06/2023

දිලන්ත සුපර් සර්විස් වෙතින් සුරක්ෂිතව ඉක්මනින් මාතර යන්න සුවපහසු කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවය නැවතත්!!

තිස්සමහාරාම සිට මාතර දක්වා දක්ශිණ අධ්වේගී මාර්ගය හරහා (හම්බන්තොට , අම්බලන්තොට, හුංගම හරහා අගුනුකොලපෑලැස්ස පිවිසුම) සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාව නැවතත් ජුනි මස 19 දින සිට!!!

♦️තිස්සමහාරාමයෙන් පිටත්වීම
⏰ පෙ.ව 6.00
⏰ ප.ව 1.45

♦️මාතරින් පිටත්වීම
⏰ පෙ.ව 10.00
⏰ ප.ව 4.45

ආසන වෙන් කිරීම සදහා අමතන්න : 074 0097150 / 071 7547149 / 047 2237150

Easy විදිහට DILANTHA SUPER SERVICE බස් එකෙන් කතරගම ඉඳන් බණ්ඩාරවෙල, වැලිමඩ , නුවරඑළිය සහ මහනුවර යන්න Easy Travel වලට ඇවිත...
18/01/2023

Easy විදිහට DILANTHA SUPER SERVICE බස් එකෙන් කතරගම ඉඳන් බණ්ඩාරවෙල, වැලිමඩ , නුවරඑළිය සහ මහනුවර යන්න Easy Travel වලට ඇවිත් බලන්න..

easytravel
https://www.easytravel.lk/book

27/06/2021
දිලන්ත සුපර් සර්විස් වෙතින් සුරක්ෂිතව ඉක්මනින් මාතර යන්න සුවපහසු කාර්යක්ෂම සේවයක් ලගදීම...!!තිස්සමහාරාම සිට මාතර දක්වා ද...
27/09/2020

දිලන්ත සුපර් සර්විස් වෙතින් සුරක්ෂිතව ඉක්මනින් මාතර යන්න සුවපහසු කාර්යක්ෂම සේවයක් ලගදීම...!!

තිස්සමහාරාම සිට මාතර දක්වා දක්ශිණ අධ්වේගී මාර්ගය හරහා (හම්බන්තොට පිවිසුම) අධ් සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාවක් ඔක්තෝබර් මස 05 දින සිට........!!!

♦️තිස්සමහාරාමයෙන් පිටත්වීම
⏰ පෙ.ව 6.20
⏰ ප.ව 1.45
♦️මාතරින් පිටත්වීම
⏰ පෙ.ව 10.00
⏰ ප.ව 4.45

ආසන වෙන් කිරීම සදහා අමතන්න : 074 0097150 / 071 7547149

෴ උතුම් සිතුවිල්ලක ගුණ සුවඳ රැගෙන කැපවෙනා විසල් වූ සේවයට දුක් විඳින මිනිසුගේ සෝ සුසුම් අභිමුවේ අඳුර විනිවිද පෙනෙන මිණි ප...
28/12/2016

෴ උතුම් සිතුවිල්ලක ගුණ සුවඳ රැගෙන කැපවෙනා විසල් වූ සේවයට දුක් විඳින මිනිසුගේ සෝ සුසුම් අභිමුවේ අඳුර විනිවිද පෙනෙන මිණි පහනක් ඔබ දක්‍ෂිණ දේශයට................
ආඩම්බරයි ඔබ අපට මෙන්ම ප්‍රවාහන සේවයට ෴

දකුණු පලාත් ප්‍රවාහන අමාත්‍යංශයේ සම්මානයෙන් පිදුම් ලැබූ සාමපාල මනම්පේරි මැතිතුමාට අපගේ හද පිරි සුභ පැතුම් !

13/04/2012

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....!!!!

11/04/2012

Dear Fanz, please be careful. Be alerted. Get to safer places at your earliest. We wish you a safe day. No tsunami will come to our country. It is our wish.

17/03/2012

Dilantha Super Service Co (PVT) LTD (A member of Dilantha Group)'s cover photo

31/12/2011

2012 is Coming! Before 2011 Ends,

Let Me Thank all the Good People like U,
Who made '2011' so much Beautiful 4 Me.
I Pray U be Blessed with Faithful Years Ahead.

I wish You a

Fantastic JANUARY
Love able FEBRUARY
Marvelous MARCH
Fool less APRIL
Enjoyable MAY
Successful JUNE
Wonderful JULY
Independent AUGUST
Romantic SEPTEMBER
Tastiest OCTOBER
Beautiful NOVEMBER
Happiest DECEMBER

*Have a VICTORIOUS '2012'*

30/12/2011

Hambantota District at Best Entrepreneur awards 2010

10/08/2011

busses

14/04/2011

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....!!!!!!

13/03/2011

This is Non A/C semi Luxury bus.. Its For you.....!!!! awesome..
With TV/DVD/Comfortable Seats and many more........!!!!!!
Call us NOW...........!!!!!!

31/12/2010

The journey of 2010 has come to an end. 2011 is at the doorstep with a bunch of surprises. May the dawning NEW YEAR fill ur life with everlasting happiness.

21/11/2010

Timeline Photos

20/11/2010

ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ දෙවෙනි පදවි ප්‍රාප්තියට දිලන්ත සමූහ ව්‍යාපාර, තිස්සමහරාම වෙතින් උණුසුම් සුභ පැතුම්....

20/11/2010

Mobile Uploads

13/10/2010

We won Best Corporate Social Responsibility Entrepreneur In Hambantota District at Best Entrepreneur awards 2009.....

12/10/2010

Dilantha Super Service Co (PVT) LTD [A member of Dilantha Group of Company]

12/10/2010

This is a chance to travel in allwide Sri Lanka cheap & Safe..........

Address

Hambantota Road
Tissamaharama

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Telephone

+94472237150

Website

Alerts

Be the first to know and let us send you an email when Dilantha Super Service Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilantha Super Service Private Limited:

Videos

Share

Category


Other Tour Agencies in Tissamaharama

Show All

You may also like