Travel With Lahiru

  • Home
  • Travel With Lahiru

Travel With Lahiru traveler

08/01/2025

මමනම් ආසයි ලංකාවත් මෙ වගේ වෙනවට අපිට එ ලස්සන බලන්න බැරි උනත් අනාගත පරපුරට හරි මෙ වගේ පොදු ප්‍රවාහන සේවාවක යන්න ලැබේවා🧡 රටක් ඉබේ හැද්න්නේ නෑ හදන්න ඕනා 👍 මෙ ඔබ දකින්නේ මීට අවුරුදු 58 කට කලින් මඩ වගුරක් සහා එපාම කරපු මිනිස්සු හිටපු සින්ගප්පූරුවෙ බස් දෙකක් එකක් දවල් වෙලාවක. අනික රෑක 🧡 මේක එක පාරටම හදන්න බෑ මොකද අපේ රටේ ගොඩක් අය ලෝකේ දැකලා නෑ උසස් දේවල් හිතන්න තරම් මනස එතනට පුරුදු කරලා නෑ එහෙම උනේ එ මිනිස්සුන්ගේ වරදකින්ම නෙමේ 🧡 වෙන මොකුත් නොලියමි මෙ බස් දෙක බලන්න👍

09/12/2024
09/12/2024

චෙන්නයි ඒක වෙනම අතල් එකක් 😍

දන්නෙම නැතිව ප්ලේන් 58 ක ගිහින්😍🧡👍පොඩි කාලෙ කවුරුත් ආසයි ප්ලේන් වල යන්න. මටත් එහෙම හීනතිබුනා පොඩි කාලේ. එ හීන තියෙන කාලේ...
07/12/2024

දන්නෙම නැතිව ප්ලේන් 58 ක ගිහින්😍🧡👍
පොඩි කාලෙ කවුරුත් ආසයි ප්ලේන් වල යන්න. මටත් එහෙම හීනතිබුනා පොඩි කාලේ. එ හීන තියෙන කාලේ ස්කෝලේ යන්න සීසන් එක ගන්නෙත් හරිම අමරුවෙන් කියලා මට දැනුනා. නමුත් හීන හීන වෙන්න දුන් නෑ මම. මහන්සි වෙලා වැඩ කරා. ඒ දකින හීන පස්සේ එලෙව්වා.මම දැනගත්තා මම විසින්ම මාව නිර්මානය කර ගන්න ඕනා කියලා මොකද අපි දුප්පත් පවුලක් මහ ලොකු දේවල් තිබ්බේ නෑ .පොඩි කාලේ වෙලේ සෙල්ලම් කරලා හවසට උඩබැලි අතට කමතේ වැටිලා ඉන්නකොට ප්ලේන් එ වෙල උඩින් ගිහින් තමයි කටුනායකට බාන්නේ.ඉතින් මම හිතුවා කවදා හරි මෙවලින් ලොකේ වටේ යනවා කියලා. මෙ 58 වැනි ප්ලේන් එකේ යන ගමන් මට හිතුනේ අපිට හිතුනොත් මොනවද කරන්න බැරි කියලා 🧡 නැති බැරි කම තමා මට තිබ්බ ලොකුම ශක්තිය .ජීවත් වෙන්න ගොඩක් දේවල් කරා හැම දේම යහපත් දෙයක් පමණයි මොකද මම තදින් අදහන දෙයක් වපුරන දේ දවසක නෙලනවා කියලා.ජිවන ගමනෙදී කාටවත් කරදරයක් උනේ නෑ පුලුවන් විදිහට උදව්වක් උනා විතරයි කාට හරි. මට හරි කියලා හිතුන දේ මම කරා එ දේට කවුරුත් හිනා උනාට මට ඒක වැඩක් උනේ නෑ මොකද මම වැරදි දෙයක් කරන් නැ කියලා මම දන්නවා.මට කවුරුත් වෙන්න ඔනේ නෑ එහෙම වෙන්න හිතලත් නෑ.මට කාත් එක්කවත් තරගයක්වත් ඉරිසියාවක්වත් කාවවත් පරද්දන්න ඔනෙවත් නෑ.මම ලහිරු නෙත්තසිංහ මම කවදා හරි වෙන්න ආසත් ලහිරු නෙත්තසිංහ වගේ කෙනෙක් විතරයි🧡මාගේ ආදරණීයන්ට හදවතින්ම ආදරෙයි

සියත tv එකේ ලහිරු 😍
24/11/2024

සියත tv එකේ ලහිරු 😍

සොදුරු රස්තියාදුකාරයා Travel With Lahiru | TV TUBE | Travel With Lahiru | 24-11-2024The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siya...

24 ඉරිද උදේ 10.30 ට සියත Tv එකෙන් හම්බෙමු
23/11/2024

24 ඉරිද උදේ 10.30 ට සියත Tv එකෙන් හම්බෙමු

නිදහසේ යමු එක රෑනක
12/11/2024

නිදහසේ යමු එක රෑනක

මේ සුන්දර පාරාදීසයේ පහස විදගමු දවසකFull Video-https://youtu.be/dGvuctI_M6E
28/10/2024

මේ සුන්දර පාරාදීසයේ පහස විදගමු දවසක
Full Video-https://youtu.be/dGvuctI_M6E

අපිට හොරෙන් කැලේ යන්න හිතුවා මදි රාලහාමි😍
25/10/2024

අපිට හොරෙන් කැලේ යන්න හිතුවා මදි රාලහාමි😍

මම නිදි ඇහැරවන්න එන්න එපා මම කෑ ගහනවා😍
22/10/2024

මම නිදි ඇහැරවන්න එන්න එපා මම කෑ ගහනවා😍

මේ පාරාදීසය මැද්දෙන් අවාරේ සිරිපා ගමන අති සුන්දරයි
20/10/2024

මේ පාරාදීසය මැද්දෙන් අවාරේ සිරිපා ගමන අති සුන්දරයි

Address


Telephone

+94777652354

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Lahiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share