Madu River Safari

  • Home
  • Madu River Safari

Madu River Safari providing excellence boat tour in Madu river .....

Down south beach කෑම්පින් එකක් යන්න හොඳම කාලෙ තමා මේ.... Balapitiya Oruwella tourism Beach..ඉතිං යනවනං කොහොමද වැඩේ වෙන්න...
31/01/2023

Down south beach කෑම්පින් එකක් යන්න හොඳම කාලෙ තමා මේ.... Balapitiya Oruwella tourism Beach..

ඉතිං යනවනං කොහොමද වැඩේ වෙන්නෙ?

කෑම්පින් සයිට් එක ගාවටම වාහනේක එන්න පුලුවන්, රටේ ඕනම තැනක ඉදන් දුම්රියෙන් එන්නත් පුලුවන්. කොළඹ ඉදලා පැය 2ක වගේ සුලු කාලයකින් යන්න එන්න කැමති ඔයාලට හොදම තැන.....

අපි කෑම වේල් 3ක් දෙනව
(lunch, dinner , breakfast )
හවස තේ එකක් වගේම උදේ ටී එකක් ☕️ දෙනව

රෑ නවතින්න tent ගහල,
පුටු මේස ටික දාල
light set කරල
ගිනි මැලයක් ගහල
BBQ එකත් අපිම දාලා දෙනවා

මේ සේරම අපි කරල දෙනව ඒ වගේම අපේ staff එක ඔයාල ගාව ඉන්නව ඔයාලගෙ ආරක්ෂාවට

මේ සේරටම එක්කෙනෙක්ට 6500/- විතරයි

BBQ එකට චිකන්,මාලු,සොසේජස්,බටර් සමග රෝස් පාන් කන්න....
කැමතිනම් ඉස්සො දැල්ලො කකුළුවො add කරගන්නත් පුලුවන් BBQ එකට,

ආරක්ශිත ගල් තලාවකින් වට වූ වෙරළ තීරය නිසා බය නැතුව නාන්නත් පුලුවන්....

Toilets,showers,parking facilities තියෙනවා...

යන්න ආස අය call එකක් දෙන්න 0775989311
0715946050 නැත්නම් whatsapp මැසේජ් එකක් දාන්න

අපි එක්ක යන ඔයාලට මාදු ගගේ බෝට්ටු සවාරියක් යන්නත් පුලුවන්, පැය 2ක පමණ බෝට්ටු සවාරියෙදි ඔයාලට කුරුදු තේ එකක් බොන ගමන් කුරුදු නිශ්පාදන පිලිබදව දැනගන්න පුලුවන් වගේම fish theropy (ෆුට් මසාජ්),දූපත් රාශියක් දැක බලා ගැනීමට මෙන්ම අයිතිහාසික වටිනාකම්කින් යුත් කොත්දූව රජමහ විහාරය වැද පුදා ගන්නත් පුලුවන්.

එහෙනම් 0775989311ට අපිට call එකක් දෙන්න

Heven is here,,,,,,Madu River SafariMadu ganga boat safari.....
21/11/2022

Heven is here,,,,,,
Madu River Safari
Madu ganga boat safari.....

Happy customer with us Dayouting package........
09/11/2022

Happy customer with us
Dayouting package........

Day outing pack with buffer lunch 🥗
04/11/2022

Day outing pack with buffer lunch 🥗

Contact Madu River Safari0775989311
09/09/2022

Contact Madu River Safari
0775989311

It’s Beginning    Contat No :0775989311
22/08/2022

It’s Beginning

Contat No :0775989311

18/08/2022
මාදුගගේ සවාරියක් Travel කරන ඔයාලට අද කියන්න යන්නේ දවසින් ගිහින් එන්න පුලුවන් (Day out) දකුණු පලාතේ තියෙන සුන්දර තැනක් ගැ...
30/07/2022

මාදුගගේ සවාරියක්
Travel කරන ඔයාලට අද කියන්න යන්නේ දවසින් ගිහින් එන්න පුලුවන් (Day out) දකුණු පලාතේ තියෙන සුන්දර තැනක් ගැන .
අහල තියෙනවා නේද මාදුගඟ ගැන .දකුණු පලාතේ බලපිටියේ තමයි මේ සුන්දර ගඟ පිහිටා තියෙන්නේ . දූපත් 64 කින් සමන්විත මාදුගඟ ගොඩක් අයගේ නෙත් සිත් පිනවූවක් .ඉතින් මාදුගගේ බෝට්ටු සවාරියක් යන්නයි අද මේ සූදානම ....
කොළඹ ඉදන් එනවනම් පැය දෙකක පමණ වේලාවකින් මෙම ස්තානයට ලගා වෙන්න පුලුවන් .
හරි දැන් බලමු ගමනේ විස්තරයි ගනන් හිලව් ටිකයි 😉
මාදු ගගේ දවසේ බෝට්ටු සවාරියක් යන්න අදහස් කරන ඔබට පහත පහසුකම් වලින් සමන්විත පැකේජයක් ලබාගත හැකියි .
පැකේජයට ඇතුලත් දෑ
🔸මාදුගඟ අසබඩ පිහිටි හෝටලයක දවස ගත කිරීමට
🔸කඩොලාන අතරින් පැය දෙකකට මාදුගගේ දූපත් වලට බෝට්ටු සවාරියක්
(කොත් දූව , සතපහ දූව , Cinnamon island ....)
🔸නවාතැන් පලෙහි නාන තටාකය (Swimming Pool )
🔸Pool Changing room
🔸Cinnamon tea
🔸Fish massage
🔸mangrove lagoon
Casba farm visit
කෑම බීම එහෙම ?
Welcome Drink එකයි
Buffet Lunch එකයි ,
Deserts
හවසට Tea & cake දෙනවා
ඒ වගේම ක්‍රීඩා කරන්නත් පහසුකම් ඔබට ලැබෙනවා .
මේ ඔක්කොටම එක් අයෙකුගෙන් අය කිරීම පහත් පරිදි වෙනවා
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔹 අවම 10දෙනෙකු කණ්ඩායමකට ඉන්න ඔනෙ
3850/= එක් අයෙකුට
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
අමතර පහසුකම් ලෙස ඔබට විවිද වූ කෑම ජාති සහ Bite වර්ග ලබා ගැනීම් පහසුකම් තිබෙනවා
ඉතින් එක දවසින් ගිහින් එන්න ගමනක් plan කරන කට්ටියට මෙන්න තැනක් .
වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට
Lakmal --0775989311 / 0715946050

Sri Lanka insurance Beliaththa Branch Dayouting .....Thanks for visiting us Chathuranga and your Team....
09/03/2022

Sri Lanka insurance Beliaththa Branch Dayouting .....
Thanks for visiting us Chathuranga and your Team....

විනොද වෙන්න මෙ වගෙ තැනක් හම්බ වෙද නැහැනේ.....යලුවො සෙට් එකත් එක්ක ඇවිත් සුපිරි ෆන් එකක් ගත්ත තවත් අපෙ සොදුරු පාරිභෝගිකයන...
28/02/2022

විනොද වෙන්න මෙ වගෙ තැනක් හම්බ වෙද නැහැනේ.....
යලුවො සෙට් එකත් එක්ක ඇවිත් සුපිරි ෆන් එකක් ගත්ත තවත් අපෙ සොදුරු පාරිභෝගිකයන් පිරිසක්...
ඔබෙ ජිවිතෙ සතුටින් ගතකරන්න මතකයන් රැසක් එකතුකරගන්න එන්න අපිත් සමග මාදුගඟේ කලා බීලා දවසක් ගතකරන්න....
වැඩි විස්තර දැනගන්න කොල් එකක් දෙන්න අමතක කරන්න එපා....
0775989311

''once a year go someplace you have never been before''
28/02/2022

''once a year go someplace you have never been before''

Travel is the only things you buy that makes you richer
28/02/2022

Travel is the only things you buy that makes you richer

they enjoyed with madu river dayouting with us... Thanks MR..Lakshan and your team
28/02/2022

they enjoyed with madu river dayouting with us... Thanks MR..Lakshan and your team

Thanks for enjoyed with us mr... Harmed ....you welcome again
28/02/2022

Thanks for enjoyed with us mr... Harmed ....you welcome again

     🚤          ✌🏻️🌴  ✌🏻️🌴🙏  #ᴍᴀᴅᴜʀɪᴠᴇʀ
23/02/2022

🚤 ✌🏻️🌴 ✌🏻️🌴🙏 #ᴍᴀᴅᴜʀɪᴠᴇʀ

23/02/2022
තවත් දවසක් ලස්සනට නිමා වුන .... කොත්දුව රජමහා විහාරය වැදපුදා ගැනිමට පැමිනි මහාසංඝරත්නය ....
23/02/2022

තවත් දවසක් ලස්සනට නිමා වුන .... කොත්දුව රජමහා විහාරය වැදපුදා ගැනිමට පැමිනි මහාසංඝරත්නය ....

අපිත් එක්ක එකතු වෙන්න දවස විනොදයෙන් ගත කරන්න ...
23/02/2022

අපිත් එක්ක එකතු වෙන්න දවස විනොදයෙන් ගත කරන්න ...

මාදුගගෙ අසිරිය විදිමට තවත් සුන්දර ටීම් එකක් ....එන්න අපිත් එක්ක සතුටින් දවසක් කාලය ගත කරන්න ....කතා කරන්න අපිට 077598931...
23/02/2022

මාදුගගෙ අසිරිය විදිමට තවත් සුන්දර ටීම් එකක් ....එන්න අපිත් එක්ක සතුටින් දවසක් කාලය ගත කරන්න ....
කතා කරන්න අපිට
0775989311

මාදුගඟේ සුන්දරත්වය ලොවට පෙන්වන මාදුගඟේ වීර දුක්බර චර්ත... පුන්චි මුදලක් තමයි ඔවුන්ට මෙ චාරිකවකට ලැබෙන්නේ ... ඉතින් මෙ සු...
23/02/2022

මාදුගඟේ සුන්දරත්වය ලොවට පෙන්වන මාදුගඟේ වීර දුක්බර චර්ත... පුන්චි මුදලක් තමයි ඔවුන්ට මෙ චාරිකවකට ලැබෙන්නේ ... ඉතින් මෙ සුන්දර මාදුගඟ සවාරියෙන් පස්සෙ ඔවුන්ට පුන්චි හො ආධාරයක් කරන්න අමතක කරන්න එපා...

සාවාරිය අරම්භ කරන්න සුදානමින් ....
23/02/2022

සාවාරිය අරම්භ කරන්න සුදානමින් ....

තවත් ලස්සන දවසක හවස් වරුවක් ....
23/02/2022

තවත් ලස්සන දවසක හවස් වරුවක් ....

මාදුගඟේ අසිරිය විදලා දවසම අපිත් එක්ක විනොද වෙන්න ආපු සුන්දර Family එකක් .....මෙ සුන්දර දවසෙ ඔවුන් ගොඩාක් මතකයන් ගෙදර අරන...
23/02/2022

මාදුගඟේ අසිරිය විදලා දවසම අපිත් එක්ක විනොද වෙන්න ආපු සුන්දර Family එකක් .....මෙ සුන්දර දවසෙ ඔවුන් ගොඩාක් මතකයන් ගෙදර අරන් ගියා....
ආයෙත් දවසක එනබව පොරොන්දු වු ඔවුන් සතුටින් නික්ම ගියේ අපටද ස්තුතිය පුදකරමින්........
මාදුගඟේ දවසක් ගතකරන්න ලැබෙන එක ජිවිතයට වාසනාක්....

උපුල් සහොදරයා එයාගෙ පුංචි පවුල එක්ක මාදුගඟේ සවාරියක් ......
23/02/2022

උපුල් සහොදරයා එයාගෙ පුංචි පවුල එක්ක මාදුගඟේ සවාරියක් ......

🚣‍♀️🚣‍♀️🚣‍♀️🚣‍♀️🚣‍♀️🚣‍♀️🍾🍾🦅🍹🐊🐊🐊🐊🐊
23/02/2022

🚣‍♀️🚣‍♀️🚣‍♀️🚣‍♀️🚣‍♀️🚣‍♀️🍾🍾🦅🍹🐊🐊🐊🐊🐊

මාදුගඟ දවස ගතකරපු තවත් සුන්දර family එකක් ...ඔබෙ මතකයන් ආදරනියන් සමග සදාකාලික මතකයන් කරගන්න අප හා එක්වන්න....🚣‍♀️🍾Dayout...
23/02/2022

මාදුගඟ දවස ගතකරපු තවත් සුන්දර family එකක් ...
ඔබෙ මතකයන් ආදරනියන් සමග සදාකාලික මතකයන් කරගන්න අප හා එක්වන්න....
🚣‍♀️🍾
Dayout with madu river.
0775989311

madu ganga dayouting       🚤            ✌🏻️🌴  ✌🏻️🌴🙏
22/02/2022

madu ganga dayouting
🚤 ✌🏻️🌴 ✌🏻️🌴🙏

සතුටින් විසිර ගිය තවත් අපගෙ පාරිභෝගිකයන් පිරිසක්.....
18/02/2022

සතුටින් විසිර ගිය තවත් අපගෙ පාරිභෝගිකයන් පිරිසක්.....

Address


Telephone

+94775989311

Website

Alerts

Be the first to know and let us send you an email when Madu River Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share