Smart Traveler

  • Home
  • Smart Traveler

Smart Traveler " liFe iS a JouRney, nOt a DesTination "

| පලාබද්දලින් සිරිපා කරුණා කරන අයට බලන්න පුලුවන් ලස්සනම දිය ඇල්ලක් 😍🌿❤️🌴🐠🇱🇰මාපලාන ඇල්ලමෙම දිය ඇල්ල මීටර් 141 උසකින් යුක්...
16/02/2024

| පලාබද්දලින් සිරිපා කරුණා කරන අයට බලන්න පුලුවන් ලස්සනම දිය ඇල්ලක් 😍🌿❤️🌴🐠🇱🇰

මාපලාන ඇල්ල

මෙම දිය ඇල්ල මීටර් 141 උසකින් යුක්ත වන අතර දිය ඇල්ල ආරම්භ වන්නේ සමනල කදු වැටියෙනි . රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටන දිය ඇලි අතුරින් වැසි සමයේ මනස්කාන්ත දර්ශන මවන මේ දිය ඇල්ලට ලගා වීම ඉතා පහසු වන අතර රත්නපුර පලාද්දල ශ්‍රීපාදය කරුනාව පටන්ගන්නා ස්තානයේ සිට කිලෝමීටර් 3ක් පමන දුරින් පිහිටන අතර පැහැදිලි මාර්ගයක් පැවතුනද පාර අබලන් වී නිසා යන වාහනය ගැන සැලකිලිමත් විය යුතුය . පෞද්ගලික නිවසක් හරහා මෙම දිය ඇල්ලට ලගා විය යුතු අතර ගම්වාසීන්ට කරදර නොවන ආකාරයට හැසිරීමට වගබලාගත යුතුය . පලාබත්ගල පොලිස් ස්තානයට මෙහා හතර මං හන්දියේ කුඩා බෝඩ් ලෑල්ලක දිය ඇල්ලට යන පාර දක්වා ඇති අතර එතැන් සිට සියලුම තුංමං හන්දි වලින් වමට හැරී ගමන් කල යුතු වේ . Google Map බාවිතා කල හැකි වේ .

Mapalana Waterfall | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| අන්තිම මිනිසාත් මිහිතලයෙන් නික්මුනු පසු පරිසරයට කුමක් වේද..??  🏡️😔💔🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••                 ...
10/02/2024

| අන්තිම මිනිසාත් මිහිතලයෙන් නික්මුනු පසු පරිසරයට කුමක් වේද..?? 🏡️😔💔

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| කොහොමද ඒ ගෙදර ❤සරලව පුංචියට හදපු ලස්සන ගෙදරක් 🏡️🙈😍 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••                                 ...
10/02/2024

| කොහොමද ඒ ගෙදර ❤
සරලව පුංචියට හදපු ලස්සන ගෙදරක් 🏡️🙈😍

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| කුරුණෑගල තියෙන පාරාදීසයක්😍🌼🐋"සුන්දර දොලුකන්ද" ⛰🌿🙈🍃🦋🇱🇰Dolukanda | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••      ...
10/02/2024

| කුරුණෑගල තියෙන පාරාදීසයක්😍🌼🐋
"සුන්දර දොලුකන්ද" ⛰🌿🙈🍃🦋🇱🇰

Dolukanda | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| සුන්දර මානිගල 😍🌺💚🍁🏕️❤️🌿නකල්ස් කඳු පන්තියේ පිහිටලා තියන තවත් අති සුන්දර කන්දක් තමයි මානිගල. මානිගල පිහිටලා තියෙන්නේ පිට...
07/02/2024

| සුන්දර මානිගල 😍🌺💚🍁🏕️❤️🌿

නකල්ස් කඳු පන්තියේ පිහිටලා තියන තවත් අති සුන්දර කන්දක් තමයි මානිගල. මානිගල පිහිටලා තියෙන්නේ පිටවල ගමේ. මානිගල නැගලා බහින්න පැය 04ක් 05ක් වගේ කාලයක් යනවා. කන්ද මුදුනට යනකන්ම පොඩි අඩි පාරක් වගේ තිබ්බට එක එක පැති වලට හැරෙන්න තවත් පාරවල් ගොඩක් තියනවා. ඒක ගමේ කෙනෙක් එක්ක මේ ගමන යනවනම් ගොඩක් හොඳයි. කන්ද නගින්න පටන් ගන්න තැන ගමේ ගෙවල් ගොඩක් තියනවා. එතනින් පාර දන්නා කෙනෙක් හොයා ගන්න ඔයාලාට පුළුවන්. ඔයාලාට දවල්ට කෑම ඕනේනම් ගමේ ගෙදරකින්ම කෑම අරගන්න පුළුවන්. කන්ද මුදුනට යනකන්ම පොඩි පාරක් තියනවා. ගමන එච්චර අමාරු නෑ. හැබැයි ගොඩක් දුර ඇවිදින්න තියන නිසා බොන්න වතුරයි සැහැල්ලු කෑම ටිකකුයි අරගෙන යන්න.

මේ ගමනේ ප්‍රධාන තැන් තුනක් තියනවා. කන්ද ටිකක් දුර නගිනකොට අපිට හම්බවෙනවා පුංචි ලෝකාන්තය වගේ පොඩි තැනක්. එතන ඉදන් වටේම හොඳට බලාගන්න පුළුවන්. තවත් ටිකක් දුර යනකොට හෝටන් තැන්න වගේ ප්‍රදේශයක් තියනවා. අන්තිමටම තමයි කන්දේ මුදුනම තියෙන්නේ. මානිගල මුදුනටම ගියහම නකල්ස් කදු පන්තියේ අති සුන්දර දර්ශනයක් දැක බලා ගන්න පුළුවන්.

මාතලේ තියන මේ සුන්දර ස්ථාන ටික බලාගන්න ඔයාලාට යන්නේ දවසක් දෙකක් විතරයි. ඉතින් ඔයාලා ඊළග නිවාඩුවට ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවනම් මේ ටික බලන්න අනිවාර්යෙන්ම යන්න.

Manigala | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| සොභාව සෞන්දර්යත්වයෙන් යුතු සුන්දර බොරලන්ද 😍🌿😋❤️🌴🇱🇰Boralanda | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••         ...
02/02/2024

| සොභාව සෞන්දර්යත්වයෙන් යුතු සුන්දර බොරලන්ද 😍🌿😋❤️🌴🇱🇰

Boralanda | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| ලොකු නිවාඩුවකට ට්‍රිප් එකක් යනවනම් හොදම ප්‍රදේශයක්😍🌼🥀🌿- මාතලේ  😍🍃🥀☘️♥️ආවොත් ලස්සන තැන් ගොඩක් බලන්න පුලුවන්ඒ අතර ප්‍රධා...
30/01/2024

| ලොකු නිවාඩුවකට ට්‍රිප් එකක් යනවනම් හොදම ප්‍රදේශයක්😍🌼🥀🌿
- මාතලේ 😍🍃🥀☘️♥️

ආවොත් ලස්සන තැන් ගොඩක් බලන්න පුලුවන්

ඒ අතර ප්‍රධානම ටිකක්,

📍සේර ඇල්ල
📍වැද්දපිණි ඇල්ල
📍පුංචි ලෝකාන්තය
📍මානිගල
📍රිවස්ටන්
📍සම්ප්‍රදායික ගම්මාන
📍තෙල්ගමු ඔය
📍දූවිලි ඇල්ල

Matale | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| ලංකාවේ ලස්සනම සුන්දර දසුන් ඇති මාර්ගයක්😍🌼🥀🌿🏝️ඇල්ල වැල්ලවාය මාර්ගය 💖🌴🌄💐❤️Wellawaya | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱...
30/01/2024

| ලංකාවේ ලස්සනම සුන්දර දසුන් ඇති මාර්ගයක්😍🌼🥀🌿🏝️
ඇල්ල වැල්ලවාය මාර්ගය 💖🌴🌄💐❤️

Wellawaya | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| කවදාමහරි යන්න ඕනේම තැනක්😍❤️පරවි දූපත🌳🌼🌺🌿😱🏞️Trincomalee | Sri Lanka  🇱🇰🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••              ...
19/01/2024

| කවදාමහරි යන්න ඕනේම තැනක්😍❤️
පරවි දූපත🌳🌼🌺🌿😱🏞️

Trincomalee | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| අනිවාර්යයෙන් යන්නම ඕන තැනක් දැරණියගල මාලිබොඩ 😲🔥😍💚Maliboda | Sri Lanka  🇱🇰🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••           ...
18/01/2024

| අනිවාර්යයෙන් යන්නම ඕන තැනක් දැරණියගල මාලිබොඩ 😲🔥😍💚

Maliboda | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| ජීවිතේ එකපාරක් හරි යන්න ඕනම තැනක් - කතරගම, කැබිලිත්ත දේවාලය ⛰🌺🐘🌸🌲🍓⛺️❤️🙏Katharagama | Sri Lanka  🇱🇰🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 ...
17/01/2024

| ජීවිතේ එකපාරක් හරි යන්න ඕනම තැනක් - කතරගම, කැබිලිත්ත දේවාලය ⛰🌺🐘🌸🌲🍓⛺️❤️🙏

Katharagama | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

16/01/2024

| ගිහින් තියනවාද🍃 💚🌿

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| දෙස් විදෙස් සැම ප්‍රියකරන සුන්දර පාසිකුඩාව 🌊🐚👣🍀🍄💗Pasikuda | Sri Lanka  🇱🇰🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••           ...
16/01/2024

| දෙස් විදෙස් සැම ප්‍රියකරන සුන්දර පාසිකුඩාව 🌊🐚👣🍀🍄💗

Pasikuda | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| නුවරඑළියේ යන ගොඩ දෙනෙක්ට miss වෙන තැනක්!Single Tree Hill 🌱🌺🌸❤️🌼Town එකේ ඉදන් ලොකු දුරක් නෑ. මේ පන්සල තියෙන්නෙ single t...
15/01/2024

| නුවරඑළියේ යන ගොඩ දෙනෙක්ට miss වෙන තැනක්!

Single Tree Hill 🌱🌺🌸❤️🌼

Town එකේ ඉදන් ලොකු දුරක් නෑ. මේ පන්සල තියෙන්නෙ single tree hill යන අතරමග. Single Tree Hill එකට ගියාම මුලු gregory වැවම ලස්සනට බලාගන්න පුලුවන් 😍😍😍

Single Tree Hill | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| අමුතුම ලස්සනකින් පිරි සුන්දර තංගල්ල 🌴🌊☘️ Tangalle | Sri Lanka  🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••                  ...
14/01/2024

| අමුතුම ලස්සනකින් පිරි සුන්දර තංගල්ල 🌴🌊☘️

Tangalle | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| බලංගොඩ හැඩකරන නන්පේරියල් ⛰🌈🍄🍃🍂Nanperiyal | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••                            ...
12/01/2024

| බලංගොඩ හැඩකරන නන්පේරියල් ⛰🌈🍄🍃🍂

Nanperiyal | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| ඒ අතීතය මතක කාටද..?❤️😍🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••                                           🇱🇰 📸 Credit Always ...
11/01/2024

| ඒ අතීතය මතක කාටද..?❤️😍

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| හරි අපූරු පරිසරයක්, මේ ලංකාවෙ නම් නෙවේයි ඉන්දියාවේ කේරලේ😍🌿🌺🌴❤️ජීවිතේ එකපාරක් හරි යන්නම ඕන තැනක්..🍃kerala | India 🇮🇳🌿🌼🥀...
11/01/2024

| හරි අපූරු පරිසරයක්, මේ ලංකාවෙ නම් නෙවේයි ඉන්දියාවේ කේරලේ😍🌿🌺🌴❤️

ජීවිතේ එකපාරක් හරි යන්නම ඕන තැනක්..🍃

kerala | India 🇮🇳

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| දෙපාරක් බලන්න හිතෙන තලවාකැලේ සුන්දරත්වය ⛰🌸🌈🌺🐢🌲🧚🏻‍♀️👣❤️ Thalawakele | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••  ...
09/01/2024

| දෙපාරක් බලන්න හිතෙන තලවාකැලේ සුන්දරත්වය ⛰🌸🌈🌺🐢🌲🧚🏻‍♀️👣❤️

Thalawakele | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| හරියට ගලපලා කන්න හිතෙන විදියට කෑම හදන්නේ මෙහෙමයි.❤😍😋🍛🍱💐🍴🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••                            ...
09/01/2024

| හරියට ගලපලා කන්න හිතෙන විදියට කෑම හදන්නේ මෙහෙමයි.❤😍😋🍛🍱💐🍴

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| රත්නපුරේ යන්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි ⛰🌺🦌🌸🌲🌈❤️අන්තිම තැනට නම් ගියෙ නැත්තන් වැඩක් නැ😍🌿Rathnapura | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳...
09/01/2024

| රත්නපුරේ යන්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි ⛰🌺🦌🌸🌲🌈❤️
අන්තිම තැනට නම් ගියෙ නැත්තන් වැඩක් නැ😍🌿

Rathnapura | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

අති උතුම් සිරිපා කරුණාව 2024.!!🏵️🌸🌺⛰️❤️🙏🌼 🇱🇰 ධනුවා , Smart Traveler පේජ් වල  සහ දීපන්කරේ ගෲප් එකේ සිටින සියලුම සාමාජිකයන...
07/01/2024

අති උතුම් සිරිපා කරුණාව 2024.!!
🏵️🌸🌺⛰️❤️🙏🌼 🇱🇰

ධනුවා , Smart Traveler පේජ් වල සහ දීපන්කරේ ගෲප් එකේ සිටින සියලුම සාමාජිකයන් එකතු කරන් තුන්වෙනි පාරටත් සිරීපාදේ කරුණා කරන්න තමයි අපි මේ පාරත් ලෑස්ති වෙන්නෙ..❤️

මේ ගමනේදී බලාපොරොත්තු වෙන්නේ හැමෝම එක්කගෙන සිරීපාදේ නගින එකම විතරක් නෙවෙයි ශ්‍රීපාදය කරුනාකර ආපහු එනකොට අනිත් අය අරන් ගිය ඉවත දාන දේවල් ආපහු පහලට අරගෙන එන්නත් එක්ක තමයි මේ ගමන යොදාගන්න හිතුවේ.. 🙏🌼

මාර්තු මාසේ අග දවස් දෙකක් තමයි මේ ගමනට යොදාගන්න හිතුවේ.

යන්න කැමති අය කමෙන්ට් එකක් දාන්න තව යාලුවො ඉන්නවානම් එයාලවත් මෙන්ශන් කරලා දැනුවත් කරන්න මොකද යන්න අදහසක් හිතේ තියන් යන්න විදිහක් නැති අයත් ඉන්නවා ඇතිනේ අපි නොදැනුවත්ව. එහෙම අයත් දැනුවත් උනොත් ඒකෙනුත් පින ඔයාට..❤️🙏

අනිවාර්යයෙන්ම යන්නම අදහසක් තියෙනවානම් මැසේජ් එකක් දාන්න පේජ් එකට. එතකොට ඔයාව මේ ගමන යන්න සූදානම් වෙලා ඉන්න අය ඉන්න group එකට සම්බන්ද කරන්නම් එතනින් ඔයාට තියෙන හැම ගැටලුවකටම උත්තර ලබාගන්න පුළුවන්.

මේ ලින්ක් එකෙන් ගිහින් whatsapp group එකට එකතු වෙන්න එතනින් හැම දෙයක්ම දැනගන්න පුළුවන් මේ ගමන සම්බන්දව..👇
https://chat.whatsapp.com/FTSRzxbHNxn9c5AYDyFZFj

එහෙනම් ඉතින් අපි හැමෝම එදාට හමුවෙමු..😍❤️

එතකන් අපේ හැමෝටම,
බුදුසරණයි..!!
සුමන සමන් දෙවි පිහිටයි ආරක්ෂාවයි..!!

🌼🌺🏵️🌸🌼❤️🙏❤️🌼🏵️🌸🌺🌼

| රාත්‍රීයේදී නෙල්ලිගල පුදබිමේ සුන්දරත්වය අත් විදින්න 😍🌘🌸🙏Nelligala | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••   ...
07/01/2024

| රාත්‍රීයේදී නෙල්ලිගල පුදබිමේ සුන්දරත්වය අත් විදින්න 😍🌘🌸🙏

Nelligala | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| පිටරට look එකක් තිබ්බට මේ ලංකාවේ  රක්වාන ප්‍රදේශය 😍🌿🥀💐🏝️🛥️🌼🤗Rakwana | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©••••• ...
04/01/2024

| පිටරට look එකක් තිබ්බට මේ ලංකාවේ රක්වාන ප්‍රදේශය 😍🌿🥀💐🏝️🛥️🌼🤗

Rakwana | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| බලන් ඉන්න ආස හිතෙන සුන්දර ලකේගල - මීමුරේ...😍🥰❤️😇📸Lakegala | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 •••••©•••••           ...
03/01/2024

| බලන් ඉන්න ආස හිතෙන සුන්දර ලකේගල - මීමුරේ...😍🥰❤️😇📸

Lakegala | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| මාළුන්ට කුරුල්ලන්ට ආදරේ කරන අය අනිවාර්යයෙන්ම යන්නම ඕන තැනක් ❤️🙈😍Water World Kalaniya | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊...
01/01/2024

| මාළුන්ට කුරුල්ලන්ට ආදරේ කරන අය අනිවාර්යයෙන්ම යන්නම ඕන තැනක් ❤️🙈😍

Water World Kalaniya | Sri Lanka 🇱🇰

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

| Happy New Year 2024 🇱🇰 🐘🌼
31/12/2023

| Happy New Year 2024 🇱🇰 🐘🌼


| ඊයේ  දිනයේත්  දළ ඇතුන් දෙන්නෙක් මඩකලපුව ප්‍රදේශයේදී  මියගොස් තිබෙනවා...🥺ගානේෂ අසනීප වෙලා මියගිය බවත් වාර්ථා උනා....වැව...
31/12/2023

| ඊයේ දිනයේත් දළ ඇතුන් දෙන්නෙක් මඩකලපුව ප්‍රදේශයේදී මියගොස් තිබෙනවා...🥺
ගානේෂ අසනීප වෙලා මියගිය බවත් වාර්ථා උනා....
වැව රක්ෂිතේ සිටින තවත් දළ ඇතෙක් වෙඩි තබා මරා දමා ඇති බව ප්‍රදේශ වාසින් පවසනවා....
අවුරුද්දෙ අන්තිම දවස් කීපයේත් අපිට ලැබෙන තොරතුරු මෙහෙම තමයි.

Two elephants have died in Batticaloa area yesterday..
It was reported that Ghanesh fell ill and died.
Villegerss say that another tusk elephant in the lake reserve has been shot dead....
The information we receive in the last few days of the year is as follows.🥺

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

29/12/2023

| ඒ වෙලාවේ උදව්වට කවුරුත් නොහිටියනම්.. 🥺

Address


Telephone

+94702279169

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share