Dream Travel

Dream Travel ඔබ සිහින දකින පරිසර සවාරියක් සඳහා www.dreamplanet.lk ,ඔබත් ඔබගේ පවුලේ සැමත් අමතන්න..
උදාර :+94 77 078 7019
දර්ශන : +94 766944420
+94 715334420

කතරගම, යාල පැත්තේ ගිහින් පරිස්සමින් එන්න ඕනද...අපේ අලුත් වැඩක්..DP Touring කට්ටියගේ මෙහෙයවීමෙන්,Dream Planet (pvt)Ltd ආය...
21/01/2024

කතරගම, යාල පැත්තේ ගිහින් පරිස්සමින් එන්න ඕනද...
අපේ අලුත් වැඩක්..
DP Touring කට්ටියගේ මෙහෙයවීමෙන්,
Dream Planet (pvt)Ltd ආයතන අනුග්‍රහයෙන් ලංකාව පුරා ගමන් බිමන් යන්න...
යාල යන්න.....
විල්පත්තුව යන්න...
කල්පිටි යන්න...
ගඟේ වාඩිය යන්න...
බත්තලම් ගුණ්ඩුව දුපතේ යන්න..
නකල්ස් බලන්න...
මනිංගල කන්ද නගින්න...
යාපනේ යන්න...
ත්‍රිකුණාමලේ යන්න...
මඩකලපු යන්න. ...
ශ්‍රී පාදය වදින්න යන්න..

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වදින්න..
ශ්‍රී දළදා මාලිගාව වදින්න..

රට පුරා පරිස්සමින්, අඩු වියදමකින් යන්න..
අපි එක්ක එකතුවෙන්න....

අපි DP Touring & Rent A Car....

අමතන්න
0766944420
0715334420

අලුත් අවුරුද්දේ එන්න අපිත් එක්ක පරිසරය විදින්න...බත්තලම් ගුණ්ඩුව camping කරන්න...ගඟේ වාඩිය camping කරන්න..මඩකලපු මිනිස් ...
20/12/2023

අලුත් අවුරුද්දේ එන්න අපිත් එක්ක පරිසරය විදින්න...
බත්තලම් ගුණ්ඩුව camping කරන්න...
ගඟේ වාඩිය camping කරන්න..
මඩකලපු මිනිස් පහස නොලබපු beach වල Camping කරන්න...

අලුත් වැඩ ගොඩක් එක්ක...
පරිස්සමින් පරිසරය විදින්න..
එකතු වෙන්න Dream Teavel එක්ක...

රථ වාහන අවශ්‍ය තා සඳහා අමතන්න...

20/12/2023

රථ වාහන අවශ්‍ය තා සඳහා අමතන්න...

21/07/2023
එන්න අපි එක්ක නකල්ස් බලන්න... අපි සිකුරාදා හවස 9ට සුවපහසු බෝල කොස්ටේර් එකකින් මීගමුවේ ඉදන් පටන් ගන්නවා.. රෑ 11:30 ට කොළඹ...
22/12/2022

එන්න අපි එක්ක නකල්ස් බලන්න... අපි සිකුරාදා හවස 9ට සුවපහසු බෝල කොස්ටේර් එකකින් මීගමුවේ ඉදන් පටන් ගන්නවා.. රෑ 11:30 ට කොළඹ කොටුවට එනවා...12:30ට නුවර පාරේ දිගේ රිවස්ටන් හරහාසෙනසුරාදා පාන්දරම (උදේ 5:30විතරවෙද්දී) නකල්ස් පාමුල උදේට ගමේ විදියට කෑම ඩිංගක් කලා ගමේ අයගෙත් සහයෝගයෙන් කන්ද නැගල පරිස්සමින් බැහැල පුංචි දිය කඩිත්තකින් නාල තවත් තැන් බලලා පරිස්සමින් කොළඹ එක්ක එනවා, මීගමුවේ අයව මීගමුවට එක්ක එනවා ....කථා කරන්නකෝ අපිට... නැත්නම් fb පිටුවට අදහස් එකතු කරන්නකෝ...
Dream Travel එකට support කරන්නේ DP Touring කට්ටිය...
අමතන්න : 0313138500

යාල ජාතික උද්‍යයානය සවාරිය සටහන් බිඳක්...
08/05/2022

යාල ජාතික උද්‍යයානය සවාරිය සටහන් බිඳක්...

16/04/2022
15/04/2022

Address


Alerts

Be the first to know and let us send you an email when Dream Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dream Travel:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share