Travel with me bro

  • Home
  • Travel with me bro

Travel with me bro Traveling වලට ⁣පෙම් බදින ඔබට,.....ඇරයුම් 🍃👣🙏 එන්න සංචාරය කරන්න මාත් එක්ක...

01/04/2024

පොද වැස්සේ ගන මීදුම් මැදින් මේ වගේ ලස්සන කදු මුදුන් වලින් වැටිල තියෙන පාරක යනව කියන්නෙම පිස්සුවක් 🍃

28/03/2024

අපි මේ ගෙවන තත්පරයෙ හරි කමක් නැහැ සතුටින් ඉන්න....🍃❤

19/03/2024

ඔන්න ඕකයි තත්වෙ.....🥶🥶🥶🥶

😊🫣🙃🍃❤

18/03/2024

මිනිස්සු අඩු තැන් හරි ලස්සනයි ....හරි ලස්සන ට ඒක හදවතට දැනෙන්න නම් ඒ හුදකලාවෙ තනිවෙන්නනම වෙනවා....

17/03/2024

කවුද කැමති මේ වගෙ තැනක තනිවෙන්න....🍃❤

Travel with me bro

ඔන්න ඔයාලට ඊලගට ඕනෙ කොහෙද කියල කියන්න බලන්න.....🍃🫣🙃ඔයාලම තෝරගන්න ❤
16/03/2024

ඔන්න ඔයාලට ඊලගට ඕනෙ කොහෙද කියල කියන්න බලන්න.....🍃🫣🙃ඔයාලම තෝරගන්න ❤

15/03/2024

අපි බලන කෝනය අනුව අපිට පේන ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන් 😊....

29/02/2024

ඔයා ආස දේවල් වලට කාලය නාස්ති කරන්න...මොකද කාලය කියන්නෙ ඉතිරි කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...අපිට ඉතිරි කරන්න පුලුවන් වෙන්නෙ ලස්සන මතක විතරයි ...එන්න ලස්සන මතක ඉතිරි කරන්න ...ඔයා ඔයාම වෙන්න...සතුටින් ඉන්න🍃 with me bro

21/02/2024

😁😁😁

18/02/2024

අපේ ගම❤

දෙනියායේ උසම තැන ...ගොන්ගල නගින්න ආසාවෙන් හිටපු අයට සහ ගියපු නොගියපු හැමෝම සුන්දර පාරාදීසයක් මැදින් ගොන්ගල කදු මුදුනට එන...
04/02/2024

දෙනියායේ උසම තැන ...ගොන්ගල නගින්න ආසාවෙන් හිටපු අයට සහ ගියපු නොගියපු හැමෝම සුන්දර පාරාදීසයක් මැදින් ගොන්ගල කදු මුදුනට එන්න යන්න මාත් එක්ක...🤘

loacation👉
https://maps.app.goo.gl/K2Gayyj9Moj1hQt29

special thank❤🍃
Video by chanaka maduranga❤
music by Asitha aiya❤

srilanka

❤🍃...

දෙනියායේ උසම තැන ...ගොන්ගල නගින්න ආසාවෙන් හිටපු අයට සහ ගියපු නොගියපු හැමෝම සුන්දර පාරාදීසයක් මැදින් ගොන්ගල කදු මු....

28/01/2024

දන්නවද ...මේ ලෝකෙ මායාකාරී දවස් තියෙනවා..🍃

නුදුටු ඉසව් සොයායන සංචාරකයා අදත් ආවෙ සීතල ම සීතල වීදුරුවක් වගේ පැහැදිලි වතුර තියෙන,තවමත් නොඉඳුල් වූ සුන්දර රූමතියක් සොයා...
26/01/2024

නුදුටු ඉසව් සොයායන සංචාරකයා අදත් ආවෙ සීතල ම සීතල වීදුරුවක් වගේ පැහැදිලි වතුර තියෙන,තවමත් නොඉඳුල් වූ සුන්දර රූමතියක් සොයාගෙන 😯මේ වගේ තැනකට ආවම දැනෙන ඒ හැගීම මම වචන වලට ගන්නෙ කොහොමද ?මේ සීතලම සීතල වතුරින් නානව කියන්නෙ🥶ේඑකනම් පිස්සුවක් 🍃❤...මේ සොබාදහම හරි අපූරු යි...අනේ මේ පරිසරය විදින්න එන්න...ඒත් මේ නොඉඳුල් පරිසරය නම් විනාස කරන්න එපා 🙏....එන්න මාත් එක්ක...මේ සුන්දරත්වය විදිමින් රකින්න ...මේ

subscribe 🤘
fb page

නුදුටු ඉසව් සොයායන සංචාරකයා අදත් ආවෙ සීතල ම සීතල වීදුරුවක් වගේ පැහැදිලි වතුර තියෙන,තවමත් නොඉඳුල් වූ සුන්දර රූමති...

සමහර චරිත එක්ක ගෙවුනු හවස්වරැ ෆට්ට👌🍃
25/01/2024

සමහර චරිත එක්ක ගෙවුනු හවස්වරැ ෆට්ට👌🍃

පොලොන්නරුව සංචාරයේ දෙවන දිගහැරුම ,පොලොන්නරුව කියන්නෙ නටබුන් වලින් පිරැනු සුන්දර නගරයක්....අපේ හෙල ඉතිහාසය සහ අපේ කලා හැක...
25/01/2024

පොලොන්නරුව සංචාරයේ දෙවන දිගහැරුම ,
පොලොන්නරුව කියන්නෙ නටබුන් වලින් පිරැනු සුන්දර නගරයක්....අපේ හෙල ඉතිහාසය සහ අපේ කලා හැකියාව ඉතා මනාවට දෑකගත හැකි පුරවරයක්....🚶‍♂️ඒ වගේම හෙළයේ විශිෂ්ඨ නිර්මාන කලාවන් අපේ මතු පරපුරට දැකගත හැකි කලාගාරයක්....එන්න අපි අපේ උරුමයන් රැකගනිමු...❤රකිමින් විදින්න එන්න මාත් එක්ක...මේ

is an ancient city in Sri Lanka, known for its archaeological and historical significance. It served as the capital of the country during the 11th to 13th centuries. The city is home to well-preserved ruins, including the Royal Palace, temples, and statues, showcasing the architectural and artistic achievements of the Polonnaruwa Kingdom. It's a UNESCO World Heritage Site and a popular tourist destination.


accomadation 👆https://maps.app.goo.gl/RZPi5BGESpvrNk3KA

subscribe 🤘 #

පොලොන්නරුව සංචාරයේ දෙවන දිගහැරුම ,පොලොන්නරුව කියන්නෙ නටබුන් වලින් පිරැනු සුන්දර නගරයක්....අපේ හෙල ඉතිහාසය සහ අපේ ....

24/01/2024

23/01/2024

කොච්චර කියාගන්න හැදුවත් සමහර හැගීම වචන උනේ නෑ 🍃🍃🍃🍃🍃🍃

21/01/2024

තමනුත් මේ සුන්දරත්වය විදින ගමන් ඒ සුන්දරත්වය ඒ අයුරින් ම ඔයාලටත් ගේනන ගන්න උත්සාහයක් අහබු ලෙසක පටිගත වූවක්...😯🍃

21/01/2024
පොලොන්නරුව කියන්නෙ නටබුන් වලින් පිරැනු සුන්දර නගරයක්....අපේ හෙල ඉතිහාසය සහ අපේ කලා හැකියාව ඉතා මනාවට දෑකගත හැකි පුරවරයක්...
21/01/2024

පොලොන්නරුව කියන්නෙ නටබුන් වලින් පිරැනු සුන්දර නගරයක්....අපේ හෙල ඉතිහාසය සහ අපේ කලා හැකියාව ඉතා මනාවට දෑකගත හැකි පුරවරයක්....🚶‍♂️ඒ වගේම හෙළයේ විශිෂ්ඨ නිර්මාන කලාවන් අපේ මතු පරපුරට දැකගත හැකි කලාගාරයක්....එන්න අපි අපේ උරුමයන් රැකගනිමු...❤රකිමින් විදින්න එන්න මාත් එක්ක...මේ

is an ancient city in Sri Lanka, known for its archaeological and historical significance. It served as the capital of the country during the 11th to 13th centuries. The city is home to well-preserved ruins, including the Royal Palace, temples, and statues, showcasing the architectural and artistic achievements of the Polonnaruwa Kingdom. It's a UNESCO World Heritage Site and a popular tourist destination.

accomadation 👆https://maps.app.goo.gl/RZPi5BGESpvrNk3KA

subscribe 🤘 #

පොලොන්නරුව කියන්නෙ නටබුන් වලින් පිරැනු සුන්දර නගරයක්....අපේ හෙල ඉතිහාසය සහ අපේ කලා හැකියාව ඉතා මනාවට දෑකගත හැකි පු...

Address


Telephone

+94788073347

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with me bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with me bro:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share