Travel with Thadiya

  • Home
  • Travel with Thadiya

Travel with Thadiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with Thadiya, Travel Company, .

26/01/2024
ඇහින්දාස් num
26/01/2024

ඇහින්දාස් num

ඇහින්දාස් Num 4
25/01/2024

ඇහින්දාස් Num 4

රුවන්වැලි මහාසැය
24/01/2024

රුවන්වැලි මහාසැය

Madu River Dinesh Boat Safari 🚤
19/11/2023

Madu River Dinesh Boat Safari 🚤

19/11/2023

අහබු ගමනක සුන්දර මතක

Madu River Dinesh Boat Safari

ඇහින්දාස් Num 3
14/08/2023

ඇහින්දාස් Num 3

ඇහින්දාස් Num 02
01/08/2023

ඇහින්දාස් Num 02

🚣‍♀️යමුද මාදු ගගේ සවාරියක්😍📸🚣‍♂️❌ 50% Special Offer ❌ඔන්න මේ දවස් වල Special Offer ✳️නිවාඩු දවසේ ගෙදර අය එක්ක ✳️ඔෆිස් එක...
28/09/2022

🚣‍♀️යමුද මාදු ගගේ සවාරියක්😍📸🚣‍♂️

❌ 50% Special Offer ❌
ඔන්න මේ දවස් වල Special Offer

✳️නිවාඩු දවසේ ගෙදර අය එක්ක
✳️ඔෆිස් එකේ යාලුවෝ සෙට් එකත් එක්ක
✳️තමන්ගේ ආදරනීයන් එක්ක සුන්දර මාදු නදියේ ✳️බෝට්ටු සවාරියක්🍀🐚🐊🐠🦐🦎🐢👩‍❤️‍💋‍👨👨‍👩‍👦‍👦

මේක දවසින් ගිහින් එන්න පුලුවන් (Day out) එකක් . වැඩි මහන්සියක් නැතුව කට්ටියටම යන්න පුලුවන් ගමනක් .
යන්න කලින් අපි බලමුද මාදුගඟ ගැන විස්තරයක් ?

අහල තියෙනවා නේද මාදුගඟ ගැන .දකුණු පලාතේ බලපිටියේ තමයි මේ සුන්දර ගඟ පිහිටා තියෙන්නේ . දූපත් 64 කින් සමන්විත මාදුගඟ ගොඩක් අයගේ නෙත් සිත් පිනවූවක් . කොත්දූව පන්සල වගේම , සත පහ දූව , නයි දූව , මාදූව , ගල්මන් දූව වැනි දුපත් එකතුවකින් සැදි අපූරු ගමනාන්තයක්
✳️
කොළඹ ඉදන් එනවනම් පැය දෙකක පමණ වේලාවකින් මෙම ස්තානයට ලගා වෙන්න පුලුවන් . (ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරනවනම් පැයකින් පමණ එන්න පුලුවන් )

මාදු ගගේ දවසේ බෝට්ටු සවාරියක් යන්න

✳️කඩොලාන අතරින් පැය දෙකක් මාදුගගේ,
✳️Cinnamon island ....)
✳️කුරුදු තේකක් නොමිලයේ රස බැලීමට සහ
✳️Fish Therapy මත්සය සම්බාහනය

☎️ 📞📱කතා කරන්න Dinesh
😍✅0772 182 339
📱☎️📞0757 613 358🙏🥰

📸☝️මුල් හිමිකරැ

අයාලේ ගිය තවත් ගමනක් හික්කඩුවේ... සිට සුන්දර තිකුනාමලයේ තල් අරනට 🚂🚂
25/09/2022

අයාලේ ගිය තවත් ගමනක්
හික්කඩුවේ... සිට සුන්දර තිකුනාමලයේ තල් අරනට 🚂🚂

ත්‍රිකුනාමලේ මාබල් Beach
23/09/2022

ත්‍රිකුනාමලේ මාබල් Beach

🥰❤️
06/09/2022

🥰❤️

රාජපක්ෂලගේ කටු ලෙවින් බල්ලන්ට කට්ටේ ලේ රස මිස මිනිස්සුගේ දුක නොතේරෙන අපූරුව! තාමත් මහින්ද රාජපක්ෂ කියන හොර, මිනිමරන තිරි...
09/05/2022

රාජපක්ෂලගේ කටු ලෙවින් බල්ලන්ට කට්ටේ ලේ රස මිස මිනිස්සුගේ දුක නොතේරෙන අපූරුව!

තාමත් මහින්ද රාජපක්ෂ කියන හොර, මිනිමරන තිරිසනාට කඩේ යනවනම් උබලා ජාතක උනේ කාටද කියලත් ටිකක් හොයලා බලන්න

අයාලේ ගිය තවත් ගමනක් ......✍
18/04/2022

අයාලේ ගිය තවත් ගමනක් ......✍

අවුරුදු අරන් ගෝඨා ගෝ ගමට අද පැමිණි ජනයා | 🇱🇰
14/04/2022

අවුරුදු අරන් ගෝඨා ගෝ ගමට අද පැමිණි ජනයා | 🇱🇰

සියලු යහපත් සිතුම් ඉටුවන නිරෝගිමත් සෞභාග්‍යයමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!! ❤️
14/04/2022

සියලු යහපත් සිතුම් ඉටුවන නිරෝගිමත් සෞභාග්‍යයමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!! ❤️

13/04/2022

ඇකඩමික් වැඩ ගොඩක හිර වෙලා ඉන්න මට   trend කරන්න තරම් වෙලාවක් නෑ... කියන්නේ නෑ😌 ඔක්කොම ශේප් එකේ කරන ගමන්   දානවා😁ඒ හැම වෙ...
13/04/2022

ඇකඩමික් වැඩ ගොඩක හිර වෙලා ඉන්න මට trend කරන්න තරම් වෙලාවක් නෑ... කියන්නේ නෑ😌 ඔක්කොම ශේප් එකේ කරන ගමන් දානවා😁

ඒ හැම වෙලාවකම fb wall එකේ...
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්
උඩට ගියත්
පහළට ගියත්

හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි කියන්නෙ😥



_Copied

අයාලේ ගිය තවත් එක් ගමනක්
06/12/2021

අයාලේ ගිය තවත් එක් ගමනක්

රස්තියාදුවේ 😉😋
06/12/2021

රස්තියාදුවේ 😉😋

🖤😁
17/10/2021

🖤😁

එය එසේ නිමා විය ❤️💪
11/10/2021

එය එසේ නිමා විය ❤️💪

S R I  L A N K A | 🖤
10/10/2021

S R I L A N K A | 🖤

Back to 10 mount 💪❤️
09/10/2021

Back to 10 mount 💪❤️

Feel   the   Nature | 🖤
15/07/2021

Feel the Nature | 🖤

කලා වැවේ දග මල්ල 📷 unknow
02/07/2021

කලා වැවේ දග මල්ල
📷 unknow

S R I. L A N K A |🖤🙏
01/07/2021

S R I. L A N K A |🖤🙏

Address


Telephone

+94774160275

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Thadiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share