SLTCU Sri Lanka

  • Home
  • SLTCU Sri Lanka

SLTCU  Sri Lanka Train and socialize tourism service providers.

SLTCU annual get together
05/11/2024

SLTCU annual get together

30/10/2024

ආයුබෝවන් සියලුම සාමාජික මහතුන්ට!

SLTCU මගින් දෙවැනි
වරටත් සන්විධානය කරන වාර්ෂික සුහද හමුව සඳහා ඔබ සැමට කරන ආරාධනයයි !!!*

ඹබගේ බිරිද සහා ඹබගේ දරුවන්ද රුගෙන ආ හැකිය.

ඔබ වෙනුවෙන්ම සූදානම් කර ඇති Ac ශාලා පහසුකම් , ප්‍රනීත ආහාර පාන , බයිට් වර්ග සිමා සහිත මත්පැන් සහා සංගිතය සමග අප විසින් සපයනු ලැබේ.

මේ සුවද හමුව සදහා ආරාධනා කරමු,

කාලය සීමිත බැවින් ඹබ සියලුම දෙනාගේ පැමිණිම සංගමයේ බලාපොරොත්තුවයි.

ඔබගේ පැමිණිම තහවුරු කිරීම සඳහා
නම
සාමාජික අංකය
පවුලේ සාමාජිකයන් ගනන
ඔක්තොබර් 20 වන දිනට කලින් තහවුරු කරනමෙන් ඉල්ලා සිටිමු.

මේ සියලු දේ සඳහා අය කිරීම එක් අයෙක් සඳහා රු 2000 පමණි*.

COMMERCIAL BANK SEEDUWA BRANCH.*
ACC #-
80 10 36 5577.
*SL TOURIST CHAUFFERS UNITY

ඹබ මුදල් දැමු රිසිට් පත
අමිත් මහතාගේ වට්ස්ඇප් එකට එවන්න.

අමිත් මහතාගේ වට්ස්ඇප් දුරකථනය
0774904825

ස්ථානය ~ Dream Paradise, Dandugama Seeduwa

වාහන නවතා තැබීමේ පහසුකම් ඇත.
දිනය ~ 1st November @ 6.00 pm

16/10/2024
Worlds Tourism Day September 27th 2024
27/09/2024

Worlds Tourism Day September 27th 2024

ඔබ සැමට පිංබර පොසොන් පොහෝදිනයක් වේවා ! තෙරුවන් සරනයි 🙏     .
21/06/2024

ඔබ සැමට පිංබර පොසොන් පොහෝදිනයක් වේවා !
තෙරුවන් සරනයි 🙏

.

17/12/2023

SLTCU Annual Get Together 25/05/2024

17/12/2023

SLTCU Annual Get Together 16/12/2023

SLTCU Annual Get Together 16/12/2023
17/12/2023

SLTCU Annual Get Together 16/12/2023

අද දින සංචාරක මණ්ඩලයේ පැවැත්වෙන දින 4 පාඨමාලාව ආරම්භය. Batch  07
13/12/2023

අද දින සංචාරක මණ්ඩලයේ පැවැත්වෙන දින 4 පාඨමාලාව ආරම්භය. Batch 07

29/11/2023

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94775515042

Website

Alerts

Be the first to know and let us send you an email when SLTCU Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLTCU Sri Lanka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share