Serendip /සේරන්ඩ්ප්

  • Home
  • Serendip /සේරන්ඩ්ප්

Serendip /සේරන්ඩ්ප් Following

22/10/2023
07/10/2023

❤️❤️

25/12/2022

beach #🏄🏄

  Beach  # #🏄🏄🏖️️🏖️වැලිගම 💚🏖️️🏄
21/12/2022

Beach # #🏄🏄🏖️️🏖️

වැලිගම 💚🏖️️🏄

21/09/2022
කිස්තු පුර්ව 2 සීයවසේ මහාරහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පුද ලැබු කුරගල මහා පුදබිම....     ☸️☸️ (කුරගල රජමහා විහාරය)☸️🙏🙏🙏...
30/05/2022

කිස්තු පුර්ව 2 සීයවසේ මහාරහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පුද ලැබු කුරගල මහා පුදබිම.... ☸️☸️ (කුරගල රජමහා විහාරය)☸️🙏🙏🙏🙏

  beach Enjoy with my friends  # #😍💚🏝️🏝️
15/05/2022

beach
Enjoy with my friends
# #😍💚🏝️🏝️

 # #💚💚
26/04/2022

# #💚💚

 #නිවන් සුව ලැබේවා ඇත් රජුනි!!😢😢🙏🙏
07/03/2022

#නිවන් සුව ලැබේවා ඇත් රජුනි!!😢😢🙏🙏

☸️   paadhaya # 🙏🙏☸️☸️
15/02/2022

☸️ paadhaya # 🙏🙏☸️☸️

04/02/2022
 #ජාතික සත්වෝද්‍යානය දෙහිවල  # #🐆🦒🐘(Zoo )💚💚
04/02/2022

#ජාතික සත්වෝද්‍යානය දෙහිවල # #🐆🦒🐘
(Zoo )💚💚

🌿🌲🇱🇰🚯️  #බෝඹුරු ඇල්ල ලංකාවේ තියෙන පලළින් වැඩ්ම දිය ඇල්ල සහා සුන්දරත්වය පිරුණු  ලස්සන තැනක්.  #(බෝඹුරු ඇල්ල) බදුල්ල දිස්ත...
24/08/2021

🌿🌲🇱🇰🚯️ #බෝඹුරු ඇල්ල
ලංකාවේ තියෙන පලළින් වැඩ්ම දිය ඇල්ල සහා සුන්දරත්වය පිරුණු ලස්සන තැනක්. #(බෝඹුරු ඇල්ල) බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අපූර්ව නිර්මාණයකි.. උමාඔය හදන්න මුලික වන පුංචි ගංගාවක් වන දුල්ගල ගගේන් නිර්මාණය වෙයි. උස මීටර් 50 වන අතර කොටකිතුල කන්දේ ඉහල සිට කඩා හැලේ..🌿⛰️🚯️😍❤️ # #

  time 🌴😍
08/05/2021

time 🌴😍

 #ලංකාවේ තවත් ලස්සන තැනක තියෙන hotel එකක්.. traveling කරන අයට  photos ගන්න .family එකත් එක්ක ගිහින් enjoy කරන්න හොඳම තැන...
23/04/2021

#ලංකාවේ තවත් ලස්සන තැනක තියෙන hotel එකක්.. traveling කරන අයට photos ගන්න .family එකත් එක්ක ගිහින් enjoy කරන්න හොඳම තැනක් # ❤️😍👫📷📷

# Gadnge villa 🇱🇰📷

 #සප්තකන්‍යා කදූවැට්යෙන්  වට උන ලංකාවේ සුන්දරත්වය පිරුණු සුන්දර නගරය.(1974) ලංකා ඉතිහාසයේ මහා ගුවන් අනතුරේ සිහිවටනය ඇති ...
23/04/2021

#සප්තකන්‍යා කදූවැට්යෙන් වට උන ලංකාවේ සුන්දරත්වය පිරුණු සුන්දර නගරය.(1974) ලංකා ඉතිහාසයේ මහා ගුවන් අනතුරේ සිහිවටනය ඇති එකම තැන.. ( bridge )@😍❤️✈️💧🇱🇰🇱🇰📷📷

#නෝටන් බ්‍රිජ්📷

  beach  #🌵🌵🌴🌴
15/04/2021

beach #🌵🌵🌴🌴

 #ලොවම මව්ත කළ ඒ නම ඇහුවත් එහි තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්. මන්දාරම් නුවර කියන්නේ පිදුරුතලාගල කන්දේ එක් බෑවුමක්.ඉන් අනෙ...
09/02/2021

#ලොවම මව්ත කළ ඒ නම ඇහුවත් එහි තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්. මන්දාරම් නුවර කියන්නේ පිදුරුතලාගල කන්දේ එක් බෑවුමක්.ඉන් අනෙක් බෑවුම අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි.නිරන්තරයෙන් මීදුමෙන් වටවී පවතී සුන්දරත්වය පිරි ඉතීරි ගිය තැනකි.මහනුවර හාරගම,පදියපැලැල්ල හරහා මන්දාරම් නුවර යන්න පුලුවන් ..යන්න හොඳම තැනක..🇱🇰🇱🇰🛵🛵💪❤️✌️

#මන්දාරම් නුවර #❤️🖤🛵🇱🇰

  කරන අයට යන්න හොඳම තැනක් #  සුන්දරත්වයෙන්  පිරුණු මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති.  දුම්බර කඳුකරය හෙවත් නකල්ස...
27/01/2021

කරන අයට යන්න හොඳම තැනක් # සුන්දරත්වයෙන් පිරුණු මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති. දුම්බර කඳුකරය හෙවත් නකල්ස් කඳුවැටිය..❤️😍⛰️⛰️📷📷

#නකල්ස් #✌️⛰️😍❤️🇱🇰🇱🇰

 #ලංකාවේ කියලා හිතන්න වත් බැරි .. හපුතලේ බෙරගල අපූර්වත්වයෙන් හා සුන්දරත්වය පිරුණු  අමුතු හොටේල් එක..🇱🇰™️😍❤️👌👍 #හපුතලේ  #...
04/01/2021

#ලංකාවේ කියලා හිතන්න වත් බැරි .. හපුතලේ බෙරගල අපූර්වත්වයෙන් හා සුන්දරත්වය පිරුණු අමුතු හොටේල් එක..🇱🇰™️😍❤️👌👍

#හපුතලේ #❤️👌👍🇱🇰

❤️❤️ #
23/12/2020

❤️❤️ #

 #තලවකැලේ   සුන්දරත්වයෙන් පිරුණු ලස්සන හොටේල් එක .හනිමුන් යන්න හොඳම තැනක්.   waterfall villas. #👫❤️🌿📷  තලකැලේ  #❤️😍🌿📷
26/11/2020

#තලවකැලේ සුන්දරත්වයෙන් පිරුණු ලස්සන හොටේල් එක .හනිමුන් යන්න හොඳම තැනක්. waterfall villas. #👫❤️🌿📷



තලකැලේ #❤️😍🌿📷

 #ලොකයේ  තැනක් ගත් ලංකාවේ අංක 1 බඹරකන්ද ඇල්ල ලංකාවේ උසම ඇල්ල වේ. මෙහි උස මීටර් 263 කි..මෙය බදුල්ල මාර්ගයේ කළුපහන ප්‍රදේශ...
18/11/2020

#ලොකයේ තැනක් ගත් ලංකාවේ අංක 1 බඹරකන්ද ඇල්ල ලංකාවේ උසම ඇල්ල වේ. මෙහි උස මීටර් 263 කි..
මෙය බදුල්ල මාර්ගයේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇත.A4 මාර්ගයේ 5km ක් දුරින් පිහිටයි..මෙය වලවේ ගගේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වෙයි..📷🇱🇰❤️🌿

බඹරකන්ද ඇල්ල # #❤️😍🇱🇰📷

  &   place 🌿🏔️  සුන්දරත්වය  සීත කඳුකරයේ අපූර්වත්වය  විදින්න හොඳම තැනක් .. #වංගෙඩ්ගල❤️🌿🏔️🔹🇱🇰📷📷Waogadigala #🇱🇰📷🏔️
18/11/2020

& place 🌿🏔️ සුන්දරත්වය සීත කඳුකරයේ අපූර්වත්වය විදින්න හොඳම තැනක් .. #වංගෙඩ්ගල❤️🌿🏔️🔹🇱🇰📷📷

Waogadigala #🇱🇰📷🏔️

 #බදුලු   දුම්රිය  මාර්ගයේ  හමුවන  සුන්දරත්වයෙන් පිරි දුම්රිය ස්ථානය  #ඉදල්ගස්හින්න # මුහුදු මට්ටමේ සිට උසමීටර් 1615කි. ...
16/11/2020

#බදුලු දුම්රිය මාර්ගයේ හමුවන සුන්දරත්වයෙන් පිරි දුම්රිය ස්ථානය #ඉදල්ගස්හින්න # මුහුදු මට්ටමේ සිට උස
මීටර් 1615කි. මෙය ලංකාවේ 5 වෙනියට උසින්ම පිහිටි දුම්රිය ස්ථානයය. මෙය සුලං කපොල්ල පිහිටා ඇති හෙයින් දවසේ බොහෝ අවස්ථාවල මීදුමෙන් වැසී පවතී..🌿❤️🇱🇰📷

ඉදල්ගස්හින්න # #🇱🇰📷❤️🌿👍

 # #මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රදේෂිය ලේකම් කොට්ඨාසයේ ඇල්කඩුවේ මෙම සුන්දර ස්ථානය පිහිටා ඇත . ස්වභාවික උල්පත් ජලයෙන් ...
11/11/2020

# #මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රදේෂිය ලේකම් කොට්ඨාසයේ ඇල්කඩුවේ මෙම සුන්දර ස්ථානය පිහිටා ඇත . ස්වභාවික උල්පත් ජලයෙන් මෙම වැව නිර්මාණය කර ඇත. (සෙම්ඹුවත්ත වැව) #පුංචි ඔස්ට්‍රේලියාව #🌿❤️👍😍🇱🇰

#සෙම්ඹුවත්ත වැව #🌿👍📷📷❤️😍🇱🇰

Address


Telephone

+94757018322

Website

Alerts

Be the first to know and let us send you an email when Serendip /සේරන්ඩ්ප් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share