Hithumathe Travel Sri Lanaka

  • Home
  • Hithumathe Travel Sri Lanaka
විශ්වාසයිද තවත් ලංකාවෙ ඇත්තු ඉන්නව කියල 🥺🥺
04/11/2023

විශ්වාසයිද තවත් ලංකාවෙ ඇත්තු ඉන්නව කියල 🥺🥺

23/01/2023

Sri Lanka 🇱🇰

මේ ගමන මම පොල්ගහවෙල දුම්රිය නැවතුමෙන් පටන් ගන්නම්.අපි එතනට එනකොට පාන්දර 4.00ට විතර ඇති.කොහොමහරි බලන් ඉදල කොළඹට යන්න ආපු ...
15/01/2023

මේ ගමන මම පොල්ගහවෙල දුම්රිය නැවතුමෙන් පටන් ගන්නම්.

අපි එතනට එනකොට පාන්දර 4.00ට විතර ඇති.කොහොමහරි බලන් ඉදල කොළඹට යන්න ආපු කොච්චියක නැගල 6.30 වගේ වෙනකොට කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ට ආවා.

අපි එහෙම්ම ම බෙලිඅත්ත කොච්චියට එතනින් ගොඩ උනා. බෙලිඅත්තටම තනි කොච්චියේ නැග්ග නිසා අපිට අපේ ගමන අමාරුවක් උනේ නෑ. අපි ඊළගට වැවුරුකන්නල දුම්රිය නැවතුම්පොළෙන් දවල් 1.00 වගේ වෙනකොට බැහැ ගත්තා.

එතනින් එහෙම්ම ම පහල ප්‍රධාන මාර්ගයට ඇවිත්, දික්වැල්ලට අපි බස් එකේ ආවා. අපිට ඕන කෑම එහෙම අරගෙන එතනින් අපි ටුක් එකක් දාගෙන එදින අපි කඳවුරු බැඳීමට සැලසුම් කළ නිල්වැල්ලට අපි ආවා. (නිල්වැල්ල කෑම්පින් යන්නෙ කිව්වම ටුක් එකෙන් අදාල තැනට ගිහින් දානවා)

ප:ලි :-
මේ තැන පෞද්ගලික තැනක් නිසා කෑම්පින් කරන්න මුදලක් අය කරනවා.

10/01/2023

Sri lanka 🇱🇰

09/01/2023

ඒ සීතල මීදුම අතරින් ඒ ආදරේ ඇතුලෙ තියන නිදහසයි එකතු උනාම පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ 🍃😍

08/01/2023

Sri lanka 🇱🇰🇱🇰

30/12/2022

Sri Lanka🇱🇰

15/12/2022

❤️🍃

19/11/2022

ඒක වෙනම හැගීමක් 🌊🌊

📍රිවස්ටන් මාතලේ එනව නම් යන්නම ඕන තැනක් තමයි රිවස්ටන් කියන්නෙ.යන්න ලස්සන තැන් දෙක තුනක් ම තියෙන නිසා සොබා දහම හොදටම විදගන...
17/11/2022

📍රිවස්ටන්

මාතලේ එනව නම් යන්නම ඕන තැනක් තමයි රිවස්ටන් කියන්නෙ.යන්න ලස්සන තැන් දෙක තුනක් ම තියෙන නිසා සොබා දහම හොදටම විදගන්න පුලුවන් තැනක්..

මම ගියපු පාර ගැන කිව්වොත් මුලින්ම මාතලේට එන්න ඕන.රත්තොට සහ දඹුල්ලට දෙසට වෙන් වෙන හන්දියෙන් රත්තොට පැත්තට තමයි අපි යන්න ඕන.රත්තොට ටවුන් එක පහු කරගෙන දිගටම යනකොට ඔන්න අපේ රිවස්ටන් ගමන අපිට පටන් ගන්න පුලුවන්.

පිළිවලට අපිට බලන්න තියෙන තැන් ටික කිව්වොත්,

🛑 බඹරකිරි ඇල්ල
🛑 රිවස්ටන් හුලන් කපොල්ල
🛑 රිවස්ටන් කුලුන
🛑 පිටවල පතන
🛑 සේර ඇල්ල

මෙන්න මේ ටික තමයි අපිට බලන්න තියෙන්නෙ..

විශේෂයෙන්ම මතක් කරනව ඔයාල ගේන කිසිම දෙයක් මෙහි තියල යන්න එපා.පා සටහන් පමණක් ඉතුරු කරල ගියාට කමක් නෑ..🙏🙏

16/11/2022

පැහැදිලි කිරීම් ඕන නෑ මන් හිතන්නෙ 😌

Blue Beach IslandNilwella
15/11/2022

Blue Beach Island
Nilwella

11/11/2022

Matale Hulangala

26/10/2022

Riverston🍃❤️

18/10/2022

සිංහරාජ දූවිලි ඇල්ලෙ වීඩියෝ එකක් ගන්න drone එක උඩට දාල වටේ පොඩ්ඩක් බලන්කොට කොල්ලෙක් නටනව කියන්නකො drone එකට 🤪

12/10/2022

11/10/2022
Anuradhapura 💜️💜️📷 Janith Senavirathna
15/09/2022

Anuradhapura 💜️💜️
📷 Janith Senavirathna

10/07/2022

නන්දෙ ගියා කියලා නිළ වශයෙන් දැනුම් දෙනකන් කට්ටිය ගෙදර යන්න එපා Galle Face එක තනි කරන්න එපා 🇱🇰🇱🇰

මෙහෙම කරන අපේ උන් ගිනි තියයිද බන් ..??
10/07/2022

මෙහෙම කරන අපේ උන් ගිනි තියයිද බන් ..??

ඉක්මන් සුවය..🥺🥺
10/07/2022

ඉක්මන් සුවය..🥺🥺

සිරසට ගහන්න අණදුන්න SSP රොමේෂ් ලියනගේ..  STF නම කාපු ජේෂ්ඨ නිලධාරීයා.. වහාම අත්තඩංගුවට ගන්න..  #සිරසටඅතතියන්නඑපා..🔴     ...
09/07/2022

සිරසට ගහන්න අණදුන්න SSP රොමේෂ් ලියනගේ..

STF නම කාපු ජේෂ්ඨ නිලධාරීයා..
වහාම අත්තඩංගුවට ගන්න..

#සිරසටඅතතියන්නඑපා..🔴


03/06/2022

Chilaw beach 💜️💜️

23/05/2022

ලොකු කුරුමිනි ඇහැකින් ලෝකය දකිමු..🤪🤪
සම්පූර්ණ වීඩියෝ එක පහල link එකෙන් 👇👇👇

Beautiful Sri Lanka From A Bird's Eye View| Drone Footage | DJI Mavic air 2 | Sri Lanka from above
https://youtu.be/_1vxbLtN5r8

Address


Telephone

+94713144978

Website

Alerts

Be the first to know and let us send you an email when Hithumathe Travel Sri Lanaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hithumathe Travel Sri Lanaka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share