28/06/2022
මේ ඉන්නෙ මගේ ෂැඩෝ පුතා, ඉතා හොඳින් හිටියා කක්කා ටිකක් කලු පාට උන නිසා බත්තරමුල්ලෙ Fauna veterinary එකේ වනසිංහ ගාවට ගෙනිච්චේ. කාර් එකෙන් හොඳට බැහැලා ගිහින් තනියෙන් මේසේ උඩත් නැග්ගා. ඉන්ජෙක්ෂන් 5ක් ගහලා ගෙදර ගෙනියන්න කීවා. පහුවෙනිදා නැගිට ගන්න බැ.
ගහන ඉන්ජෙක්ෂන් මොනවාද කියලා කියන්නෙ නැහැ. ඒ නිසා වෙන කෙනෙක් බාර ගන්නේ නැහැ.
නැවත නැවත ගෙනියන්න උනා. හැම සැරේම ඉන්ජෙක්ෂන් 5ක් ගහලා ගෙනියන්න කියනවා. මේ ඉන්ජෙක්ෂන් එකෙන් හොඳ වෙනවා කියා කියන්නෙ. නමුත් හැම සැරේම වැඩි උනා.
සුමාන 3 කට ඉන්ජෙක්ෂන් 20ක්. මීට දින 4කට කලින් මරුනා.
එතකොට කියන්නෙ කරන්න දෙයක් නැහැ කියා .
Google search කරලා බැලුවා Fauna veterinary කියා. One star reviews ඔක්කොම කියලා තියෙන්නේ මේ කතා.
පිං සිදු වෙයි දන්නා හැමෝම දැනුවත් කරන්න. අඩුම ගානේ තව අහිංසක ජීවිත බේරා ගන්න පුළුවන්.