24/12/2023
ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලි සංදේශ නියාමණ කොමිෂන් සභාව යනු,
රාජ්‍ය දූෂණ ,වංචාවේ හා හොරකමේ යෙදෙන
රාජ්‍ය නිළධාරී මාෆියාවේ
පාරාදීසයකි!
' ශ්‍රී ලංකාවේ නවනිපැයුම් කොමිසම ' භාරයේ තිබූ,
' පාසැල් ළමුන් සඳහාවූ ජංගම දුරකථන ව්‍යාපෘතිය',
එම කොමිසමේ උපදෙස් පරිදි භාරදී තිබූ
' ජාතික බුද්ධිමය දේපළ කාර්‍යාළයෙන්',
තමා නියැළෙන රාජ්‍ය සේවයට ළැබෙන තොරතුරු මත,
දූෂණයේ යෙදී , හොරකම්කොට
පළමුව ටෙළිකොම් සමාගම හරහා ක්‍රියාත්මක කිරීමට ගොස්,
සිය දේශපාළන බළයගිළිහී ගිය කළ,
ගරු අධිකරණයෙන් පවා
දඞුවම් ළැබූ සිල්රෙදි හොර වංචා ,දූෂිත යන්
'අනාගතය අද 'ළෙස හඳුන්වන පුද්ගළික සමාගමක් රවටා ,ව්‍යාපෘතිය
තමාගේ බවට හඳුන්වා විකුණා
යහතින් සිටිති.
' යුක්ථිය මෙහෙයුමේ ' නීති විරෝධී දූෂිත වත්කම් ඉපැයීම් විමර්ශණයට
මෙවැනි අපරාධ ඇතුළත් කළ යුතුව ඇත.
දේශපාලන බළයෙන් ,
ටෙළිකොම් ආයතනයේ හා වි.සං.නි.කො.සභාවේ ඉහළ වැජඹුනු ඊනියා දූෂිත ,වංචනික හාල්පාරුවන් එවැනි
අපරාධ කරනවිට මුණිවතරැකි
ටෙලිකොම් සේවකයන්
එවැනි රජයේයයි කියාගෙන බළුවැඩ පමණක් කළ අමන වසළ කාළකණ්නි රැළට
පවතින දේශපාලන ,ආර්ථික හා සමාජයීය අර්බුදය මත
IMF පළමු ණය වාරිකය ගෙන
වැටුප් ගෙවීමට සිදවූ
කර්මයෙන් ඉවත්කිරීමට
ආණ්ඩුව ක්‍රියාකරන විට
වෘත්තීය සමිති මාෆියාව
ආණ්ඩුවට එරෙහිව වැඩවර්ජන හා තර්ජන
කිරීම හාස්‍යජනකය!
බාළ වයස්කාර ළමුන් 2023 වසරේදී
2000 ක් ගැබිනි බවට පත්වූ බවට වාර්තා වන සමයක,
(එසේනම් වාර්තා නොවූ ස්ත්‍රී දූෂණ,කාමර ගතවූ
ලිංගික මානශික රෝගී අංගනාවෝ අපයෝජන ලක්ෂ සංඛ්‍යාතද?)
Covid ව්‍යවසනය සමයේදී පාසැල් ළමුන්ට
Smart mobile දුරකථන online අධ්‍යාපනයට
ප්‍රධානය කිරීමෙන්,
බහුතර දරුවෝ අධ්‍යාපනය පසෙකළා
නොයෙක් මත්ද්‍රව්‍ය ,ලිංගික අපයෝජන අපචාරයන්ට හා අසභ්‍ය දර්ශණ, තමාගේම නිරුවත් ඡායාරූප හොවමාරුව
'ලිංගික මානශික රෝගීන්ගේ 'ගොදුරුබවට පත්ව සිටිති.
අදට එහිළා ස්ත්‍රී / පුරුෂ කියා වෙනසක් නැත.
ඒ බව පසක්වන්නේ ගෘහස්ථ ප්‍රචන්ඩත්වය මත ,
මෙකළ ,පුරුෂ පක්ෂයේ පැමිණිළි 10% වීම මතය.
70% ස්ත්‍රීන් දරුවන් වදා,නිසි මනුෂ්‍යයෙකු ළෙස දරුවන් හදාවඩා සමාජගතකිරීමට
විද්‍යාත්මක බුද්ධියක් නොමැති බව ,
ළෝක සෞඛ්‍ය සංවිධානය
ප්‍රක්‍රාශ කිරීමෙන් තත්ත්වයේ බරපතළකම පෙනේ.
මෙවැනි අපරාධකාරී මානශිකත්වයක් මත
වර්ථමාණයේ දිනකට 300 බවට පත්ව ඇති දික්කසාදයන්ට ප්‍රධාන හේතුවක් බවටපත්ව පත්ව ඇත්තේ,
60% ක් පමණ බාළවයස්කාර දරුවන් පමණ නොව,
වයස 60 දශකයට අනුගතවූ මාතුගාමීන් පවා
ඊනියා ජංගම දුරකථන නිසා
ලිංගික මානශික රෝගී වෙසාවන් හා වෙසගණං බවට පත්ව සිපටීමය.
මොවුන්ගේ කුටුම්භයන් අද පවතින්නේ
හරක්පට්ටි හා බළු කූඩු ස්වරූපයේ බව
පොලිස් අපරාධ හා සෞඛ්‍ය ශාරීරික හා මානශික අංශ වාර්ථා මගින් පැහැදිළි වේ.
ඉපදුන මෙහොතේ සිට ,යෞවනය දක්වාම
ළමා හිංසන,අඩන්තෙට්ටං,අපචාර දූෂණ සියල්ළට හේතුව ඇත්තේ
ශ්‍රී ලංකාවේ ස්ත්‍රින්ගේ
කසාද නීතියට වරදක්වූ, අනාචාරී,අනියම්,සදාචාර හා ආගම් විරෝධී
කාම අපරාධ වෙති.
අද වනවිට පුරුෂයන් හා ස්ත්‍රීන් විසින් හා පර පුරුෂයන් හා පර ස්ත්‍රීන් ඝාථන මිනීමැරුම් වළින් 60% වී ඇත්තේ එහෙයිනි.
මෙවැනි තාක්ෂණික ස්වභාවයන්
වර්ථමාණ සුම්මළාට
වඳුරාට දැළිපිහිය ළැබුනා වැනිය.
එවැනි වර්ථමාණ සමාජ වාතාවරණයකින්
දැයේ දරුවන් සුරක්ෂා කිරීම උදෙසා සැළසුම්කළ
'පාසැල් ළමුන් සඳහාවූ ජංගම ව්‍යාපෘතිය '
'බල්ළා පිදුරු කන්නෙත් නැති කන ගොනාට දෙන්නෙත් නැති',
තත්ත්වයට පත්ව ඇත්තේ
ඉහත රාජ්‍ය දූෂිත,චෞරයන් ,පුද්ගළික සමාගම් පවා තම අපරාධයන්ට වචාවෙන්,බොරුවෙන් නතුකර ගැණීමෙනි.
එහෙයින්,රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි,
' යුක්ථියේ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය මාෆියාව පිටුදැක
ශ්‍රී ලාංකික ජනසමාජයෙන්
20% පමණ
දේශපාලන ,ආර්ථික හා සමාජයීය
අර්බූදය පිටුදැකීමට හේතුවන බව පෙනේ.
එසේනම් ඉතිරි 60% ක් ,
එකී අර්බූදය පිටුදැකීමට
හේතුවන,
'කසාද නීතිය 'උල්ළංඝණය කරමින්
ආගමික,සංස්කෘතික හා සමාජය
ව්‍යවසනයට පත්කරන,
ලිංගික මානශික රෝගී ස්ත්‍රී ,අන්ධභූතියන්ට හා පුරුෂයන්ට එරෙහිවද
' යුක්ථියේ මෙහෙයුම පුළුල්කර ව්‍යාප්ථ කරනළෙස
ජනාධිපතිතුමා අපේක්ෂා කරන
යුක්ථිගරුක,නීතිගරුක,සමෘද්ධිමත් සමාජයක් උදෙසා ,
මිනිස් මානශිකත්වයක්
නාමයෙන් ඉල්ළා සිටිමු.
ඒ සඳහා මූල්වියේ
ළමා මානශිකත්වයේ ,සංවර්ධනය ,ජීවිත සුරක්ෂාව උදෙසා
අදාළ වංචාවට,හොරකමට මැදිව
නිෂ්පාදනය හා අළවිය අඩපනව ඇති ' පා.ළ.ස.වූ ජ.දු.ව්‍යාපෘතිය
නැවත සක්‍රීය කළ යුතුය.
2024 ජනවාරි සිට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් හඳුන්වාදෙන ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවට
ගෘහණියන් හා රැකියාවේ යෙදෙන
සුචරිතවත් කාන්තාවන්ගේ
ආරක්ෂාව උදෙසාද
එකී ක්ෂණික දුරකථන සේවාව
ඇමතීමේ අවස්ථාව දිය යුතුය!
එවැනි කාන්තාවන්ට ඇතිවන
ලිංගික මානශික රෝගී වේසාවන්ගේ බළපෑම්,පෙළඹවීම්,බළහත්කාරකම් හා රැවටීම් අවමකරනු උදෙසා
දෙපා 🐕 යන් ,නීතියට කොටුකරනු පිණිස එකී
ඇමතුම් සේවාව සුචරිත කාන්තාවන්ට
අගී.!
තවද ,ගැටළුවට මානුෂික විසඳුම් පිණිස
ගණිකා වෘත්තීය නීතිගතකර
සෞඛ්‍ය ,මූළ්‍ය හා බදු වශයෙන් නියාමණය කළයුතු බව අවධාරණය කරමු!
ජනාධිපති තුමා,රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා හා පොලිස්පති තුමා මැදිහත්ව
මේ පිළිබඳව ක්‍රියාකරන මෙන් ගෞරවයෙන් ඉල්ළා සිටිමු!
Herman Gunasekera .
2023.12.24