Naughty boy නෝටි බෝයි

  • Home
  • Naughty boy නෝටි බෝයි

Naughty boy නෝටි බෝයි රට වටේටම,සැහැල්ලුවෙන් යන්න
ව්‍යාපාරික පන්තියේ පහසුකම් සමගින්
වෙනස්ම අත්දැකීමක් විදගන්න

19/03/2022

⚶𝗟𝗲𝘆𝗹𝗮𝗻𝗱 බස් කලාවේ කොළොම්පුර රතු හැඩකාරයා❤️‍🩹✨...

13/02/2022
12/04/2021

❤️🤝Team Fo NAUGHTY BOY 🤝❤️

🌻 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව🌻

යන් යන් හීනෙට ඇවිදන් යන්...                 මන්දාකිණියම පීරන්...
29/03/2021

යන් යන් හීනෙට ඇවිදන් යන්...

මන්දාකිණියම පීරන්...

❤️wahana නිසා ගොඩක් අය යාළුවෝ වුනා🤝    යාළුවෝ වගේ හිටපු සමහරු taraha wela                  😉 Irisiyawa නිසා😉
29/03/2021

❤️wahana නිසා ගොඩක් අය යාළුවෝ වුනා🤝

යාළුවෝ වගේ හිටපු සමහරු taraha wela

😉 Irisiyawa නිසා😉

24/03/2021

අපි වනාන්තරයක් හදනව එනවද ❤️

මේක හදන්නෙ වැලිකන්ද කවුඩාගල ආරන්‍ය සේනාසන භූමියේ අක්කර 1200 ක විතර ප්‍රමානයක.සාමන්‍යෙන් ගස් ලක්ශ දෙකක් විතර අපි හිටවනව.මේක සැලසුම් කරල මාස ගානක් උනාට ලිකිත අවසරය ලැබුනෙ අද

හොඳට තේරුම් ගන්න මේක පැල රෝපන වැඩසටහනක් නෙවෙයි.මේක කුඩා ප්‍රමානයේ වනාන්තරයක් නිර්මානය කරන එකක්.මේකෙදි අපි පැල හිටවල පැල පරිසරයට හුරුවෙනකං බලාගන්න එකත් කරනව

මූල්‍යමය වශයෙන් ලොකු ප්‍රමානයක් වැය උනත් මේ වෙලාවෙ අපි කොහොමහරි කරනව ඔයාලගෙත් උදව් ඇතුව

හිටවන්නෙ වඳවීමේ තර්ජනයට ලක්වුන ගස්,තද අරටුවක් සහිත ගස්,ඖෂධීය ශාක වගේ වටිනා කියන ශාක.මේක අප්‍රේල් මුලම අපි පටං ගන්නව.මේ පරිසර පද්දතිය නිර්මානය කරන්න අපි එක්ක එකතුවෙන්න ඕනිම කෙනෙක්ට පුළුවන්

ශ්‍රමයෙන් වගේම මූල්‍යමය ශක්තියෙනුත්

මේක කිසිම දේශපාලන කන්ඩායමක් විසින් නෙවේ කරන්නෙ.සම්පූර්ණයෙන්ම ඔයාල අපි වගේ කොල්ලො කෙල්ලො එකතු වෙලා.මේක මතුපිටින් පේනවට වඩා ලොකු ව්‍යාපෘතියක්.මොන බාධක ආවත් අපි මේ වනාන්තරය නිර්මානය කරමු

ඔයාල හදපු කැලේක තව අවුරුදු 30-40කින් ඔයාලම ඇවිදගෙන යද්දි දැනෙන හැඟීම කොහොම එකක් වෙයිද !!!

අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති අය මේ ඇප්ලිකේශන් එක පුරවන්න - http://bit.do/fPVth

තව අයට දකින්න මේක ශෙයාර් කරන්න ❤️

ලසා සහ FYFA volunteer

05/01/2021

නිවාඩු මාසයේ ට්‍රිප් එකක් යන්න දාගන්න..

''නෝටි Boy"
ඔබ වෙනුවෙන් සූදානම් ..
අදම වෙන් කරවා ගන්න..
කථාකරන්න අපට -077 984 8281
-075 8281 558
-077 9800 189

22/12/2020

නිවාඩු මාසයේ ට්‍රිප් එකක් යන්න දාගන්න..

''නෝටි Boy"
ඔබ වෙනුවෙන් සූදානම් ..
අදම වෙන් කරවා ගන්න..
කථාකරන්න අපට-077 984 8281
-075 8281 558
-077 9800 189

Birth day party with නෝටි බෝයි Thivanka Hasitha. dj
18/02/2020

Birth day party with නෝටි බෝයි Thivanka Hasitha. dj

18/02/2020

Birthday party with නෝටි බෝයි

සිහින කුමාරිත් එක්ක අනුරාධපුර ගියා😍😍😍
04/02/2020

සිහින කුමාරිත් එක්ක අනුරාධපුර ගියා😍😍😍

15/01/2020

2020 වර්ශයට අලුත් වෙනසක් කරමින් ලගදීම sachi sound වෙතින් කරලියට.

15/01/2020

ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට original measurement වලට නිර්මාණය කරන ලද outdoor system .
Sachi sound system &program lightning system වෙතින් ලගදීම .

15/01/2020

Address


Telephone

+94758281558

Website

Alerts

Be the first to know and let us send you an email when Naughty boy නෝටි බෝයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share