ඔන්න අදත් අපි මහන්සිය නොබලා ආරුගම්බේ ..❤❤
අම්පාරේ අවිවේකී පොඩි බස් චාරිකාකරණයේ විස්වාසනීය නාමය
polo tours
ඔන්න අදත් උදේ ම කතරගම බලා යන ගමනේ දී අම්පාරේ යාලුවො දෙන්නෙක් හම්බුනා ..❤💪💪🥰 "සොදුරු හැඩකාරි ..❤🥰" බ්ච්චී..
ඔන්න අද අපි කතරගම පුද බිමේ..❤❤🙏
අම්පාරේ අඩුම මිලකට වගකීමකින් ගමනක් යන්න එන්න අපිත් එක්ක polo tours 😎❤️ 076-6707687(ධනූ )
කාර්ය බහුල සතියක ආරම්භය ..❤💪🥰.. අද අපි දෙහියත්තකණ්ඩියේ...
අම්පාරේ විස්වාසනීය චාරිකා ආවරනය..
Polo tours 😎❤️
076-6707687(ධනූ )
ඔන්න අපි ඊයේ චාරිකා අවසන් කරල අද උදෙන්ම උතුම් සෙන්කඩගලපුර රාජධානිය බලා❤❤🙏 එක දිගට 7වෙනි දවස...🙏🙏
අම්පාරේ අඩුම මිලකට වගකීමකින් ගමනක් යන්න එන්න අපිත් එක්ක.. 076-6707687(ධනූ )
නිවාඩුවක් ලැබුණු ගමන් පොඩි හරි සැපක් දෙනවා..🥰
අම්පාරේ අවිවේකීම විස්වාසනීය චාරිකා ආවරනය පෝලෝ ටුවර්ස් ..❤️😎💪
අඩුම මිලකට වගකීමකින් ගමනක් යන්න .. 076-6707687(ධනූ )
ඊයෙ අපි ආරුගම්බේ..😎❤
අම්පාරේ අඩුම මිල ගණන් යටතේ චාරිකා සදහා 076-6707687(ධනූ )
ඔන්න එක දිගට 4වෙනි දවසේ අද අපි පොළොන්නරුව යන අතරතුර පිබුරත්තෑව ජලාශයේ ..❤️🥰
අම්පාරේ අවිවේකී පොඩි බස් චාරිකාකරණය..(පෝලෝ ටුවර්ස් 💪😎 )
076-6707687(ධනූ )
ඕනි දේකට හා කියන Driver කෙනෙක් එක්ක ආවම සතුට unlimited තමා..😁❤️❤️💪🥰(පෝලෝ ටුවර්ස් )
නමක් හදාගන්න කාපු කටුවල ප්‍රථිපල අද තියෙනව..❤️💪.. දැන් මාව අදුරන්නෙත් වාහනේ දැක්කම..❤️❤️.. හීන හැබෑ කරගන්නම ඉපදුන මම...😎
චාරිකා සදහා අඩුම මිලකට අම්පාර අවටින් 076-6707687 (වෑන් /බස්)
අමාරුම කාලෙ තමා හයියෙන් ම අල්ලන් ඉන්න ඕනි..❤️💪.. ඔන්න අපි අද බදුල්ලෙ..❤️.
චාරිකා සදහා අම්පාර අවටින් 076-6707687 (ධනූ )
ට්‍ර්ප් එකටම දාගෙන තිබ්බෙ ස්ථාන 3i. වරාය බලන්න යන්න කැමතිද කියල අහපුවම පොඩි එකා ලොකු ආසවකින් හා කිව්වෙ.. ☺️.. මට පුලුවන් දේ මන් කරල දුන්න.. නැත්නම් සතියකට කලින් අවසර අරගන්න ඕනි.. කොතන ගියත් අපිට තියෙන පිලිගැනීම අන්න ඒකයි.. මිනිස්සු හම්බ කරන්න.. අවන්කව ජීවත් වෙන්න..❤️❤️ "Polo Tours"