බජට් Hotels

  • Home
  • බජට් Hotels

බජට් Hotels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බජට් Hotels, .

(1)

කෑම වේල් 3ක් සමග රු3000ට  #හපුතලේ ඇවිත් ඉන්න පුලුවන් හොදම, බජට් Place එක😲🍃🦀🍀🐙🐬🌻🌿 මීට කලින් ගියපු අය නම් දන්නවා කලුපහන  #...
02/02/2025

කෑම වේල් 3ක් සමග රු3000ට #හපුතලේ ඇවිත් ඉන්න පුලුවන් හොදම, බජට් Place එක😲🍃🦀🍀🐙🐬🌻🌿

මීට කලින් ගියපු අය නම් දන්නවා කලුපහන #බෙලිහුල්ඔය, #හපුතලේ පැත්තෙ යන අයට ගෙදර වගේ නිදහසේ ඉන්න පුලුවන් #හොද_Reviews තියෙන තැනක් තමයි මේක.

මේ NPK Bambarakanda Forest Inn ❤️

ඔන්න දැන් මෙයාලගෙ 30 දෙනෙක්ට ඉන්න පුලුවන් Villa එකක් සහ 10 දෙනෙක්ට ඉන්න පුලුවන් අලුත්ම Cabana එකකුත් තියෙනවා😍 ඔයාට කැමති විදිහට Package Select කරගන්න පුලුවන්

Packages වෙන්නෙ මෙහෙමයි👇

⭕ 𝗩𝗶𝗹𝗹𝗮 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀
🔷 Fullboard Package
✅ LKR 3000/- PP | (11-30 persons)
✅ LKR 3500/- PP | (1-10 Persons)

🔷 Villa Only Packages
✅ LKR 10000/- (1 - 5 Groups)
✅ LKR 15000/- (6 - 10 Groups)
✅ LKR 20000/- (11 - 20 Groups)
✅ LKR 30000/- (21 - 30 Groups)

🔶 Facilities of Villa
✅ Comfortable Bedrooms
✅ kitchen with kitchenware
✅ Dinning are & Living area
✅ Fully CCTV Coverage
✅ Dialog TV
✅ Safety Parking Facility
✅ Self Cooking
✅ Hot water
✅ BBQ Facility

___________________________

⭕ 𝗡𝗲𝘄 𝗖𝗮𝗯𝗮𝗻𝗮 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀
🔷 Fullboard Package
✅ LKR 4000/- PP | (1 - 10 persons)

🔷 Cabana Only Packages
✅ LKR 10000/- (1 - 5 Groups)
✅ LKR 15000/- (6 - 10 Groups)

🔶 Facilities of Cabana
✅ Comfortable beds
✅ Modern Bathroom
✅ Hot water Facility
✅ Dialog TV
✅ Beautiful & Calm Environment
✅ Safety Parking space

ඔයාලට අවශ්‍යනම් කෑමබීම හදාගන්නත් සියලුම පහසුකම් මෙහෙ තියෙනවා, එහෙම නැත්තන් මෙයාලගෙ Cook ට කියලා කැමති කෑමක් හදාගන්න පුලුවන්.

මේ පැත්තේ ආවොත් ඔයාලට,
📌️ ලංකා ඇල්ල, බඹරකන්ද දිය ඇල්ල සුරතලි ඇල්ල හා මාරදොල ඇල්ල
📌️ එඩිසම් බන්ගලාව
📌️ ලිප්ටන් සීට්
📌️ වංගෙඩිගල
📌️ බේකර්ස් බෙන්ඩ්
📌️ සමනල වැව
📌️ World's End
📌️ Allon Rock
📌️ යකාගේ පඩිපෙල
📌️ පහන්තුඩාව බලන්න පුලුවන් වගේම ඇල්ල වැල්ලවාය පැත්තට උනත් ඉක්මන්ටම යන්න පුලුවන්😍

තව ඔයාලා කැමතිනම් සෆාරි ජීප් එකකින් ලස්සන එකක් උනත් මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්🤩

මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0767324948 (Call or whatsapp)

📲 Whatsapp : wa.me/+94714115137

©Fantastic Travelers

6 දෙනාටම 4500යි🤩 #අනුරාධපුරයේ යන අයට නවතින්න පුලුවන් Low budget හොදම Hotel එකක්🐬🦀🌺🌻🍀🌞🍃🌸🌾🐘💚මේ Elephant & Nature Resort ❤️...
01/02/2025

6 දෙනාටම 4500යි🤩 #අනුරාධපුරයේ යන අයට නවතින්න පුලුවන් Low budget හොදම Hotel එකක්🐬🦀🌺🌻🍀🌞🍃🌸🌾🐘💚

මේ Elephant & Nature Resort ❤️

අනුරාධපුරයේ යද්දි Low budget එකට ඉන්න තැන් හොයන අයට හොදම තැනක් තමයි Elephant & nature resort එක. හයදෙනෙක්ට වෙන්නේ Rs 4500යි. මේකේ AC Rooms 5ක් Non AC room 2ක් වගේ තියනවා 24 දෙනෙක්ට පහසුවෙන් නවතින්න පුලුවන් වගේමා මුලු Hotel එකම Book කරනවනම් Rs 20,000 වෙන්නේ.

ඒවගේම අනුරාධපුරයේ පූජාවන් දෙන යන අයට තමන්ට අවශ්‍ය ආහාර පාන සකස් කරගන්න පහසුකම් මෙයාලා දෙනවා 😍

මෙතනින් සාධරණ මුදලකට ගමේ විදියට රසවත් කෑම ගන්ත් පුලුවන්. මෙයාලගේ Restaurant එක උදේ 6 සිට රාත්‍රී 10 දක්වා open කරලා තියෙන්නේ ,🍱

යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා Booking කරගන්න.
☎️ 0711559000

📲 Whatsapp : wa.me/+94711559000

මෙන්න එයාලගෙ Page link එක👇
https://www.facebook.com/profile.php?id=100057770486179&mibextid=ZbWKwL

⭕ Hotel Location - Elephant & nature resort ,118 mile post a-9 road ,tirappane anuradhapura

Fantastic Travelers

මුළු නුවරඑළියම පේන View එකක් තියෙන අලුත්ම Bungalow එකක්⛰️🐙🦚🌈️🍀🐬🦀🐦🍃  #නුවරඑළියේ තියෙන   අතරින් ලස්සනම View එකක් තියෙන, රක...
31/01/2025

මුළු නුවරඑළියම පේන View එකක් තියෙන අලුත්ම Bungalow එකක්⛰️🐙🦚🌈️🍀🐬🦀🐦🍃

#නුවරඑළියේ තියෙන අතරින් ලස්සනම View එකක් තියෙන, රක්ෂිතය මායිම්ව කන්දක් මුදුනක හදපු Hotel එකක් තමයි මේක.

මේ Cloudscape Breeze - මීපිලිමාන ❤️
☎️ Call Now : 0718687603

මෙතන තියෙන විශේෂත්වය තමා හැම Room එකකටම Balcony දෙකක් තියෙනවා, ඒ හැම Balcony එකකටම View එකක් තියෙනවා ඒ අතර Lover's leap waterfall, හක්ගල කන්ද, කන්දෙඇල රක්ශිතය, කිකිලියාන සහ පිදුරුතලාගල කදු ලස්සනට බලාගන්න පුලුවන්😍

මෙතනින් ඔයාලට Separate Rooms වගේම ලොකු පිරිසක් එනවනම් 14 දෙනෙක්ටම ඉන්න පුලුවන් සම්පුර්ණ Bungalow එකම උනත් ගන්න පුලුවන්.

⭕Package Details
✅ Room Packages Starting from LKR 10,000/-

✅ LKR 55,000/- Full Bungalow for 14 Pax

⭕ Facilities
✅ 3 Triple bedrooms with King-size beds
✅ Family room with a King-size 2 beds
✅ The villa can accommodate up to 14 guests
✅ Free WiFi
✅ Cable TV
✅ BBQ facilities
✅ Attached bathrooms with hot water
✅ Fireplace and minibar
✅ Fully-equipped separate kitchen and pantry for self-cooking

කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්න පුලුවන් වගේම ඔයාලට උනත් හදාගන්න Kitchen Facilities මෙහෙ තියෙනවා.

ඒ වගේම මෙහෙ එන ඔයාලට නුවරඑළියේ තියෙම ලස්සනම Jungle Tracking Experience🚶 එක ගන්න වගේම නුවරඑළියේ ඇවිත් Travel කරන්න Bike rent එකට ගන්නත් පුලුවන් 🛵🏍️

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0718687603

📲 Whatsapp : wa.me/+94718687603

©Fantastic Travelers

10 දෙනාටම රු.10 500/- ක් විතරමයි 😱🤩  #නුවරට අලුතින් එකතු වුන බජට්_Villa එක 😮🌻🌿💐🦋🐙🍃🌴🦑A hotel with a beautiful view built ...
30/01/2025

10 දෙනාටම රු.10 500/- ක් විතරමයි 😱🤩 #නුවරට අලුතින් එකතු වුන බජට්_Villa එක 😮🌻🌿💐🦋🐙🍃🌴🦑

A hotel with a beautiful view built for a different concept, you can stay in when come to .🌺☀️

මේ Queens Garden Villa - Kandy ❤️

Family වලට වගේම, යාලුවෝ සෙට් එකටම සුවපහසුව, අතේ ඇති ගානට ඉන්න පුලුවන් හන්තාන කදු පන්තියේ ලස්සන View එකක් තියෙන සුපිරිම Place එකක් තමා මේක 🤩🥰

⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀

☑️ LkR 10 500/- Whole Villa ( 10 pax Max )
☑️ LkR 7000/- Family Room
☑️ LkR 9200/- Family Room For a 2 pax With Breakfast

⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀

✅ Comfortable 5 Bedrooms
✅ Mont View Balcony Rooms
✅ Attached Bathroom
✅ Dinning Area
✅ Air Condition
✅ Fan
✅ TV Facility
✅ BBQ Facility
✅ Fully Equipped Kitchen
✅ Free WiFi
✅ Safety Parking space

කෑම බීම මෙයාලගේ Menu එකෙන් Oder කරලා ගන්නත් පුලුවන් වගේම එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න kitchen පහසුකම් තියෙනවා.

තවද ඔයාලට පුලුවන් Birthday party , Aniversary party වගේ දේවලුත් මෙයාලට කියලා Arrange කර ගන්න 🥰

මෙතනට ආවොත්,
📌️ Dalada maligawa
📌️ Bahirawa kanda
📌️ Hanthana Birds park
📌️ Sandagiri seya
📌️ Kandy View point
📌️ Peradeniya Botanical garden
📌️ Nelligala
📌️ Ranawana Temple, වගේ locations ගොඩක් බලන්න පුලුවන්, ඒ වගේම නුවර ඕනම තැනකට Travel කරන්න ගොඩක්ම ලේසියි.

වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න.
☎️ +973 33272424 ( whatapp Call Only )
☎️ +973 39077550 - Nirosh ( whatapp or Call )
☎️ 0779308378 ( whatapp or call )

" 𝗛𝗼𝘁𝗲𝗹𝘀, 𝗥𝗲𝘀𝘁𝗮𝘂𝗿𝗮𝗻𝘁𝘀 & 𝗖𝗮𝗳𝗲 පිස්සෝ "

පවුලටම 6000යි🤩😱  #අනුරාධපුරේ යන අයට බජට්, නිදහස් තැනක්🙏🍀🐙🌴💐🌿🦋🦀🌻පූජා නගරයට විනාඩි 5කින් යන්න පුලුවන් නිස්කලංක පරිසරයක තිය...
30/01/2025

පවුලටම 6000යි🤩😱 #අනුරාධපුරේ යන අයට බජට්, නිදහස් තැනක්🙏🍀🐙🌴💐🌿🦋🦀🌻

පූජා නගරයට විනාඩි 5කින් යන්න පුලුවන් නිස්කලංක පරිසරයක තියෙන Cottage එකක් තමයි මේක.

A budget hotel where you can stay very comfortably when visiting Anuradhapura🍀

මේ Sim's Cottage - Anuradapura ❤️

මෙතන විශේෂත්වය තමයි Rooms වෙනම ගන්න පුලුවන් වගේම ඔයාලගෙ ලොකු පිරිසක් එනවනම් වෙනම Bungalow එකක් උනත් මෙතනින් ගන්න පුලුවන්.

⭕ Package Details
✅ LkR 4500/- A/C Double Room Only
✅ LkR 5500/- A/C Triple Room Only
✅ LkR 6000/- 4 Pax A/C Family Room Only

➡️ Bungalow 01
✅ LkR 22 000/- 5 A/C Rooms with kitchen
/ 14 pax Max
02 Family Rooms ( 4 beds each room )
03 Double rooms

➡️ Bungalow 02
✅ LkR 20 000/- 4 A/C Rooms with kitchen
13 pax max
02 family rooms
01 triple room
01 double room

⭕ Facilities
☑️ Comfortable A/C Bedrooms
☑️ Attached Bathrooms
☑️ Hot Water Facility
☑️ Safety Parking Space
☑️ Free Wifi
☑️ Garden
☑️ Driver Accommodation

ඔයාලටම කිරිආහාර පිලියෙල කර ගන්න පහසුකම් මෙතන තියෙනවා, එහෙම නැත්නම් මෙයාලට කියලා Arrange කර ගන්නත් පුලුවන්🥰

Full Bungalow එකක් ගන්නවනම් Kichen Facility තියෙන නිසා ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් හදාගන්න වගේම ගෙදර වගේ නිදහසේ ඉන්න පුලුවන් නිස්කලංක තැනක් තමයි මෙතන.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
📞 0777 724731

Direct Whatsapp : wa.me/+94777 724731

©Fantastic Travelers

මේකනම් වාසී🤩🥳 නුවරඑළියෙන් සුපිරිම 0𝐅𝐅𝐄𝐑 එකක්😲🍀🌻🦀🌻🌺මේ 0𝐅𝐅𝐄𝐑 එක දෙන්නේ Travel Corners Hotels ලාගේ නුවරඑලියේ 𝐆𝐫𝐞𝐠𝐨𝐫𝐲 𝐥𝐚𝐤𝐞 එ...
29/01/2025

මේකනම් වාසී🤩🥳 නුවරඑළියෙන් සුපිරිම 0𝐅𝐅𝐄𝐑 එකක්😲🍀🌻🦀🌻🌺

මේ 0𝐅𝐅𝐄𝐑 එක දෙන්නේ Travel Corners Hotels ලාගේ නුවරඑලියේ 𝐆𝐫𝐞𝐠𝐨𝐫𝐲 𝐥𝐚𝐤𝐞 එක ඉදිරිපිට අලුතින් OPEN වුන Serenity Lake By Travel Corners Hotel එකෙන්.

☎️ Call Now : 0742590633

මෙන්න මෙහෙමයි 0FFER එක යන්නේ. රුපියල් 𝟱,𝟬𝟬𝟬යේ සිට රුපියල් 𝟭𝟰,𝟬𝟬𝟬 දක්වා 𝗗𝗶𝘀𝗰0𝘂𝗻𝘁 එකක් හම්බවෙනවා කලින් booking දාන අයට. පහල දාලා තියෙන rates වලට තමයි 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁 හම්බවෙන්නේ.
⭕ 𝐑͟𝐚͟𝐭͟𝐞͟𝐬͟ ͟𝐰͟𝐢͟𝐭͟𝐡͟ 𝐁͟𝐫͟𝐞͟𝐚͟𝐤͟𝐟͟𝐚͟𝐬͟𝐭͟
✅ Superior Double Room - R̵S̵.̵ ̵2̵7̵,̵2̵0̵0̵ 👉 𝗥𝘀 𝟭𝟵,𝟱𝟰𝟬 (𝟳,𝟲𝟲𝟬 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁)

✅ Superior Triple Room - R̵S̵.̵ ̵3̵2̵,̵9̵0̵0̵ ̵👉 𝗥𝘀. 𝟮𝟰,𝟱𝟯𝟬 (𝟴,𝟯𝟳𝟬 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁)

✅ Superior Family Room - R̵S̵.̵ ̵3̵8̵,̵6̵0̵0̵ 👉 𝗥𝘀. 𝟮𝟴,𝟱𝟮𝟬 (𝟭𝟬,𝟬𝟴𝟬 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁)

✅ Suite Double Room - R̵S̵.̵3̵6̵,̵5̵0̵0̵ 👉 𝗥𝘀. 𝟮𝟲,𝟬𝟱𝟬 (𝟭𝟬,𝟰𝟱𝟬 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁)

Families, Couples, Friends මේ අයට කියපු Hotel එක තමයි Serenity Lake By Travel Corners කියන්නේ.

⭕ 𝑵𝒆𝒂𝒓𝒆𝒔𝒕 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 𝒇𝒓𝒐𝒎 𝒐𝒖𝒓 𝑯𝒐𝒕𝒆𝒍
✅Gregory Lake - Walking Distance
✅Adma Agro Strawberry Farm Shop - 1.5 KM
✅Galway's Land National Park - 02 KM
✅Pedro Tea Estate - 2.5 KM
✅Victoria Park - 03 KM
✅Lover's Leap waterfall - 05 KM
✅Single Tree Hill - 06 KM
✅Moonplain's viewpoint - 06 KM
✅Hakgala Botanical Garden - 07 KM
✅Shanthipura View Point - 8 KM
✅Nanuoya Railway Station - 10 KM
✅Nanu oya Waterfall - 12 KM
✅Pidurutalagala - 13 KM
✅Bomburu Ella Waterfall - 16 KM
✅New Zeland Farms / Ambewela Farms - 19 KM
✅Horton Plains National Park - 25 KM
නිවාඩුවකට නුවරඑළියේ යන අයට සුපිරිම 𝐎𝐅𝐅𝐄𝐑 එකක් තමයි මේක. Miss කරන්න නම් එපා.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0742590633

📲 Whatsapp : wa.me/+94742590633

Hotel Chain - Travel Corners Hotels

©Marketed by Fantastic Travelers

නුවරින් Pool එකත් සමග අලුත්ම  #බජට්_Hotel එකක්😮🐬🦀🍀🌺🌻🐦🍃Reservation දාන හැමෝටම Pool Access නොමිලේ🥳මේ තමයි මහනුවර එන ඔයාලට ...
28/01/2025

නුවරින් Pool එකත් සමග අලුත්ම #බජට්_Hotel එකක්😮🐬🦀🍀🌺🌻🐦🍃

Reservation දාන හැමෝටම Pool Access නොමිලේ🥳

මේ තමයි මහනුවර එන ඔයාලට නතර වෙන්න පුලුවන් Seven Hotel Group එකට අලුතින්ම එකතු වුන SEVEN ROYAL HOTEL Kandy ❤️ | ☎️ Call Now : 0775449857

Couples👫, Families👨‍👩‍👧‍👦, සහ යාලුවෝ සෙට් එකක් එක්ක Chill වෙන්න පුලුවන් ලස්සන View එකක් තියෙන නිස්කලංක තැනක්.

Package Details
⭕ Non-Balcony Room:
✅ LKR 4000/- (Day Use Per Couple)
✅ LKR 5000/- (Night Use Per Couple)

⭕ View Balcony Room:
✅ LKR 7500/- (Day/Night Use Per Couple)

⭕ Couple Dayouting Packages:
✅ Starting from LKR 4000/-

⭕ Family Package:
✅ LKR 10,000/- (Family Room – 5 Pax)

⭕ Facilities
✅ A/C & Non-A/C Comfortable Bedrooms
✅ Attached Bathrooms with Hot Water 🚿
✅ TV Facilities 📺
✅ Open Veranda 🌄
✅ Safe Parking 🅿️
✅ Fully Equipped Kitchen 🍳
✅ Free Wi-Fi 📶

කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන්ම ගන්න පුළුවන්🍔🍗🥗🍱

තැන්නේකුඹුරේ ඉදලා Hotel එකටම 3KM විතරයි.

🌍 Nearby Attractions with Distances
• 📍 Dalada Maligawa – 6 km (15 mins)
• 📍 Bahirawa Kanda – 7 km (20 mins)
• 📍 Hanthana Birds Park – 9 km (25 mins)
• 📍 Sandagiri Seya – 8 km (20 mins)
• 📍 Kandy View Point – 6 km (15 mins)
• 📍 Peradeniya Botanical Garden – 10 km (30 mins)
• 📍 Nelligala – 15 km (40 mins)
• 📍 Ranawana Temple – 12 km (30 mins)
• 📍 Ceylon Tea Museum – 9 km (25 mins)
• 📍 Royal Palace of Kandy – 6 km (15 mins)
• 📍 Udawatta Kele Sanctuary – 7 km (20 mins)
• 📍 Hanthana Mountain Range – 10 km (30 mins)
• 📍 Kandyan Art Association – 6.5 km (20 mins)
• 📍 Maha Vishnu Devalaya – 6 km (15 mins)
• 📍 Kandy War Cemetery – 11 km (30 mins)
• 📍 Peradeniya University – 12 km (30 mins)

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0775449857

📲 Whatsapp : wa.me/+94775449857

©Fantastic Travelers

එක්කෙනෙක්ට රු.1000/= යි.😮🤩 උඩවලවේ යන අයට නවතින්න පුලුවන් Low budget සුපිරි Bungalow එකක්😍🌴🐬🌿🦀🌺🦋🌻🍂මේ Sihilro WNPS Bungalo...
28/01/2025

එක්කෙනෙක්ට රු.1000/= යි.😮🤩 උඩවලවේ යන අයට නවතින්න පුලුවන් Low budget සුපිරි Bungalow එකක්😍🌴🐬🌿🦀🌺🦋🌻🍂

මේ Sihilro WNPS Bungalow ❤️
☎️ Call Now - 0777732445

උඩවලව ජාතික වනෝද්‍යානයට වගේම උඩවලව ජලාශයටත් මායිම්ව එකක් දෙන, ඉතාම #හොද_Reviews තියෙන තැනක් තමයි මේක 🥰

⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀

☑️ LkR 10 000/= For One Night ( 10 Pax )
☑️ LKR 18 000/= For Two Night ( 10 Pax )

⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀

✅ Two Family Rooms
✅ One Double Room
✅ Attached Bathrooms
✅ Chef Available
✅ Can bring Food Stuff
✅ All cooking Facility Available
✅ BBQ Facility

කෑම බීම මෙයාලට කියලා හදා ගන්නත් පුලුවන්.එහෙම නැත්තන් ඔයාලට හදා ගන්න පුලුවන් හැම පහසුකමක්ම මෙතන තියෙනවා

මෙතනට ආවොත් ඔයාලට නිදැල්ලේ සැරිසරන මුවන් එක්ක කාලය ගත කරන්න පුලුවන් වගේම ස්වභාවික දියපහරකින් නාලා අමතක නොවන නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්🌻☘️

📌️ උඩවලව සෆාරි යන්න හිතන් ඉන්නවානම් මෙයාලට කියලා කර ගන්නත් පුලුවන් 💚

මෙතනට අවොත් ඔයාලට,
👉 උඩවළව ජාතික වන උද්‍යානය
👉 උඩවළව ජලාශය
👉 අලි අනාථාගාරය
👉 මිරිජ්ජවිල වියලි කලාපීය උද්‍යානය
👉 හම්බන්තොට කුරුලු උයන
👉 රිදීයගම සෆාරි උද්‍යානය
👉 වවුල්පනේ
👉 මඩුවන්වල වලව්ව වගේ තැන් වලට ඉක්මනින් යන්නත් පුලුවන්.

පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක බජට් එකට ගැලපෙන ලස්සන ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා නම් මෙතන මරු Place එක 🤩

ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ සඳහා අමතන්න..
📞 0777732445

📲 Whatsapp : wa.me/+94777732445

" 𝗛𝗼𝘁𝗲𝗹𝘀, 𝗥𝗲𝘀𝘁𝗮𝘂𝗿𝗮𝗻𝘁𝘀 & 𝗖𝗮𝗳𝗲 පිස්සෝ "

දෙන්නටම රු,2000යි😲🤩 #නුවර යන අයට බජට්ම Resort එකක්🦀🐬🌺🌿🌹🐦🍃 A budget place where you can stay for those who come to Visit ...
27/01/2025

දෙන්නටම රු,2000යි😲🤩 #නුවර යන අයට බජට්ම Resort එකක්🦀🐬🌺🌿🌹🐦🍃

A budget place where you can stay for those who come to Visit Kandy 🌻

මේ Golden Kingdom hotel - kandy ❤️

Couples වලට, Family වලට වගේම, යාලුවෝ සෙට් එකටම සුවපහසුව, අතේ ඇති ගානට ඉන්න පුලුවන් මෙහෙ ආවොත්.

⭕ Package Details
✅ LKR 2000/- Couple Day use Non A/C Room
✅ LKR 3000/- Couple Day use A/C Room

✅ LKR 3000/- Couple Night Non A/C Room
✅ LKR 4000/- Couple Night A/C Room

✅ LKR 3000/- Family Day use Non A/C Room
✅ LKR 4000/- Family Day use A/C Room

✅ LKR 4000/- Family Night Non A/C Room
✅ LKR 5000/- Family Night A/C Room

ලොකු පිරිසක් එනවනම් සම්පුර්ණ Resort එකම උනත් ඔයාලට ගන්න පුලුවන්.

⭕ Facilities
✅ Comfortable Bed Rooms
✅ A/C & Non A/C Rooms
✅ Attached Bathrooms
✅ Hot water facility
✅ Safety Parking Facility

කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන්ම ගන්න පුලුවන්😍

මෙහෙ ආවොත් මේ තැන් වලට යන්න යන්නෙ පොඩි වෙලාවයි😍
📌️ නෙල්ලිගල පන්සල
📌️ රණවන පන්සල
📌️ පේරාදෙණිය මල් වත්ත
📌️ ශ්‍රී දළදා මාලිගාව
📌️ හන්තාන සදගිරි සෑය
📌️ පේරාදෙණිය සරසවිය
📌️ Kandy View Point
📌️ බහිරවකන්ද විහාරය

මේ තැන් වලට යන්න ඔයාලට අවශ්‍ය නම් Bike, Tuk Tuk, Car මෙයාලගෙන්ම Rent එකට ගන්න පුලුවන්.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0762050275

📲 Whatsapp : wa.me/+94762050275

©Fantastic Travelers

කෑම වේල් 3යි,  #හපුතලේ ට්‍රිප් එකයි, නවාතැනුයි ඔක්කොම 5000/-ක් විතරයි😱😍🌿🐬🍃🐙🌻🦀කෑම බිම නවාතැන් සහ Trip එකත් මේකට ඇතුලත් නි...
26/01/2025

කෑම වේල් 3යි, #හපුතලේ ට්‍රිප් එකයි, නවාතැනුයි ඔක්කොම 5000/-ක් විතරයි😱😍🌿🐬🍃🐙🌻🦀

කෑම බිම නවාතැන් සහ Trip එකත් මේකට ඇතුලත් නිසා Low Budget Travel කරන ඔයාලට වාසිම, ලාභම ගොඩ දෙනක් යන Tour Package එක තමයි මේ

මේකනම් වාසී ඈ😎 යාලුවෝ ටික Mention කරලා ගන්න ඒනම්👇

ඔයාලට තියෙන්නෙ Train එකේ හපුතලේට එන්න විතරයි. Station එකේ ඉදන් Haputale Nature tours අපි ඔයාලව එක්ක යනවා ලංකාවේ ලස්සනම trip එකක්.

⭕ Package Price
✅ LKR 5000/- (PP) FB Package + Haputale Trip | Minimum 9 Pax

මේ Package එකේදි ඔයාලව මේ Travel Destinations වලට එක්ක යනවා.👇😍
📌️ Edisom bungalow
📌️ Haputale to Beragala 2-3 visiting point
📌️ Bambarakanda water fall
📌️ Lanka alla water fall
📌️ Ohiya road Sand bend view point
📌️ Kalupahana double bridge river
📌️ Surathali ella water fall

ඊට පස්සෙ ඔයාලව එක්ක යනවා Mount view family rest and cottage එකකට. මෙතනදි ඔයාලට කෑම වේල් 3ක් සමග සුවපහසු නවාතැන් පහසුකම් හම්බෙනවා🥳

නැවත යන දවසට අපි ඔයාලව Station එකටම Free drop කරනවා.

රු. 5000/-ට මෙච්චර දෙයක් හම්බෙනවා කිව්වම පුදුමයි නේද🤩😊 මීට කලින් ආපු අයනම් දන්නවා හොදම Reviews තියෙන සුපිරිම Tour එකක් තමයි මේක.

___________

මීට අමතරව,
📌️Bambarakanda water fall
📌️Surathali water fall
📌️Haputale to Beragala view point
📌️Kalupahana river
📌️Wangedi gala enterance
📌️Sand bend view point
📌️Devils stair case
📌️Lanka alla water fall
📌️Edisom bungalow
📌️Dambethanna tea factory
📌️lipton sheet
📌️Bomburu alla
📌️horton plains
📌️Belihul oya
📌️pahanthudawa
📌️University of sabaragamuwa
📌️Samanala wewa
📌️haputale
📌️idalgashinna
📌️Rawana alla
📌️Nine arch
📌️Demodara railway loop
📌️Diyaluma water fall
📌️kuragala buddhist temple

මෙන්න මේ Locations 25 Cover වෙන විදිහට හදපු Budget Travel Packages ගොඩක් මෙයාලගෙ තියෙනවා. ඔයාලගෙ අවශ්‍යතාවය අනුව Package එකක් තෝරගන්න පුලුවන්😍

ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා. අලුත් අවුරුද්දේ Travel කරන්න හිතන් ඉන්න අය දැන්ම දවසක් වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0763033943
☎️ 0703992552

📲 Whatsapp : wa.me/+94703992552

Some photos Credit Always Goes to respective owner | DM For Credit Or Removal
__________________________________
𝙈𝙖𝙧𝙠𝙚𝙩𝙚𝙙 𝙗𝙮 𝙁𝙖𝙣𝙩𝙖𝙨𝙩𝙞𝙘 𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙚𝙧𝙨
Contact us for Hotels Promotions
☎️ 0705132564

6 දෙනාටම රු12000යි😱🤩 නුවරඑළියෙන් සුපිරිම   එකක්😮🌿🐬🐙🌻🦀 A Superb villa where you can stay freely like at home if you are v...
26/01/2025

6 දෙනාටම රු12000යි😱🤩 නුවරඑළියෙන් සුපිරිම එකක්😮🌿🐬🐙🌻🦀

A Superb villa where you can stay freely like at home if you are visiting Nuwara Eliya🌻

මේ The Blackpool Villa ❤️

විශේෂයෙන්ම Family වලට, වගේම යාලුවෝ සෙට් එකටම ගෙදර වගේ නිදහසේ ඉන්න පුලුවන් Friendly Service එකක් දෙන, #හොදම_Reviews තියෙන තියෙන තැනක් තමයි මේක😍

⭕ Package Details
✅ LKR 12,000 Whole Villa On Weekdays (6 pax max)
✅ LKR 14,000 Whole Villa On Weekends (6 pax max)

✅ Couple Packages Also Available

⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Attached bathroom
✅ Hot water
✅ Room heates avilable in request
✅ Living room with comfartable sofa
✅ Dialog TV facility
✅ Pantry with modern amenties
✅ Safety Parking space
✅ 2.5km Supermarket and town 2km Gregory lake
✅ Food delivery facility available from de silva restaurant - Nuwaraeliya

ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් හදාගන්න Fully Equipped Kitchen පහසුකමුත් මෙහෙ තියෙනවා. ඒ වගෙම Villa එක ලගටම Delivery පහසුකමුත් තියෙන නිසා ඕනම දෙයක් ගෙන්න ගන්න පුලුවන්😍

මීට අමතරව නුවරඑළියේ අවට සංචාරක ස්ථාන නරඹන්න පුලුවන් මේ වගේ Trip Packages ටිකකුත් දැන් මෙයාලගෙන් ගන්න පුලුවන්.

⭕ Option 01
✅ Single tree
✅ Victoria park
✅ Gregory lake
✅ Sitamman temple
✅ Bomuru Ella Waterfall or Moonplain or lovers' leap water fall

⭕Option 02
✅ Kanda ala lake
✅ Jegro strawberry Farm
✅ New Zealand farm
✅ Pattipola railway loop
✅ Horton place

මීට අමතරව ඔයාලා කැමති විදිහට Customize කරගන්නත් පුලුවන්🥳

ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර හා Booking සදහා අමතන්න.
📞 0777 462693 whatsapp (Athula)

Whatsapp: wa.me/+94777462693

📍 Location : Nawajapadaya rd, Blackpool, Nuwaraeliya.

©Fantastic Travelers

කොළඹ අවටින් සෙට් වෙන ඔයාලට සුපිරිම   එකක්🤩😲🦀🌿🐬🌺🍀🌻ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තියෙන, සෙට් වෙන්න කැමති කොල්ලො කෙල්ලොන...
25/01/2025

කොළඹ අවටින් සෙට් වෙන ඔයාලට සුපිරිම එකක්🤩😲🦀🌿🐬🌺🍀🌻

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තියෙන, සෙට් වෙන්න කැමති කොල්ලො කෙල්ලොන්ට වගේම, Luxury නිවාඩුවක් ගත කරන්න කැමති ඔයාලට ගැලපෙනම තැනක්.

මේ The Villa Kalbashi Kotte ❤️

Long Term වගේම Short Term Stay වලට හරියන ලොකුම ලොකු Pool එකකුත් තියෙන නිදහසේ ඉන්න පුලුවන් තැනක්.

⭕ Package Deatils
✅ Daily Rate: LKR 100,000/- Whole Villa
(50 Pax Can Stay If group can manage)

Perfect for:
•⁠ ⁠🏖️ Luxury vacations
•⁠ ⁠💼 Executive retreats
•⁠ ⁠🎉 Special events
•⁠ ⁠📅 Extended stays

⭕ Facilities
✅ 7 generously sized bedrooms with luxurious en-suite bathrooms
✅ Private Balconies for all Rooms
✅ 3 modern, fully-equipped pantries
✅ 3 dedicated servant/staff quarters
✅ Full air conditioning throughout
✅ Outdoor Features
✅ Elegant mosaic swimming pool perfect for leisure and entertainment
✅ Meticulously landscaped garden ideal for outdoor gatherings
✅ Generous parking space accommodating multiple vehicles

📍 Location Benefits
•⁠ ⁠🏡 Peaceful, upscale neighborhood
•⁠ ⁠🛍️ Easy access to essential amenities
•⁠ ⁠⛩️ Breathtaking temple views
•⁠ ⁠🌆 Prime location in Sri Jayawardenepura Kotte

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0717888788
☎️ 0713113344
☎️ 0779090044

📲 Whatsapp : wa.me/+94717888788

©Fantastic Travelers

වන්දනාවට  #අනුරාධපුරේ යන අයට හොදම Hotel එකක්🥰🍀🐙🌿🦀🌻🐬🐠අද අපි කියන්න යන්නේ මේ වෙද්දි අනුරාධපුරේ එන හැමෝම හොයන, ඉක්මන්ටම Boo...
24/01/2025

වන්දනාවට #අනුරාධපුරේ යන අයට හොදම Hotel එකක්🥰🍀🐙🌿🦀🌻🐬🐠

අද අපි කියන්න යන්නේ මේ වෙද්දි අනුරාධපුරේ එන හැමෝම හොයන, ඉක්මන්ටම Book වෙන, හොදම 𝗥𝗲𝘃𝗶𝗲𝘄𝘀 තියෙන සහ හොදම 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 එකක් දෙන Hotel එක ගැන.

මේ Ismaththa Hotel - Anuradapura ❤️
☎️ Call Now : 0740043803

ශ්‍රී මහා බෝධියට විනාඩි 5ක දුරින් ලස්සනම Location එකක හදපු Pool එකකුත් තියෙන, නිදහසේ ඉන්න පුලුවන් තැනක් තමයි මේක.

⭕ Room Package Starting price
✅ LKR 4500/- R/O | Per Couple

මීට අමතරව තව Packages ගොඩාක් මෙයාලගෙ තියෙනවා ඔයාලගෙ එන පිරිස සහ කෑම අවශ්‍යතාව පහල Number එකක් Call එකක් හරි Message එකක් හරි දාලා විස්තර දැනගන්න පුලුවන්.

⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Swimming pool with baby pool
✅ Free WIFI
✅ Hot water
✅ Open kitchen ( hot range )
✅ Dinning Area
✅ Safety Parking space
✅ Free karaoke singing area
✅ Stunning Photo Location

කෑම බීම, කිරි ආහාර ඇතුලු ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න Kitchen Facility මෙහෙ තියෙනවා.

⭕ මීට අමතරව අටමස්ථානය වන්දනාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද, මෙයාලගෙන් ගන්න පුලුවන්🚐

තව ඔයාලට Wedding Parties, Birthday parties, Anniversary වගේ ඕනම Outdoor Event එකක් උනත් මෙයාලට කියලා ලස්සනට Arrange කරගන්න පුලුවන්.

මෙයාලගෙ වෙනම karaoke Functions එහෙමත් තියෙනවා සින්දුවක් කියලා ෆන් එකක් ගන්නත් මෙහෙ ආවොත් ඔයාලට අවස්තාව හම්බෙනවා🥳

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0252221778
☎️ 0740043803

📲 Whatsapp : wa.me/+94740043803

©Fantastic Travelers

නුවරි දෙන්නටම රු,3000කට දවල් කෑමත් සමග Resort එකක්😮🌺🌿🌹🐦🍃 ඔන්න මේ ජනවාරි මාසේ මෙයාලගෙ Special 0ffer යනවා🥳 දැන්ම ඔයාලගෙ Bo...
23/01/2025

නුවරි දෙන්නටම රු,3000කට දවල් කෑමත් සමග Resort එකක්😮🌺🌿🌹🐦🍃

ඔන්න මේ ජනවාරි මාසේ මෙයාලගෙ Special 0ffer යනවා🥳 දැන්ම ඔයාලගෙ Booking එකත් දාගන්න...

A budget place where you can stay for those who come to Visit Kandy 🌻

මේ Skyline Hotel - Gannoruwa, Nelligala Rd, kandy ❤️

Couples වලට, Family වලට වගේම, යාලුවෝ සෙට් එකටම සුවපහසුව, අතේ ඇති ගානට ඉන්න පුලුවන් මෙහෙ ආවොත්.

🎁 January Special 0ffer
✅ LKR 3000/- Room with Lunch for a Couple
✅ LKR 4000/- Room with Dinner for a Couple

⭕ Normal Package Details
(Price depending on spending Hours)
✅ Couple Day use Package Starting From LKR 2500/=
✅ Couple Night use Package Starting From LKR 3500/=

මීට අමතරව Family Packages වගේම ලොකු පිරිසක් එනවනම් සම්පුර්ණ Resort එකම උනත් ඔයාලට ගන්න පුලුවන්.

⭕ Facilities
✅ Comfortable Bed Rooms
✅ Attached Bathrooms
✅ Hot water facility
✅ Tv facility
✅ Safety Parking Facility

කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන්ම ගන්න පුලුවන්😍

මෙහෙ ආවොත් මේ තැන් වලට යන්න යන්නෙ පොඩි වෙලාවයි😍
📌️ නෙල්ලිගල පන්සල
📌️ රණවන පන්සල
📌️ පේරාදෙණිය මල් වත්ත
📌️ ශ්‍රී දළදා මාලිගාව
📌️ හන්තාන සදගිරි සෑය
📌️ පේරාදෙණිය සරසවිය
📌️ Kandy View Point
📌️ බහිරවකන්ද විහාරය

මේ තැන් වලට යන්න ඔයාලට අවශ්‍ය නම් Bike, Tuk Tuk, Car මෙයාලගෙන්ම Rent එකට ගන්න පුලුවන්.

ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0764256858

📲 Whatsapp : wa.me/+94764256858

©Fantastic Travelers

රු.3000 කට  #බණ්ඩාරවෙල මීදුමෙන් වැහෙන තැනක තියෙන  #බජට්_Villa එකක්😮🌿🐬🦀🐦🍃 ලස්සනම View එකක් තියෙන තැනක, රසම රස ගමේ රසට කෑම...
22/01/2025

රු.3000 කට #බණ්ඩාරවෙල මීදුමෙන් වැහෙන තැනක තියෙන #බජට්_Villa එකක්😮🌿🐬🦀🐦🍃

ලස්සනම View එකක් තියෙන තැනක, රසම රස ගමේ රසට කෑම ටිකක් කන ගමන් නිදහසේ නිවාඩුවක් ගත කරන්න #හොදම_තැනක්💕

මේ Villa Magnolia - Bandarawela❤️
☎️ Call Now : 0771412113

Couples Rooms, Family Rooms වගේම ලොකු පිරිසක් එනව නම් උපරිම 35 දෙනෙක්ට ඉන්න පුලුවන් මේ සම්පුර්ණ Villa එකම උනත් ගන්න පුලුවන්.

⭕ Package Details
✅ LKR 3000/- PP | Villa Only | Minimum must be 30 pax
✅ LKR 7500/- Double Room
✅ LKR 14500/- Family Room (6 Pax)
✅ LKR 19250/- Family Room (7 Pax)

ඒ වගේම විශේෂ Honeymoon Packages එහෙමත් මෙයාලගෙ තියෙනවා.

⭕ Facilities
✅ Cozy rooms with attached bathrooms
✅ Flat-screen TV & free Wi-Fi
✅ Hot water showers
✅ Ample parking space
✅ Bring Your Own Booze (BYOB)
✅ BBQ facilities

මෙහෙ එන ඔයාලට Western, Chinese, Indian, Sri Lankan වගේ කෑම වර්ග ගොඩක් කිසිම රසකාරකයක් නැතුවම මෙයාලගෙ Restaurant එකෙන් ගන්න පුලුවන්.

කෝච්චියේ එනවනම් බණ්ඩාරවෙල Station එකේ ඉදලා කිලෝමීටර් 1යි

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Porawagala View point
📌️ Adisham Bungalow – 30 minutes
📌️ Horton Plains – 1 hour
📌️ Ella Rock,Little adams peak Nine Archers Bridge – 20 - 30 minutes
📌️ Demodara Rail Loop – 30 minutes
📌️ Diyaluma Falls – 45 minutes
වගේ තැන් ගොඩක් බලන්න පුලුවන් වගේම Calypso දුම්රියේ මෙයාලටම කියලා Seat Book කරගෙන Train Tour එකක් යන්නත් පුලුවන්😍🚆

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0771412113
☎️ 0771010228

©Fantastic Travelers

දෙනියායෙන් රු1850 කට එක්කෙනෙක්ට දවසක් ඉන්න පුලුවන්   එකක්🤩🐙🍀😮🌺🌿🌹🐦🍃 නිවාඩුවට දෙනියාය, සිංහරාජ පැත්තේ යන ඔයාලට, 12 ඉන්න පු...
22/01/2025

දෙනියායෙන් රු1850 කට එක්කෙනෙක්ට දවසක් ඉන්න පුලුවන් එකක්🤩🐙🍀😮🌺🌿🌹🐦🍃

නිවාඩුවට දෙනියාය, සිංහරාජ පැත්තේ යන ඔයාලට, 12 ඉන්න පුලුවන් මේ සම්පුර්ණ Bungalow එකම 22000/- කට ගන්න පුලුවන්, ඒ කියන්නේ එක්කෙනෙක්ට වෙන්නේ රු.1850/- ක් වගෙ පොඩි ගානයි🤩

මේ Himagiri Estate Holiday Bungalow ❤️

මීදුමෙන් වැහෙන ලස්සනම Location එකක හදලා තියෙන, සීතල ස්වභාවික දියපහරකින් නාලා අමතක නොවන නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්💕

⭕ Package Details
✅ LKR 22000/- Whole bungalow (12 pax)

⭕ Facilities
✅ Comfortable 3 Bedrooms
✅ Attached Bathrooms
✅ 1 UpStairs Mattresses
✅ BBQ facility
✅ In house Chef
✅ Beautiful Garden & Calm Environment
✅ Offroad 2Km Transport (additional charge include)

කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙ Chef ට කියලා ඔයාලා කැමති විදිහට රසට හදාගන්න පුලුවන්.

ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0768059702

📲 Whatsapp : wa.me/+9476 805 9702

©Fantastic Travelers

10 දෙනාටම රු.10 500/- ක් විතරමයි 😱😍  #නුවර ඇවිත් ඉන්න පුලුවන් බජට්_Villa එකක් 😮🌿🕊️🌷🌴🐞🐚🐙මේ Queens Garden Villa - Kandy ❤️...
21/01/2025

10 දෙනාටම රු.10 500/- ක් විතරමයි 😱😍 #නුවර ඇවිත් ඉන්න පුලුවන් බජට්_Villa එකක් 😮🌿🕊️🌷🌴🐞🐚🐙

මේ Queens Garden Villa - Kandy ❤️

Family වලට වගේම, යාලුවෝ සෙට් එකටම සුවපහසුව, අතේ ඇති ගානට ඉන්න පුලුවන් හන්තාන කදු පන්තියේ ලස්සන View එකක් තියෙන සුපිරිම Place එකක් තමා මේක 🤩🥰

⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀

☑️ LkR 10 500/- Whole Villa ( 10 pax Max )
☑️ LkR 7000/- Family Room
☑️ LkR 9200/- Family Room For a 2 pax With Breakfast

⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀

✅ Comfortable 5 Bedrooms
✅ Mont View Balcony Rooms
✅ Attached Bathroom
✅ Dinning Area
✅ Air Condition
✅ Fan
✅ TV Facility
✅ BBQ Facility
✅ Fully Equipped Kitchen
✅ Free WiFi
✅ Safety Parking space

මෙතන උපරිම 10 දෙනෙකුට ඉන්න පුලුවන් වගේම කෑම බීම මෙයාලට කියලා Arrange කරගන්නත් පුලුවන්. එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න kitchen පහසුකම් තියෙනවා.

තවද ඔයාලට පුලුවන් Birthday party , Aniversary party වගේ දේවලුත් මෙයාලට කියලා Arrange කර ගන්න 🥰

මෙතනට ආවොත්,
📌️ Dalada maligawa
📌️ Bahirawa kanda
📌️ Hanthana Birds park
📌️ Sandagiri seya
📌️ Kandy View point
📌️ Peradeniya Botanical garden
📌️ Nelligala
📌️ Ranawana Temple, වගේ locations ගොඩක් බලන්න පුලුවන්, ඒ වගේම නුවර ඕනම තැනකට Travel කරන්න ගොඩක්ම ලේසියි.

වැඩි විස්තර සහ සඳහා අමතන්න.
☎️ +973 33272424 - Kosala ( whatapp )
☎️ +973 39077550 - Nirosh (whatapp )

" 𝗛𝗼𝘁𝗲𝗹𝘀, 𝗥𝗲𝘀𝘁𝗮𝘂𝗿𝗮𝗻𝘁𝘀 & 𝗖𝗮𝗳𝗲 පිස්සෝ "

බඩ පැලෙන්න කෑම ගොඩාක් කන්න පුලුවන් කොළඹ  #සුපිරිම_Restaurant එක😮🍀🥰🦀🍃🐬🦋🐙මේ තමයි පැලවත්තේ තියෙන Kochchi Colombo Restaurant...
21/01/2025

බඩ පැලෙන්න කෑම ගොඩාක් කන්න පුලුවන් කොළඹ #සුපිරිම_Restaurant එක😮🍀🥰🦀🍃🐬🦋🐙

මේ තමයි පැලවත්තේ තියෙන Kochchi Colombo Restaurant එක. මීට කලින් කාලා තියෙන අයනම් දන්නවා, රසම රස කෑම ගොඩක් මෙයාලගෙ තියෙනවා.

ඔන්න මෙයාලා අලුතින්ම Sawan Menus වගයකුත් Introduce කරලා තියෙනවා😍ඒකනම් කාලා බලන්නම ඕන එකක්

@ ගැ:හුවම එන හතර වෙනියා එක්ක යනවලු🥴

මෙයාලගෙ අලුත්ම Dining Area එකත් open කරලා තියෙනවා. පවුලේ අයත් එක්ක යාලුවෝ එක්ක ගිහින් වෙනස්ම කෑම වේලක රස බලන්න පුලුවන් මෙහෙ ආවොත්

මෙයාලගෙ ලොකු Menu එකක් තියෙනවා, ඒ අතර,
✅ Rice වර්ග
✅ Noodles වර්ග
✅ Side Dish වර්ග
✅ Soup වර්ග
✅ Hot drink, cool drink වර්ග ගොඩාක් තියෙනවා.

මීට අමතරව අලුත්ම Combo Packs වගයකුත් තියෙනවා😍

එන්න බැරි අයට මෙයාලගෙම Delivery Service එකෙන් හෝ Uber or Picme වලින් ලගටම ගෙන්නගන්නත් පුලුවන්😋

⏰ Open from 12pm to 11pm.

Menu එක Photos වලට add කරලා තියෙනවා. ඔයාලට බලන්න පුලුවන්😍

වැඩි විස්තර සහ Delivery සදහා අමතන්න :
📞 0112870770
📞 0777232523

📲 Whatsapp: wa.me/+94777232523

©Fantastic Travelers

Address


Telephone

+94705132564

Website

Alerts

Be the first to know and let us send you an email when බජට් Hotels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share