𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙫𝙞𝙗𝙚𝙨

  • Home
  • 𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙫𝙞𝙗𝙚𝙨

𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙫𝙞𝙗𝙚𝙨 Stop where the mind goes 🌿♥️

චන්ද්‍රිකා වැව ආයිත් ස්ප්‍රිල්  😍🌿🍃💛වෙසක් පොයට දන්සැල් වදින්න යන ගමන් ඔයාත් එන්න එයාත් එක්කඔයා එක්කන් එන කෙනාවත් මෙන්ෂන්...
22/05/2024

චන්ද්‍රිකා වැව ආයිත් ස්ප්‍රිල් 😍🌿🍃💛
වෙසක් පොයට දන්සැල් වදින්න යන ගමන් ඔයාත් එන්න එයාත් එක්ක
ඔයා එක්කන් එන කෙනාවත් මෙන්ෂන් කරන් යමු

Orginal Owner - Chamal & Lochana

නැවත පණ දුන් ඇඹිලිපිටියේ හදවත❤️🏭🏗.................................................................අතහැර දමා තිබූ ඇඹිලිපි...
19/04/2024

නැවත පණ දුන් ඇඹිලිපිටියේ හදවත❤️🏭🏗.................................................................
අතහැර දමා තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (අප්‍රේල් 18) සිට නව කළමනාකාරිත්වයක් යටතේ සිය මෙහෙයුම් යළි ආරම්භ කරන ලදී..

මෙරට ප්‍රකට ව්‍යවසායකයෙකු වන අනුරත් අබේරත්නගේ අනුනයින් හොල්ඩිංග්ස් ව්‍යාපාර සමූහයට අයත් කේ.එස්.පී.ඒ. පේපර් මිල්ස් සමාගම මෙසේ ඇඹිලිපිටිය කඩදාසි නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කරන ලදී.

සුන්දර නාරම්පනාව ගම්මානය ⛰🌸🦌🌺🌲⛺️❄️🌳❤️
04/04/2024

සුන්දර නාරම්පනාව ගම්මානය ⛰🌸🦌🌺🌲⛺️❄️🌳❤️

 #ඇඹිලිපිටියේ නාන්න සුපිරි තැනක් "මල් පුදන ඇල්ල" ❤️වැඩිය ප්‍රසිද්ද නැති උනාට, පීනන්න පුලුවන් සහ බැරි ඕනෙ කෙනෙක්ට නාන්න ක...
31/03/2024

#ඇඹිලිපිටියේ නාන්න සුපිරි තැනක් "මල් පුදන ඇල්ල" ❤️

වැඩිය ප්‍රසිද්ද නැති උනාට, පීනන්න පුලුවන් සහ බැරි ඕනෙ කෙනෙක්ට නාන්න කියාපු තැනක්. ආදරවන්තයින්ට නම් කදිමයි. සතියේ දවස් වල වැඩිය කට්ටිය එන්නේ නෑලු. (වැස්ස කාලේට විතරයි මේ විදිය)

ඒ වගේම, මේ තැන් වලට ගිහිං, එතන ඔයාලගෙ මතකයන් විතරක් ඉතිරි කරලා, පරිසරයට කිසිම හානියක් නොකර එන්න.

සංඛපාල ගල්කොරිය හංදියෙන් ඇතුලට 1KM ටාන්ස්ෆෝමර් එක ලග.පාලමක් එක්ක වමට පාර.කන්දෙ උඩහට යන්න ඔනී.වාහන දාන්න තැනක් තියෙනවා.හැබැයී පොලිතින් මුකුත් දාන්න එපා.වහින දවස් වල එන්න.තනියම පර හොයාගන්න අමාරුයි ටිකක්.ගමේ කෙනෙක්ගෙන් පාර අහගත්තාම ඇල්ල ගාවටම අඩිපාර තියෙනවා👍

🇱🇰

📸 Credit goes to respective owners. 🙏
𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙫𝙞𝙗𝙚𝙨

උතුරුකරේ යනවා නම් රස විදින්නම ඕන කෑම🤩🌿🌺🌳🦀🥰යාපනේ, කන්කසන්තුරේ යනව නම් දකින්න පුලුවන් ඒ පළාත් වලට ආවේනික ආහාර Photo credit...
22/03/2024

උතුරුකරේ යනවා නම් රස විදින්නම ඕන කෑම🤩🌿🌺🌳🦀🥰

යාපනේ, කන්කසන්තුරේ යනව නම් දකින්න පුලුවන් ඒ පළාත් වලට ආවේනික ආහාර

Photo credit goes to original photographer

වැඩිය කවුරුත් නොදන්න ලස්සන ස්වාභාවික නානතටාකයක් ⛰️🌞🌈🌊🌲🏊‍♂️
20/03/2024

වැඩිය කවුරුත් නොදන්න ලස්සන ස්වාභාවික නානතටාකයක් ⛰️🌞🌈🌊🌲🏊‍♂️

favorite place 🔥
16/12/2023

favorite place 🔥

මඩුවංවෙල වලව්ව !! 😍🖤🌿𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙫𝙞𝙗𝙚𝙨
05/12/2023

මඩුවංවෙල වලව්ව !! 😍🖤🌿
𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙫𝙞𝙗𝙚𝙨

♥️🌻𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙫𝙞𝙗𝙚𝙨 like 🆙
20/11/2023

♥️🌻

𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙫𝙞𝙗𝙚𝙨 like 🆙

20/11/2023
උඩවලව !🌻💛
11/11/2023

උඩවලව !🌻💛

❤️‍🩹🌻:
04/11/2023

❤️‍🩹🌻:



srilanka 🇱🇰
30/10/2023

srilanka 🇱🇰

𝐆𝐨𝐩𝐫𝐨 𝟗 𝐁𝐚𝐥𝐚𝐜𝐤 / 𝐈𝐧𝐬𝐭𝐚 𝟑𝟔𝟎 𝐗𝟐 𝐅𝐨𝐫 𝐑𝐞𝐧𝐭 Gopro Accessories : ⚙️▪️93 cm handheld stick▪️waterproof housing ▪️gopro selfie s...
27/10/2023

𝐆𝐨𝐩𝐫𝐨 𝟗 𝐁𝐚𝐥𝐚𝐜𝐤 / 𝐈𝐧𝐬𝐭𝐚 𝟑𝟔𝟎 𝐗𝟐 𝐅𝐨𝐫 𝐑𝐞𝐧𝐭

Gopro Accessories : ⚙️
▪️93 cm handheld stick
▪️waterproof housing
▪️gopro selfie stick
▪️memory card

Insta 360 Accessories : ⚙️
▪️waterproof housing
▪️original insta stick
▪️memory card
▪️silicon case

Location : Embilipitiya 📍

Available Areas : Tangalla / Suriyawewa / Hambanthota / Middeniya / Udawalawa / Agunukolapelessa / Ambalanthota / ranna

▫️whatsapp : http://wa.me/+940742930514

02/09/2023

"Enjoy life while you can 🫶🏽

බලතුඩුව කන්ද  | Balathuduwa mountain |🌏🌿😍👣🪶💚කලුපහන ප්‍රදේශයට ආසන්නව කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටන මෙම බලත...
18/08/2023

බලතුඩුව කන්ද | Balathuduwa mountain |🌏🌿😍👣🪶💚

කලුපහන ප්‍රදේශයට ආසන්නව කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටන මෙම බලතුඩුව කන්ද උස අතින් ගත් කළ ශ්‍රී ලංකාවේ 13 වෙනි ස්තානයේ පවතී.

Balathuduwa Peak⛰️

Balathuduwa peak is situated close to Kalupahana and facing the Badulla - Colombo main road. Balathuduwa is the 13th highest peak in Sri Lanka with 2012m of height.



📷 Saduwa's Diary ❤️
𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙫𝙞𝙗𝙚𝙨

Minoh Falls - Osaka 🇯🇵
16/08/2023

Minoh Falls - Osaka 🇯🇵

16/08/2023

mathara 🫶🏽

Address


Alerts

Be the first to know and let us send you an email when 𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙫𝙞𝙗𝙚𝙨 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share